tag:blogger.com,1999:blog-4880075285275614382.post1006964319277184195..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: මම අහපු කොටිහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-4880075285275614382.post-73270861148256304442012-05-20T23:56:24.358+05:302012-05-20T23:56:24.358+05:30කමෙන්ට්ස් දැමීමේ මගේ ක්‍රමය වෙනස් කිරීමට ගන්නා උත්...කමෙන්ට්ස් දැමීමේ මගේ ක්‍රමය වෙනස් කිරීමට ගන්නා උත්සාහයකි. විචාරකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-63951981212937320712012-05-07T09:49:50.891+05:302012-05-07T09:49:50.891+05:30සුරංගනා කතා කියන්න එපා බං කොටි කියන්නේ කකුල හතරේ එ...සුරංගනා කතා කියන්න එපා බං කොටි කියන්නේ කකුල හතරේ එවුන්. කකුලේ දෙකේ කොටි කොහෙවත් ඉඳල නැ . සමහරවිත ඩයිනොසොරස් ඉන්න කලේ ඉන්න ඇති එත අම නම අහල නැහැkingkusahttps://www.blogger.com/profile/10392694935779090225noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-11820830344154021222012-04-25T07:03:24.526+05:302012-04-25T07:03:24.526+05:30හි..හි.. විදුලිජනක යන්ත්‍ර නම් ඒ අයට ගොඩක් වටිනවනෙ...හි..හි.. විදුලිජනක යන්ත්‍ර නම් ඒ අයට ගොඩක් වටිනවනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-34814354729294729582012-04-24T23:36:42.620+05:302012-04-24T23:36:42.620+05:30එක පාරක් රෑපගතකිරිමකට ගිය ලොරියක පටවපු විදුලිජනක ය...එක පාරක් රෑපගතකිරිමකට ගිය ලොරියක පටවපු විදුලිජනක යන්ත්රයකූත් ඉල්ලලා තිබුනා.එක එකා ඇව්ත් නල්ලර්ම කිය කිය අතගගා ගියාලුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35339943983990134822012-04-20T07:57:38.863+05:302012-04-20T07:57:38.863+05:30ස්තුතියි අසර්,
නිකං ලේ රත් කරගන්න කාරි නෑ එව්වා ඔ...ස්තුතියි අසර්,

නිකං ලේ රත් කරගන්න කාරි නෑ එව්වා ඔක්කොම ඉවරයිනෙ..

හැබැයි සමහර එවුන් මොකුත් නොදන්න බබාලා වගේ සුරසැප විඳිද්දි නම් මගෙත් ලේ රත්වෙනවා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-43213108107030444792012-04-20T02:01:40.468+05:302012-04-20T02:01:40.468+05:30කතාව ගොඩාක් ලස්සනට ලියල තියෙනවා.සමහර තැන කියවද්දී ...කතාව ගොඩාක් ලස්සනට ලියල තියෙනවා.සමහර තැන කියවද්දී ලේ රත්වෙන තැනුත් තියෙනවා.ඒත් දැන් ඒ ඔක්කොම උන් අවසන් නින්දේ නේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-86538934475774417082012-04-19T14:42:47.241+05:302012-04-19T14:42:47.241+05:30නින්ද යනවා තියා ඇස් පිල්ලන් ගැහුවෙත් බයෙන් ඇයි ඉත...නින්ද යනවා තියා ඇස් පිල්ලන් ගැහුවෙත් බයෙන් ඇයි ඉතින් ඒ ටිකටත් මොනා වෙයිද කවුද දන්නෙ. මතක විදියට 2004 අපි යාපනේ ගියේ. කොහොම හරි සාම ගිවිසුම තියෙන කාලෙ A9 එක ඇරිය මුල් කාලෙම.නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-69062412992594772802012-04-18T18:22:35.646+05:302012-04-18T18:22:35.646+05:30නිවාඩුවක් ආපු වෙලාවක ඉතුරු පැත්තම කවර් කරන්න..
ඇ...නිවාඩුවක් ආපු වෙලාවක ඉතුරු පැත්තම කවර් කරන්න..

