tag:blogger.com,1999:blog-4880075285275614382.post6190534328286682184..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 2 කොටසහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-4880075285275614382.post-4879804269568773502021-04-22T07:17:16.337+05:302021-04-22T07:17:16.337+05:30පිස්සු දොඩවන්න ඇතුව ඉදපිය anonymous තමුන් සාප වද...පිස්සු දොඩවන්න ඇතුව ඉදපිය anonymous තමුන් සාප වදීවී තෝ මුනිවරකුට අපහාස කරලා පව් කලා එනවා මෙතෙන ගොන් ආතල් දෙනවාAnonymoushttps://www.blogger.com/profile/16866472885597511998noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-11643542417972355062013-08-08T23:01:42.859+05:302013-08-08T23:01:42.859+05:30විස්තරය ඇහින් දැකපු කෙනෙකුගෙන්ම අහගන්නට ලැබීම සතුට...විස්තරය ඇහින් දැකපු කෙනෙකුගෙන්ම අහගන්නට ලැබීම සතුටක්.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-66860724133578869102013-08-08T18:38:19.352+05:302013-08-08T18:38:19.352+05:30මම ගල්ගමුවෙ ඔය පල්ලියට ගිහින් තියෙනවා. මම ළග එය කු...මම ගල්ගමුවෙ ඔය පල්ලියට ගිහින් තියෙනවා. මම ළග එය කුරුසිය තියෙන ෆොටෝ එකක් තියෙනවා. තාමත් ගමේ මිනිස්සු වල් අලින් වගේ කැලෑ සතුන්ගෙන් ජුසේවාස් පියතුමා ඒ අයව ආරක්ෂා කරනවා කියලා විශ්වාස කරනවා. චින්තාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-39083876307449425992013-01-23T22:34:03.494+05:302013-01-23T22:34:03.494+05:30@ හරී,
මම හිතන හැටියට ඔව්. මමත් ඔතනට ගිහිල්ලා නෑ....@ හරී,

මම හිතන හැටියට ඔව්. මමත් ඔතනට ගිහිල්ලා නෑ. ඒත් පේන හැටියට නම් ඒක වගේ තමා කුරුසේ.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-49701446292777239162013-01-23T20:48:16.439+05:302013-01-23T20:48:16.439+05:30ඒ සුරුවම් කූඩුව ඇතුළේ තියෙන්නෙ කුරුසයද?
ස්තුතියි ...ඒ සුරුවම් කූඩුව ඇතුළේ තියෙන්නෙ කුරුසයද?

ස්තුතියි සහෝදරතුමා.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12231740534621772172013-01-23T20:47:04.986+05:302013-01-23T20:47:04.986+05:30එක කාලයක් දිගට හරහට ජුසේවාස් පියතුමා ගැන පුවත්පත්ව...එක කාලයක් දිගට හරහට ජුසේවාස් පියතුමා ගැන පුවත්පත්වල ලිපි පල උනා.. ඒවා කියවලා මේ කරුණු ඔක්කොම මතක තිබුනත් ලිවීමේ පහසුව හිතලා මූලාශ්‍රයක් හොයාගෙන ඒක පරිවර්තනය කරලයි දාන්නෙ.. එතකොට කරුණු හැලෙන්නේ නෑනෙ.. ඒ මූලාශ්‍රය ගැන අන්තිමට දාන්නම්..

"සමහවිට මට හිතෙනවා සාක්ෂි වශයෙන් පලකෙරෙන සිතියම් සහ පින්තූර මීට වඩා සවිස්තරාත්මක විය යුතුයි කියලා" ජුසේවාස් පියතුමා ගැන අන්තර්ජාලයේ යම් විස්තර තිබුනත් පින්තූර හා සිතියම් නම් නෑ.. එතුමා ඉන්දියානුවන් හා ලාංකිකයන් වැදගත්කොට සළකන තරම් අන් අයට වැදගත් නැති බැවින් ලාංකිකයෙකුට හෝ ඉන්දියානුවෙකුට තමයි මේ විස්තර ඇතුළත් කරන්න වෙන්නේත්.. යාන්තම් චිත්‍රපටියේ පින්තූර වගයක් තිබිලා දැම්මා..
ඒ නිසා හැකියාවක් තියෙන කෙනෙකුට චිත්‍රත් සිතියමුත් එකතු කරන ලෙස ඉල්ලා සිටිනවා..

