tag:blogger.com,1999:blog-4880075285275614382.post640127707723887509..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ජේසුස් වහන්සේගේ උත්ථානයහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-4880075285275614382.post-27471336863156407592016-11-26T09:13:00.948+05:302016-11-26T09:13:00.948+05:30මම ආසාවෙන් ලිපිය කියෙවුවා.කතෝලික ආගම ගැන තියන දැනු...මම ආසාවෙන් ලිපිය කියෙවුවා.කතෝලික ආගම ගැන තියන දැනුම බිංදුවයි.ඉතුන් මේ වගේ ලිපි ලියන එකට ගොඩක් ස්තුති.

මට තව දැන ගන්න ඕන කාරණයක් තමයි කතෝලික(ක්‍රිස්තියානි ද දන්නෙත් නෑ.මම ඔය හැම එකටම කතෝලික කියා කියන්නෙ)ආගම මුස්ලිම් ආගම අතර සම්භන්ධයක් මම අහල තියනව.ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවද..?කුක්කාhttps://www.blogger.com/profile/18080109034261078380noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-33547884510190608592014-03-23T07:20:25.994+05:302014-03-23T07:20:25.994+05:30අගය කිරීමට ස්තුති සහෝ..
මම කලින් ලියපු රිප්ලයි ...අගය කිරීමට ස්තුති සහෝ..

මම කලින් ලියපු රිප්ලයි එක පබ්ලිශ් කරන්න කලින් යන්න ගියා. ඔන්න කම්මැලි නැතුව දෙවෙනි එක කොටන්නෙ..

1. මේ ප්‍රශ්නෙට නම් උත්තර දෙන්න හරිම ලේසි. ඔව්. ඉටිපන්දම් ආශිර්වාද කිරීම අදටත් සිද්ධ වෙනවා. මේක අන්‍යාගමික කෙනෙකුට මිත්‍යාවක් විදිහට පෙනෙන එක සාධාරණයි. නමුත් කිතුනුවන් තවමත් මේ ආශිර්වාද කළ ඉටිපන්දම් විශ්වාස කරනවා. ආශිර්වාද කරන විදිහ ටිකක් පැහැදිලි කළොත් මුලින්ම පියතුමා ඔය ඉහළ පින්තූරවල පේන ලොකු ඉටිපන්දම දල්වනවා. ඊටපස්සෙ ජනතාවත් තම තමුන්ගෙ ඉටිපන්දම් ඒ ලොකු ඉටිපන්දමේ දැල්ලෙන්ම දල්වා ගන්නවා.

2. දෙවෙනි ප්‍රශ්නෙ ටිකක් අමාරුයි. :)

අපිට උගන්නලා තියෙන විදිහට දෙවියන් වහ්න්සේ ආදම් ඒවට නිදහස් කැමැත්ත දුන්නා ඔවුන්ට කැමති ඕනෑම දෙයක් කිරීමට. ඒත් එක් දෙයක් ඇර. ඔවුන්ට එක ගහක තිබුනු ගෙඩි රස බැලීමට තහනම් උනා. අපි අමතක කරන්න හොඳ නෑ ඔවුන්ට නිදහස් කැමැත්ත වගේම බුද්ධියත් තිබූ බව. පොඩි ළමයෙක් සර්පයෙක් අල්ලන්න යන්නෙ එය තේරුම් ගැනීමේ නොහැකියාව නිසා. ඒත් ආදම් ඒවට පුළුවන්කම තිබ්බ දෙවියන් වහන්සේ අර ගසෙන් ග්ඩි කෑම තහනම් කර ඇති බව තේරුම් ගන්න.

