tag:blogger.com,1999:blog-4880075285275614382.post1577642763853338457..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ස්වයං-විඳවීම 1 හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-4880075285275614382.post-78688868284101750862012-10-22T13:54:45.719+05:302012-10-22T13:54:45.719+05:30මේ උත්තරේ කියෙව්වෙ අද..
අත්තකිලමාථානු යෝගය කියන්නෙ...මේ උත්තරේ කියෙව්වෙ අද..
අත්තකිලමාථානු යෝගය කියන්නෙ ශරීරයට වධ දී සුගතිය සොයා යෑම..මේ යොගයට අයිති වෙනවා අජ ගෝ කුක්කුර (අශ්ව,හරක්,බලු) සතුන් වගේ ජීවත් වීමත්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-31832763992570751562012-10-07T09:01:32.935+05:302012-10-07T09:01:32.935+05:30ඒකෙ ඉන්න Silas කියන තාපසයා මෙහෙම කරන රූපරාමු පෙළක්...ඒකෙ ඉන්න Silas කියන තාපසයා මෙහෙම කරන රූපරාමු පෙළක් තියෙනවානෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-86310162875734279332012-10-07T02:13:54.936+05:302012-10-07T02:13:54.936+05:30මේක කියවද්දි " ද ඩාවින්චි කෝඩ් " ෆිල්ම් ...මේක කියවද්දි " ද ඩාවින්චි කෝඩ් " ෆිල්ම් එක මතක් උනා.. ඒකෙත් මේ වගේ රූප පෙලක් තියෙනවනේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40148996195745144382012-10-06T21:38:19.180+05:302012-10-06T21:38:19.180+05:30//කතෝලිකයන් කිව්වට ඉතින් ඔය මිනිස්සු හිතූ මනාපෙට ක...//කතෝලිකයන් කිව්වට ඉතින් ඔය මිනිස්සු හිතූ මනාපෙට කරන වැඩ මිසක් නිල වශයෙන් කෙරෙන චාරිත්‍ර නෙමෙයි..//

බෞද්ධ දර්ශනය තුලත් එය එසේම තමයි හරී

//පන්සල් ආශ්‍රිතව දේවාල තියෙනකොට එහෙම කරනවලු..//

පන්සල් ආශ්‍රිතව දේවාල තිබුනාට එය බෞද්ධ දර්ශනයට ඈදාගන්න එපා

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-49996295250501039472012-10-06T19:39:18.027+05:302012-10-06T19:39:18.027+05:30ස්තුතියි දිනුක..ස්තුතියි දිනුක..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-21684363298848435402012-10-06T19:37:39.313+05:302012-10-06T19:37:39.313+05:30"දේවාල පුල්ලියෝ" මම හිතුවා මේක අපේ පැත්ත..."දේවාල පුල්ලියෝ" මම හිතුවා මේක අපේ පැත්තෙ විතරක් තියෙන වචනයක් කියලා.. :)

අද වෙනකොට සෑම ආගමකටම අයත් ජනතාව කතෘවරයා උගන්වපු පාරෙ නෙමෙයි යන්නේ.. සමහර පැවිද්දොත් එහෙමයි.. විචාරක මහත්මයා කියපු දේවලට මම දැකලා තියෙන ඒවා එකතු කරොත් සමහර අයගේ හිත රිදේවි. ආගමික විවේචනයක් කියලා හිතාවි. ඒක නිසා මොකුත් නොකියා ඉන්නම්.

