tag:blogger.com,1999:blog-4880075285275614382.post545067803983323805..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: මා කියවූ චරිතාපදානහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4880075285275614382.post-52794718409924005352016-09-27T21:17:49.761+05:302016-09-27T21:17:49.761+05:30mama charithapadana kiyawala nhe. Namuth mehema sa...mama charithapadana kiyawala nhe. Namuth mehema sanwada godanagima pilibadawanm godak sathutui me wage yugayaka. Anonymoushttps://www.blogger.com/profile/10819320358966262208noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-13721242839186979562016-09-27T21:15:56.345+05:302016-09-27T21:15:56.345+05:30mama charithapadana kiyawala nhe. Namuth mehema sa...mama charithapadana kiyawala nhe. Namuth mehema sanwada godanagima pilibadawanm godak sathutui me wage yugayaka. Anonymoushttps://www.blogger.com/profile/10819320358966262208noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-11276519803406226302015-10-10T11:12:28.569+05:302015-10-10T11:12:28.569+05:30ඉඳලා හිටලා එකක් කියෝලා බලමු.ඉඳලා හිටලා එකක් කියෝලා බලමු.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-70170994678300957492015-10-10T11:11:47.068+05:302015-10-10T11:11:47.068+05:30//ඔය ජනප්‍රිය ප්‍රසිද්ධ පුද්ගලයො ගැන චරිත කතා වෙනත...//ඔය ජනප්‍රිය ප්‍රසිද්ධ පුද්ගලයො ගැන චරිත කතා වෙනත් අය ලියද්දි බොහෝ විට ලියන්නෙ ඒ චරිතෙ හොඳ පැත්ත, ලබපු ජයග්‍රහණ ගැන විතරයි. // මම ඩීඩීටී දරපු මතයට වෙනස් මතයක් දැරුවෙ. මම හිතාගෙන හිටියෙ තමුන්ගෙ චරිතාපදානය ලියද්දි අතිශෝක්තියත් එකතු කරනවා ඇති කියලයි.

ඒත් මට නම් හිතෙන්නෙ ඔබගේ මතයත් මගේ මතයත් 100% නිවැරදි නෑ. චරිතාපදානයේ අඩංගු කරුණු වලට බලපානවා ඇත්තේ චරිතාපදානය ලියන කෙනාගෙත්, ලියවෙන චරිතයේත්, ඊට කරුණු සපයන අයගේත් ආකල්ප නේද? උදාහරණයකට කිව්වොත් තමුන්ගේ පම්පෝරියම ගහන කෙනෙක් තමුන්ම චරිතාපදානයක් ලිව්වොත් එයාගේ නරකත් ලියයිද නැත්නම් අතිශෝක්තියෙන් වර්ණනාවක යෙදෙයිද?

පහළින් දක්වපු වටිනා විස්තරයට ස්තුතියි. පොත කියවන්න කලින් මම හිතාගෙන හිටියෙ අගමැති වෙච්චි සර් ජෝන් තමයි එළුවගෙ පස්සට පයින් ගැහුවෙ කියලා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-49941090646522366712015-10-10T11:03:47.754+05:302015-10-10T11:03:47.754+05:30මාත් ඒක හිතනවා. කතෝලික පොඩි ළමයින්ට කියවන්න ශුද්ධව...මාත් ඒක හිතනවා. කතෝලික පොඩි ළමයින්ට කියවන්න ශුද්ධවන්තයන්ගේ ජීවිත කතා නිර්දේශ කරලා තියෙනවා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-69350435382219368782015-10-10T11:02:58.412+05:302015-10-10T11:02:58.412+05:30ඩේව් පල්සර් කියන්නෙ කවුද? මම දන්නෙ නෑනෙ. ස්තුතියි ...ඩේව් පල්සර් කියන්නෙ කවුද? මම දන්නෙ නෑනෙ. ස්තුතියි ඔත්තුවටහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-52921579058375434982015-10-10T11:02:13.312+05:302015-10-10T11:02:13.312+05:30ස්තුතියි, මිත්‍රයා.ස්තුතියි, මිත්‍රයා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79788608177404637602015-10-10T11:01:28.740+05:302015-10-10T11:01:28.740+05:30ස්තුතියි, පොත් තුනම හොයාගෙන කියවන්න ඕනෙ.ස්තුතියි, පොත් තුනම හොයාගෙන කියවන්න ඕනෙ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-74862832607304534322015-10-10T11:00:47.464+05:302015-10-10T11:00:47.464+05:30@විචාරක,
අපූරු කතාවක් විචාරක මහත්මයා. ඊටපස්සෙ ඇන්....@විචාරක,
අපූරු කතාවක් විචාරක මහත්මයා. ඊටපස්සෙ ඇන්. ඇම්. ලොක්කා කවදාවත් පුහුණුවීම් වෙලාවෙ නාන්න ආවෙ නැතිලු. :)

ගාමිණී දිසානායක කියන පුද්ගලයා රටට නැතිවුනේ රටේ තිබ්බ කරුමෙකට කියලයි ගොඩක් අය කියන්නෙ.

