tag:blogger.com,1999:blog-4880075285275614382.post2815503018205497743..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: සලාත් (ප්රවේසම් වන්න)හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-4880075285275614382.post-54292996551587179642015-05-12T12:40:52.239+05:302015-05-12T12:40:52.239+05:30වැඩේ කියන්නෙ මෙහෙම දේවල් කොච්චර වාර්තා උනත් අපේ උන...වැඩේ කියන්නෙ මෙහෙම දේවල් කොච්චර වාර්තා උනත් අපේ උන් ආයෙ ආයෙ අහුවෙනවනේ බංAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61977177469567742272015-05-02T11:15:16.138+05:302015-05-02T11:15:16.138+05:30මංගලම් ජය මංගලම් වේවා සිරි සුබ මංගලම්!!!මංගලම් ජය මංගලම් වේවා සිරි සුබ මංගලම්!!!Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36777485668632508152015-05-01T16:40:27.968+05:302015-05-01T16:40:27.968+05:30හරියා........ සිරි සුභ මංගලම් අෑ
පෝස්ටු දාන්න ප...හරියා........ සිරි සුභ මංගලම් අෑ

පෝස්ටු දාන්න පරක්කුත් ඒකද???????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20981082414041847352015-04-26T21:24:55.354+05:302015-04-26T21:24:55.354+05:30මේ වගේ එකෙක් කැනඩාවේ ඉන්නවා ද්විත්ව පුරවැසිභාවය ලබ...මේ වගේ එකෙක් කැනඩාවේ ඉන්නවා ද්විත්ව පුරවැසිභාවය ලබා දෙනවා කියලා මිනිසුන් ගෙන් සල්ලි ගහ ගත්තා , කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි හාමුදුරුවන් ගේ අත්සන හොරෙන් ගහලා පන්සලට අධාර කියලා මුදල් ගැරුවා.

ටොරන්ටෝවේ කුප්රකට දේපළ වෙලදාම් ඒජන්තයෙකු වන වසන්ත අබේසිරි නැමැති පුද්ගලයා විසින් ටොරන්ටෝ විහාරයට , බ්රැම්ටන් බෞද්ධ පන්සලට හා මිසිසාගා පන්සලට ආධාර පිණිස කියමින් වංචනිකව ලංකාවේ ධනවත් බෞද්ධයන් ගෙන් ආධාර මුදල් එකතු කොට තිබෙන බවට වාර්තා වේ. මීට ඉහතදීද මෙම පුද්ගලයා විසින් ශ්රී ලාංකික සංක්රමනික යන්ට ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට පොරොන්දු වී මුදල් වංචාවක නිරතවී තිබුණු බවට හිටපු කොන්සල් ජෙනරාල් කරුණාරත්න පරණවිතාන මහතා විසින් පරීක්ෂණයක්ද පවත්වා තිබුණි. වසන්ත අබේසිරි නැමැත්තා මොන්ට්රියල් බැංකුවේ Bank of Montreal (BMO)සේවය කළ අයෙක් වන අතර ඔහු බැංකු සේවයෙන් නෙරපා හැර ඇත්තේ වංචනික චෙක්පත් ගණුදෙනුවක් හේතුවෙන් බව හෙලිවී ඇත. මොහු කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි නාහිමියන්ගේ අත්සන ඇතුළු අනෙකුත් විහාරාධිපති හිමිවරුන් ගේ අත්සන් හොරට යොදා ලංකාවේ ධනවත් බෞද්ධයන් ගෙන් ආධාර මුදල් එකතු කොට තිබේ. අප විසින් මේ සම්බන්ධයෙන් කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි නාහිමියන් ගෙන් මෙන්ම බ්රැම්ටන් බෞද්ධ පන්සලේ හා මිසිසාගා පන්සලේ විහාරාධිපති හිමිවරුන් ගෙන් විමසීමක් කළ අතර මෙම පන්සල් වලට ආධාර සඳහා වසන්ත අබේසිරි නම් පුද්ගලයාට කිසිදු බලයක් ලබා නොදී තිබෙන බව එකී හිමිවරුන් පෙන්වා දුන්හ. තවද මෙම වංචනික වසන්ත අබේසිරි නැමැත්තා අබෞද්ධයෙකු බවද කැනඩාවේ වාසය කරන ශ්රී ලාංකිකයන් පෙන්වා දෙති. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-53982110260162357942015-04-26T16:03:34.013+05:302015-04-26T16:03:34.013+05:30Ferdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්...Ferdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?

වීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්රියාව දිගටම සිදුවන්නට ඇත.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-19851428890377021972015-04-18T19:39:47.847+05:302015-04-18T19:39:47.847+05:30ඔහොම එකෙක් මේ දවස්වල මලගිය පරාණකාරයෙක්ට පණ දෙන්න ට...ඔහොම එකෙක් මේ දවස්වල මලගිය පරාණකාරයෙක්ට පණ දෙන්න ට්රයි කරනව දැක්ක ත'න්ගල්ලෙ ඉඳන් ඉන්ටර්නෙට් එකට රිංගල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-44593628709566351922015-04-18T09:31:23.836+05:302015-04-18T09:31:23.836+05:30මෙහෙම මිනිස්සුන් අපි අතරත් අැති ඔ්න තරම්.. පරිස්සම...මෙහෙම මිනිස්සුන් අපි අතරත් අැති ඔ්න තරම්.. පරිස්සම්විය යුත්තේ මුන්ගෙන් තමයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-38794624759208327752015-04-17T12:01:32.702+05:302015-04-17T12:01:32.702+05:30හිබ්රු වලින් "සලාත්" කියන්නේ රිමොර්ට්...හිබ්රු වලින් "සලාත්" කියන්නේ රිමොර්ට් කන්ට්රෝල් එකට.. ඔය වගේ අය ඉන්නවා රට පුරාම,, අපි දැනගන්න ඕනේ පරිස්සම් වෙන්න Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-4731731661369060182015-04-17T12:00:38.951+05:302015-04-17T12:00:38.951+05:30හි හි හි හි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-38057717560610436322015-04-16T21:53:28.168+05:302015-04-16T21:53:28.168+05:30ප්රා, තෝරා ගත් එක් පුද්ගලයෙකුට හැර අනෙක් විරුද්ධ...ප්රා, තෝරා ගත් එක් පුද්ගලයෙකුට හැර අනෙක් විරුද්ධ ලිංගිකයන්ටත් අදාලයි...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-76482608167712914302015-04-16T20:49:24.318+05:302015-04-16T20:49:24.318+05:30ඩිවෝස් වෙන්න වෙන්නෙ...ඩිවෝස් වෙන්න වෙන්නෙ...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-46427667955974948892015-04-16T20:47:39.196+05:302015-04-16T20:47:39.196+05:30අලුත් උනත් පරණ උනත් තම තමුන්ගෙ සීමාවල ආශ්රය කරනවා...අලුත් උනත් පරණ උනත් තම තමුන්ගෙ සීමාවල ආශ්රය කරනවා නම් තමයි හොඳ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36212192798141708692015-04-16T20:46:48.195+05:302015-04-16T20:46:48.195+05:30අහුවෙලා වරෙන්කො.. :Dඅහුවෙලා වරෙන්කො.. :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-87891904202770044072015-04-16T20:46:16.986+05:302015-04-16T20:46:16.986+05:30ගොඩාක් එවුන් ආසයි අලුතෙන් මොකෙක් හරි ආවම ඌව කරේ ති...ගොඩාක් එවුන් ආසයි අලුතෙන් මොකෙක් හරි ආවම ඌව කරේ තියාගන්න. ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙනවා කියන්නෙ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-53834422817119150772015-04-16T20:44:45.640+05:302015-04-16T20:44:45.640+05:30@සෙන්නා,
මට මතක් උනේ කේජු කෑල්ලයි නරියගෙයි කතාව.
...@සෙන්නා,
මට මතක් උනේ කේජු කෑල්ලයි නරියගෙයි කතාව.

@ප්රා,
එහෙම එන්නෙත් ඉතින් හොඳකට නෙමෙයිනෙ.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-54623430377227398802015-04-16T20:42:46.705+05:302015-04-16T20:42:46.705+05:30අහුවෙන්නේ හිත හොඳ එවුන්මද කියලා නම් කියන්න අමාරුයි...අහුවෙන්නේ හිත හොඳ එවුන්මද කියලා නම් කියන්න අමාරුයි. සමහර උන් ඉන්නවානෙ එකෙක් තරුවක් වගේ උනාම ඌව යාළු කරන් ඉන්න හදන. ඒ වගේ උනුත් ණය දෙන්න පුළුවන්.

//සමහර විට සලාත්ගේ ජාතියේ ගනුදෙනුවක් අරගෙන දීලා ඊලඟට තව ලොකු ගානක් ඉල්ලන උන් සෙට් උනාම ඌව මතක් වෙලා වත් දෙපාරක් හිතයිනේ මාත් . //
ඒක නම් බොහොම හොඳ වැඩක්. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-18595977966877450932015-04-16T20:39:04.577+05:302015-04-16T20:39:04.577+05:30ණය ගැනීමත් දීමත් ප්රශ්නයක් නෙමෙයි. අනික ණය ගන්නවා...ණය ගැනීමත් දීමත් ප්රශ්නයක් නෙමෙයි. අනික ණය ගන්නවා කියන්නෙත් නරක දෙයක් නෙමෙයි. අපි අතර ඉන්න ගොඩක් අය අඩුම ගානෙ බැංකුවකින් වත් ණයක් අරගෙන ඇතිනෙ.

