tag:blogger.com,1999:blog-4880075285275614382.post5874705478031743804..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: (පාලම්) කොකාහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-4880075285275614382.post-46443777229028945872014-09-06T22:27:25.590+05:302014-09-06T22:27:25.590+05:30පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට අපි එන්න ඕනෙ තැනට වෙලාවට එනව...පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට අපි එන්න ඕනෙ තැනට වෙලාවට එනවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-62759464968857480132014-09-06T20:28:39.037+05:302014-09-06T20:28:39.037+05:30ඕනයියා විතරයි මෙතනට අඩුවෙලා තිබ්බෙ. :Dඕනයියා විතරයි මෙතනට අඩුවෙලා තිබ්බෙ. :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59626620856428521002014-09-06T20:27:51.860+05:302014-09-06T20:27:51.860+05:30ඔය විදිහට පී ඩයල් එකක් හොයාගත්තු කොකෙක්ටනෙ පීකොක් ...ඔය විදිහට පී ඩයල් එකක් හොයාගත්තු කොකෙක්ටනෙ පීකොක් කියන්නෙ. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-2282485593203225632014-09-06T20:26:46.762+05:302014-09-06T20:26:46.762+05:30කොහොමහරි කතාව ඉවරකරලා ගෙදර ආපු එකම ලොකු දෙයක්කොහොමහරි කතාව ඉවරකරලා ගෙදර ආපු එකම ලොකු දෙයක්හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-29134080270703426262014-09-06T20:25:17.648+05:302014-09-06T20:25:17.648+05:30@සයුරි,
ස්තුතියි දැනුවත් කිරීමට. :) සයුරිලාගෙ පැත්...@සයුරි,
ස්තුතියි දැනුවත් කිරීමට. :) සයුරිලාගෙ පැත්තෙ කාලෙකින් එන්නත් බැරිවුනා.

@දේශකයා,
බි.පෙ.සි. :D :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-44307481884898872352014-09-06T20:23:01.987+05:302014-09-06T20:23:01.987+05:30@ඉවාන්,
වෙලාවට බේරුනේ. කොකා පාන් කන්නෙ බැදලද? නැත්...@ඉවාන්,
වෙලාවට බේරුනේ. කොකා පාන් කන්නෙ බැදලද? නැත්නම් අමුවෙන්ද? :D

@බුරා,
මට මතක් උනේ බඳින එකත් පණ යන වැඩක් කියපු කකාගෙ පෝස්ටුව.. :D

@දේශකයා,
:)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-56607728729486124702014-09-06T20:18:55.915+05:302014-09-06T20:18:55.915+05:30ස්වයං චරිතාපදානයක්?? :P ඔව්. ආර්ලිමේන්තුවේ.ස්වයං චරිතාපදානයක්?? :P ඔව්. ආර්ලිමේන්තුවේ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-45286901399564701912014-09-06T20:17:23.721+05:302014-09-06T20:17:23.721+05:30හෑ.. පාලං ජොක්කු කියලා ජාතියක් නෑනෙ..හෑ.. පාලං ජොක්කු කියලා ජාතියක් නෑනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-64964300293007108672014-09-06T20:16:16.730+05:302014-09-06T20:16:16.730+05:30@විචාරක,
වෙලාවක කෝල් එකක් දෙන්නම්. ඔන්න එවලෙ දුරකථ...@විචාරක,
වෙලාවක කෝල් එකක් දෙන්නම්. ඔන්න එවලෙ දුරකථන සමාගමේ උන් අහන් හිටියොත් මම දන්නෙ නෑ. සැර බාල කරලා කියලා දාන්න තියෙන්නෙ. හරි තව එක වාක්කියක් කියන්නකො. :D

@දේශකයා,
කොක්කු මැරීමේ කතාව තේරුනේ නෑ බොල..

@බුරා,
මොකක්ද? මාල ගිරවගෙ කතාව..

@අටං,
කිව්වා නම් හොඳයි. කුතුහලේ අවුස්සලා නිකම් නොයිඳහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26977657131727675812014-09-06T20:11:46.776+05:302014-09-06T20:11:46.776+05:30ඔව්. අවුරුදු 25ක් විතර. හැබෑටම ඔය කොකා දැන් මැරිලා...ඔව්. අවුරුදු 25ක් විතර. හැබෑටම ඔය කොකා දැන් මැරිලා ඇති නේද? කොකෙකුගේ ආයුකාලය හොයන්න ඕනා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26613168972332367412014-09-06T20:10:28.890+05:302014-09-06T20:10:28.890+05:30@සනන, Buratheno, අටපහර,
මට පස්සෙයි තේරුනේ මේ ...@සනන, Buratheno, අටපහර,
මට පස්සෙයි තේරුනේ මේ කියන්නෙ මං ගැන කියලා. මමත් මේ ගෙන්දගම් පොළවේ ඉන්න පෘතග්ජනයෙක්. ආගම් දහම් ගැන ලිව්වා කියලා මහ ලොකු සුද්දවන්තයෙක් නෙමේ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-48887908204015805912014-09-06T20:07:56.011+05:302014-09-06T20:07:56.011+05:30@Buratheno,Anonymous,
හිනාවෙලාම පණගියා
@සනන,
හ...@Buratheno,Anonymous,
හිනාවෙලාම පණගියා

@සනන,
හැබෑටම? කවුද සැකකාරයා?

