tag:blogger.com,1999:blog-4880075285275614382.post4897298569683065286..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටසහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-4880075285275614382.post-43089457817563934762013-02-26T20:11:15.333+05:302013-02-26T20:11:15.333+05:30වැඩකට නෑ කියන එක නම් සාපේක්ෂයි සොනාලි.. එක එක අයගේ...වැඩකට නෑ කියන එක නම් සාපේක්ෂයි සොනාලි.. එක එක අයගේ රුචි අරුචිකම් වෙනස්නෙ..

ස්තුතියි කියවලා ගියාට.. ඉතිරි කොටසුත් ළඟදීම දානයි ඉන්නෙ.. ඒවත් කියවන්න එන්න..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-69310478241686658332013-02-26T20:09:47.079+05:302013-02-26T20:09:47.079+05:30@ සිරා,
පරක්කු උනාට කණගාටුයි සිරා.. ඇත්තටම ෂා නිය...@ සිරා,

පරක්කු උනාට කණගාටුයි සිරා.. ඇත්තටම ෂා නියමයි නොකියා අවංක අදහස් පල කිරීම ගැන සතුටු වෙනවා..

සිරාගේ කාමරේ නම කමෙන්ට් කරද්දි සිරා විදිහට වෙනස් වුනොත් මොකද? බ්ලොග් එකනෙ සිරාගේ කාමරේ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-49842603540585209612013-02-26T20:07:49.682+05:302013-02-26T20:07:49.682+05:30@ DDT,
මුලින්ම සමාව අයදිනවා.. මට මේ කමෙන්ටුව මඟ ඇ...@ DDT,

මුලින්ම සමාව අයදිනවා.. මට මේ කමෙන්ටුව මඟ ඇරිලා..

"හරී ඔය ප්රාතිහාර්යය ආශ්චර්යයන් ගැන කියනකොට (අපේ ආගමේ උනත්) මට නම් හිතෙන්නෙ ඒ සිදුවීම් සත්‍ය ලෙසම සිදු වුනු ඒවට වඩා මිනිස්සු වැඩි භක්තිය නිසා හිතේ මවාගත්ත දේවල් වෙන්න පුළුවන්ය කියල. " ඔව්.. ඒක මම පිළිගන්නවා... ආගමික සාහිත්‍යය ඇතුළෙ අතිශෝක්තිය කියන්නෙ සාමාන්‍යය දෙයක්..
අනිත් එක තමයි අදාළ පුද්ගලයා වීරත්වයට පත්කරලා මිනිසුන් කෙරෙහි ඔහු ගැන ලොකු භක්තියක් ඇතිකරවන්ඩ කතුවරු කටයුතු කරලා තියෙනවා..
හැබැයි බුදුන් වහන්සේ අර සෘද්ධි බලයෙන් ගඟෙන් එතෙර වූ තාපසයාව හෙළා දැක්කා වගේ ජේසුස් වහන්සේත් ප්‍රතිපත්ති පිළි නොපැද ප්රාතිහාර්යයන් පස්සේ යන්නන්ව හෙළා දැකලා තියෙනවා..

"ඇත්තටම හරී මේ ක්‍රිස්තියානි ආගමත් එක්ක බැඳුනු චිත්රවල අමුතුම ආකර්ශනයක් තියෙනව" ඒකත් චිත්‍ර කලාවේ සම්ප්රදායක් වෙන්න ඕනෙ.. මම නම් චිත්‍ර කලාව ගැන මොකුත්ම දන්නේ නෑ..