මේ කතාවෙ තියෙන විදිහට ආදම් ඒව බඩගින්නෙ හිටියෙ නෑනෙ. ඔවුන්ට අර ගසේ ගෙඩි කෑමේ අවශ්‍යතාවයක් තිබුනේ නෑ. එම නීතිය පිළිපැදීම ඔවුන්ට සියල්ල ලබාදුන් දෙවියන්ට කීකරුවීමක්. ඒත් ඔවුන්ට ආශාව කියන දේ ඇති උනා. දෙවියන්ට වඩා තමුන්ම සන්තර්පණය වීමේ ආශාව. එතනදි ඔවුන් පාපය තෝරාගන්නවා.

කොහොමවෙතත් මේ අදම් ඒව කතාව උපමාවක් විදිහට තමයි සැළකෙන්නෙ. ඒත් ඇත්තමයි කියලා පිළිගන්න අයත් ඉන්නවා. හැබැයි සමහරු නම් කියන්නෙ ලොකෙයට පාපය පැමිණීම ඇපල් ගෙඩියක් කන තරම් සරල දෙයක් වීමට නොහැකි බවයි. අදාළ කතන්දර බයිබලයේ ලියවුනේ අවුරුදු ගන්නවකට පස්සෙ නිසාත් ඒක අපි කියවන්නෙ තවත් අවුරුදු ගනනාවකට පස්සෙ නිසාත් නියම තේරුමෙන් එළියට යන්න ඉඩ තියෙනවා..

ස්තුතියි කමෙන්ටුවට.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85940096388742400272014-03-23T06:38:52.740+05:302014-03-23T06:38:52.740+05:30වැඩ වැඩ වැඩ.. දැන් වෙලාව අඩුයි ඩිලාන්..
මමත් නුව...වැඩ වැඩ වැඩ.. දැන් වෙලාව අඩුයි ඩිලාන්..

මමත් නුවර පිටපත නම් දැකලා තියෙනවා.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-15164586709032250652014-03-23T06:37:43.512+05:302014-03-23T06:37:43.512+05:30ස්තුතියි සහෝදරතුමා ප්‍රශ්න කීපයක් තියෙනවා.. මම ඔබත...ස්තුතියි සහෝදරතුමා ප්‍රශ්න කීපයක් තියෙනවා.. මම ඔබතුමාට එවන්නම්කො..

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-50627195386723696262014-03-23T06:36:01.935+05:302014-03-23T06:36:01.935+05:30ඒ කාලෙ පාරෙ ලයිට්වත් නෑනෙ.. :)ඒ කාලෙ පාරෙ ලයිට්වත් නෑනෙ.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-51967935506634619772014-03-23T06:35:12.791+05:302014-03-23T06:35:12.791+05:30@ Anonymous
ඉතින් මේක මැජික් එකක් කියලා මම කිව්...@ Anonymous

ඉතින් මේක මැජික් එකක් කියලා මම කිව්වෙත් නෑනෙ.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-87909414697406316122014-03-18T17:59:43.497+05:302014-03-18T17:59:43.497+05:30@ Gihan (ගිහාන්)
ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීම...@ Gihan (ගිහාන්)

ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-47356238666042015392014-03-18T15:37:21.963+05:302014-03-18T15:37:21.963+05:30@hasitha:
1. බොහෝ විට මේක වෙන්න ඇත්තේ හරී කිව්වා ...@hasitha:

1. බොහෝ විට මේක වෙන්න ඇත්තේ හරී කිව්වා වගේ ජේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිට්ට බව ඔවුන් නොසිතන්න ඇති වගේම, මේ සිද්ධිය වුනේ සවස් යාමයේ නිසා ආලෝක තත්ත්වයත් එක්ක අමුත්තාගේ මුහුණ හරියට නොපෙනෙන්න ඇති.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26943318282740183762014-03-18T15:04:44.011+05:302014-03-18T15:04:44.011+05:30@සෙන්නා:
ජන්ම පාපයෙන් (ආදම්, ඒව පාපයෙන්) අපිට නැත...@සෙන්නා:

ජන්ම පාපයෙන් (ආදම්, ඒව පාපයෙන්) අපිට නැතිවුනේ දේව දරුකම. ඒ කියන්නේ අපිට ස්වර්ගයට තියන උරුමය. ගැලවුම්කරුවා ලෙස ජේසුස් වහන්සේ මෙලොවට පැමිණීමෙන් ඒ උරුමය නැවතත් අපිට ලැබෙනවා. ඒ නිසා අපි දන්නවා අපිට ස්වර්ගයට යන්න පුළුවන් කියලා. ඒ වගේම ජේසුස් වහන්සේ කියලා දෙනවා කොහොමද පාපයෙන් ගැලවෙන්නේ කියලා.