@ රන්සතු,
උදාහරණයක් දෙකක් කිව්වා නම් හොඳයි වගේ.
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-28316492420678042442015-10-10T10:55:50.776+05:302015-10-10T10:55:50.776+05:30//ලී ක්වාන් යූ ගැන අහල නැති අය ඉන්නව කීවමත් පුදුමය...//ලී ක්වාන් යූ ගැන අහල නැති අය ඉන්නව කීවමත් පුදුමයි.. // දවසක් ආචාර්යවරයෙක් විශ්ව විද්‍යාල ශිෂ්‍යය පිරිසකගෙන් ලී ක්වාන් යූ කියන්නෙ කවුද කියලා උත්තරේ දැනගෙන හිටියෙ මම විතරයි. දැන් තවත් පුදුමයි නේද? ගොඩක් කට්ටිය ඒ නම ඇහුවෙත් එදාලු.

ගුරු රූපවාහිනියෙ බලපු දවස්වල නම් පුදුම ආසාවකින් බැලුවෙ. මේ ළඟදි මතක්වෙලා ඩවුන්ලෝඩ් කරන් ආයෙ බැලුවා. එදා තරම් ගතියක් දැනුනෙ නෑනෙ. සමහරවිට ඒ කාලෙ ඒ තරම් බටහිර චිත්‍රපටි බලලා නොතිබිච්ච නිසා වෙන්න ඇති. හැබැයි සින්දු ටික නම් ලස්සනයි තාමත්.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-64826541326331693782015-09-29T21:25:08.696+05:302015-09-29T21:25:08.696+05:30සන්තෝසයි සන්තෝසයි....

මටනම් මචෝ චරිතාපදාන...සන්තෝසයි සන්තෝසයි....

මටනම් මචෝ චරිතාපදාන වැඩිය කියවන්න ලැබිලා නැහැ.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36779261804280271312015-09-27T12:32:16.678+05:302015-09-27T12:32:16.678+05:30ඔය ජනප්‍රිය ප්‍රසිද්ධ පුද්ගලයො ගැන චරිත කතා වෙනත් ...ඔය ජනප්‍රිය ප්‍රසිද්ධ පුද්ගලයො ගැන චරිත කතා වෙනත් අය ලියද්දි බොහෝ විට ලියන්නෙ ඒ චරිතෙ හොඳ පැත්ත, ලබපු ජයග්‍රහණ ගැන විතරයි. මටනම් ඒවයෙ කිසි රසක් නෑ. ඒත් ස්වයං ලිඛිත චරිතාපදානයකදි බොහෝ විට ඒක ලියන පුද්ගලයා තමන්ගෙ දුර්වලකම්, තමන් කරපු වැරදි වැඩ, ජීවිතෙ පසුබාපු අවස්ථා, ඒ ඒ අවස්ථාවලදි යම් යම් දේ ගැන ඔහුට ඇතිවුනු හැඟීම් - ඔහුගෙ අදහස් වගේ හැම දෙයක්ම සඳහන් කරනවා. ඒ වගේ පොත් නම් කිසි කම්මැලිකමක් නැතුව කියවන්න පුළුවන්.