"කොච්චර උත්සාහ කළත් මට ඒ විදියට අඳින්න බැරි වුනා. " ආයෙ උතසාහ කරන්ඩ.. :)
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-86990051416259074272013-02-26T19:44:20.797+05:302013-02-26T19:44:20.797+05:30වැඩකට නැති post අතරේ ඉතාම හොද post එකක්........වැඩකට නැති post අතරේ ඉතාම හොද post එකක්........sonalihttps://www.blogger.com/profile/17425361616780015452noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72381183327022791952013-02-10T18:33:50.254+05:302013-02-10T18:33:50.254+05:30මට ෂා නියමයි කියලා යන්න පුලුවන්...ඒත් අතරින් පතර ඒ...මට ෂා නියමයි කියලා යන්න පුලුවන්...ඒත් අතරින් පතර ඒවා කීපයක් මග ඇරිලා තියෙන නිසා ඒවාත් කියවලා හිතට එකගව අවංක අදහසක් දක්වන්නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-15320660439339182212013-02-10T18:01:13.659+05:302013-02-10T18:01:13.659+05:30හරී ඔය ප්රාතිහාර්යය ආශ්චර්යයන් ගැන කියනකොට (අපේ ආ...හරී ඔය ප්රාතිහාර්යය ආශ්චර්යයන් ගැන කියනකොට (අපේ ආගමේ උනත්) මට නම් හිතෙන්නෙ ඒ සිදුවීම් සත්‍ය ලෙසම සිදු වුනු ඒවට වඩා මිනිස්සු වැඩි භක්තිය නිසා හිතේ මවාගත්ත දේවල් වෙන්න පුළුවන්ය කියල.

කමෙන්ට්වලින් හුඟ දෙනෙක් පෝස්ට් එක ගැන කතාකරල තියෙන නිසා මම ඒ ගැන කතා නොකර ඉන්නම්කෝ. ඇත්තටම හරී මේ ක්‍රිස්තියානි ආගමත් එක්ක බැඳුනු චිත්රවල අමුතුම ආකර්ශනයක් තියෙනව, මම කියන්නෙ ඔය ලෝක ප්‍රසිද්ධ ලෝක පූජිත කලාකාරයොන්ගෙ සිතුවම් ගැනම නෙවි. මේ බ්ලොග් එකේ තියෙන සමහර චිත්‍ර වුනත්. ඉස්සර අපේ ගෙදර තිබුනා ඉංග්‍රීසි පොතක්. ඒකෙ හැම පිටුවකම වගේ ලස්සන පාට පාට චිත්‍ර තිබුන. වලාකුළු එක්ක ඉන්න දේව දූතයො, ජේසුස් වහන්සේගෙ ජීවිතයෙ විවිධ අවස්ථා, සරුසාර නිල්වන් කෙත්වතු, සතුට ඉතිරෙන පවුලක සාමාජිකයො. ඒ චිත්‍ර හරිම ලස්සනයි. පොඩි කාලෙ මම ඒ චිත්රවලට පිස්සු වැටිල හිටියෙ. කොච්චර උත්සාහ කළත් මට ඒ විදියට අඳින්න බැරි වුනා. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-76149410066705349302013-02-10T13:19:53.747+05:302013-02-10T13:19:53.747+05:30@ හරී
//...ඒ කියන්නෙ දලයි ලාමාගෙ මරණින් පස්සෙ අවු...@ හරී

//...ඒ කියන්නෙ දලයි ලාමාගෙ මරණින් පස්සෙ අවුරුදු 20ක්ම තනතුර අරාජිකයි...//

එහෙම වෙන්නේ නැහැ. දලයි ලාමා තනතුර අරාජිකව පවතින්නේ දලයි ලාමාගේ පුනරුප්පත්තිය හමුවෙනකම් විතරයි. ඒ කියන්නේ උපරිම අවුරුදු 4 ක් 5 ක් වගේ. දූතයන් හොයාගන්නා ඒ කුඩා දරුවාව ටික දිනකින්ම දලයි ලාමා විදිහට නම් කරලා එයාට වන්දනාමාන පවා කෙරෙනවා.

ඒත් එයාට රාජ්‍ය පාලනය සම්බන්ධව වගේම ආගමික කටයුතු සම්බන්ධවත් නිසියාකාර බලයක් ලැබෙන්නේ අවුරුදු 18 දී පමණ වෙන අභිෂේකයෙන් පස්සේ. එතකම් දලයි ලාමා වෙනුවෙන් රෙටිං රින්පොචේ පාලනය ගෙනියනවා.