ඇවිද්ද පය දහස් වටී කියනවනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-71023212792906393832012-04-18T18:21:09.864+05:302012-04-18T18:21:09.864+05:30කොටි කෑම්ප් එකක රැයක් හිටියා නම් ඒක අමතක නොවෙන රැය...කොටි කෑම්ප් එකක රැයක් හිටියා නම් ඒක අමතක නොවෙන රැයක් වෙන්න ඇති.. නින්ද ගියේ නෑ නේද? :)

මොනා කරන්නද ඉතින් වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයක් තිබිලත් නෑනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-70454032747454123872012-04-18T18:17:39.631+05:302012-04-18T18:17:39.631+05:30මොනා නැත්ත කොටින්ට සුපිරිවාහන ටිකක් නම් තිබුනා... ...මොනා නැත්ත කොටින්ට සුපිරිවාහන ටිකක් නම් තිබුනා... මම කලින් කියපු නිසා ඒ ගැන කියන්න ඕනෙ නෑනෙ...

ඒ කාලෙ මෙහෙන් හොරෙන් පන්නපුවා කෙලින්ම උතුරට ගියා කියලා තමයි ආරංචි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-23253837267116875162012-04-18T18:07:11.016+05:302012-04-18T18:07:11.016+05:30වාහන ඉල්ලපු කතාව සම්පූර්ණ ඇත්ත. වාහන ජාවාරමට ගිහින...වාහන ඉල්ලපු කතාව සම්පූර්ණ ඇත්ත. වාහන ජාවාරමට ගිහින් 'අපේ' කීප දෙනෙක් තරු පටි ගලවාගෙන ගෙදර ගියා.

