tag:blogger.com,1999:blog-4880075285275614382.post3309855943582059154..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: Blog එකට එන අයට හොඳින් සලකන්නෙ කොහොමද? ඒ අයව තෘප්තිමත්(satisfy) කරන්නේ කොහොමද?හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-4880075285275614382.post-68697679250175904632012-04-15T14:20:41.611+05:302012-04-15T14:20:41.611+05:30ඒක ලොකු දෙයක් නෙමේ.. පොඩි උදව්වක්නෙ..
ස්තුතියි!
...ඒක ලොකු දෙයක් නෙමේ.. පොඩි උදව්වක්නෙ..

ස්තුතියි!

ඔබටත් එසේම වේවා...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-75169016372322143052012-04-15T12:34:44.913+05:302012-04-15T12:34:44.913+05:30විචාරක පස්සෙ ඇවිදින කොට තමයි හීනලන්නයට අහර්මබෙන් ...විචාරක පස්සෙ ඇවිදින කොට තමයි හීනලන්නයට අහර්මබෙන් ආවෙ.හරීගේ ආගන්තූක සත්කාර කියලා වැඩක් නැ.මගේ ර්බලොග් එකට කරපු හරියට ස්තූතියි.ලියන රටාව සිත්ගන්නවා.ලියන එවා නියමයි.වයසට වඩා දෙගූනයක් ජීවත් උන බවකූයි පෙන්නේ.ඔබ වැනි මිනිස්සු හරි අඩුයි අද කාලයේ.සිතන පතන සියලුදේ ඉටුර්වෙවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-11627640720318915192011-06-14T12:22:40.169+05:302011-06-14T12:22:40.169+05:30@sadahathisuwada :ප්රතිචාරයට ස්තුතියි.........
...@sadahathisuwada :ප්රතිචාරයට ස්තුතියි.........

@තාරක Dilsh@n :හරි හරි :)

බොහොම ස්තුතියි.........

@රවින් :කල්හාර අයියා Ambasador කෙනෙක් වෙලා එහෙනම් :)....

කල්හාර අයියටත් ඔයාටත් බොහොම ස්තුතියි..

@චතුරංග පෙරේරා | chathuranga Perera :එන්න එන්න උඩටම......බොහොම ස්තුතියි..

@හංසි :Ambassodor කෙනෙක්ගෙන් පාර අහගෙන ඇවිත් තියෙන්නෙ එහෙනම්......