දලයි ලාමා කුඩා අයෙක් කියලා පූජනීය තත්වයෙන් හා වන්දනා මාන කිරීමෙන් අඩුවක් කරන්නේ නැහැ. මොකද 1 දලයි ලාමාගේ ඉදන් පැවත ගෙන එන දලයි ලාමා මේ කුඩා ළමයා වෙන නිසා

මේ තියෙනේ 14 වෙනි දලයි ලාමාගේ ජීවිත කතාව ඇසුරෙන් හදපු කුන්ඩුන් කියන චිත්‍රපටියේ trailer එක. ඒකත් පොඩ්ඩක් බලන්නකෝ

http://www.youtube.com/watch?v=cFm8oP9c9Hs

පෝස්ට් එක එනතුරු වැඩිකලක් මග බලා සිටීමට සිදු නොවේවි යැයි උදක්ම විශ්වාස කරමි :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-32613260598843146082013-02-10T12:56:23.109+05:302013-02-10T12:56:23.109+05:30ඒ කියන්නෙ දලයි ලාමාගෙ මරණින් පස්සෙ අවුරුදු 20ක්ම ත...ඒ කියන්නෙ දලයි ලාමාගෙ මරණින් පස්සෙ අවුරුදු 20ක්ම තනතුර අරාජිකයි.

පෝස්ට් එක එනතුරු බලා හිඳිමි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-65235022426228862382013-02-10T12:39:25.498+05:302013-02-10T12:39:25.498+05:30@ හරී
//..දලයි ලාමා වෙන්නෙ එක්කෙනෙක්ම නම්.. දලයි ...@ හරී

//..දලයි ලාමා වෙන්නෙ එක්කෙනෙක්ම නම්.. දලයි ලාමා කෙනෙක්ගේ මරණය සිදුවෙන හැටියේම තව තැනක ඉපදෙන්නත් ඕනනෙ...//

එහෙමම නැහැ. උදාහරණයක් කිව්වොත් 13 වෙනි දලයි ලාමා මියගියේ 1933 දී. 14 වෙනි දලයි ලාමා ඉපදුණේ 1935 දී. 12 දලයි ලාමා මියගියේ 1875. 13 වෙනි දලයි ලාමා උපදින්නේ 1879.

හිටපු දලයි ලාමා මිය යන්න කලින් කරන ප්‍රකාශ වගේම ටිබෙටයේ තියෙන ශුද්ධ විලකින් පෙනෙන සංකේත, අනාවැකිකරුවන්ගේ අනාවැකි පදනම් කරගෙන දලයි ලාමාගේ පුනරුප්පත්තිය හොයන්න පිරිස් පිටත් කරනවා. වසර දෙක තුනක්ම මෙයාලා ඒ දරුවාව හොයනවා.

ඊට පස්සේ දලයි ලාමාගේ පුනරුප්පතිය කියලා හඳුනා ගන්නා ළමයාව පරීක්ෂණ කීපයකට භාජනය කරලා කලින් දලයි ලාමාගේ පුනරුප්පතියමද කියලා තහවුරු කරගන්නවා. ඒකෙදී කලින් දලයි ලාමා පාවිච්චි කරපු භාණ්ඩ හඳුනා ගැනීම වගේ පරීක්ෂණ කීපයක් තියෙන්නේ.

ඊට පස්සේ අලුත් දලයි ලාමාව ටිබෙටයේ අගනුවර වෙන ලාසාවේ තියෙන පෝතලා මාළිගාවට අරගෙන ගිහින් ඉගෙන්වීම් කරනවා. ඊට පස්සේ අවුරුදු 18 දී වගේ තමා රාජ්‍ය බලය එතුමාට හිමිවෙන්නේ අභිෂේක උත්සවේකින් පස්සේ.

දලයි ලාමාගේ මියයාමේ ඉදන් අලුත් දලයි ලාමා රාජ්‍යත්වයට පත්වෙනකම් රෙටිං රින්පොචේ කියන නිලධාරියා තමා පාලනය ගෙනියන්නේ [රාජ්‍යාධිකාරී වගේ ධූරයක්]

ටික කාලෙකට කලින් දලයි ලාමා ගැන ලියන්න හිතාගෙන කරුණු ගොඩක් හොයාගත්තා. ඒක නිසා තමා මේ ගැන මෙච්චර හරි දනෙන. විභාගෙන් පස්සේ ඒ ගැන ලියන්නම්කෝ අයියා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-74182217168971754832013-02-10T12:21:07.434+05:302013-02-10T12:21:07.434+05:30හොඳ විස්තරයක් හසිත නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.. හ...හොඳ විස්තරයක් හසිත නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.. හැබැයි එක දෙයක් අපහැදිලියි..

දලයි ලාමා වෙන්නෙ එක්කෙනෙක්ම නම්.. දලයි ලාමා කෙනෙක්ගේ මරණය සිදුවෙන හැටියේම තව තැනක ඉපදෙන්නත් ඕනනෙ.. ඊළඟට ඒ ඉපදුන කෙනාව එවලෙම දලයි ලාමා කරන්නත් ඕනනෙ..