වර්ණා. ෆොටෝ ගත්තේ මේකටයි. උන් සැක හිතුවා හමුදා බුද්ධි අංශයේ අය එනවා කියලා, වන්දනාකරුවන් ලෙසින්. එකම වාහනය ළඟ ළඟ දිනවල කීප වතාවක් ගියානම් අත්අඩංගුවට ගන්නත් ඉඩ තිබුනා. කොටින්ගේ බුද්ධි අංශයේ විමර්ශන කටයුතු සඳහා තමයි පින්තූර ගත්තේ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-16161477315597276882012-04-18T14:35:28.423+05:302012-04-18T14:35:28.423+05:30ඊළඟ අව්රුද්දෙදිත් ගියා. එතකොට මඩු පල්ලියට යන හොඳ ප...ඊළඟ අව්රුද්දෙදිත් ගියා. එතකොට මඩු පල්ලියට යන හොඳ පාර උන් පාරට ගස් දාලා වහලා තිබුනා. අපේ කට්ටිය බැහැලා ගිහින් අහපුවාම කියලා තිබුනේ ඉල්ලීම් දුන්නේ නැහැ කියලා. අපිට දුෂ්කර පාරක් පෙන්නුවා යන්න කියලා බොරළු පාරක්. යාපනේ ඉඳං A3 පාරේන් එද්දී මෙදාපාර අපි මඩු පල්ලි ගියේ ඒ දුෂ්කර පාරෙන් තමයිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26913131040134046752012-04-18T14:32:29.168+05:302012-04-18T14:32:29.168+05:30උන් අපේ වාහන ළඟ ඉඳං ෆොටෝ ගනනවා. හරියට දැකලා නැහැ ව...උන් අපේ වාහන ළඟ ඉඳං ෆොටෝ ගනනවා. හරියට දැකලා නැහැ වගේ. අනේ මන්දා හේතුව මොකක්ද කියලා.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36812977415784158832012-04-18T14:31:12.047+05:302012-04-18T14:31:12.047+05:30මිනි පිට්ටනියේ තිබිලා තියෙන්නේ ආයුද නේද ,, හමුදාවෙ...මිනි පිට්ටනියේ තිබිලා තියෙන්නේ ආයුද නේද ,, හමුදාවෙන් දැන් එතන හිස් පිට්ටනියක් කරලා. ඒ කාලේ නම් සොහොන් කොත් ලස්සනට හදලා තිබුනා.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81160227835193494072012-04-18T14:29:52.975+05:302012-04-18T14:29:52.975+05:30අවි තියාගෙන තමයි හිටියේ. අම්ම පුංචි උනත් මට හොඳට ම...අවි තියාගෙන තමයි හිටියේ. අම්ම පුංචි උනත් මට හොඳට මතකේ තිබුනා. අර කියුවත් වගේ අපිට අරහෙම කියුවට එයාල හිත්න්දත් ඇති හමුදාවෙන්ද කියලා. හැමෝම කුඩාරම් වල ඉද්දි අපේ කට්ටිය විතරයි එළියේ පල්ලිය ඉස්සරහ නිදාගෙන හිටියේ, ඒ නිසාද දන්නෙත් නැහැ.
අරක්කු බෝතල් කලින් වාහන වල අරන් තියෙන්නේ ආපහු එද්දී දෙන්නම් කියලාලු. එත් දුන්න කෙන්ගෙඩියක් නැහැ. සුරුවම තියෙන හරියෙත් කොටි හිටියා හැබැයි ආයුද නැතුව.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61254449124444688852012-04-18T11:51:46.475+05:302012-04-18T11:51:46.475+05:30මම නම් තාම ගිහින් නෑ. ඔහොම යන්න තැන් ගොඩක් තියෙනවා...මම නම් තාම ගිහින් නෑ. ඔහොම යන්න තැන් ගොඩක් තියෙනවා ලිස්ට් එකේ. බලමු.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-4785872982281705142012-04-18T10:07:46.862+05:302012-04-18T10:07:46.862+05:30අයියා කියුව වගේ අපි යාපනේ ගියපු කාලෙත් එහෙම සෑහෙන්...අයියා කියුව වගේ අපි යාපනේ ගියපු කාලෙත් එහෙම සෑහෙන්න පෝලිමේ ඉන්න උනා. මට හරියට තැන නම් මතක නෑ. කොහොම හරි අපි ඒ හරියට යද්දි 6ට කිට්ටුයි. ඊට පස්සෙ තියෙන හමුදා කෑම්ප් එකෙන් එහාට 6න් පස්සෙ කට්ටියව යවන්නෙ නෑ කියල කොටි කෑම්ප් එකේ කට්ටිය කියුවා. අපිත් එක්ක දෙමල අන්කල් කෙනෙකුත් ගියා තත්තිගෙ යාලුවෙක්. එයා තමා ඒ මිනිස්සු එක්ක කතා කරේ. එතකොට එයාලා කියලා තියෙනවා ...හමුදා කෑම්ප් එකෙන් යන්න දුන්නෙ නැත්තම් ආයෙ එයාලගේ කෑම්ප් එකට එන්න. ඒ හරියෙ නවතින්න තැනුත් නෑ.. ( කොහෙ නවතින්න තැන්ද? පාරෙ දෙපැත්තෙම බිම් බෝම්ම වලලලා කියලා බෝඩ් ගහලා අඩියවත් තියන්න එපා කියලා. දැන් නම් අයින් කරල ඇති) පාරෙ වාහන නවත්තන් ඉන්නත් එච්චර හොද නෑ.. කියලා

