tag:blogger.com,1999:blog-4880075285275614382.post5643045453969474132..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: පරණ අවුරුද්දේ පොරොන්දු ඉටුකිරීම ( සෝරෝට හා ගෝල්ඩ්ෆිශ්ට )හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4880075285275614382.post-1699998173030407442012-01-15T22:19:49.890+05:302012-01-15T22:19:49.890+05:30හි..හි..හි..හි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-31499567152555793062012-01-15T20:18:26.558+05:302012-01-15T20:18:26.558+05:30හප්පේ මේ කෙහෙම්මල් තේරෙන්නෙ නැති එකත් ලොකු දෙයක්.....හප්පේ මේ කෙහෙම්මල් තේරෙන්නෙ නැති එකත් ලොකු දෙයක්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-48694988232941504002012-01-08T12:52:13.687+05:302012-01-08T12:52:13.687+05:30@Hasitha :ඔයා හිතන විදිහට තමයි මමත් හිතන්නේ...අපි ...@Hasitha :ඔයා හිතන විදිහට තමයි මමත් හිතන්නේ...අපි අනික් ආගම් ගැන දැනගතයුතුයි...තමුන් අදහන ආගම කුමක් වුනත් ඕනෙම ආගමක තියෙන සාරධර්ම අපගේ ජීවිතයට එකතු කරගන්න ඕනෙ...

ඔයාගෙ ලිපිය මම කලින් කියෙව්වා..අන්තිම කමෙන්ට් එක තියෙන්නෙත් මගෙන්...

ඔයා මේ දුන්නු කමෙන්ට් ටික මට හරිම ශක්තියක් වුනා...ඔයාට බොහොම ස්තුතියි...මම දිගටම ලියන්නම්...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27379107533329809832012-01-08T12:46:58.067+05:302012-01-08T12:46:58.067+05:30හුඟක් මිනිස්සු පටු විදිහටයි හිතන්නේ ඒක ගැන කණගාටුය...හුඟක් මිනිස්සු පටු විදිහටයි හිතන්නේ ඒක ගැන කණගාටුයි. ආගමික සහජීවනයයි අපිට ඕනේ කරන්නේ.

මාත් බෞද්ධයෙක් වුනත් කිතුණු දහම ගැන අදාල අවස්ථාවලදී ලියලා තියෙන්නේ අනෙක් ආගම් ගැන අපිට අවබෝධයක් තිබිය යුතු නිසාමයි. මේත් ඒ වගේම මම ලියපු ලිපියක්

http://aagiyakatha.blogspot.com/2010/10/blog-post_21.htmlHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-17587852613221261972012-01-08T12:42:44.656+05:302012-01-08T12:42:44.656+05:30ලියන්න නම් මමත් කැමතියි සහෝ..."ආගම ප්‍රචාරය ක...ලියන්න නම් මමත් කැමතියි සහෝ..."ආගම ප්‍රචාරය කරන්න එනවා" කියන කතාව අහගන්න නම් කැමති නෑ..

ඒකයි පොඩ්ඩක් අදිමදි කරන්නෙ.. :)

ඔයාගේ ඉල්ලීම අනිවාර්යෙන් ඉශ්ඨ කරන්නම්... :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9146853905556252582012-01-08T12:33:38.895+05:302012-01-08T12:33:38.895+05:30කිතුණු ආගමේ කරුණු කාරණා ගැන ලිපි පෙළක් ලියන්න පුලු...කිතුණු ආගමේ කරුණු කාරණා ගැන ලිපි පෙළක් ලියන්න පුලුවන් නම් හොඳයි. පාප් ධූරය ආරම්භ වීම වගේ කරුණු ගැනHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-41428076816455137592012-01-07T13:55:58.801+05:302012-01-07T13:55:58.801+05:30ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
මම අද කරන්නන් හ...ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

මම අද කරන්නන් හෙට කරන්නන් කියකිය හිටපු නිසා කල්ගියා..සමාවෙන්නහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-70751120300207041952012-01-04T07:15:22.703+05:302012-01-04T07:15:22.703+05:30බොහොමත්ම ස්තූතියි මගේ ඉල්ලීම ඉෂ්ඨ සිද්ධ කරලා දුන්න...බොහොමත්ම ස්තූතියි මගේ ඉල්ලීම ඉෂ්ඨ සිද්ධ කරලා දුන්නට..

