tag:blogger.com,1999:blog-4880075285275614382.post3004018085985739825..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: කුළුඳුල් කොණ්ඩ කැපීමහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-4880075285275614382.post-62438327042747351692016-04-09T18:56:58.728+05:302016-04-09T18:56:58.728+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-86131646191741228472016-04-09T18:56:46.543+05:302016-04-09T18:56:46.543+05:30අදයි මේ පැත්තේ ආවෙ ...
සුභ පැතුම් !අදයි මේ පැත්තේ ආවෙ ...

සුභ පැතුම් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72579059930011054712016-04-01T12:26:42.159+05:302016-04-01T12:26:42.159+05:30කාලය ගත උනා ඉතින්. හම්බුනා. කොණ්ඩෙ කැපුවා. ගිය සති...කාලය ගත උනා ඉතින්. හම්බුනා. කොණ්ඩෙ කැපුවා. ගිය සතියෙ බෞතීස්ම කළා.

ස්තුතියි සුභපැතුම් වලටහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-11385624882085029632016-04-01T12:25:33.820+05:302016-04-01T12:25:33.820+05:30දහපාරක් කියවලාත් කියලා තියෙන දේ තේරුනේ නෑනෙ ඉයන්දහපාරක් කියවලාත් කියලා තියෙන දේ තේරුනේ නෑනෙ ඉයන්හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-4180929718941514852016-04-01T12:24:59.349+05:302016-04-01T12:24:59.349+05:30ලෝකය කැරකෙනවා අපි හිතනවට වඩා හයියෙන්.. කාලය ගතවෙනව...ලෝකය කැරකෙනවා අපි හිතනවට වඩා හයියෙන්.. කාලය ගතවෙනවා ඉතින්.

සමහර පොඩි උන්ගෙ කොණ්ඩ මෝස්තර නම් කියලා වැඩක් නෑ. උන්ට වදයක් වගේම මෙලෝ රහකුත් නෑ. දවසක් සැලොන් එකකට අම්මයි තාත්තයි ළමයි දෙන්නයි පවුලම ඇවිත්. අම්මා තමයි ස්ටයිල් එක තෝරන්නෙ. ඉතින් පොඩි උන් දෙන්නට කොණ්ඩෙ මැදින් ඉරිත් ගහලා මොකක්ද විකාරයක් කළා. වැඩේ කියන්නෙ අන්තිමේ බලෙන්ම තාත්තගෙත් ඒ විදිහට කැප්පුවනෙ. :)

ඔය විකාර වැඩවලට ඉතින් කවදහරි මූණ දෙන්න වෙයි.

සුභපැතුම් වලට ස්තුතියි.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-58549272897075247022016-04-01T12:21:28.213+05:302016-04-01T12:21:28.213+05:30ඇයි සමහරු වෙලාව බලලම සීසර් කරනවලුනෙ. අම්මලා නම් කි...ඇයි සමහරු වෙලාව බලලම සීසර් කරනවලුනෙ. අම්මලා නම් කිව්වා සමහර වෙලේට තියටර් එකේම කොණ්ඩෙ කපනවා කියලා. අපේ පොඩ්ඩට නම් එහෙම දෙයක් කළේ නෑ. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-16538547264766069402016-04-01T12:20:08.326+05:302016-04-01T12:20:08.326+05:30කොණ්ඩය කැපුවායින් ළමයට කරදරයක් නැතුව ඇති. කොණ්ඩය කැපුවායින් ළමයට කරදරයක් නැතුව ඇති. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-25607345507084689312016-04-01T12:19:20.159+05:302016-04-01T12:19:20.159+05:30අපේ කියන්නෙ කතා කරන්න පටන් ගන්න කලින් කපන්න කියලා....අපේ කියන්නෙ කතා කරන්න පටන් ගන්න කලින් කපන්න කියලා. ඔබටත් ජය!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-75971492497344387672016-04-01T12:17:42.441+05:302016-04-01T12:17:42.441+05:30ලින්කුව බැලුවා. ස්තුතියිලින්කුව බැලුවා. ස්තුතියිහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-39834836900447717102016-04-01T10:13:39.958+05:302016-04-01T10:13:39.958+05:30හෑ...මේ ඩිංගට හරී තාත්තා කෙනෙකුත් වෙලාද? කොන්ඩේ කප...හෑ...මේ ඩිංගට හරී තාත්තා කෙනෙකුත් වෙලාද? කොන්ඩේ කපන එක කියන්න කලින් පොඩ්ඩා ඉපදිච්ච එක ගැන ලියන්න තිබුනා නේද මන් අහන්නේ. කොහොම හරි කමක් නෑ පුංචි පවුලට අපේ සුබ පැතුම් සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-667749408052094182016-03-27T14:43:52.450+05:302016-03-27T14:43:52.450+05:30දරුවන් ලැබෙන්නේ ඒ සඳහා කටයුතු කල දිනයේ සිට නොව බැඳ...දරුවන් ලැබෙන්නේ ඒ සඳහා කටයුතු කල දිනයේ සිට නොව බැඳපු දිනයේ සිට නොවන බව ජීව විද්‍යාව ඉගෙන ගන්න කොට කියල දීල නැහැ වගේ නේද හරී. හැක්. බට සුභපැතුම්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26763569330989775422016-03-22T12:50:20.202+05:302016-03-22T12:50:20.202+05:30අලුත් අම්මටයි තාත්තටයි පොඩි එකාටයි සුබ පැතුම්... අලුත් අම්මටයි තාත්තටයි පොඩි එකාටයි සුබ පැතුම්... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-62766500190824501942016-03-22T12:49:52.001+05:302016-03-22T12:49:52.001+05:30මට මතක මූ මේ ඊයෙ පෙරේදා බැන්ද වගේ... හපොයි මගෙ මොළ...මට මතක මූ මේ ඊයෙ පෙරේදා බැන්ද වගේ... හපොයි මගෙ මොළේ... හි හි...