අපි මේ ගතකරන්නේ තාවකාලික ජීවිතයක්, මොකද අපේ සදාකාලික ජීවිතය තිබෙන්නේ ස්වර්ගයේ. මේ කාලය තවත් අතකින් සූදානම් වීමේ කාලයක් ඒ සූදානම අතරතුර අපිට නොයෙක් ආකාරයේ බාධාවල් පසු කරන්න වෙනවා. ජේසුස් වහන්සේත් කියලා තියන විදිහට මේක ගසක ඵල හටගන්න ගස කප්පාදු කරනවා වගේ.

මේ හැම බාධාවකින්ම ජයගෙන යහපත් අයුරෙන් ජීවත් වෙන්න පුළුවන්නම් ස්වර්ගීය ජීවිතය ලැබෙනවා.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-77744668150912365032014-01-01T16:57:05.739+05:302014-01-01T16:57:05.739+05:30ජේසුස් වහන්සේ විතරක් යෑ.. ඔය සාමාන්‍ය මිනිස්සුත් ම...ජේසුස් වහන්සේ විතරක් යෑ.. ඔය සාමාන්‍ය මිනිස්සුත් මරණෙන් නැගිටින්නෙ. ඕකෙ ඇති මැජිකක් නෑ. අනික ජේසුතුමා කුරුසියෙ ඇන ගැහුව කියල වටෙන් පිටෙන් ගොරවල වැඩක්ය... බේර ගන්න බැරිව?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-19452500285698867402013-12-29T23:01:37.373+05:302013-12-29T23:01:37.373+05:30මේ මමත් අහම්බෙන් වගේ දැකල ආව.කතා රසය තියාගන ලියල ත...මේ මමත් අහම්බෙන් වගේ දැකල ආව.කතා රසය තියාගන ලියල තියනවා.පොඩිකාලේ කියවපු පොත් මතක් උනා .මට ප්‍රශ්න 2 ක් තියනවා.1.පුජක තුමා එටිපන්දම් ආශීර්වාද කරනවද?නෙත්තන් එක නිකන් අදයලමක් , දැන් කට වහරේට එක එහෙම කියනවද?මොකද ඉටිපන්දම් ආශීර්වාද කරලා වෙඩක් නැ නේ.අනික තමයි දෙවියන්වහන්සේ ඔය කියන තරම්ම , මිනිසාට ආදරේ කර නම්, ඇයි පාපයට වැටෙන්ද දුන්නේ? නිදහස් කැමැත්ත දුන්නට .උදාහරණයකට ගන්ඩ ඔයාගේ තාත්ත .එය ඔයාට ගොඩක් අදරෙය්.ඔය පොඩි කලේ එය ඔයාට නිදහස් කැමැත්තට සෙල්ලම් කරන්ඩ දීල තියනවනේ. ඔහොම සෙල්ලම් කරද්දී , සරපයෙක් ඔයාව කන්ද අවොත් , තාත්ත බලන් ඉන්නවද, ඔයාට නිදහස් කෙමත්ත දීල තියනවා කියල ?එතකොත් එත් එක්කම, දෙවියන් වහන්සේ හැම දේම දන්නවා නම්, (එහෙම කියන නිසා ) මිනිසා, පාපයට වැටෙන බවත් දන්නවා .එතකොට ඔය හැම කත්වේම මුල වෙන ඔය ආඩම් ඒව කතාව , දෙවියන් වහන්සේ දැනගනම සිද්ධ වෙච්ච දෙයක් .කියල මට හිතෙන්නේ.මන් වැරදි ඇති .පුලවන් නම් පැහැදිලි කරන්න.ඒ මිල් කරත කමක් නැ.ස්තුති!*......කුපර්......*!https://www.blogger.com/profile/01690126981595792047noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-77538849026227683642013-12-29T21:41:34.172+05:302013-12-29T21:41:34.172+05:30කොහෙද බන් කාලෙන් කාලෙට අතුරුදන් වෙන්නේ,,,ශ්‍රී සලු...