tag:blogger.com,1999:blog-4880075285275614382.post3135686787204957073..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: දියෙන් මතුවූ කුමරා..... පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-4880075285275614382.post-70439392351349509622012-09-02T17:10:22.684+05:302012-09-02T17:10:22.684+05:30@ හරී
තුති :)@ හරී

තුති :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-29380342111807472182012-09-02T07:47:36.221+05:302012-09-02T07:47:36.221+05:30ජේසුස් වහන්සේ බෞතීස්ම වෙන වෙලාවෙ ජේසුස් වහන්සේ එතැ...ජේසුස් වහන්සේ බෞතීස්ම වෙන වෙලාවෙ ජේසුස් වහන්සේ එතැන ඉන්නවානෙ.. ඊළඟට අහසින් හඬක් එනවා "මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය. මම ඔහු කෙරෙහි ප්‍රසන්න වෙමි" කියලා. ඒ දෙවියන් වහන්සේ.. ඊළඟට ශුද්ධාත්මයාණෝ පරවියෙකු විදිහට ජේසුස් තුමාගේ උරහිසට වඩිනවා..

ඉතින් එවලෙ මේ ලෝකෙ කෙනෙකුට ශුද්ධවූ ත්‍රිත්වයම බලාගන්න ලැබුනා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85701218262493906462012-09-01T23:11:05.418+05:302012-09-01T23:11:05.418+05:30@ හරී
හොඳයි හොඳයි. එතකොට අයියා මේක වුනේ කොහොමද කි...@ හරී

හොඳයි හොඳයි. එතකොට අයියා මේක වුනේ කොහොමද කියලත් පොඩ්ඩක් පැහැදිලි කරන්න... "ජේසු තුමා බෞතිස්ම වෙනකොට ශු. ත්‍රිත්වයම ප්‍රකාශ වුනා"Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-65867320035280776762012-09-01T14:08:52.125+05:302012-09-01T14:08:52.125+05:30හොඳ..අ දුව.හොඳ..අ දුව.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-56227805209697649792012-09-01T13:15:30.852+05:302012-09-01T13:15:30.852+05:30ගොඩක්ම පැහැදිලියි..තැන්කූ ටීච..ගොඩක්ම පැහැදිලියි..තැන්කූ ටීච..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-52346366098399878772012-09-01T07:27:13.551+05:302012-09-01T07:27:13.551+05:30දෙකම. අම්මා ආස ෆිල්ම්ස් දෙකක්. නත්තලට ටීවී එකේ පෙන...දෙකම. අම්මා ආස ෆිල්ම්ස් දෙකක්. නත්තලට ටීවී එකේ පෙන්නන ෆිල්ම්ස් අපි දෙන්නම ආසාවෙන් බලනවා.

නත්තල කියලා හිතට හොඳට දැන්නෙනේ එතකොට.:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-91853246094028029972012-08-31T17:35:05.750+05:302012-08-31T17:35:05.750+05:30@ Buratheno,
ඔව්.. බුරා අයියේ.. මෙච්චර දිගට නොඇද්...@ Buratheno,

ඔව්.. බුරා අයියේ.. මෙච්චර දිගට නොඇද්දත් පොඩි ඉතිහාස විස්තරයක් කරන්න තමා ඉන්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-67648407935009779122012-08-31T17:32:45.880+05:302012-08-31T17:32:45.880+05:30@ hasitha,
ඒක තේරුම් ගන්නත් තේරුම් කරන්නත් හරිම ...@ hasitha,

ඒක තේරුම් ගන්නත් තේරුම් කරන්නත් හරිම අමාරු සංකල්පයක් හසිත.. වෙනත් ආගමක විතරක් නෙමෙයි කතෝලික ආගමික කෙනෙකුටත් අමාරුයි.. මමත් හරියටම දන්නේ නෑ.. ඒත් මේකයි කියලා හිතා ගත්තු සංකල්පයක තියෙනවා... මම ඒ ගැන පෝස්ට් එකක් නොලියන්න හිටියෙ.. ඒත් ගීතක ඉල්ලීමක් කරපු නිසා පටන් ගත්තත් ඒක පස්සට කල්දදා ඉන්නෙ.. මම ටිකක් කියන්නම්.. හැබැයි තේරෙයිද දන්නේ නෑ..