මුලින්ම මම හිතා හිටියෙ ජුසේවාස් මුනිතුමාගෙ මංගල්‍යය නිමිත්තෙන් අන්තර්ජාලයේ ඇති ලිපි කීපයකට ලින්ක් දාන්න.. ඒත් ඒ විස්තර සම්පූර්ණ නෑ කියලා හිතුන නිසා මමම ලියන්ඩ ගත්තෙ..

"එවැනි විස්තරද සහිතව පල කලොත් ලිපියේ ශාස්ත්‍රීය බව තවත් වැඩි වෙනවා." ඒත් වෙලාව නෑ විචාරක මහත්මයෝ.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9969474008097549042013-01-23T20:34:32.176+05:302013-01-23T20:34:32.176+05:30ඒ ගැන නම් මොකට කියනවද දිනුක.. පුදුමේ කියන්නෙ ඔය දඟ...ඒ ගැන නම් මොකට කියනවද දිනුක.. පුදුමේ කියන්නෙ ඔය දඟලන දැඟලිල්ල ආගම් පිළිපදින්න දඟලන්නෙ නෑනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-13269436342507232013-01-23T20:33:11.669+05:302013-01-23T20:33:11.669+05:30@ Buratheno,
"මේ නිසාම වෙන්න ඇති පියතුමා රට...@ Buratheno,

"මේ නිසාම වෙන්න ඇති පියතුමා රටට ඇතුළු වෙන්න පුත්තලම තෝරාගන්න ඇත්තෙ" පියතුමා ගොඩ බහින්නෙ යාපනයට..

ඒත් ආරක්ෂාව පතා කතෝලිකයන් පියතුමාව පුත්තලමට එවන්නෙ පුත්තලම උඩරට රාජධානියට අයත්ව තිබූ නිසා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-30113430153574147462013-01-23T20:31:09.848+05:302013-01-23T20:31:09.848+05:30@ Gihan (ගිහාන්),
ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න තරම...@ Gihan (ගිහාන්),

ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න තරම් වත්කමක් මට නැත.. :)

3GB එහා මෙහා කරගෙන පාවිච්චි කරමි..
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-13684074203405188732013-01-22T22:35:15.835+05:302013-01-22T22:35:15.835+05:30ගල්ගමුවේ කුරුසිය පේන ෆොටෝ එකකට මෙතනින් ගිහිල්ලා බල...ගල්ගමුවේ කුරුසිය පේන ෆොටෝ එකකට මෙතනින් ගිහිල්ලා බලන්න.

http://www.archdioceseofcolombo.com/inner.php?news_id=159Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-88784133977017004212013-01-22T22:31:49.590+05:302013-01-22T22:31:49.590+05:30@ හරී,
IDM එකෙන් බලන්න මම දීලා තියෙන YOUTUBE link...@ හරී,

IDM එකෙන් බලන්න මම දීලා තියෙන YOUTUBE link එකෙන්Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-69757389822270109332013-01-22T11:31:43.389+05:302013-01-22T11:31:43.389+05:30කතාව අන්තිමට මූලාශ්‍ර ගැනත් සඳහන් කරන්න හරී, එතකොට...කතාව අන්තිමට මූලාශ්‍ර ගැනත් සඳහන් කරන්න හරී, එතකොට අවශ්‍ය කෙනෙකුට ඒ මූලාශ්‍ර හොයාගෙන පරිහරණය කරන්න පුළුවන්. ඔබ අතගසා තිබෙන මාතෘකාව ගැඹුරුයි. සමහවිට මට හිතෙනවා සාක්ෂි වශයෙන් පලකෙරෙන සිතියම් සහ පින්තූර මීට වඩා සවිස්තරාත්මක විය යුතුයි කියලා. සමහරවිට ඔබේ මීසම භාර පියතුමා වැනි අයගෙන් සහ සමහර දේවස්ථානවල ඇති පුස්තකාලවලින් ඉතා වටිනා සහ වැදගත් තොරතුරු ලබාගත හැකිවනු ඇති. එවැනි විස්තරද සහිතව පල කලොත් ලිපියේ ශාස්ත්‍රීය බව තවත් වැඩි වෙනවා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40162173884468721652013-01-22T10:20:23.109+05:302013-01-22T10:20:23.109+05:30@Anonymous
ඇයි ඇනෝට මම මොනා කරලද ? මූණ වහගෙන හොර ...@Anonymous