අපේ නෑනගෙ පොඩි එකීගෙත් පොඩි කොණ්ඩ කැරැල්ලක් ඉතුරු කර කර හිටිය මොන්ටිසෝරි යන කම්ම.. මං ඉතිං ඕව මොකද කියල අහන්න ගියෙ නෑ... හැබැයි ඉතිං අර දිග කොණ්ඩ කැරැල්ල මළ වදයක් පොඩි එකාට.. ඒකෙ අවුල් ලිහන්න බැරි තරං ගැට ගැහිල... මට නං ඔය වගේ මල විකාර දැකලම එපා වෙලා තියෙන්නෙ දැං... බඳින්න ගියාම තිබ්බ මල විකාර ඔක්කොම කරන්න උනා.. මගේ ඔලුව අවුල් වෙනකම්ම... දැං ළමයි හැදුවොත් ඊළඟ විකාර ටිකත් කරන්න වෙනව... නොහද ඉන්න එක මගේ ඔලුවට හොඳයි කියල මේ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නව... හි හි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-67259533329132941312016-03-21T15:01:50.720+05:302016-03-21T15:01:50.720+05:30මම නම් දරුවො දෙන්නා උපන්න ගමන්ම කොන්ඩෙ කැපුවා.දෙන්...මම නම් දරුවො දෙන්නා උපන්න ගමන්ම කොන්ඩෙ කැපුවා.දෙන්නම සීසර්ලා නිසා තියටර් එකේදිම කොන්ඩෙ කැපුවෙ.ඉපදුන වෙලාවට වඩා ත්ව සුබ වෙලාවක් තියනවයැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12291326337282767802016-03-19T11:59:54.288+05:302016-03-19T11:59:54.288+05:30අපේ ඉස්සරහා ගෙදර ඉන්නවා අවුරුදු දෙකක පොඩි කෙල්ලෙක්...අපේ ඉස්සරහා ගෙදර ඉන්නවා අවුරුදු දෙකක පොඩි කෙල්ලෙක්.මේ ලඟදි පොඩි එකීගේ කොණ්ඩේ කොටටම කපලා කාරබුත් ගලවලා දාලා දැන් ඒ පොඩි කෙල්ල කොල්ලෙක් වෙලා...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-56773756470421803082016-03-18T20:07:00.648+05:302016-03-18T20:07:00.648+05:30https://en.wikipedia.org/wiki/First_haircuthttps://en.wikipedia.org/wiki/First_haircutAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-63864560804425163842016-03-18T18:37:05.649+05:302016-03-18T18:37:05.649+05:30සෙන්නා, ඒකනං මාත් දඤ්ඤෑ. මම හිතන්නෙ කවුරුවත් ඒක දන...සෙන්නා, ඒකනං මාත් දඤ්ඤෑ. මම හිතන්නෙ කවුරුවත් ඒක දන්නෑ කියල. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-78569509442030937392016-03-18T16:40:37.105+05:302016-03-18T16:40:37.105+05:30ප්‍රා, උඹ කොයි බුද්ධාගමේද ?ප්‍රා, උඹ කොයි බුද්ධාගමේද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12869487411618225482016-03-18T15:27:04.198+05:302016-03-18T15:27:04.198+05:30සමහර වෙලාවට පොඩි එකා කතා කරන්න පටන්ගන්නකම් කියල කො...සමහර වෙලාවට පොඩි එකා කතා කරන්න පටන්ගන්නකම් කියල කොණ්ඩෙ නොකපන අය දැකල තියෙනවා.ඒත් ඒකටත් වතාවත් තියෙනවා කියලා දන්නෙ අදයි..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-7073722867270104072016-03-18T13:12:38.427+05:302016-03-18T13:12:38.427+05:30අපේ නම් එහෙම නෑ මම හිතන්නෙ.
අපේ පැත්තෙ තව වැඩක් ...අපේ නම් එහෙම නෑ මම හිතන්නෙ.