ලියමුකො මේ කට්ටිය ගැන පෝස්ට් එකක්..

ස්තුතියි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-50973484949363437152013-02-10T12:15:54.080+05:302013-02-10T12:15:54.080+05:30ප්‍රසිද්ධ ජීවිතය ගැන කියවෙන අන්තිම කොටහ.. ඊළඟට දුක...ප්‍රසිද්ධ ජීවිතය ගැන කියවෙන අන්තිම කොටහ.. ඊළඟට දුක් විඳීමත් මරණයත් උත්ථානයත්නෙ කියන්න තියෙන්නෙ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36757707632356218212013-02-10T10:33:58.475+05:302013-02-10T10:33:58.475+05:30@ හරී
මේක කියන්න අමතක වුණා
//..දලයි ලාමාවරු..//...@ හරී

මේක කියන්න අමතක වුණා

//..දලයි ලාමාවරු..// මෙහෙම කියන්න පුලුවන් පළවෙනියාගේ ඉදන් 14 වෙනියා දක්වා හිටිය සහ ඉන්න දලයි ලාමාවරු කියලා. ඒ ඇරෙන්න වර්තමානයේ දලයි ලාමාවරු නැහැ ඉන්නේ දලයි ලාමා විතරයි.

එයාට පහළින් පංචන් ලාමා කියලා තනතුරකුත් ඒ හැරෙන්න ලාමාවරුන් නමින් හැඳින්වෙන පිරිසත් ඉන්නවා.

ලාමාවරු කියන්නේ කාඩිනල්වරු වගේ කට්ටියක් කියලා කියන්න පුලුවන්. ලාමාවරු පන්සල් පාලනය, ආයතන පාලනය, දලයි ලාමාගේ කටයුතුවලට සහය වීම වගේ දේවල් කරනවා.

ඒත් කාඩිනල්වරුන්ගෙන් පාප්තුමා පත් වෙනවා වගේ ලාමාවරුන්ට කවදාවත් දලයි ලාමා වෙන්න නම් බැහැ.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36058486381606219202013-02-10T10:26:51.578+05:302013-02-10T10:26:51.578+05:30@ හරී
//..දලයි ලාමා කියන්නෙ තනතුරක් කියලයි මම නම්...@ හරී

//..දලයි ලාමා කියන්නෙ තනතුරක් කියලයි මම නම් දන්නෙ..//

දලයි ලාමා කියන්නේ තනතුරක්. එතුමා තමා ටිබෙටයේ රාජ්‍ය නායකයා වගේම ලාමා දහමේ නායකයා. ලෞකික හා ආධ්‍යාත්මික නායකයා කියලා කියමුකෝ. එහෙම බලද්දී පාප් තනතුර වගේ තමා.

ඒත් 1 වෙනි දලයි ලාමාගේ සිට වර්තමානයේ ඉන්න 14 වෙනි දලයි ලාමා දක්වා ඉන්නේ එක පුද්ගලයාගේ පුනරුප්පතිය කියලා තමා ඔවුන් විශ්වාස කරන්නේ. ඒ වගේමයි දලයි ලාමා කියන්නේ ජිවමාන බුදුවරයෙක් කියලයි ඔවුන් සලකන්නේ.

දලයි ලාමා සහ පාප් තනතුරු අතර තියෙන විශාලම පරස්පරය තමා ඒක.

//...පාප්තුමා වගේ ස්වාධීන පාලන බලතල ඇති රටක් දලයි ලාමාවරු ඉල්ලනවා කියලත් ආරංචි...//

අමුතුවෙන් ඉල්ලන දෙයක් නැහැ. ටිබෙටය කියන්නේ දලයි ලාමාගේ රාජ්‍යය[පාප්තුමාගේ වතිකානුව වගේ] දලයි ලාමා රාජ්‍යය නායකයා වගේම ආගමික නායකයා වුණා. එතුමා පත් කරපු ඇමති මණ්ඩලයක් සහ අගමැතිවරුන් හරහා තමා රට පාලනය වුනේ.