කතෝලික ආගම ඒක දේවවාදී කියලා හසිත දන්නවානෙ.. ඒත් වහන්සේලා තුන්දෙනෙක් ඉන්නවා.. දැන් ඔයාට ප්‍රශ්නයක් එනවා නේද තුන්දෙනෙක් ඉන්නවා නම් ඒකදේවවාදී වෙන්නෙ කොහොමද කියලා.. ඒ තුන්දෙනා කියන්නෙ එක්කෙනෙක්.. විශ්ණු දෙවියන්ගෙ අවතාර වගේ එකම දෙවිකෙනෙක්ගේ අවතාරත් නෙමෙයි.. එක්කෙනෙක් වෙච්ච වහන්සේලා තිදෙනෙක්..
1. පියාණන් වහන්සේ (දෙවියන් වහන්සේ)
2. පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් වහන්සේ)
3. ශුද්ධාත්මයාණන් වහන්සේ

මේ තුන්දෙනා වහන්සේලා තමයි එකම දෙවියන් වහන්සේ වෙන්නෙ.

තේරුනේ නෑ නේද? :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-68313137317598034912012-08-31T15:16:04.166+05:302012-08-31T15:16:04.166+05:30@ හරී
තුති :)@ හරී

තුති :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12176045864855562952012-08-31T15:14:29.322+05:302012-08-31T15:14:29.322+05:30@ හරී
"ජේසු තුමා බෞතිස්ම වෙනකොට ශු. ත්‍රිත්...@ හරී

"ජේසු තුමා බෞතිස්ම වෙනකොට ශු. ත්‍රිත්වයම ප්‍රකාශ වුනාලුනෙ.."

???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40170996305331340102012-08-31T13:20:45.523+05:302012-08-31T13:20:45.523+05:30අන්න කරනවානම් වැඩ හරී.. නිකංම කතාව කියලා ඉවරකරනවාට...අන්න කරනවානම් වැඩ හරී.. නිකංම කතාව කියලා ඉවරකරනවාට වඩා ඉතිහාස ගවේෂණයක් කරන එක මාර වටිනවා.. ඒකෙන් අපි නොදන්නා තව ගොඩක් කරුනු දැනගන්න ලැබෙනවා.. මමත් හරිම ආස වැඩක් තමා ඔය ඉතිහාසයේ වැඩිය නොකියවෙන හැංගිච්ච දේවල් ගැන කතාබහ කරන එක..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72443634229689260792012-08-30T16:23:27.096+05:302012-08-30T16:23:27.096+05:30මට මේගැන ලිපියක් ලියන්න හිතුනා.. අනාගතේදි බලමු..මට මේගැන ලිපියක් ලියන්න හිතුනා.. අනාගතේදි බලමු..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26354199770611908022012-08-30T15:28:41.373+05:302012-08-30T15:28:41.373+05:30බෑ නේ කරන්න.. :) ලස්සනට රස කරලා ලියලා අවුරුද්දක් අ...බෑ නේ කරන්න.. :) ලස්සනට රස කරලා ලියලා අවුරුද්දක් අදින්න හිතන්නේ ඈ??
ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-70105576156857793752012-08-30T13:35:24.584+05:302012-08-30T13:35:24.584+05:30මට පැහැදිලියි දිමුතු.. දීර්ඝ විස්තරයක් කියන්න තිබු...මට පැහැදිලියි දිමුතු.. දීර්ඝ විස්තරයක් කියන්න තිබුනත් පුලුවන් තරම් කෙටියෙන් කියන්නම්..

හිට්ලර් කියන්නෙ කතෝලික දෙමව්පියන්ගෙ දරුවෙක්. ඒත් දිමුතු දන්නවානෙ හිට්ලර්ට තිබ්බෙ අමුතු අදහස් කියලා. ඔහු Positive Christianity නමින් වෙනම ආගමක් පිහිටුවා ගන්නවා. මේකෙදි ක්‍රිස්තුස් වහන්සේව ඔවුන් සළකන්නෙ දේශනාවාදියෙක්, ජනතාව සංවිධානය කරන්නෙක්, සටන්කරුවෙක් විදිහට. එමෙන්ම ජුදා බයිබලයෙන් ආ කොටස් (ජුදා ඉතිහාසය දැක්වෙන කොටස්, මම කියන කතාව වගේ) බොරුයි කියන්නත් ජේසුස් වහන්සේ ජුදයෙක් නෙමෙයි ආර්යයෙක් කියලා ඔප්පු කරන්නත් උත්සාහ කරනවා. ආගමයි දේශපාලනෙයි අනලා ජර්මානුවන්ගේ මොළකුරුවල් කිරීම පේනවා නේද?

ඉතින් තමුන් අදහන ආර්ය සටන්කාමියාව මරපු මිනිස්සුන්ගෙන් පලි ගන්න ජනතාව උසිගන්වන එක ලේසිනේද? කොහොමද දේශපාලන අරමුණු ලේ වලට එකතුවෙච්ච ආගම පිටින් දාලා කරපු හැටි....