ඇයි ඇනෝට මම මොනා කරලද ? මූණ වහගෙන හොර ගල් අහුල අහුල ඕක කියන්නෙ නැතුව කෙලින්ම කියන්නකෝ :D♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-69665399231214700742013-01-21T21:05:22.254+05:302013-01-21T21:05:22.254+05:30අර කිවුවත් වගේ පුත්තලමේ එහෙම ගනන් ගත යුතු මට්ටමේ ව...අර කිවුවත් වගේ පුත්තලමේ එහෙම ගනන් ගත යුතු මට්ටමේ වරායක් ගැන ඉතිහාස පොත්වල කියැවෙන්නේ නැහැ.. මන්නාරමේ වරාය හා පෘතුගීසි/ ලන්දේසි බලකොටුව තිබුනා, හලාවත මුතු කිමිදීම සඳහා භාවිත වුනා.. මේ දෙක අතර ගමනාගමනයේදී තාවකාලික නැවතුම්පලක් විදියට භාවිත වුනේ කල්පිටිය (නැවතත් පෘතුගීසි/ ලන්දේසි බලකොටුව).. සමහරවිට කුඩා ධීවර වරායක් වශයෙන් විතරක් පුත්තලම භාවිත වෙන්න ඇති.. මේ නිසාම වෙන්න ඇති පියතුමා රටට ඇතුළු වෙන්න පුත්තලම තෝරාගන්න ඇත්තෙ, කාගෙවත් ඇහැ නොගැහී (විශේෂයෙන්ම ලන්දේසින්ගෙ හා ඔවුන්ගෙ ඔත්තුකාරයින්ගෙ) එන්න පුළුවන් නිසා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3248483201403335602013-01-21T14:56:55.716+05:302013-01-21T14:56:55.716+05:30හෆොයි මිනිස්සු ආගම් පතුරවන්ඩයි විනාශ කරන්ඩයි කන කට...හෆොයි මිනිස්සු ආගම් පතුරවන්ඩයි විනාශ කරන්ඩයි කන කට්ටක්.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-83507978061264173372013-01-21T02:05:20.432+05:302013-01-21T02:05:20.432+05:30ගල්ගමුව තියෙන්නේ අනුරාධපුරේ හරී,,මම ගිහින් නම් නෑ ...ගල්ගමුව තියෙන්නේ අනුරාධපුරේ හරී,,මම ගිහින් නම් නෑ අහලා තියනවාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-18219395857156981542013-01-20T18:21:25.600+05:302013-01-20T18:21:25.600+05:30ලන්දේසීනුත් රජතුමාත් අතර ලොකු විරුද්ධවාදිකම් තිබුන...ලන්දේසීනුත් රජතුමාත් අතර ලොකු විරුද්ධවාදිකම් තිබුනේ නෑනෙ.. මූණට හිනාවෙලා පස්සට අනින එකක් වගේ එකක්නෙ තිබුනෙ.. ලන්දේසීන්ව ගෙන්නගත්තෙත් රජතුමානෙ.. ලංකාවේ ප්‍රධාන වරායන් දෙක වෙච්ච ඒවගේම ලන්දේසීන්ට ඉතා වැදගත් වෙච්ච ත්‍රිකුණාමලයත් මඩකලපුවත් තිබ්බෙ ලන්දේසීන් අතේ.. ඔවුන් එය පාලනය කරන්නේ හා ඒවාට ආරක්ෂාව දෙන්නේ උඩරට රජු වෙනුවෙන් කියලයි කිව්වෙ.. ඒත් ඔවුන්ගේ ඇත්තම අභිප්‍රාය උනේ වෙනත් ජාතියක් හා රජු ගණුදෙනු කිරීම වැළක්වීම..