ඇත්තටම කියනව නම් මේ පෝස්ටෙක දකිනකං මට අමතක වෙලා තිබුනේ මම එහෙම දෙයක් ගැන ඇහුව නේ කියලා...

කොහොම වුනත් ආයෙත් සැරයක් ස්තූතියි...!!

සුභ අළුත් අවුරුද්දක් වේවා...!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-32478097723947654552011-12-31T10:08:24.584+05:302011-12-31T10:08:24.584+05:30@මධුරංග : ඉලපොත.. :)
එහෙම විශේෂ පොතක් නෑ සහෝ...ම...@මධුරංග : ඉලපොත.. :)
එහෙම විශේෂ පොතක් නෑ සහෝ...මම මේ බ්ලොග් එකේ දාපු ගොඩක් ඒවා සාමාන්‍ය දැනීම මට්ටමේ සිංහලෙන් කිව්වොත් ජෙනරල් නොලේජ් මට්ටමේ තමයි තියෙන්නෙ අන්තිමට දාපු එක හැරෙන්න.. විශේෂ කරුණක් ඉතින් ඉන්ටර්නැට්ටුවෙන් ගන්නවා..පොත් පතුත් ඉඳලා හිටලා නොකියවනවා නෙමෙයි ඒත් ඒවල තියෙන ගැඹුරු කාරණා මම බ්ලොගයේ ලියලා නෑ...ගොඩක් ඒවා මතකයෙන් තමයි ලියලා තියෙන්නේ...

මම ලියන ගොඩක් ආගමික ලිපිවලට හේතුවෙන්නෙ මගෙන් එක එක අනිත් ආගම්වල යාලුවෝ අහන ප්‍රශ්න...ඒවගේ ප්‍රශ්න තියන අය තවත් ඇති කියලයි මම එව්වා බ්ලොගේ දාන්නේ..අනික මම ආසයි අනික් ආගම් ගැන දැන ගන්න..ඒවගේ ආසා අනික් ආගම්වල අයත් ඇති කියලා හිතලයි මම දාන්නේ...ඒකයි බොහොම සරල විදිහට දාන්නෙ ...නැතුව ආගම ප්‍රචාරයක් කරන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ... අනික බ්ලොග් එකක් ලියන්න ඕනෙ වෙන කවුරුවත් ලියන්නෙ නැති දේවල්නෙ...

හැබැයි ඕක සමහරු වැරදියට තේරුම අරගෙනද දන්නේ නෑ...සමහර පස්සෙන් එන්නෝ එකා දෙන්නා හැලිලා යන්නෙ..

ඔයාව මම අගය කරනවා හැම ලිපියකම වාගේ ප්‍රතිචාරයක් දීපු එක...බොහොම ස්තුතියි!.

ඉල්ලීම් තියෙනවානම් කියන්න හොඳේ... :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-86554223940441686842011-12-30T21:24:48.570+05:302011-12-30T21:24:48.570+05:30අපිත් ඉල්ලීමක් දැම්මොත් ඒක ඉෂ්ට කරනවද කියලා දැන ගන...අපිත් ඉල්ලීමක් දැම්මොත් ඒක ඉෂ්ට කරනවද කියලා දැන ගන්න පුලුවන් ද ? මගේ ඉල්ලීම මේකයි. මට ඕනේ ඔබතුමා ආගමික දේවල් ඉගෙන ගන්න කියවන්නේ මොන පොතද කියන එකසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com