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-33961148937105964622012-08-30T13:07:23.120+05:302012-08-30T13:07:23.120+05:30මම හිතන්නෙ මේ වෙනකොට ඩූඩ් අයියගෙ ප්‍රශ්නවලට උත්තර ...මම හිතන්නෙ මේ වෙනකොට ඩූඩ් අයියගෙ ප්‍රශ්නවලට උත්තර ලැබිලා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-41071032701604248342012-08-30T13:06:44.980+05:302012-08-30T13:06:44.980+05:30මෝසෙස් බැලුවෙ ශේප් න්‍යායෙන් මාරුවෙන්න..
"ද...මෝසෙස් බැලුවෙ ශේප් න්‍යායෙන් මාරුවෙන්න..

"දෙවියන් වහන්සේම මිනිහෙක් විදියට මිසරයට ගියානම්" එතකොට බයිබලය එතනින්ම නවත්තන්න වෙනවානෙ... :) හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-67763087015518934162012-08-30T13:04:43.707+05:302012-08-30T13:04:43.707+05:30ඔව්.. හරිම ලස්සනයි.. චූටි කාලෙ හැමෝම දැනගන්න කතාවක...ඔව්.. හරිම ලස්සනයි.. චූටි කාලෙ හැමෝම දැනගන්න කතාවක්නෙ ඕක..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-88615148278560767012012-08-30T13:03:53.191+05:302012-08-30T13:03:53.191+05:30කරත්තෙ බැන්ද ගොනාට කෝටුවෙන් ගහනකොට දුවනවා වගේ මදි ...කරත්තෙ බැන්ද ගොනාට කෝටුවෙන් ගහනකොට දුවනවා වගේ මදි මදි කියනකොට පිම්මෙ ලියලා කොටස් නමයක්ම දැම්මා.. මම මේක අවුරුද්දක් විතර ලියන්න හිටියෙ.. මාසෙන්ම ලියන්න වුනානෙ.. වැඩේ කියන්නෙ ඒත් මුන්දැලා කෝට්ටෙන් ගහනවනෙ..:)

මැවිලා පෙනේවි රූපේ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-46295668128676857032012-08-30T13:00:55.478+05:302012-08-30T13:00:55.478+05:30මේක බොහෝම සරල කතන්දරයක් විදිහට ලිව්වෙ අනූ.. මුල ඉඳ...මේක බොහෝම සරල කතන්දරයක් විදිහට ලිව්වෙ අනූ.. මුල ඉඳන් කියෙව්වොත් නම් හරියටම තේරෙයි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-48697129370782090112012-08-30T12:56:43.492+05:302012-08-30T12:56:43.492+05:30බැලුවා කිව්වෙ Ten Commandments ද Moses ද?
ස්තුති...බැලුවා කිව්වෙ Ten Commandments ද Moses ද?

ස්තුතියි! ඒ භාෂාවෙන්ම ලියන්නම්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3097941236030727632012-08-30T12:42:00.803+05:302012-08-30T12:42:00.803+05:30හරි හරි.. අගටම කියන්නම්.. :)හරි හරි.. අගටම කියන්නම්.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-64707928884649793082012-08-30T12:39:49.870+05:302012-08-30T12:39:49.870+05:30මෝසෙස් කියන්නෙ ඒ වෙනකොට ඉශ්රායෙල්වරුන් අතර හිටිය ...මෝසෙස් කියන්නෙ ඒ වෙනකොට ඉශ්රායෙල්වරුන් අතර හිටිය උගතා.. ඒත් උගත් කමක් පෞර්ශයත් දෙකක් නේ.. මෝසෙස්ට ඒක තිබුනෙ නෑ... දෙවියන් වහන්සේ හැකියාව දෙන්න හැදුවත් මෝසෙස්ගේ චකිතය අඩුවෙන්නෙ නෑනෙ.. ඒකයි ආරොන්ව එවන්නෙ.. පස්සෙ පස්සෙ මෝසෙස්ගේ චකිතය හරි ගිහින් ඕනෑවටත් වඩා පෞර්ශයක් එනවා.. ඒකෙන්ම තමයි පොරොන්දු වූ දේශයට පය ගැහීමේ වරමත් අහිමි වෙන්නෙ..

ඕන්න සෙන්නා කලින්ම කියලා.. මම මේ ගැන ඉතිහාසමය කෝණයකින් බලන්න හිටියෙ.. මේ කතන්දරය ඉවරවුනාම කට්ටියව ආයෙත් එක්කන් යනවා වෙන මූලාශ්‍ර වලින්.. එතකොට මෙව්වා ගැන කෙරුනු පරීක්සන, අද ඉතුරුවෙලා තියෙන නටඹුන් ආදී දේ ගැන දැනගන්න ලැබෙයි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90551221444681773112012-08-30T12:32:38.006+05:302012-08-30T12:32:38.006+05:30ඕං මම ඒ පොත් ටික හොයලා ගත්තා.. සඟරා වගේ එව්වා තමයි...ඕං මම ඒ පොත් ටික හොයලා ගත්තා.. සඟරා වගේ එව්වා තමයි.. ඒත් මෙව්වල පොත ගැන කිසි විස්තරයක් නෑනෙ.. පිටකවරෙත් එක්කම හුටස් ගලා කතාව පටන් ගන්නවා..සිත්තර ගැන නොදන්න නිසා සිත්තරා ගැන කියන්න බෑ..