ඒත් චීනය වරින්වර ටිබෙටයේ ස්වාධීනතාවයට බලපෑම් එල්ල කරනවා. අවසානයේදී මාවෝ සේතුංගේ අණින් 1951 දී විතර චීන හමුදා ටිබෙටය ආක්‍රමණය කරනවා. ඒ වෙලාවේ දලයි ලාමා ඇතුළු නිලධාරීන් පිරිසක් ආරක්ෂාව පතාගෙන ඉන්දියාවට පැනලා යනවා.

ඒ ආපු ගමන දලයි ලාමා තවමත් ඉන්දියාවේ ඉදන් ටිබෙටයේ නිදහස වෙනුවෙන් සටන් කරනවා. ඒ වගේමයි ලෝක සාමය උදෙසා කටයුතු කරනවා. රටින් රටට ගිහින් දේශන එහෙම පවත්වනවා.

ඒත් චීනේ නම් ටිබෙටය දෙන පාටක් නැහැ. එයාලා ඒක හොඳට අල්ලාගෙන ඉන්නේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-10446471394961003172013-02-10T10:18:58.307+05:302013-02-10T10:18:58.307+05:30//ජේසුස් වහන්සේගේ ජීවිත කතාවෙ අවසානය කියලා නෑනෙ//
...//ජේසුස් වහන්සේගේ ජීවිත කතාවෙ අවසානය කියලා නෑනෙ//

එතකොට මෙතන අවසාන කොටස කියලා තියෙන්නේ මොන අදහසින්ද?

//???? මොකක්//

:0 සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-54452771836630306052013-02-10T09:56:32.345+05:302013-02-10T09:56:32.345+05:30තේරුනේ දැන් තමයි... චුති සිතේ කතාව දැනගෙන හිටියත් ...තේරුනේ දැන් තමයි... චුති සිතේ කතාව දැනගෙන හිටියත් මතක් වුනේ නෑනෙ..

"ථේරවාදයටත් මහායානයටත් වඩා වෙනස් ලාමා දහම " මම මෙච්චර කල් හිතන් හිටියෙ මහායාන භික්ෂුවක් කියලා..

"ලාමා දහම අනුව පුනරුප්පත්තිය දලයි ලාමාට විතරක් නෙමේ උසස් ලාමාවරුන් හැමෝටම අදාළයි. එයාලා නැවත නැවතත් ඉපදිලා කලින් තත්වයටම ලඟා වෙනවා. "දලයි ලාමා කියන්නෙ තනතුරක් කියලයි මම නම් දන්නෙ.. හරියට කතෝලිකයන්ගේ පාප් තනතුර වගේ.. පාප්තුමා වගේ ස්වාධීන පාලන බලතල ඇති රටක් දලයි ලාමාවරු ඉල්ලනවා කියලත් ආරංචි..

පිළිතුරුවලට ගොඩාක් ස්තුතියි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85513310268429844452013-02-10T09:45:25.380+05:302013-02-10T09:45:25.380+05:30@ හරී
තවත් සරලව කිව්වොත් පුනරුත්පත්තිය කන්ට්‍රෝල්...@ හරී

තවත් සරලව කිව්වොත් පුනරුත්පත්තිය කන්ට්‍රෝල් කරන කෙනෙක් ඉන්නවා. එකම විදිහට තමයි ආත්මය යන්නේ. පුනර්භ්වය කන්ට්‍රෝල් කරන කෙනෙක් නැහැ. එකම විදිහට යන ආත්මයක් කියලා එකකුත් නැහැ.

පුනර්භයව කර්මය [කුසල් අකුසල්] මතම තීරණය වෙන්නේ නැහැ විශේෂයෙන්ම චුති සිත මතත් තීරණය වෙනවා

//..එතකොට දලයි ලාමා පුනරුප්පතියක් කියලා හසිත කියනවානෙ.. ඒක බුදුදහමේ සංකල්පය නෙමේද?..//

දලයි ලාමා කියන්නේ බෞද්ධ නායකයෙක් විදිහට පිළිගත්තත් එතුමා ථේරවාදී බෞද්ධ දර්ශනය දේශනා කරන කෙනෙක් නෙමෙයි. ථේරවාදයටත් මහායානයටත් වඩා වෙනස් ලාමා දහම නමින් හැඳින්වෙන ටිබෙටයටම පමණක් ආවේණික වෙන දහමක් තමා එතුමා දේශනා කරන්නේ. ඒක සකස් වෙන්නේ ථෙරවාදී, මහායාන වගේම හින්දු සංකල්පත් පාදක වෙලා තියෙන බව පේනවා.