පුත්තලම කියන්නේ ලොකු වරායක් නෙමෙයි.. පිහිටීම අතිනුත් පුත්තලම හොඳ තත්වයක නෙමෙයි තිබුනේ.. ඒ නිසා පුත්තලම වරාය අල්වාගෙන නඩත්තු කිරීම පාඩුවක් හැටියට ලන්දේසීන් දකින්න ඇති.. හසිත මේ ගැන හරියටම කියයි..

"විවිධ ප්‍රභේද අදහන්නන් අතර විරසකය මිනිස් ජිවිත නැති කරන තැනට යන එක තමයි මට හිතාගන්න බැරි." මොනවා කරඳ? මිනිස්සු ආගම වෙනුවෙන් මරන්නත් මැරෙන්නත් ලෑස්තියි.. ඒත් ඒ ආගමට අනුව ජීවත් වෙන්ඩ ලෑස්ති නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40861180686609276032013-01-20T18:12:41.514+05:302013-01-20T18:12:41.514+05:30අද තමයි මම රිපලයි කරන්නේ.. ඊළඟ කොටහත් කියවන්ඩ එන්ඩ...අද තමයි මම රිපලයි කරන්නේ.. ඊළඟ කොටහත් කියවන්ඩ එන්ඩ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6348863177649834312013-01-20T18:11:52.053+05:302013-01-20T18:11:52.053+05:30ඒ දිග කතාව ගැනත් ළඟදිම ලියනවා.. මේකෙන් භේද ගැන පොඩ...ඒ දිග කතාව ගැනත් ළඟදිම ලියනවා.. මේකෙන් භේද ගැන පොඩි අදහසක් ආවා නේද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6937372242389120692013-01-20T18:11:02.590+05:302013-01-20T18:11:02.590+05:30කළුතරට යනකම් විතරක් නෙමෙයි 2005 වෙනකන් මේ කතාව යනව...කළුතරට යනකම් විතරක් නෙමෙයි 2005 වෙනකන් මේ කතාව යනවා.. ඒත් බයවෙන්ඩ එපා ගොඩක් කියවන්ඩ වෙන්නෙ නෑ.. :)

"අනේ ඇත්තට නිදහසේ තමන්ට කැමති ආගමක් අදහන්න බැරිනම් ඉඳල මොකටද " හැබැයි මැරිලා හරියන්නෙත් නෑ.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-28312031839808914782013-01-20T18:09:16.050+05:302013-01-20T18:09:16.050+05:30@ AnonymousJanuary 18, 2013 at 2:00 PM,
මේක විහිළ...@ AnonymousJanuary 18, 2013 at 2:00 PM,

මේක විහිළුවක්ද? මඩක්ද?

විහිළු කළාට නම් කමක් නෑ ඒත් මඩ නම් ගහන්න එපා ගොයියෝ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-39005793745301482222013-01-20T18:08:00.131+05:302013-01-20T18:08:00.131+05:30@ ♥ ♥ ළිහිණි ♥ ♥,
"ඉස්කෝලෙදි වගේම දහම් පාසැල...@ ♥ ♥ ළිහිණි ♥ ♥,

"ඉස්කෝලෙදි වගේම දහම් පාසැලෙදී ඉගෙන ගත්ත දේවලට වැඩි දෙය්ක් හරීගෙන් දැනගත්තා." එහෙම නම් සන්තෝසයි.. හැබැයි ඉතිරි කොටහ ටිකාක් පකක්කු වෙයි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-62001391259509002632013-01-20T18:07:03.386+05:302013-01-20T18:07:03.386+05:30ඊළඟ කොටසත් කියවන්ඩ එන්ඩ..ඊළඟ කොටසත් කියවන්ඩ එන්ඩ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-48824845990104495282013-01-20T18:06:40.488+05:302013-01-20T18:06:40.488+05:30ලිපි සරල උනාමත් කට්ටියට කියන්ඩ දේවල් නෑ නේද?ලිපි සරල උනාමත් කට්ටියට කියන්ඩ දේවල් නෑ නේද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-16007888293117060862013-01-20T18:06:13.759+05:302013-01-20T18:06:13.759+05:30කියවන්ඩ එන්ඩ.. :)කියවන්ඩ එන්ඩ.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com