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-14896484301850048912012-10-06T14:03:05.335+05:302012-10-06T14:03:05.335+05:30පන්සල් ආශ්‍රිතව දේවාල අටවගන්නේ හෝ පන්සල පැත්තක තබා...පන්සල් ආශ්‍රිතව දේවාල අටවගන්නේ හෝ පන්සල පැත්තක තබා දේවාලය ඉස්සරහට දමා මුදල් ගැරීමේ යෙදෙන්නේ දේවාල පුල්ලියෝ. සමහර දේවාල පුල්ලියෝ සිවුරු ඇඳගෙනත් ඉන්නවා. නමුත් බෞද්ධ දර්ශනය දේව සංකල්ප තදින්ම බැහැර කරනවා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-54116406641378003262012-10-06T10:38:20.776+05:302012-10-06T10:38:20.776+05:30@ගයනි,
මේකත් අර දේවාල පන්සල් අස්සේ ගහගෙන ඉන්නවා ව...@ගයනි,

මේකත් අර දේවාල පන්සල් අස්සේ ගහගෙන ඉන්නවා වගේ දෙයක් තමා. බුද්ධ දර්ශනයේ කියලා නෑ අපිට දේව පිහිටක් ඉල්ලන්න. දෙවියන් යදින්න. ඒත් පන්සලේම දේවාල අටෝගෙන කරන්නේ ඔය. එහෙම එකක් තමා ඔය.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-68685365886117473302012-10-05T14:41:52.567+05:302012-10-05T14:41:52.567+05:30මට එකපාරට හිතුනෙ නිල වශයෙන් වෙච්ච සාකච්ඡාවක් කියලා...මට එකපාරට හිතුනෙ නිල වශයෙන් වෙච්ච සාකච්ඡාවක් කියලා.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-78136733717453072372012-10-05T14:27:46.299+05:302012-10-05T14:27:46.299+05:30අපේ සෙට් එකේ කතා බහකදී ඔය ගැන අපි කතා වුණා. ඒ ගැනය...අපේ සෙට් එකේ කතා බහකදී ඔය ගැන අපි කතා වුණා. ඒ ගැනයි මම ලිව්වේ. පාලු කාන්තාරේ වෙලාව කන්න කතා කරකර ඉන්නකොට කතා වෙන්නේ ඕවා තමා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-19052478631151871772012-10-05T12:53:17.290+05:302012-10-05T12:53:17.290+05:30පාවුලෝ කොය්යෝගෙ මිනිත්තු එකොළහේ කතාව කියන්නේ නවකතා...පාවුලෝ කොය්යෝගෙ මිනිත්තු එකොළහේ කතාව කියන්නේ නවකතාවක්.ශරීරයට වේදනා දීමෙන් (අනුන්ගේ මෙන්ම තමන්ගේත් ) තෘප්තියක් ලබා ගැනීම ගැන විස්තර කරලා තියෙනවා ලස්සනට.ඒක ආගමික භක්තිය පෙන්නන්ඩ කරනවා වෙන්ඩ පුළුවන්.ඒත් ඒකෙන් තෘප්තියක් නැතුව කෙනෙක් ඒක කරයි කියලා විශ්වාස කරන්ඩ බෑ.හැබැයි ඇහුවොත් තමන් ඒකෙන් තෘප්තියක් ලබනවා කියලා කියන්නෙත් නෑ.එතකොට භක්තියේ කතාව අහක යනවනේ.

ඔය මහා සිද්දියේ ක්ෂුද්‍ර අවස්ථාව සඳරු ලිව්ව මේ ලිපියේ ටිකක් පැහැදිලි වෙනවා දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-32884877383301614752012-10-05T11:30:04.944+05:302012-10-05T11:30:04.944+05:30එහෙනම් ඊළඟ කොටසෙදි කලින්ම එමු... :)එහෙනම් ඊළඟ කොටසෙදි කලින්ම එමු... :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-66358088938103899232012-10-05T11:03:18.687+05:302012-10-05T11:03:18.687+05:30ඊයෙම ලිපිය කියෙවුවත් කමෙන්ට් එකක් දාන්න බැරිවුනා ට...ඊයෙම ලිපිය කියෙවුවත් කමෙන්ට් එකක් දාන්න බැරිවුනා ටිකක් බිසී නිසා.. දැං ඇවිත් බලනකොට කියන්න තියෙන ඔක්කොම ටික කට්ටිය කියලනේ.. ඒක නිසා ඉතිං මං මුකුත් නොකියා ඉන්නං.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-11602288336859482532012-10-05T07:52:18.278+05:302012-10-05T07:52:18.278+05:30@ අටං,
පන්සල් ආශ්‍රිතව දේවාල තියෙනකොට එහෙම කරනවලු...@ අටං,

පන්සල් ආශ්‍රිතව දේවාල තියෙනකොට එහෙම කරනවලු..

