tag:blogger.com,1999:blog-4880075285275614382.post3535571694033433998..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: Inception film එක තේරුනාද?හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4880075285275614382.post-66083781998304886422011-09-15T12:20:32.694+05:302011-09-15T12:20:32.694+05:30@mahima :මම හිතන්නෙ එනවා....@mahima :මම හිතන්නෙ එනවා....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-91940733919886524992011-01-01T17:56:35.796+05:302011-01-01T17:56:35.796+05:30oke cobb & saiyo ayeth reality 1kata enne nee ...oke cobb & saiyo ayeth reality 1kata enne nee ne da?මහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-82420353624218725392010-12-31T17:43:48.748+05:302010-12-31T17:43:48.748+05:30ඒක ඇත්ත සහෝ.. මගේ යාලුවොත් එක එක්කෙනාට තේරිලා තිබු...ඒක ඇත්ත සහෝ.. මගේ යාලුවොත් එක එක්කෙනාට තේරිලා තිබුනෙ එක එක විදියට...ඊට පස්සෙ අපි ලොකු discussion එකක් දැම්මා film එක ගැන... Internet එකෙත් search කරලා බැලුවා.. ඊට පස්සේ හරිම තේරුම හොයාගත්තා....ඒක හරිම තේරුම කියලා තේරුනේ ඔය උඩ තියෙන image එක හම්බුනාට පස්සෙ...

කොහොමත් සහෝ.. කලා නිර්මාණයක් එක එක්කෙනා රස විඳින්නෙ එක එක විදියටනෙ...

ඔයා කැමතිනම් අපි හොයාගත්තු කතාව කියන්නම්...ඒත් ඉතින් තමුන්ට හිතෙන දේ තමයි ඉතින් රසය කියන්නෙ...

ඔයාගේ ප්රතිචාරයට බොහොම ස්තුතියි... :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20268933317533973802010-12-31T15:47:44.377+05:302010-12-31T15:47:44.377+05:30මම ෆිල්ම් එක බැලුවා.... බලපු බලපු එකාගෙන් ඇහුවම ඒක...මම ෆිල්ම් එක බැලුවා.... බලපු බලපු එකාගෙන් ඇහුවම ඒක එකාට තේරිලා තියෙන්නේ වෙන වෙන විදිහට... මට තේරුන විදිහටනම් මුළු කතාවම ලියනාඩෝගේ හීනයක් විතරයි.... පොරට තමන්ගේ වයිෆ්ව මැරුණේ පොර හින්දා කියන වැරදිකාර හිතුවිල්ලෙන් බේරෙන්ට හදන උත්සාහයක් කියලයි මට හිතුනේ.... හරිම තේරුම මේක නෙවෙයි වෙන්ටැති... :) ආයෙත් පාරක් බලන්ට ඕන....පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6833177167310164492010-12-17T12:12:43.592+05:302010-12-17T12:12:43.592+05:30@ මධුරංග:අනිත් film වගේ නෙමෙයි..කතාව දැනගෙන බැලුව...@ මධුරංග:අනිත් film වගේ නෙමෙයි..කතාව දැනගෙන බැලුවනම් තමා වඩා හොඳ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-67296717898731574342010-12-10T11:35:48.524+05:302010-12-10T11:35:48.524+05:30මමත් ඔය ෆිල් ම් එක බලලා නම් නෑ. බලන්න ඕනෙ කියලා හි...මමත් ඔය ෆිල් ම් එක බලලා නම් නෑ. බලන්න ඕනෙ කියලා හිතෙනවාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20438563831880485612010-12-06T11:45:52.565+05:302010-12-06T11:45:52.565+05:30@ dedunu :හොඳයි හොඳයි...බලමු එහෙනම්@ dedunu :හොඳයි හොඳයි...බලමු එහෙනම්හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-10630506171634494102010-12-06T11:40:43.660+05:302010-12-06T11:40:43.660+05:30මම බලලම කියන්නම් තාම බැලුවෙ නැමම බලලම කියන්නම් තාම බැලුවෙ නැdedunuhttp://www.dedunumax.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-22614035179544864012010-12-06T08:37:23.236+05:302010-12-06T08:37:23.236+05:30@ පසන් Sid: බලන්නකො එහෙනම්.........@ පසන් Sid: බලන්නකො එහෙනම්.........හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-51441681433815666832010-12-05T12:03:21.938+05:302010-12-05T12:03:21.938+05:30මාත් film එක බැලුවා ඒත් තේරුම් ගන්න පොඩ්ඩක් අමාරු ...මාත් film එක බැලුවා ඒත් තේරුම් ගන්න පොඩ්ඩක් අමාරු උනා.. ඔන්න එහෙනම් ආයේ බලන්න ඕනේ. :Dපසන් Sidhttps://www.blogger.com/profile/03425149307891775019noreply@blogger.com