ඒත් මෙතන වැඩේ ණය අරගෙන නොදී මාරුවෙන එකනෙ. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-31195097503044185972015-04-16T19:54:04.774+05:302015-04-16T19:54:04.774+05:30විශේෂයෙන් අලුතෙන් අදුන ගන්න ය ගැන ටික කාලයක් යනකන්...විශේෂයෙන් අලුතෙන් අදුන ගන්න ය ගැන ටික කාලයක් යනකන් වැඩිය විස්වාස නොකරන එක තමා හොද Anonymoushttps://www.blogger.com/profile/00276490684215473693noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-44348931998650026082015-04-16T16:40:39.298+05:302015-04-16T16:40:39.298+05:30හ්ම්,අපිනම් අහු වෙයි සලාත්ලාට.:D හ්ම්,අපිනම් අහු වෙයි සලාත්ලාට.:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12320624921125375592015-04-16T11:57:02.343+05:302015-04-16T11:57:02.343+05:30හ්ම්ම්ම්ම්. විරුද්ධ ලිංගිකයින්ටත් අදාලද? එහෙමනම්...හ්ම්ම්ම්ම්. විරුද්ධ ලිංගිකයින්ටත් අදාලද? එහෙමනම් ජනගහණ පාලනයට හොඳ විසඳුමක්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-68677979149640051522015-04-16T00:22:49.420+05:302015-04-16T00:22:49.420+05:30අපි හරී ආසයි කාට හරි අහුවෙන්න. ඒ අපේ හැටි.අපි හරී ආසයි කාට හරි අහුවෙන්න. ඒ අපේ හැටි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-5117913125177757542015-04-15T17:24:21.233+05:302015-04-15T17:24:21.233+05:30කවුරු හරි තමන්ව අධිකව වර්නනා කරනවනම්, අධික සුහදකම්...කවුරු හරි තමන්ව අධිකව වර්නනා කරනවනම්, අධික සුහදකම් පානවනම් දෙපාරක් නොහිතා ඒ පුද්ගලයාගෙන් ඈත් වෙන්න.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27206110613039056352015-04-15T17:24:04.885+05:302015-04-15T17:24:04.885+05:30කවුරු හරි තමන්ව අධිකව වර්නනා කරනවනම්, අධික සුහදකම්...කවුරු හරි තමන්ව අධිකව වර්නනා කරනවනම්, අධික සුහදකම් පානවනම් දෙපාරක් නොහිතා ඒ පුද්ගලයාගෙන් ඈත් වෙන්න.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35741178713909375412015-04-15T14:31:53.885+05:302015-04-15T14:31:53.885+05:30"බ්ලොග්වලත් ඉන්නවනේ ඔහොම අයියලා"
බොරු නම..."බ්ලොග්වලත් ඉන්නවනේ ඔහොම අයියලා"
බොරු නම් කියන්න එපා. බ්ලොග් ලෝකේ නෑ එහෙම අය :Pදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-21822386490424979302015-04-15T14:30:40.964+05:302015-04-15T14:30:40.964+05:30සලාත් ගේ ජාතියේ පොරවල් හැම තැනම ඉන්නවා . . හිත හොඳ...සලාත් ගේ ජාතියේ පොරවල් හැම තැනම ඉන්නවා . . හිත හොඳ උන් සලාත්ලගේ ජාතියේ උන්ට එදත් අහුවුනා අදත් අහුවෙනවා හෙටත් අහුවෙනවා වෙනසක් නෑ . . .

අඩු ගානේ ගිනි පෙලෙල්ලෙන් බැට කෑවට පස්සේ වත් කනා මැදිරි එලියටම නෙමේ පහන් දැල්ලක් දැක්කත් දෙපාරක් හිතන ගානට වෙනස් වෙන්න පුලුවන් වෙන්න ඕන . .

බොහෝම ස්තූතියි මේ කතාවට. සමහර විට සලාත්ගේ ජාතියේ ගනුදෙනුවක් අරගෙන දීලා ඊලඟට තව ලොකු ගානක් ඉල්ලන උන් සෙට් උනාම ඌව මතක් වෙලා වත් දෙපාරක් හිතයිනේ මාත් . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com