එයාටත් comment එකක් දුන්න ඔයාටත් ස්තුතියි....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27957168097194951882011-06-13T15:57:23.870+05:302011-06-13T15:57:23.870+05:30ගොඩක් වටින ලිපියක්. link එකක් දිගේ ඇවිත් තමයි මම හ...ගොඩක් වටින ලිපියක්. link එකක් දිගේ ඇවිත් තමයි මම හොයාගත්තේ. ලින්ක් එක දාපු කෙනාටත් ගොඩක් ස්තූතියි. ඉගන ගන්න දේවල් ගොඩක් තියනවාහංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36696037700996960562011-06-13T14:16:50.152+05:302011-06-13T14:16:50.152+05:30නියම ලිපියක් සහෝ... මමත් උඩට යනවා එනම්.නියම ලිපියක් සහෝ... මමත් උඩට යනවා එනම්.චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-82695502638716511732011-06-12T22:05:27.311+05:302011-06-12T22:05:27.311+05:30කල්හාර අය්යා දීපු පාරේ තමයි මේකට ආවේ.. මම මේ බ්ලොග...කල්හාර අය්යා දීපු පාරේ තමයි මේකට ආවේ.. මම මේ බ්ලොග් ඒකෙ loyal customer කෙනෙක් වුනා හොඳේ??රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-23345760368233362022011-06-12T19:17:40.072+05:302011-06-12T19:17:40.072+05:30හරි හරී..හරි හරී..තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-53932069547281680142011-06-06T20:25:34.942+05:302011-06-06T20:25:34.942+05:30!!!!!!කතාවනම් ගොඩක් වටිනවා..100% ඇත්ත.
ගොඩ දෙනෙක්ට...!!!!!!කතාවනම් ගොඩක් වටිනවා..100% ඇත්ත.
ගොඩ දෙනෙක්ට වැදගත් වෙයි!!!!!sadahathisuwadahttp://sadahathisuwada.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-32274924969010858262011-05-31T10:09:20.672+05:302011-05-31T10:09:20.672+05:30හොඳයි......ප්රතිචාරයට ස්තුතියි.....හොඳයි......ප්රතිචාරයට ස්තුතියි.....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-22373746856593183842011-05-27T00:19:43.372+05:302011-05-27T00:19:43.372+05:30ඒක නම් නියම අදහසක් මාත් try කරනවාඒක නම් නියම අදහසක් මාත් try කරනවාNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-31706098956918965702011-04-04T11:36:41.122+05:302011-04-04T11:36:41.122+05:30@ Apollo :ඔයාගෙ හරි මගෙ හරි අවුලක් ඔයාගෙ comment ...@ Apollo :ඔයාගෙ හරි මගෙ හරි අවුලක් ඔයාගෙ comment එකක්වත් පෙන්නනේ නෑ ...e-mail එකනම් එනවා...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35763867124627792252011-04-02T15:58:48.129+05:302011-04-02T15:58:48.129+05:30හික්ස් විලි ලැඡ්ඡාවෙ සන්තෝසෙ බෑ ඉඳලා ඉඳලා කමෙන්ට්...හික්ස් විලි ලැඡ්ඡාවෙ සන්තෝසෙ බෑ ඉඳලා ඉඳලා කමෙන්ට් 1 දැම්මා ඒකත් අවුල්.... ඇපලෝ මල්ලි කිව්වෙ හරී සහෝ ලියනවා ලස්සනයි....දිගටම ලියන්න..මේ ලිපිය සිරා කියලා නොවැ.... තව මොනවදෝ කිවුවා කියලනම් මතකයි ඒත් දැන් මතක නෑ ඕන්...Apollohttps://www.blogger.com/profile/03880795744595063937noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-47162999675405819092011-03-26T13:55:08.224+05:302011-03-26T13:55:08.224+05:30@ Apollo : ඔයාගෙ ප්රතිචාරයට බොහොම ස්තුතියි යාළුවා...@ Apollo : ඔයාගෙ ප්රතිචාරයට බොහොම ස්තුතියි යාළුවා....ඒත් ඒක පෙන්නන්නෙ නෑනෙ...

කමක් නෑ ... ප්රතිචාරයක් දීම ගැන සතුටු වෙනවා මොකද ඔය වගේ ප්රතිචාර තමයි මාව දිරිමත් කරන්නෙ තව තව ලියන්න....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-16674723363620046312011-03-25T07:14:33.592+05:302011-03-25T07:14:33.592+05:30අඩේ යළුවා මගේ හිතට ඇල්ලුවා උඹගෙ බ්ලොග් 1ක ඇපලෝ මල්...අඩේ යළුවා මගේ හිතට ඇල්ලුවා උඹගෙ බ්ලොග් 1ක ඇපලෝ මල්ලිත් ඕන් ෆලෝ පාරක් දැම්මා...මේ ලිපියනම් මරු ගොඩක් ලිපි කියව්වා....දිගටම ලියහන් මචෝ...කමෙන්ට් කරන්න හිතුන ලිපි 2ක 3ක්ම තිබුනා...කොහෙද දන්නෙම නැතුව එළිවෙලා නොවැ...හ්ම්ම්ම් එල යාලුවා ඔබට ජය...Apollohttps://www.blogger.com/profile/03880795744595063937noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-18205260155469267442011-02-03T11:36:38.951+05:302011-02-03T11:36:38.951+05:30@ පොඩි පොඩි දේවල් :බොහොම ස්තුතියි සහෝ...
ඔයාලගේ c...@ පොඩි පොඩි දේවල් :බොහොම ස්තුතියි සහෝ...
ඔයාලගේ comments තමයි මාව දිරිමත් කරන්නෙ....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-7896148046839498312011-02-03T11:32:33.810+05:302011-02-03T11:32:33.810+05:30වටිනා ලිපියක්,ඊලඟ පාර ලිපියක් දාද්දි මමත් මේ ගැන හ...වටිනා ලිපියක්,ඊලඟ පාර ලිපියක් දාද්දි මමත් මේ ගැන හිතන්න ඕන.

ඔන්න එහෙනම් loyal customer කෙනෙක් විදිහට comment එකක් දැම්ම. :)පොඩි පොඩි දේවල්http://sarangasl-si.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-80321117023584375212011-02-03T10:13:32.780+05:302011-02-03T10:13:32.780+05:30සමාවෙන්න ඕනා හැමෝම මගෙ බ්ලොග් එකේ word verificatio...සමාවෙන්න ඕනා හැමෝම මගෙ බ්ලොග් එකේ word verification enable වෙලා තිබිලා තියෙන්නේ....

