tag:blogger.com,1999:blog-4880075285275614382.post1570302873801480176..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ගුරු ගීතය හා රඹුටන් ගස්හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4880075285275614382.post-87386870147125443522015-07-26T10:02:29.889+05:302015-07-26T10:02:29.889+05:30හරී............. මේ පෝස්ටුව කියවන්න ලැබුනේ නැහ...හරී............. මේ පෝස්ටුව කියවන්න ලැබුනේ නැහැ...

මෙතනින් තමා පාර කිව්වේ.... http://bluejeansntshirts.blogspot.com/2015/07/133.html

මොනවා වුණත් ගුරුගීතය කියන්නේ මගේ ජීවිතයේ මග කියපු කතාවක්.... අද මමත් ගුරුවරයෙක්..... ඒ හින්දාම ගුරු ගීතය පනස් වෙනි හැටවෙනි වතාවටත් කියවනවා.... හැමදාම කියවනවා....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-30097821831426466792015-07-26T03:59:05.570+05:302015-07-26T03:59:05.570+05:30හරි ඔබටත්, ඔබේ ඇයටත් මම ණය ගැතියි.
මමද ගුරු ගීතය...හරි ඔබටත්, ඔබේ ඇයටත් මම ණය ගැතියි.

මමද ගුරු ගීතය කියෙවීමි.

ගුරු ගීතය රසවිදින්නට, හඩන්නට සංවේදී හදවතක් දායාද කල ගුරුවරියක් වූ ම ආදරණීය අම්මටත් අප්පච්චිටත් දීර්ගයුෂ ලැබේව.
අයිතිකාරයාhttps://www.blogger.com/profile/16753754772665434470noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-42243999479220939012015-06-16T21:08:06.591+05:302015-06-16T21:08:06.591+05:30දැන් හරී ගේ රඹුටන් ගස් දෙකේ කතාවත් අපිට කිව්වොත් න...දැන් හරී ගේ රඹුටන් ගස් දෙකේ කතාවත් අපිට කිව්වොත් නරකද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-24359288661485165392015-06-09T11:33:00.259+05:302015-06-09T11:33:00.259+05:30Mail me hareenlaks@gmail.comMail me hareenlaks@gmail.comහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9886561408135439662015-06-08T02:05:27.577+05:302015-06-08T02:05:27.577+05:30හරි මට ඔයාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද හරි මට ඔයාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද Suranga Rohanhttps://www.blogger.com/profile/06132022124567450809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-44388919147443667622015-06-02T00:31:29.695+05:302015-06-02T00:31:29.695+05:30පළතුරු ඇට ගිල්ලාම බඩේ පැලවෙලා ඔලුව පලාගෙන මතුවෙයි...පළතුරු ඇට ගිල්ලාම බඩේ පැලවෙලා ඔලුව පලාගෙන මතුවෙයි කියලා පොඩි කාලේ බය වුනා මතකද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-76039137150241705412015-06-01T07:19:11.482+05:302015-06-01T07:19:11.482+05:30ඔය කතාවේ අල්තීනායි දෙවැනි බ්රිඳක් හැටියට විවාහ කර ...ඔය කතාවේ අල්තීනායි දෙවැනි බ්රිඳක් හැටියට විවාහ කර දෙනවා.
මට තියෙන ගැටලුව ඒක සමාජවාදයට විරුද්ධ වෙන්නෙ කොහොමද කියලා
ඒ වගේම විවාහක අයට අධ්‍යාපනය ලබන්න තහනම්ද.
මෙතන තියෙන්නේ සෝවියට් පාලනය මඟින් මුස්ලිම් සංස්කෘතිය විනාශ කිරීම ගැන කතාවක් කියන්න බැරිද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-8074261646964715732015-05-30T16:20:24.330+05:302015-05-30T16:20:24.330+05:30අමතක කරලා මදිවට මග ඇරලත් යනවාඅමතක කරලා මදිවට මග ඇරලත් යනවාහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40450437437687684472015-05-29T11:41:43.901+05:302015-05-29T11:41:43.901+05:30ගුරු ගීතයේ අල්තීනායි දුයිෂෙන්ව කාලයක් තිස්සේ අමතක ...ගුරු ගීතයේ අල්තීනායි දුයිෂෙන්ව කාලයක් තිස්සේ අමතක කරල දාල තියෙන එක නරකයි නේද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-58916515514928814612015-05-28T08:35:28.177+05:302015-05-28T08:35:28.177+05:30මම කියෙව්වෙ ජාලෙන් හොයාගත්තු එකක්. දැන්නෙ දැක්කෙ ඒ...මම කියෙව්වෙ ජාලෙන් හොයාගත්තු එකක්. දැන්නෙ දැක්කෙ ඒකත් අනුවාදයක් කියලා. දැන් දැනෙන්නෙ හරියට පොත කියවලා නෑ නෑ වගේ.