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-8817360731695585352014-09-06T20:05:54.567+05:302014-09-06T20:05:54.567+05:30'පාලම් කොඩි' කිව්වට ඒවා පාරවල් වලත් එල්ලනව...'පාලම් කොඩි' කිව්වට ඒවා පාරවල් වලත් එල්ලනවනෙ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-39848230826226266722014-09-06T20:04:45.975+05:302014-09-06T20:04:45.975+05:30@ඉන්දික,
බොහෝම ස්තුතියි.
@විදානෙ,

@Pra Jay,
ක...@ඉන්දික,
බොහෝම ස්තුතියි.

@විදානෙ,

@Pra Jay,
කොක්කු ඌවෙ ගියෙ පාටියක් දාන්න වෙන්න ඇති. තාම මාළු ටික කාගෙන යනවා. කක්කුට්ටාව අහුවුනාම තමයි වැඩේ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-34400396569660196382014-09-06T16:12:10.135+05:302014-09-06T16:12:10.135+05:30කොකා පරඋනා ඕයි හිනාවෙන්න ගිහින් . . . . .කොකා පරඋනා ඕයි හිනාවෙන්න ගිහින් . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-14291324870277237092014-09-06T05:34:54.436+05:302014-09-06T05:34:54.436+05:30ඕක ලියුවනං ඉවරනේඕක ලියුවනං ඉවරනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-17262459680762075812014-09-06T05:33:45.107+05:302014-09-06T05:33:45.107+05:30එච්චරයි හිටියේ බනක් දහමක් ලියාගනඑච්චරයි හිටියේ බනක් දහමක් ලියාගනඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-49080114827393911002014-09-05T21:18:51.438+05:302014-09-05T21:18:51.438+05:30නෑ නෑ මේකේ බටේ සුද්ද කෙරිලි නැහැ. යාළුවො තුන්දෙනා ...නෑ නෑ මේකේ බටේ සුද්ද කෙරිලි නැහැ. යාළුවො තුන්දෙනා කරපු දේවල් තියෙන්නේ.
ලෙයියා, ලේත්තේ, ලොක්කෙ, තමයි යාළුවො තුන්දෙනා. හුටා.....................ආයේ එහෙම මොකක් හරි ඇහුවොත් එවනවා උඹේ ඔලුවටම මෝටාර් එකක් ඈ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72536363386880201692014-09-05T14:04:07.198+05:302014-09-05T14:04:07.198+05:30අයියෝ වැඩේ හරි ගියා නම් පස්සේ කාලෙක කොකාව නම් කරන්...අයියෝ වැඩේ හරි ගියා නම් පස්සේ කාලෙක කොකාව නම් කරන්න තිබ්බා "හරීකොක්" කියලා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-89701199715144922462014-09-05T10:19:08.948+05:302014-09-05T10:19:08.948+05:30මරු සීන් එක ඈ...
හිහි... අම්ම බලන් ඇති මූ ෙම් මක්ක...මරු සීන් එක ඈ...
හිහි... අම්ම බලන් ඇති මූ ෙම් මක්කද දොඩන්නෙ කියලMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36609530182707703642014-09-05T09:21:02.916+05:302014-09-05T09:21:02.916+05:30පණු කුකා කියල එකෙකුත් ඉන්නවා සයිරි අපේ පැත්තේ..පණු කුකා කියල එකෙකුත් ඉන්නවා සයිරි අපේ පැත්තේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79295438173778483272014-09-05T09:20:15.582+05:302014-09-05T09:20:15.582+05:30හැක්.. අර මම ලිව්ව කොක්කු මැරීම වගේ එකක්ද??හැක්.. අර මම ලිව්ව කොක්කු මැරීම වගේ එකක්ද??දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59194877884582702002014-09-04T22:45:21.740+05:302014-09-04T22:45:21.740+05:30යාළුවො තුන් දෙනෙක් ගියා කොක්කු වෙඩිතියන්න. ඉතිං ඔන...යාළුවො තුන් දෙනෙක් ගියා කොක්කු වෙඩිතියන්න. ඉතිං ඔන්න ..........................බෑ යකෝ බෑ.............vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-83127506737120659022014-09-04T21:24:10.122+05:302014-09-04T21:24:10.122+05:30ඇයි පණු කොකා...පනුවන් ආහාරයට ගන්නා කොක් විශේෂයකි. ...ඇයි පණු කොකා...පනුවන් ආහාරයට ගන්නා කොක් විශේෂයකි. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-42295955004611033982014-09-04T15:31:54.484+05:302014-09-04T15:31:54.484+05:30කොකා පරන කොට
මොනා කියනවද මේ...කොකා පරන කොට
මොනා කියනවද මේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com