'විදෙස් සිත්තරෙක්??' :)

බයිබල් සංගමේ වෙබ් අඩවියෙත් මෙව්වා ගැන නෑනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-2560087733411596392012-08-30T12:13:18.856+05:302012-08-30T12:13:18.856+05:30@ Hasitha, සෙන්නා, Buratheno, Podi Kumarihami, Ita...@ Hasitha, සෙන්නා, Buratheno, Podi Kumarihami, ItalyDilan

1. බුරා අයියා කියනවා වගේ චර්මඡේදනය නිසා කියලා තමයි බොහෝ අය කියන්නෙ.. මෝසෙස් මාස තුනක් හංගාගෙන හිටපු නිසාත් හෙබ්‍රෙව් සිරිත අනුව දින 8න් චර්මඡේදනය කරන නිසාත් මෝසෙස් චර්මඡේදිතයෙක් වෙන්න ඇති.. ඩිලාන් කියන වලුන්ගෙ රෙදිවල ඔතා තිබුන කතාවත් මම අහලා තියෙනවා.. අනික ඒ වගේ දරුවෙක්ව ගඟේ තියෙන්නෙ නීතිය නිසා කියලා හිතන්නත් පුලුවන්නෙ.. ඒත් බයිබලයේ සඳහන් වෙන්නේ නෑ හඳුනාගත් ආකාරය..

2. පාරාවෝ දන්න හෝ නොදන්න බවක් විශේෂයෙන් සඳහන්වෙලා නෑ.. නමුත් මෝසෙස් ගැන බාහිර ජනතාව දැන හිටියා නම් පාරාවෝ නොදැන ඉන්න හේතුවක් නෑනෙ.. හදාගන්න දරුකමට ගත්තු නිසා ජාතිය කෙරේ තිබූ වෛරය ඔහු ගැන නොතිබෙන්නෙ ඇති.. කතාවෙදි මම කිව්වා වගේ පාරාවෝ මෝසෙස්ව මරන්න යන්නෙත් මිසරයෙක්ව මැරුව නිසානෙ.. පාරාවෝ මෝසෙස් කියන්නෙ මිසර රජ කුමාරයෙක් කියලා හිතුවනම් මිසරයෙක් මැරුව පලියට ඔහුව මරන්න හොයයිද?

3. අම්මා කිව්වා වෙන්නත් පුලුවන්.. කතාවෙ යනතාලෙ හැටියට නම් මට හිතෙන්නෙ මෝසෙස්ව දරුකමට හදාගන්නවා කියන එක රහසක් නෙමේ.. හෙබ්‍රෙව් දරුවෙක් මාළිගාවෙ ඉන්නවා කියන එක හැමෝම දැනහිටි කාරණයක්..

4. සම වයසෙ කියලානම් දන්නෙ නෑ.. ඒත් අලුත් පාරාවෝගෙ බාලම සහෝදරයා තමා මෝසෙස්.. බාල සහෝදරයා කියන්නෙ ඔහුව හදාවඩාගත් නිසා.. සහෝදරයෝ වුනත් දෙන්නා අතර වයස් පරතරය 10,20,30,40 වෙන්න පුලුවන්.. රාජකීය ලේ නොතිබිච්ච නිසා මෝසෙස් ඔටුන්න හිමි කුමාරයෙක් වෙලා නෑ..

ප්‍රශ්න අහපු හසිතටත් උත්තර දුන් ඔක්කොටමත් ස්තුතියි! මම දන්න තරමින් ඔව්වයි උත්තර.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61317137218639615312012-08-30T11:59:11.972+05:302012-08-30T11:59:11.972+05:30මං හිතන්නෙ මේවා අපේ අය ඇන්ද ඒවා නෙමේ. ඒවාල දෙබස් ව...මං හිතන්නෙ මේවා අපේ අය ඇන්ද ඒවා නෙමේ. ඒවාල දෙබස් විතරක් සිංහලෙන් දාලා තිබුනා. චිත්‍ර නම් විදෙස් සිත්තරෙක් කරපුවා වෙන්නැති. සගරාමය ගතියක් තිබුනෙ. පත්තර කොල නෙමේ. උසස්ම ඩිමයි කොල වල මුද්‍රණය කරලා තිබුනෙ.......!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com