//ජෝන් කොතලාවල කතාවේ සමහර තැන් මට අපැහැදිලි විය. ඒ පියාගේත් පුතාගේත් දෙදෙනාම ජෝන් කොතලාවල වූ බැවිනි. මම හිතන්නේ නෙයිනගෙ සූදුපොළ වැටලුවේ ජෝන් කොතලාවල පියාය.//

ඔව් අර ජැක්සන් ඇන්තනී කියන විරිඳුවෙ තියෙන නෙයිනගෙ සූදුපොළ සිද්ධියෙ කියන්නෙ සර් ජෝන්ගෙ පියා ගැන තමයි. සර් ජෝන් ලාබාල වියේදිම පියා මියගියේය කිව්වට ඔහු මැරුණෙ හිරේදි කියල හරී අහල ඇති. මම අහල තියෙන හැටියට ඩී.සී.ජී. ආටිගල මහ මුදලිගෙ දූවරු දෙන්නෙක් තමයි සර් ජෝන්ගෙ පියාත් (ඇලිස් ආටිගල), ඩී. එස්. සේනානායකගෙ සහෝදර එෆ්. ආර්. සේනානායකත් (ඇලන් ආටිගල) සමඟ විවාහ වෙන්නෙ. (අනෙක් දුව ජේ.ආර්. ජයවර්ධනගෙ පියා වෝල්ටර් ජයවර්ධනගෙ සහෝදර කර්නල් ටී.ජී. ජයවර්ධන සමග විවාහ වෙනව-මම හිතන්නෙ ඔය ප්‍රසිද්ධ පවුල් තුන අතර ඥාති සබඳකම් ඇති වුනේ ඒ විදියට) සර් ජෝන් ඩී. එස්ගෙ බෑණා වෙන්නෙ ඒ නෑ කමෙන්. මහමුදලි ආටිගලගෙ මරණෙන් පස්සෙ බූදලෙ උරුම වෙන්නෙ සර් ජෝන්ගෙ මාමා වුනු එවකට ලාබාල තරුණයෙක් වුනු ආටිගල පුතාට. ඔහු අඩුවයස් නිසා දේපල පාලනය කරන වැඩේ සර් ජෝන්ගෙ පියා විසින් ඉටුකරනවා. ඒ අතරෙදි නාඳුනන පුද්ගලයෙකු අර ලාබාල ආටිගල තරුණයට වෙඩි තියල මරණව. ඒකෙ සැකය එල්ල වෙන්නෙ සර් ජෝන්ගෙ තාත්තට. ඝාතනය වන විට ඔහු ලංකාවෙ නොහිටියත් දේපල අත්පත්කරගැනීමේ අරමුණෙන් කුමන්ත්‍රණය කිරීමෙ වරදට ජේෂ්ඨ කොතලාවල ලංකාවට එද්දි අත්අඩංගුවට පත්වෙනව. ඔහු හිරේදි සියදිවි නසාගත්තා කියල තමයි මම අහල තියෙන්නෙ. මිනිරන් කර්මාන්තයෙන් පාඩු වුනු ඒ කාලෙදි අධ්‍යාපනය ලබපු සර් ජෝන්ටත් මවටත් ඇතිවුනු ආර්ථික ප්‍රශ්නවලට සේනානායකල උදව් උපකාර කළාලු.
DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-56063484935814632422015-09-26T21:42:53.608+05:302015-09-26T21:42:53.608+05:30මහත්මයා ගාමිණී දිසානායකගේ කපටිකම් මොනවාද කියා පැහැ...මහත්මයා ගාමිණී දිසානායකගේ කපටිකම් මොනවාද කියා පැහැදිලි කලානම් හොඳයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72946954312087854292015-09-26T20:29:13.928+05:302015-09-26T20:29:13.928+05:30චරිත කතා කියවීම නම් අැත්තට ම දරුවන්ටත් වටිනා දෙයක්...චරිත කතා කියවීම නම් අැත්තට ම දරුවන්ටත් වටිනා දෙයක්.. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-5609824971618332342015-09-26T20:15:47.734+05:302015-09-26T20:15:47.734+05:30මම වැඩිය චරිතාපදාන කියවලා නෑ. කියවපු ඒවයෙන් වැඩිය ...මම වැඩිය චරිතාපදාන කියවලා නෑ. කියවපු ඒවයෙන් වැඩිය මතන තිටයන්නේ නෙල්සන් මැන්ඩලාගෙ කතාවයි, ඩේව් පෙල්සර්ගෙ චරිතාපදානයයි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-69301010540965646712015-09-26T15:04:01.036+05:302015-09-26T15:04:01.036+05:30lokka Black Boy kiyawapan hoyagena harilokka Black Boy kiyawapan hoyagena hariරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-58909240568253929552015-09-26T15:03:37.417+05:302015-09-26T15:03:37.417+05:30gamini dissanayake lokoththara kapatiyeka mrua eka...gamini dissanayake lokoththara kapatiyeka mrua eka thama Honda. mata awul thiyenne Lalith athulath mudalith Gamainige gata wlata ahu una eja ganaරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-87568805268916853372015-09-26T11:53:15.167+05:302015-09-26T11:53:15.167+05:30
සුටුස් ගාල මතක් වුනේ තිස්ස අබේසේකර මහත්තයාගේ අයාල...
සුටුස් ගාල මතක් වුනේ තිස්ස අබේසේකර මහත්තයාගේ අයාලේ ගිය සිතක සටහන් පොත.අතීතයේ රස්තියාදුවෙන්න මරු පොත ඒක.
ම්ම්ම් තව වී.ඩී.ද ලැනරෝල් මහත්තයාගේ හපන්කම් මෝඩකම් හා පුරසාරම් පොතත් D F කාරියකරවන මහත්තයාගේ දසක සතක මතක පොතත් මතකයට එනවා. සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59176382162556161742015-09-26T09:25:53.996+05:302015-09-26T09:25:53.996+05:30මා උසස්පෙළ පන්තියේ ඉගෙනගන්නා කාලයේ ඇන්. ඇම්. පෙරේර...මා උසස්පෙළ පන්තියේ ඉගෙනගන්නා කාලයේ ඇන්. ඇම්. පෙරේරා මහතා මුදල් ඇමැතිවරයාය. සති අන්තයේ නිවසට එන ඔහු, බොක්සින් බැනියමක් සහ පිජාමා සරමක් හැඳ, තුවායක් කරේ දමාගෙන, සෙරෙප්පු දෙකක්වත් නොපැළඳ, අපේ පාසලේ ක්‍රීඩාපිටිය හරනා, නාන්නට කැළණි ගඟට යයි. තුවක්කු පිස්තෝල සහිත ආරක්ෂකයන් වෙනුවට ඔහු සමග ගියේ බාල්දිය සහ සබන් කෑල්ල ගත් සේවකයකු පමණි.

