tag:blogger.com,1999:blog-4880075285275614382.post4040485125873650690..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: පුංචි පාන්පිටි මුදලාලි (Little wheat flour seller)හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-4880075285275614382.post-73669038671771645762014-07-21T21:23:07.012+05:302014-07-21T21:23:07.012+05:30:D මම හැදුවෙ පොඩි ළමයට උදව් කරන්නනෙ.. :D මම හැදුවෙ පොඩි ළමයට උදව් කරන්නනෙ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35781009904575448612014-07-21T21:20:29.113+05:302014-07-21T21:20:29.113+05:30හරියට හරි. ඔය තේරිලා තියෙන්නෙ කතාව යස අගේට.. හරියට හරි. ඔය තේරිලා තියෙන්නෙ කතාව යස අගේට.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-34611179529820843182014-07-21T21:19:06.925+05:302014-07-21T21:19:06.925+05:30ඒකනෙ මට ලැබෙන්න තිබ්බ පිටි ටික. :)ඒකනෙ මට ලැබෙන්න තිබ්බ පිටි ටික. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-619924226451544122014-07-21T21:18:39.188+05:302014-07-21T21:18:39.188+05:30ඔව්. කතාවෙ හැටියට පිටි තියෙන පැත්ත තමයි බර වෙන්න ඕ...ඔව්. කතාවෙ හැටියට පිටි තියෙන පැත්ත තමයි බර වෙන්න ඕනා. රොටි හදන්න පිටි ලැබුනත් හරියට කිලෝ එකයිනෙ ලැබුනෙ. පොඩ්ඩොත් සමහර වෙලේට වැඩ්ඩො තමයි. වැඩ නොදන්න සමහරු වැඩ්ඩෝ වෙන්න ගිහින් කබ්බෝ වෙද්දි ඉබ්බෝ වගේ ඉන්න පොඩ්ඩෝ වැඩ්ඩෝ වෙන වෙලාවල් තියෙනවා. එහෙම කියලා හිතුමතේ තට්ටු ගෙවල් හදන්න ගියොත් අතේ සතේ නැතුව මට්ටු වෙන්නයි වෙන්නෙ. :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-82907360606460697642014-07-21T21:08:00.442+05:302014-07-21T21:08:00.442+05:30එතකොට ඌ කියයි කිලෝ එකට වැඩී කියලා. :)එතකොට ඌ කියයි කිලෝ එකට වැඩී කියලා. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-32603868998814562882014-07-21T21:02:52.049+05:302014-07-21T21:02:52.049+05:30උනන්දුව දෙපිටින් යනවා තව පොඩ්ඩෙන්.. උනන්දුව දෙපිටින් යනවා තව පොඩ්ඩෙන්.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-78676020239009162772014-07-21T21:01:53.441+05:302014-07-21T21:01:53.441+05:30අපේ ගෙවල් පැත්තෙ ළඟම නෑයන්ට ඇරෙන්න මාමා, බාප්පා, අ...අපේ ගෙවල් පැත්තෙ ළඟම නෑයන්ට ඇරෙන්න මාමා, බාප්පා, අන්කල් ඇන්ටි භාවිතා වෙනවා හරිම අඩුයි. තමුන්ට වඩා වයස වැඩියෙන් පේන ඕන කෙනෙක් අයියා. සීයගේ වයස උනත් කමක් නෑ. ඒ වගේම ඒකෙ අනික් පැත්ත තමුන්ට බාල නම් ඕන කෙනෙක් මල්ලී.

හොඳම උදාහරණයක් කියන්නම්. අපේ අම්මා එයාගෙ නැන්දම්මට (අපේ ආච්චිට) ඒ කාලෙ කතා කරලා තියෙන්නෙ අක්කා කියලා. දැන් අම්මා එහෙම නොකිව්වත් පුංචිලාට නම් එයා තාමත් අක්කා. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-73977242510025611102014-07-21T20:56:42.599+05:302014-07-21T20:56:42.599+05:30මිස්ටර් මැලේ අත්දැකීමෙන් වගේ කියන්නෙ. ;)මිස්ටර් මැලේ අත්දැකීමෙන් වගේ කියන්නෙ. ;)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-60672159870749720292014-07-21T20:56:12.493+05:302014-07-21T20:56:12.493+05:30බලපන් අර අම්මා ආවෙ නැත්නම් පාන් පිටි ගෙනත් පාප්ප හ...බලපන් අර අම්මා ආවෙ නැත්නම් පාන් පිටි ගෙනත් පාප්ප හදන්න තිබ්බනෙ. :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20827831040752077392014-07-21T20:55:20.933+05:302014-07-21T20:55:20.933+05:30පිටි වැඩිවෙලා තමයි ඉවාන්. මම කිව්ව අදහස ගොඩාක් දෙන...පිටි වැඩිවෙලා තමයි ඉවාන්. මම කිව්ව අදහස ගොඩාක් දෙනෙකුට ගිහින් නෑ වගේ. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-46178354327279376802014-07-21T20:54:21.632+05:302014-07-21T20:54:21.632+05:30@ Podi Kumarihami,
පින්තූරෙ වැරදි නෑ.
@ ඕනමැන්ට...@ Podi Kumarihami,

පින්තූරෙ වැරදි නෑ.