ලාමා දහම අනුව පුනරුප්පත්තිය දලයි ලාමාට විතරක් නෙමේ උසස් ලාමාවරුන් හැමෝටම අදාළයි. එයාලා නැවත නැවතත් ඉපදිලා කලින් තත්වයටම ලඟා වෙනවා. ලොබ්සෑං රැම්පාගේ දිබ්බ චක්ඛු පොතේ මේ ගැන හොඳ විස්තරයක් තියෙනවා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-39386949295260545152013-02-10T09:36:31.675+05:302013-02-10T09:36:31.675+05:30මට මේ දෙක අතර එච්චරම වෙනසක් පේන්නේ නෑ.. හුරු නැති ...මට මේ දෙක අතර එච්චරම වෙනසක් පේන්නේ නෑ.. හුරු නැති ගතිය නිසා වෙන්න ඇති..

කොහොම වෙතත් පුනරුප්පත්තිය කියන්නෙ මැවුම්කරුවාගේ කැමැත්තට සිදුවෙන දෙයක්..
පුනර්භවය කියන්නෙ කර්මය මත තීරණය වෙන දෙයක්.. ඒක තමයි හරය නේද?

එතකොට දලයි ලාමා පුනරුප්පතියක් කියලා හසිත කියනවානෙ.. ඒක බුදුදහමේ සංකල්පය නෙමේද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-45364240202742248002013-02-10T09:17:26.550+05:302013-02-10T09:17:26.550+05:30@ හරී
//..මැරෙන කෙනාම නැවත ඉපදීම හෙවත් පරණ ගති ලක...@ හරී

//..මැරෙන කෙනාම නැවත ඉපදීම හෙවත් පරණ ගති ලක්ෂණම නැවත් පිහිටීමත් ඒ කාලයේ මතකයන් තිබීමත් වෙන්න ඕනෙ මේ කියන්නෙ.//

නැහැ ඒක තීරණය කරන්නේ ආත්ම සංකල්පයේ පදනම විදිහට සලකන්න පුලුවන් සර්වබලධාරී මැවුම්කරුවා

//..ඒ කියන්නෙ ඔහුගේ නැවත ඉපදීම කුසල් අකුසල් මත තීරණය වෙන්නේ නෑ කියන එක..//

කුසල් අකුසල් කියනවාටත් වඩා ඔහු කළ කර්මයන් මත තමා සර්වබලධාරී මැවුම්කරුවා ඒක තීරණය කරන්නේ

//..භුදු දහමේ ර්ළඟ භවය තීරණය වෙන්නෙ කුසල් අකුසල් මතනෙ.. ඒවගේම ඔහුට පරණ දේ මතකත් නෑ..//

බුදු දහමට අනුව මීළඟ භවය තීරණය වෙන්න කුසල් අකුසල්ම මත තීරණය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම චුති සිත [මියයන මොහොතේ පවතින සිත] ඒකට බලපානවා.

ඒ වගේමයි පරණ දේවල් මතක නැහැ කියන්නත් බැහැ ඔහුගේ විඤ්ඤාණය ඇතුලේ පරණ මතකයන් තැන්පත් වෙලා තියෙනවා. සිත දියුණු කරගත්තු උතුමන්ට පුබ්බේ නිවාසයානුස්සති ඥානය එහෙමත් නැත්නම් පෙර විසූ භවයන් පිළිබඳ සිහිකිරීමේ නුවණ ලැබීමත් එක්ක ඒ ඤාණයේ ස්වරූපය අනුව ආපස්සට සිහි කරන්න හැකිවෙනවා. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-1752978057754165162013-02-10T09:11:40.071+05:302013-02-10T09:11:40.071+05:30මැරෙන කෙනාම නැවත ඉපදීම හෙවත් පරණ ගති ලක්ෂණම නැවත් ...මැරෙන කෙනාම නැවත ඉපදීම හෙවත් පරණ ගති ලක්ෂණම නැවත් පිහිටීමත් ඒ කාලයේ මතකයන් තිබීමත් වෙන්න ඕනෙ මේ කියන්නෙ.. ඒ කියන්නෙ ඔහුගේ නැවත ඉපදීම කුසල් අකුසල් මත තීරණය වෙන්නේ නෑ කියන එක..