මා පාසල් ශිෂ්‍යභට ඛණ්ඩයේ සැරයන් ලෙස කටයුතු කළ කාලයේ සවසක ක්‍රීඩාපිටියේ ශිෂ්‍යභට ඛණ්ඩය පුහුණු කරමින් සිටියදී මෙතුමා ගඟට යන්නට පැමිණියා. ඇමති කෙනෙක් නේද කියා සිතා මම වහාම ඛණ්ඩය සීරුවෙන් සිටින් කියා අණදී, Good afternoon Sir කිව්වා. මා අසලට පැමිණි ඔහු මහේ උරහිසේ අත තබා සිනාසී, 'දැන් මේ ට්‍රේනිං එක කොච්චර කම්මුතු කරලද තියෙන්නේ' කියා ඇසුවා. කම්මුතු කියන වචනය මට නුහුරු වුනත් මා කිව්වා, 'සර් මාස තුනක් විතර' කියලා. හා හොඳයි කියූ එතුමා, අර සේවකයාගේ කණට කර යමක් පවසා, ඔහුව ආපසු හරවා යවා, තනියම නාන්න ගියා. විනාඩි 10 කට පමණ පසු, නගරයේ ප්‍රසිද්ධ හෝටලයක වැන් එකක් ආවා, අපේ ඛණ්ඩයට උණු උණු ටී බනිස් සහ කිරිතේ සමග. මුදල් ඇමතිතුමා ගානේ.

1977 වසරේදී ගාමිණී දිසානායක මහතාව ටිකක් ඇසුරු කරන්න ලැබුනා. ඔහුගේ උගත්කම දේශපාලනයට නොයොදා රටට යෙදුවානම් හරිම වටිනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-7679429519757446862015-09-26T08:50:49.476+05:302015-09-26T08:50:49.476+05:30ලී ක්වාන් යූ ගැන අහල නැති අය ඉන්නව කීවමත් පුදුමයි....ලී ක්වාන් යූ ගැන අහල නැති අය ඉන්නව කීවමත් පුදුමයි.. ගුරු චිත්‍රපටයට පාදක වුනේ අම්බානි ගෙ කතාව කියල දැනන් උන්නෙ නෑ. ඒක බැලුවෙ මනිරත්නම් හින්ද.. ඒ විතරක් නෙළුී සෑහෙන්න සාර්තක මට්ටමක තිබ්බ චිත්‍රපටයක්
ඇත්තම කියනව නං චරිතාපදා කියවල නැති තරං.. ඒ හින්ද සජෙස් කරන්න තරං පොතක් මතකෙට එන්නෙ නෑMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com