කතෝලිකයන් කිව්වට ඉතින් ඔය මිනිස්සු හිතූ මනාපෙට කරන වැඩ මිසක් නිල වශයෙන් කෙරෙන චාරිත්‍ර නෙමෙයි.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-10393603025198228202012-10-04T23:53:00.917+05:302012-10-04T23:53:00.917+05:30පන්සල් වල ගීනි පෑගිම කරන් නැ හරියෝ , එව්වා කරන්නේ ...පන්සල් වල ගීනි පෑගිම කරන් නැ හරියෝ , එව්වා කරන්නේ දේවාල වල.

මෙහෙම කතන්දරයක් කතෝලිකයන් අතර තියනවා කියලා මම දන්නේ අදනේ බංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-16225469252417561802012-10-04T23:42:29.412+05:302012-10-04T23:42:29.412+05:30//සජීවී ගිනි පෑගීමක අසිරිය වින්දෙමි//
ඔව්, මේක වෙ...//සජීවී ගිනි පෑගීමක අසිරිය වින්දෙමි//

ඔව්, මේක වෙලා තියෙන්නේ පන්සලේ දේවාලය සම්බන්ධව නේ. ඒ කියන්නේ හින්දු දේවාල පන්සල් ආශ්‍රිතව ඉදි කිරීමේ ප්‍රතිඵලයක්. බුද්ධාගමට කිසිම සම්බන්ධයක් නැතත් බෞද්ධයිනුත් මේවට සහභාගී වෙනවා ඇති. හරියට පන්සලට ගියාම විෂ්ණු දෙවියන්ටයි කතරගම දෙවියන්ටයි නුත් වැඳගෙන එනවා වගේ මේවත් කරනවා ඇති. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-45983888155484894762012-10-04T23:03:23.488+05:302012-10-04T23:03:23.488+05:30විමුක්තිය, සත්‍ය කියලා විවිධ අය විවිධ අර්ථකතනයන්ගේ...විමුක්තිය, සත්‍ය කියලා විවිධ අය විවිධ අර්ථකතනයන්ගේ තමා හිටියේ. සමහරුන් විමුක්තිය කියලා අදහස් කරපු මාර්ගයේ ගමන් කිරීමෙන් බ්‍රහ්ම ලෝකවල උපදින්න පුලුවන් වන ආකාරයට හිත දියුණු කරගන්න පුලුවන් වෙලා තියෙනවා... Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90812117885058538692012-10-04T23:00:17.122+05:302012-10-04T23:00:17.122+05:30@ හරී
ඒ පැවිදි රූපය දෙවියන් මැව්ව එකක් කියනවානේ. ...@ හරී

ඒ පැවිදි රූපය දෙවියන් මැව්ව එකක් කියනවානේ. පරිබ්‍රාජකයෙක් කියලා නම් කියන්න අමාරුයි. මොකද පරිබ්‍රාජකයෝ කියන පිරිස විවිධාකරයි. ප්‍රියමනාප ස්වරූපයක් මෙයාලගේ තිබුණේ නැහැ කියනවා... Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61374182335953797742012-10-04T22:59:17.565+05:302012-10-04T22:59:17.565+05:30ස්තුතියි!
එතකොට එබඳු පුද්ගලයෝ විමුක්තිය යනුවෙන් අ...ස්තුතියි!