@ ඕනමැන්ටල්,

ඔව්. පින්තූරෙ හරි.

@ ඉන්දික උපශාන්ත,

පැහැදිලි කරන්නම්කො.

@ All,

සිද්ධිය මෙහෙමයි.
පොඩි එකා මුලින්ම පාන් පිටි කිලෝ එකට වඩා වැඩිපුර අරගෙන තරාදියට දානවා. එතකොට පින්තූරෙ තියෙනවා වගේ පිටි කවරය තියෙන්නෙ පහලින්.

ඌට තේරෙන්නෙ නෑ පිටි අඩු කළාමයි සමබර වෙන්නෙ කියලා. ඉතින් මිනිහා තව ත්ව පිටි කවරයට දානවා. දාන්න දාන්න පිටි මල්ල පහළ යනවා.

ඉතින් මේක නවත්වලා පිටි කවරෙ ඉල්ලගන්න හොඳම ක්‍රමය 'අඩු උනාට කමක් නෑ දෙන්න' කියන එක. මොකද පොඩි එකා හිතාගෙන ඉන්නෙ එතන කිලෝ එකට අඩුයි කියලා. මිනිහා තව දාද්දි මමත් බබා වෙලා බලන් ඉන්නවා.

මම අන්තිමේදී අඩුව පුරෝලා සමබර කළා කියලා කිව්වෙ පොඩි එකා හිතාගෙන හිටපු අඩුව වගේම ඌව රවට්ටන්න මට යොදාගන්න තිබ්බ 'අඩුයි' කියන වචනයයි. ඇත්තටම උගෙ අම්මා කළේ කවරෙන් පිටි ගත්තු එක. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-38802244069081589792014-07-21T20:43:10.578+05:302014-07-21T20:43:10.578+05:30ආපු හින්දා මට පාඩුයි. :(ආපු හින්දා මට පාඩුයි. :(හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9682481638882159642014-07-21T20:41:13.752+05:302014-07-21T20:41:13.752+05:30ඉතින් මම හැදුවෙ අර අහිංසක පොඩි එකාට උදව් කරන්නනෙ.....ඉතින් මම හැදුවෙ අර අහිංසක පොඩි එකාට උදව් කරන්නනෙ.. :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-37579751281316180072014-07-21T20:40:36.258+05:302014-07-21T20:40:36.258+05:30විචාරක මහත්මයාට නම් ටක්කෙටම තේරිලා වැඩේ.. අම්මා නා...විචාරක මහත්මයාට නම් ටක්කෙටම තේරිලා වැඩේ.. අම්මා නාවානම් පාන් පිටි කිලෝ තුනක් විතර.. :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3857907718195533492014-07-21T20:39:38.135+05:302014-07-21T20:39:38.135+05:30මමත් ඉස්කෝලෙ යන කාලෙ ඒ වගේම කඩේ ගියා පැල තවාන් කාර...මමත් ඉස්කෝලෙ යන කාලෙ ඒ වගේම කඩේ ගියා පැල තවාන් කාරයො වගයකට. මෙතනින්  බලන්නකො ඒ විස්තරේ.

සෙල්ලමට කඩ දාන පොඩ්ඩොත් නියමෙටම රඟපානවා. මතකද සෙල්ලම් ගෙදර කියලා නාට්‍යයක් ගියා. මමත් පොඩි කාලෙ මොන්ටිසෝරියෙ පොළක් කරලා තියෙනවා. තව අපේ පල්ලියෙ සමිතියකිනුත් පොළක් කළා. ඒ ගැනත් ලියන්නම්කො දවසක. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-23246500464407338392014-07-21T20:34:48.230+05:302014-07-21T20:34:48.230+05:30මම ලියපු දේ සමහර කට්ටියට පොඩ්ඩක් ටැපලිලා වගේ..
ම...මම ලියපු දේ සමහර කට්ටියට පොඩ්ඩක් ටැපලිලා වගේ..

මෙහෙමයි පොඩි එක කිලෝ එකට වැඩිය පිටි කවරෙට දාලා තමයි තරාදියට දැම්මෙ. එතකොට ඉතින් පිටි තියෙන පැත්ත බරයිනෙ. පින්තූරයෙන් පෙන්නුවෙ ඒක. ඊළඟට තරාදිය සමබර කරන්න හිතලා මිනිහා තව තවත් පිටි දැම්මා. එතකොට මට කියන්න හිතෙනවානෙ අඩු උනාට කමක් නෑ දෙන්න කියලා. අඩු කියලා කිව්වට එතන කිලෝ තුනක් විතර. :) ඉතින් අන්තිමේදී මම අම්මා අඩුව පුරෝලා සමබර කරලා දුන්නා කියලා කිව්වනෙ. එතනදි අඩුව කිව්වෙ මම අඩුයි කියලා ගන්න හදපු එක. ඇත්ත්තටම ඒ අම්මා කළේ පොඩි එකා දාපු පිටි ආපහු ගත්ත එකයි.