ඒත් ඉතින් අපි ගියා ඔය කියපු කෑම්ප් එකට. එතකොට 6 පහු වෙලා. අපිට යන්න දුන්නෙ නෑ. අපි ඉස්සරහ ගිය කට්ටියත් නවත්තලා. ඒ අය අතරේ පියතුමන්ලා දෙන්නෙකුත් හිටිය. කොහොම හරි ඔක්කොම කතා වෙලා ආයෙම අර කොටි කෑම්ප් එකටම ආවා. වෙන යන්න තැනක් නෑ නෙ. හමුදා කෑම්ප් එක ලග ඉන්න බෑ. ඉතින් එදා රෑ අපි හිටියෙ කොටි කෑම්ප් එකේ. අම්මෝ පුදුම බයේ හිටියෙ. අපිට රෑට කෑම ගෙනත් දුන්නෙත් එයාලගෙම කට්ටිය. හට් වගයක් ගහලා ලොකු උස මේස දාලා තිබුනා. ඒව උඩට නැගලා තමා නිදියගන්න ඕනේ. ඒ වටේම තුවක්කු තියාගෙන එයාලගෙ කට්ටිය හිටන් ඉන්නවා. ඒ අස්සෙ වෙලාවකට හට් එක මැද්දෙන් ටෝච් ගහගෙන ඇවිදගෙන යනවා. වර්නා අක්ක කියුවා වගේ ආරක්ශාවට ද මංදා. එදා එලි වෙනකන් පුදුම බයෙන් හිටියෙ.නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-89142826457635142642012-04-18T09:35:27.108+05:302012-04-18T09:35:27.108+05:30Podi Kumarihami අක්කව සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලො...Podi Kumarihami අක්කව සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගියට..

ස්තුතියි! වෙලාවක් ලැබුනාම උතුරු පැත්තෙ සවාරියක් ගිහින් එන්න..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26930039920535408932012-04-18T09:34:16.904+05:302012-04-18T09:34:16.904+05:30මෙහෙ ආපුවාම ගිහින් එන්න.. දැන් පාරවලුත් හදලා නිසා ...මෙහෙ ආපුවාම ගිහින් එන්න.. දැන් පාරවලුත් හදලා නිසා ඉක්මණින් ගිහින් එන්න පුලුවන් වෙයි..

"අන්න මිනිස්සු." තේරුනේ නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-24708787536239847312012-04-18T09:32:21.398+05:302012-04-18T09:32:21.398+05:30හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.. ඒ කාලේ කොටින්ට තිබ්බ...හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.. ඒ කාලේ කොටින්ට තිබ්බ බය නිසා වන්දනාවෙ ගියෙ ගොඩක් වෙලාවට වන්දනාවටම ගිය කට්ටිය.. දැන් ඉතින් කොල්ලයි බල්ලයි හැම එකාම යනවනෙ.. එතකොට වෙන්නේ තලවිලට වෙලා තියෙනදේම තමයි..

ප/ලි. ඊයෙ මම තේවත්තේ ගියා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-73607321342535315802012-04-18T09:26:59.321+05:302012-04-18T09:26:59.321+05:30'විනෝද සමය' දැන් රටේ.. පෙන්නන්නෙ පාර්ලිමන්...'විනෝද සමය' දැන් රටේ.. පෙන්නන්නෙ පාර්ලිමන්ට් එකේ..

"අර විදිහට වාහන කොටින්ට විකුණලා ආව අයත් හිටියා." ඒ කියන්නෙ ඔය වාහන ඉල්ලපු එක ඇත්ත කතාවක්ද? මම හිතුවෙ නයි අරිනවා කියලා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-53047152678800526482012-04-18T09:16:08.707+05:302012-04-18T09:16:08.707+05:30මේ ඉන්නෙ ඒ කාලෙ ගිය කට්ටිය.. අපි යද්දිනම් කොටින්ගෙ...මේ ඉන්නෙ ඒ කාලෙ ගිය කට්ටිය.. අපි යද්දිනම් කොටින්ගෙ චෙක් කිරීම් හොඳටම අඩුවෙලා තිබුනෙ.. ඒක නිසා පෝලිම්වල පරිප්පු නොකා යන්න ලැබුනා...