කොහෙද බන් කාලෙන් කාලෙට අතුරුදන් වෙන්නේ,,,ශ්‍රී සලුව කාලෙන් කාලෙට ප්‍රදර්ශනය කරනවා,,මම පිටපත් නම් දැකලා තියනවාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-46558250210489661112013-12-29T12:14:30.329+05:302013-12-29T12:14:30.329+05:30හිනාවෙලාම මගෙත් බඩ රිදෙනෝ.. මේක දැකලා රිප්ලයි කරන්...හිනාවෙලාම මගෙත් බඩ රිදෙනෝ.. මේක දැකලා රිප්ලයි කරන්ඩත් අමතක උනා හිනාවෙලාම... :D :D හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-67941010182313962582013-12-29T12:10:30.634+05:302013-12-29T12:10:30.634+05:30හිනස්සන්න එපා යකෝ.. ගෙදර මිනිස්සු බලනවා මූ මොකද ලැ...හිනස්සන්න එපා යකෝ.. ගෙදර මිනිස්සු බලනවා මූ මොකද ලැප් එක දිහා බලාගෙන තනියම හිනාවෙන්නෙ කියලා...... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-49742005954112142662013-12-29T10:18:51.100+05:302013-12-29T10:18:51.100+05:30බයිබලේ තියෙනවනෙ ජේසුස් වහන්සේ අවසාන භෝජනයෙදී මේ මා...බයිබලේ තියෙනවනෙ ජේසුස් වහන්සේ අවසාන භෝජනයෙදී මේ මාගේ ශරීරයයි
උඹලා මෙය කාපල්ලා
මේ මාගේ රුධිරයයි උඹලා මේක බීපල්ලා කියල
ජේසු ඕක මෙහෙම කිව්ව වෙන්න බැරිද
මට තොපි එකෙක්වත් විශ්වාස නෑ
තොපි මාව මරාගෙන කාපියව් මගෙ රීරි මාංශෙ උරා ගෙන බීපියව් කියලාanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-70536257237775403282013-12-29T08:49:30.296+05:302013-12-29T08:49:30.296+05:30ඒ උනාට දැන් දන්නවනෙ :)ඒ උනාට දැන් දන්නවනෙ :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90021237896389335072013-12-29T08:49:03.070+05:302013-12-29T08:49:03.070+05:30"කියවන්න කම්මැලිකමක් නෑ..." අහන්නත් සතුට..."කියවන්න කම්මැලිකමක් නෑ..." අහන්නත් සතුටුයි.

"අර ප්‍රශ්ණ පෝස්ට් එකට මේ ප්‍රශ්නෙත් දාගන්න." දරුණු ප්‍රශ්නයක් නිසා ඒ පෝස්ට් එකටම තමයි දාන්න වෙන්නෙ.. :)

ඇත්තටම උත්තර දෙන්න තියෙන ප්‍රශ්න බොහොම දරුණු ඒවා. ඒවාට උත්තර දෙන්න තරම් මගෙ දැනුම ප්‍රමාණවත් නෑ. ගිහාන් සහෝදරතුමාගෙන්වත් උදව්වක් ගන්න ඕනා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-71241680836896683312013-12-29T08:45:43.164+05:302013-12-29T08:45:43.164+05:30මටත් ඒක බොහෝම සුන්දර මතකයක්.. මේ කතා අපිටත් හොඳටම ...මටත් ඒක බොහෝම සුන්දර මතකයක්.. මේ කතා අපිටත් හොඳටම මතක හිටලා තියෙන්නෙ ලස්සන ලස්සන රූප තිබ්බ චිත්‍රකතා පොත්වල, කතන්දර පොත්වල තිබිලා කියවපු නිසා..