මම දන්නේ නෑ....

මම කීපදෙනෙකුට කිව්වා word verification අයින් කරන්නත් කියලා...
ලැජ්ජාවෙ බෑ...

ඔන්න දැන් අයින් කරලා තියෙන්නේ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-54057276425858582222011-02-02T11:08:42.853+05:302011-02-02T11:08:42.853+05:30@ Nadun :මගේ ලිපිය කියවා ඔබ ලබාදුන් ප්රතිචාරයට බො...@ Nadun :මගේ ලිපිය කියවා ඔබ ලබාදුන් ප්රතිචාරයට බොහෝම ස්තුතියි!

@ තාරා:ඔයා කියන දේ ඇත්ත...(කතාවකුත් තියෙනවනෙ ලොකුම දානය ධර්ම දානය කියලා (ඉගෙන ගත්තු දෙ තව කෙනෙකුට කියාදීම ))...

ප්රතිචාරයට බොහොම ස්තුතියි...

ඇත්තම කිව්වොත් word verification නම් මල කරදරයක් තමයි.......

@ DarKneT | ඉෂාර: ප්රතිචාරයට බොහොම ස්තුතියි සහෝදරයා...

@ Kanishka | කණියා :එතකොට මාත් Satisfied :) බොහොම ස්තුතියි!

@ Shenya de Silva: බොහොම ස්තුතියි සහෝ...

@ Aru අරු:ඔයා කියන දේ හරි ගොඩක් අය අනිත් අය ගැන හිතනව අඩුයි.
මම නම් හිතන්නෙ අනිත් අයට(ලෝකයාට ) කරන්න පුලුවන් හොඳම සේවය තමයි අනිත් අයට කරදර නොකර ජීවත් වීම..
"තමුන්ට වෙනවට අකමැති දේ අනිත් අයට නොකර හිටියනම් හරි "
ප්රතිචාරයට බොහොම ස්තුතියි !හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-57887610445818364092011-02-01T20:18:04.562+05:302011-02-01T20:18:04.562+05:30ෙගාඩක් අය අෙනක් අය ගැන හිතනව අඩුයි.සමහරු ලියල තිෙය...ෙගාඩක් අය අෙනක් අය ගැන හිතනව අඩුයි.සමහරු ලියල තිෙයන ෙද්වලින් අපට ඉෙගන ගන්න ෙගාඩක් ෙද් තිෙයනවා. ඔෙබ් ලිපිය බැලුවම හරි ඒ ෙද් මතක් ෙව්වි.තමන්ට ෙවන අසාධාරනයක් ගැන ලියන්ෙන අන්අයට කරදරයක් කරන්න ෙනෙවයි ඒ ෙකන් යමක් ඉෙගන ගන්න.ප්ර ෙයා්ජන ගැනීම තමන්ෙග් දක්්ෂ කම. ස්තුතියි.Aru අරුhttps://www.blogger.com/profile/15545873682401452248noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-32578003609195582042011-02-01T19:32:26.091+05:302011-02-01T19:32:26.091+05:30really nice! :-)really nice! :-)Shenya de Silvahttps://www.blogger.com/profile/06211718081453300500noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-88511964476054520502011-02-01T18:21:00.513+05:302011-02-01T18:21:00.513+05:30Satisfied :DSatisfied :DKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20673591661275686612011-02-01T18:03:40.240+05:302011-02-01T18:03:40.240+05:30සහතික ඇත්ත කතාව , ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයිසහතික ඇත්ත කතාව , ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයිIshara ( DarKneT )https://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36615727806752121632011-02-01T17:33:12.113+05:302011-02-01T17:33:12.113+05:30වටිනා අදහසක්.. තමන් ඉගෙනගත්තු දැනගත්තු දෙයක් තව කෙ...වටිනා අදහසක්.. තමන් ඉගෙනගත්තු දැනගත්තු දෙයක් තව කෙනෙකුට කියලා දෙන එක ලොකු පිනක්...

ප.ලි. comment දාද්දි එන word verification අයින් කරන්න පුලුවන් නම් හොඳයි...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-34309243916062464532011-02-01T15:48:46.238+05:302011-02-01T15:48:46.238+05:30ela lipiyak Thanxela lipiyak ThanxNadunhttp://panhidaa.blogspot.comnoreply@blogger.com