මට නම් හිතාගන්න බෑ කොටි දෙන්නෙක් එතනට වෙලා මොනවා කරාද කියලා.. හතරවටේම කොටි ඉද්දි තවත් අමුතුවෙන් මොන ආරක්සාවක් දෙන්නද? අනික හැම වන්දනා කණ්ඩායමටම දෙන්නා දෙන්නා දැම්මානම් හොඳට තියෙයි.. පිරිමි කට්ටියයි හිටියෙ කිව්වා නේද? ශුවර් එකටම කොටි හිතන්න ඇති හමුදා කණඩායමක් ඇවිත් කියලා.. ඒකයි වට කරන් ඉන්න ඇත්තෙ හදිසියක් වුනොත් වෙඩි තියන්න..
අනිත් කාරණාව එහෙම තුවක්කු තියන් හිටියෙ කාගෙ අවසර පිටද? මඩු පල්ලිය ආයුධ මුක්ත කලාපයක්නෙ.. මට මතක හැටියට යුධ හමුදාව මඩු පල්ලියෙන් ඉවත් වුනෙත් ආයුධ රහිතව ඉන්න ලෙස පල්ලිය කරපු ඉල්ලීම නිසා.. මම වැරදි නම් විචාරක මහත්මයා නිවැරදි කරාවි..

මම ගිය වතාවත්වලදී නම් එල්.ටී.ටී.ඊ. සාමාජිකයො හිටියත් ආයුධ රහිතවයි හිටියෙ..

අපි නම් මිනී පිට්ටනි බලන්න ගියෙ නෑ.. ඒ ඇයි කියලා කලින් ලිපියක මම කීවානෙ.. මොනා ද ඔය මිනී පිට්ටනිවල තිබ්බෙ..?

අපෙන් නම් ඇහුවෙ නෑ මොනාද කිව්වෙ කියලා.. ඒත් එල්.ටී.ටී.ඊ. රේගු ලේබලය ගලවන ලෙස දිගින් දිගටම කිව්වා..

මම දැක්කා ඒ පැත්තෙ යාපන චාරිකාවක් යනවා. කියවන්න එන්නම්කො..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79163590515502937372012-04-18T09:04:43.057+05:302012-04-18T09:04:43.057+05:30බොහොම ස්තුතියි!
ඒ කතාව නැත්නම් මෙතන කියන්න දෙයක්...බොහොම ස්තුතියි!

ඒ කතාව නැත්නම් මෙතන කියන්න දෙයක් නෑ වගේ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-82826721926094667612012-04-18T06:22:31.557+05:302012-04-18T06:22:31.557+05:30ඔය පැත්තට නම් ගිහිල්ලම නෑ. කතාව හරිම ලස්සනයි. ඉතුර...ඔය පැත්තට නම් ගිහිල්ලම නෑ. කතාව හරිම ලස්සනයි. ඉතුරු ඒවා ටිකත් බලන්ට ඕනි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81359346880503567912012-04-17T21:32:00.709+05:302012-04-17T21:32:00.709+05:30ආපෝ අපේම රටේ තැනකට යන්න ඔහොම බාල්දු වෙන්න ඕනේ නම් ...ආපෝ අපේම රටේ තැනකට යන්න ඔහොම බාල්දු වෙන්න ඕනේ නම් ඒකාලේ නොගිය එකමයි හොඳ කියල හිතෙනවා. තාම ගිහිල්ලත් නැහැ. යන්න බලාපොරොත්තු වෙනවා. දැන් එහෙ ඉන්නේ සාමාන්‍ය දෙමල මිනිස්සුයි හමුදාවයිනේ. කොටි වෙලා හිටපු ළමයිනුත් දැන් පුනරුත්ථාපනය වෙලා සමාජයට එකතු වෙනවා. ඒක කොච්චර දෙයක්ද.

"හමුදාවට හොරෙන් අපිව වව්නියාවට ගිහින් දාන්නම් කිව්වා. කොළඹ යන බස් එකකට ගොඩ කරන්නම් කිව්වා."
"දීලා එන්නනෙ තිබුනෙ"

අන්න මිනිස්සු.nikkihttps://www.blogger.com/profile/05543684701835032009noreply@blogger.com