මම හිතන්නෙ සෙන්නා අඳුරන්නෙ නෑ ඒගොල්ලන්ව. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20701867085709731272014-07-20T23:24:25.482+05:302014-07-20T23:24:25.482+05:30මේ වගේ පාරිභෝගිකයෝ ගොඩක් නැති නිසා හොඳයි නැත්තං මු...මේ වගේ පාරිභෝගිකයෝ ගොඩක් නැති නිසා හොඳයි නැත්තං මුදලාලිලා බංකොලොත්...!!රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-19666375734690053982014-07-20T14:11:46.611+05:302014-07-20T14:11:46.611+05:30පින්තුරේ හැටියට පිටි වැඩියි.
හැබැයි පොඩි එකා තවමත්...පින්තුරේ හැටියට පිටි වැඩියි.
හැබැයි පොඩි එකා තවමත් පිටි දානවා.එක නිසායි නේ උඹ මෙහෙම ලියන්නේ //දැන් දැන් පාන්පිටි බරින් තරාදියේ තැටිය පහලින් ඇති මේසයේ වදී.//
වෙලාවට අම්මා එනවා.පොඩි එකා වැඩියෙන් දාපු පිටි ටික අයින් කරලා අම්මා තරාදිය සමබර කරනවා.
අපරාදේ,මොනවා කරන්නද ඉතින්නේ...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-54271567460951982232014-07-20T07:24:11.929+05:302014-07-20T07:24:11.929+05:30මේ දවස්වල හැම එකම coil තමා... :Dමේ දවස්වල හැම එකම coil තමා... :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-38632381857975669832014-07-19T21:37:42.844+05:302014-07-19T21:37:42.844+05:30hafoihafoiෂා වදන්https://www.blogger.com/profile/14345194760235916298noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-80964160275920123052014-07-19T19:37:02.982+05:302014-07-19T19:37:02.982+05:30ඈ බං....පිටි පැත්ත නේද බර වැඩි ෆොටෝ එකේ. මොන පැත්ත...ඈ බං....පිටි පැත්ත නේද බර වැඩි ෆොටෝ එකේ. මොන පැත්ත බර වුනත් රොටි හදන්න පිටි ලැබුනානේ. පොඩි එවුන් වැඩි වැඩ කරන්න ගියාම, පොඩ්ඩක් වාතේ වෙනවා. පොඩ්ඩක් හරි රොඩ්ඩක් තිබුනොත් වැඩ්ඩෙක් වුනත් පොඩ්ඩෙක් වෙනවා කියලා පොඩ්ඩට කියලා දෙන්න වෙනවා. ඒ වගේ වෙලාවට ඔට්ටු නොවී තට්ටු වුනානම් , මට්ටු නොවී තට්ටු ගෙවල් හදන්න පුලුවන් කියන්නේ මම නෙමේ...පිට්ටු වුනත් හෙට්ටු නොකර විකුණපු රට්ටු දන්න කිට්ටු පාත පොරක්.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-30958161245505545932014-07-19T14:43:16.060+05:302014-07-19T14:43:16.060+05:30කොල්ලට කියන්න තිබුනේ තව පඩියක් අනිත් පැත්තට දාන්න ...කොල්ලට කියන්න තිබුනේ තව පඩියක් අනිත් පැත්තට දාන්න කියලdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-51871491387806641842014-07-19T14:38:44.361+05:302014-07-19T14:38:44.361+05:30//ඇය ඒ වනවිටත් තිබූ අඩුව පුරවා තරාදිය සමබර කර තිබු...//ඇය ඒ වනවිටත් තිබූ අඩුව පුරවා තරාදිය සමබර කර තිබුණි. //

coil!!!!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-973648212858386882014-07-19T11:53:16.943+05:302014-07-19T11:53:16.943+05:30ඒ වුනාට පොඞි එකා උනන්දුවා.ඒ වුනාට පොඞි එකා උනන්දුවා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3437926769936811672014-07-19T10:26:21.636+05:302014-07-19T10:26:21.636+05:30// "මට පාන්පිටි කිලෝ එකක් දෙනවද මල්ලී" /...// "මට පාන්පිටි කිලෝ එකක් දෙනවද මල්ලී" //

// "ආ.. මල්ලි" පොඩි එකාගේ අම්මා පාන්පිටි කවරය මවෙත දික කළාය //

දැන් මෙතන කවුද ඇත්ත මල්ලි.!? :-PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com