එතකොට එබඳු පුද්ගලයෝ විමුක්තිය යනුවෙන් අදහස් කළේ මොකක්ද?
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-14603130576502833142012-10-04T22:55:58.117+05:302012-10-04T22:55:58.117+05:30@ හරී
බෝසතාණන් වහන්සේ ගිහි ගෙයි ඒ කියන්නේ රාජ කුම...@ හරී

බෝසතාණන් වහන්සේ ගිහි ගෙයි ඒ කියන්නේ රාජ කුමාරයෙක් විදිහට හිටිය කාලයේ අධික සැප සම්පත් භුක්ති වින්දා. ඒ විදිහට ශරීරයට අධිකව සැප දීමෙනුත් විමුක්තිය ලබාගන්න පුලුවන් "කාමසුඛල්ලිකානු යෝගය" කියන විශ්වාසෙත් ඒ කාලයේ තිබුණා. පස්සේ ගිහිගෙය අත හැරලා පැවිද්දෙක් වුණු බෝසතාණෝ ශරීයයට දැඩි දුක්දීම "අත්ථකිලමතානු යෝගය" ට අවතීර්ණ වුනා. ඒකෙනුත් ප්‍රයෝජනයක් නැති තැනයි ඒ අන්ත දෙක මැද තිබෙන මධ්‍යම ප්‍රතිපදාවට අවතීර්ණ වුණේ....

Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72088564124948167142012-10-04T22:54:54.477+05:302012-10-04T22:54:54.477+05:30සතර පෙර නිමිති වලදී (හරිද මන්දා?) පැවිද්දෙක් දැක්ක...සතර පෙර නිමිති වලදී (හරිද මන්දා?) පැවිද්දෙක් දැක්කා කියන්නෙ පරිබ්‍රාජක කෙනෙක් වෙන්න ඇති.. උමග්ග ජාතකයෙත් පරිබ්රාජිකාවක් ඉන්නවනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-359870347155754152012-10-04T22:49:20.412+05:302012-10-04T22:49:20.412+05:30@ හරී
ඔය වෘත සමාදන් වීම ජෛන ආගමේත් යම්තාක දුරකට ත...@ හරී

ඔය වෘත සමාදන් වීම ජෛන ආගමේත් යම්තාක දුරකට තියෙනවා වෙන්න ඇති. පොදුවේ ආජීවක, පරිබ්‍රාජක කියන නම්වලින් හඳුන්වපු අය තමා මේවා කරලා තියෙන්නේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-44533626391768830742012-10-04T22:40:59.029+05:302012-10-04T22:40:59.029+05:30දුෂ්කර ක්‍රියා නේද? මම අහලා තියෙන විදිහට සිද්ධාර්ථ...දුෂ්කර ක්‍රියා නේද? මම අහලා තියෙන විදිහට සිද්ධාර්ථ කුමාරයා විදිහට ලැබූ අධික සැපතෙන් විමුක්තිය නොලැබෙන බව තේරුනාම තමයි බුදුන් වහන්සේ අධික දුක්දීමට යොමුවෙන්නෙ.. ඒකෙනුත් තෘෂ්ණාව වැඩිවෙනවා කියලා නේද මධ්‍යම ප්‍රතිපදාවෙ ඉන්න කියන්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-17897856522304292392012-10-04T22:37:31.287+05:302012-10-04T22:37:31.287+05:30හි..හි.. පිස්සු හැදෙනවනෙ.. ඔක්කොම එව්වා කරන්නෙ බල්...හි..හි.. පිස්සු හැදෙනවනෙ.. ඔක්කොම එව්වා කරන්නෙ බල්ලො වගේමද? :ඪ්

මේක හින්දු ආගමික දෙයක්ද නැත්නම් ජෛන හෝ වෙනත් ආගමක දෙයක්ද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-46383200861870738582012-10-04T22:36:21.159+05:302012-10-04T22:36:21.159+05:30@ හරී
දුක් විඳපු කාලය "දුෂ්කර ක්‍රියා කල සමය...@ හරී

දුක් විඳපු කාලය "දුෂ්කර ක්‍රියා කල සමය" කියලා කියනවා. පොදුවේ ගත්තාම පැවිදිවීමේ ඉදන් බුදුවීම දක්වා වූ කාලය කිං සච්ච ගවේසී අවධිය එහෙමත් නැත්නම් සත්‍ය සොයාගිය අවධිය කියලා හඳුන්වනවා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com