http://www.mediafire.com/download/s8q74y28zo8sgwo/Guru_Geethaya.pdfහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-11780947634716848442015-05-28T08:32:40.613+05:302015-05-28T08:32:40.613+05:30හි..හි... අවිනීතවද කාලා තියෙන්නෙ.. ?හි..හි... අවිනීතවද කාලා තියෙන්නෙ.. ?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-74540787037471454362015-05-28T08:32:04.108+05:302015-05-28T08:32:04.108+05:30එහෙම දැම්මෙ නැත්නම් කොහොමද අර වගේ මතක හිටින්න රඹුට...එහෙම දැම්මෙ නැත්නම් කොහොමද අර වගේ මතක හිටින්න රඹුටන් ගස් පැළවෙන්නෙ. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9421012445118377972015-05-28T08:31:21.008+05:302015-05-28T08:31:21.008+05:30මේ ඉස්සර කාපු හැටි. :Dමේ ඉස්සර කාපු හැටි. :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-73055858862593374522015-05-28T08:30:50.133+05:302015-05-28T08:30:50.133+05:30Thank youThank youහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12282015132836273022015-05-28T08:30:36.366+05:302015-05-28T08:30:36.366+05:30හ්ම්ම්ම්.. හ්ම්ම්.. හ්ම්ම්ම්.. හ්ම්ම්.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-8069342160518048092015-05-28T08:20:35.443+05:302015-05-28T08:20:35.443+05:30කාර්යබහුලයි තමයි. ඒත් ඉතින් පෝස්ටුත් ලියලා දානවා....කාර්යබහුලයි තමයි. ඒත් ඉතින් පෝස්ටුත් ලියලා දානවා.

වත්තේ එළෝළු හිටෙව්වා. රඹුටන් නම් හිටවන ඉඩ මදි. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-23938772380691383572015-05-28T08:19:02.852+05:302015-05-28T08:19:02.852+05:30ලියවෙච්චි කතාවලට වඩා ලියනොවෙච්චි කතා බොහෝමයි.ලියවෙච්චි කතාවලට වඩා ලියනොවෙච්චි කතා බොහෝමයි.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-58078887485206788102015-05-27T22:16:47.185+05:302015-05-27T22:16:47.185+05:30ගුරු ගීතයේ අසංක්ෂිප්ත පරිවර්තනයක් හොයා ගන්න විදිහක...ගුරු ගීතයේ අසංක්ෂිප්ත පරිවර්තනයක් හොයා ගන්න විදිහක් දන්නවද ? ලයිබ්‍රරි වල තියෙන්නෙම අනුවාද විතරයි...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-1689857814617697962015-05-27T15:41:51.200+05:302015-05-27T15:41:51.200+05:30ඕඕ රඹුටන්..හිහි පාරේ පොතු ඇට නොදා විනීතව කෑවනම් තව...ඕඕ රඹුටන්..හිහි පාරේ පොතු ඇට නොදා විනීතව කෑවනම් තවත් රහයි :) Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-76601356422069090542015-05-27T11:54:28.447+05:302015-05-27T11:54:28.447+05:30දෙන්නත් එක්ක රඹුටන් කෑවට කමක් නෑ. පාරේ අයිනේ පොතුය...දෙන්නත් එක්ක රඹුටන් කෑවට කමක් නෑ. පාරේ අයිනේ පොතුයි ඇටයි දාන එක තමා හොඳ නැත්තේ...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-4671359718372564292015-05-26T17:18:50.544+05:302015-05-26T17:18:50.544+05:30ආ දැන් දෙන්න එක්ක රඹුටනුත් කනවා.අපිට පොල් ටොපියක්ව...ආ දැන් දෙන්න එක්ක රඹුටනුත් කනවා.අපිට පොල් ටොපියක්වත් නැහැ එහෙනම්.:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-80520635228121910082015-05-26T09:01:22.236+05:302015-05-26T09:01:22.236+05:30http://nelumyaya.com/?p=2652http://nelumyaya.com/?p=2652කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35696397503531334122015-05-26T08:57:01.977+05:302015-05-26T08:57:01.977+05:30නොස්ටැල්ජික්?නොස්ටැල්ජික්?කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6157606848524903622015-05-26T08:33:20.815+05:302015-05-26T08:33:20.815+05:30හ්ම්..............දැන් කාර්ය බහුලයි කියලයි මම හිතු...හ්ම්..............දැන් කාර්ය බහුලයි කියලයි මම හිතුවේ.

නරකද දෙන්නම එකතුවෙලා ගෙවත්තේ රඹුටන් පැලයක් හිටෙව්වොත් සිහිවටනයක් හැටියට? ඒ ගහේ ගෙඩි, පුංචි එවුන් රහ කර කර කනකොට, කාටද ආඩම්බර? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-51015365190208361802015-05-25T23:08:49.013+05:302015-05-25T23:08:49.013+05:30දුයිෂෙන්ලාත් අල්තීනායිලාත් තවම ඉන්නවා... හැබැයි ගු...දුයිෂෙන්ලාත් අල්තීනායිලාත් තවම ඉන්නවා... හැබැයි ගුරුගීතය වගේ ලියනොවුන... Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com