අපේ පැත්තෙ තව වැඩක් තියෙනවා ළමයගෙ වැටිච්ච පෙකණිය කැළණි ගඟට දාන එක. ඒකත් කළා කොණ්ඩෙ කපාගෙන එන ගමන්. හැබැයි පොඩි එකාගෙ පෙකණිය නෙමෙයි මගෙයි මල්ලිගෙයි ඒවා. අවුරුදු ගානක්ම තියන් ඉඳලා විසිකරේ. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36527365231705725142016-03-18T13:10:24.813+05:302016-03-18T13:10:24.813+05:30මගෙත් පළවෙනි පාර කැපුවට පස්සෙ කොණ්ඩෙ වවලා සෑහෙන කල...මගෙත් පළවෙනි පාර කැපුවට පස්සෙ කොණ්ඩෙ වවලා සෑහෙන කල් යනකන්. පොඩි කාලෙ පින්තූර වල ලොකුම ලොකු ක්‍රේල් කොණ්ඩයක් තියෙනවා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90378602716009812982016-03-18T12:46:35.390+05:302016-03-18T12:46:35.390+05:30//කපපු කොන්ඩේ ටිකට මොකද කලේ?//
අපේ අය නම් ඒ ටිකක්...//කපපු කොන්ඩේ ටිකට මොකද කලේ?//

අපේ අය නම් ඒ ටිකක් පරෙස්සම් ඇතුව අරන් තියනව. අපි පොඩි කාලෙ මුලින්ම කපපු කොණ්ඩ කෑලිත් කවරවල දාලා අම්මගෙ අල්මාරියෙ තියෙනව මම දැක්ක ඒ දවස්වල. තාමත් ඇති සමහර විට. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61345860235243760922016-03-18T12:42:47.269+05:302016-03-18T12:42:47.269+05:30අපේ අක්කගෙ අයියගෙ දරුවන්ට නම් විශේෂයෙන් නැකැත් බැල...අපේ අක්කගෙ අයියගෙ දරුවන්ට නම් විශේෂයෙන් නැකැත් බැලුවෙ නෑ. ඔය මංගල්ල උත්සව එහෙම බහුලව තියෙන සුබ දවස් කියන එකක ලිතෙන් බලල රාහු කාලෙ මගෑරල දරුවගෙ කොණ්ඩෙ කැපුවා. තරමක් දුරට සාම්ප්‍රදායික විශ්වාස අපේ අම්මල ළඟත් තියෙනව. අපේ අක්කගෙ දෙවෙනි පුතාගෙ කොණ්ඩෙ මුලදි කපන්න බැරිවෙල ඉන්පස්සෙ එයාට කතාකරන්න පුළුවන් වෙනකන්ම කොණ්ඩෙ කැපුවෙ නෑ. පොඩි කාලෙ ඒ යෝධයගෙ ෆොටෝස් තියෙනව මහා විශාල කොණ්ඩෙකුත් එක්ක. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-39509515174906357082016-03-18T12:34:20.202+05:302016-03-18T12:34:20.202+05:30ස්තුතියි! දැනුයි දන්නෙ කොණ්ඩෙ කපන්න නැකත් බලනවා කි...ස්තුතියි! දැනුයි දන්නෙ කොණ්ඩෙ කපන්න නැකත් බලනවා කියලා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-50375716732747573552016-03-18T12:33:43.132+05:302016-03-18T12:33:43.132+05:30හැක් හැක්.. මේකෙන් මතක් උනා කොණ්ඩයෙක් ගැන ලියන්න. ...හැක් හැක්.. මේකෙන් මතක් උනා කොණ්ඩයෙක් ගැන ලියන්න. ළඟදිම ලියන්න ඕනෙ. කාලෙකින් හොඳ ලිපියක් ලිව්වෙත් නෑ.

විචාරක සීයාව බලන්න එන්නම් ලොකු උනාම.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com