භුදු දහමේ ර්ළඟ භවය තීරණය වෙන්නෙ කුසල් අකුසල් මතනෙ.. ඒවගේම ඔහුට පරණ දේ මතකත් නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-89332172432488091462013-02-10T09:00:05.982+05:302013-02-10T09:00:05.982+05:30@ හරී
තුති :)@ හරී

තුති :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3056706131305378392013-02-10T08:59:19.683+05:302013-02-10T08:59:19.683+05:30@ හරී
ආත්ම සංකල්පය කියලා අදහස් කරන්නේ දෙවියන්/බ්...@ හරී

ආත්ම සංකල්පය කියලා අදහස් කරන්නේ දෙවියන්/බ්‍රහ්මයා/ඊෂ්වරයා විසින් මවපු ආත්මයක් එක් එක් පුද්ගලයා තුළ තිබෙනවා. මරණින් පස්සේ මැවුම්කාරයාගේ කැමැත්ත අනුව එක්කෝ බ්‍රහ්ම හෝ දිව්‍ය සම්පත් ලැබෙනවා.

එහෙමත් නැත්නම් සම්පූර්ණ පවිත්රතත්වයට එනකම් [බ්‍රහ්ම හෝ දිව්‍ය සම්පත් ලබන්න සුදුසු වෙනකම්] නැවත ඉපදෙමින් ඒ ආත්මයම ගමන් කරනවා කියන එක. ස්ථීර, සදාකාලිකව පවතින ආත්මයක් ගැන තමා මේකෙදී කියවෙන්නේ.

කලින් උදාහරණය ගත්තොත් කලින් දලයි ලාමා වෙලා හිටිය කෙනාම තමා ආයේ දලයි ලාමා වෙලා උපදින්නේ. කලින් කෙනාගේ ගති ලක්ෂණ, දැනුම වගේ හුඟක් දේවල් දැන් දලයි ලාමා තුළත් පවතිනවා. හරී ගත්තොත් ඉස්සරහටත් එයා දැන් හරී කියන කෙනා වගේම තමා උපදින්නේ. [හැඩහුරුකමම නෙමේ :D]Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-55459596790980755282013-02-10T08:54:42.652+05:302013-02-10T08:54:42.652+05:30@ හසිත,
ඔව්.. ගොක් ඉරිදාට කතෝලිකයන්ට ආශිර්වාද කරප...@ හසිත,

ඔව්.. ගොක් ඉරිදාට කතෝලිකයන්ට ආශිර්වාද කරපු ගොක් කොළ ලැබෙනවානෙ.. ඒවායින් ගොක් කුරුස හදලා ගෙවල් වල තියෙනවා ඊළඟ අවුරුද්දෙ අළු බදාදා වෙනකන්.. එදාට ගෙදර තියෙන කුරුස පාලියට ගිහින් දෙනවා.. ඒවා පුච්චලා ගන්න අළු තමයි නළලෙ ගාන්නෙ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61806980190215365692013-02-10T08:51:47.714+05:302013-02-10T08:51:47.714+05:30සුදු වෑන් එකකින් බලෙන් දාගෙන යනවා වගේ
ඒ වගේ දෙයක්...සුදු වෑන් එකකින් බලෙන් දාගෙන යනවා වගේ

ඒ වගේ දෙයක් තමයි.. එලියායි එලීශායි යනකොට එකපාරටම ආපු ගිනිගන්නා රථයක් එලියාව රැගෙන යනවා.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-28389240562512410832013-02-10T08:49:57.062+05:302013-02-10T08:49:57.062+05:30"සුදු වෑන් එකකින් බලෙන් දාගෙන යනවා වගේ" ..."සුදු වෑන් එකකින් බලෙන් දාගෙන යනවා වගේ" :D

"ඒත් ඒකේ ආත්ම සංකල්පය ගැබ්වෙලා තියෙන නිසා" තේලුනේ නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-30737401949736198082013-02-10T08:48:55.213+05:302013-02-10T08:48:55.213+05:30@ හරී
අළුවලින් නළලේ කුරුසයක් ඇඳගෙන ඉන්නේ ඔය අළු බ...@ හරී

අළුවලින් නළලේ කුරුසයක් ඇඳගෙන ඉන්නේ ඔය අළු බදාදාට නේද එතකොට. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com