සහෝදරත්වයෙන් පුස්තකාලය පරිහරණය කරපු හැටිත් අපූරුයි.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81067709521291224892013-12-29T08:43:18.232+05:302013-12-29T08:43:18.232+05:30පෙන්නලා ලැබුනු ප්‍රතිචාරත් කියමු බලන්ඩ..පෙන්නලා ලැබුනු ප්‍රතිචාරත් කියමු බලන්ඩ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-43028883234446654732013-12-29T08:41:56.601+05:302013-12-29T08:41:56.601+05:30"ඇත්තටම යකත් ආසයි මේ සිදුවීම් සිදුවූ ස්ථාන වල..."ඇත්තටම යකත් ආසයි මේ සිදුවීම් සිදුවූ ස්ථාන වල සංචාරය කරන්න." මමත්..

"ගෝලයන් හැසිරුන බිය සුළු භාවයයි." මේ ගැන ධනාත්මකව හිතන පිරිසකුත් ඉන්නවා. ඒ අය කියන්නෙ බැරිවෙලාවත් ගෝලයෝ ටික හැංගෙනවයි ජේසුතුමාව අඳුනන්නේ නෑයි කියනවා වෙනුවට නායක පූජකයෝ එක්ක සටන් කරන්න ගියා නම් ඔවුන්ටත් මරණ දන්ඩනය ලැබෙන්න ඉඩ තිබ්බලු. එහෙම උනා නම් ජේසුස් වහන්සේගේ ධර්මය ඉදිරියට ගෙනියන්න කෙනෙක් නැතිවෙයිලු.

//ගෝලයන්ගෙන් පේතෲස් හා පාවුල් දිවි පිදූ බව මා පසුව දැනගත්තා.// ඒ දෙදෙනා විතරක් නොවෙයි. තවත් ගෝළයිනුත් කිතු දහම වැළඳගත් බොහෝ දෙනෙකුත් රෝම අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගැසීම යටතේ මරණ දන්ඩනය ලැබුවා.

//මට දැනගන්න ඕන පේතෲස් ගේ සිට පළමුවන පාප් වහන්සේ දක්වා වූ පිළිවෙල සකස් කරගන්න මොනව හරි යාන්ත්‍රණයක් තිබුනද කියන එක.// මුලින්ම කිතුනු සභාවේ නායකයා වුනේ පේදුරු (පේතෲස්) ඔහුව හඳුන්වන්න 'පාප්' කියන නිල නාමය යොදා නොගත්තාට ඔහුයි පළමුවන පාප් වහන්සේ ල්ස සළකනු ලබන්නේ..

මේ ලිපි ටික මුල ඉඳන් නිවාඩු වෙලේක කියවන්න. පාප් ධූරය ගැන ගොඩක් කරුණු දැනගන්න පුළුවන් වේවි.

http://dreamsofharee.blogspot.com/search/label/%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-75048327746271561352013-12-29T08:27:57.653+05:302013-12-29T08:27:57.653+05:30"ඔය කියන තැන්වලට නම් තාමත් යන්ට බැරි උණා.&quo..."ඔය කියන තැන්වලට නම් තාමත් යන්ට බැරි උණා." ලෝකෙ වටේම යන එකේ ඔය පැත්තටත් යන්න බැරිවෙන එකක් නෑ. මළ මුහුදෙ පාවෙලා කාරිය එන්න බැරියැ.

"නේපාලෙට ගියාට සිදුහත් කුමාරයා ඉපදුනු තැනටත් යන්ට බැරි උණානේ." අපරාදෙ.

ආයෙම කමෙන්ට් එකක් දාන්නකො එහෙනම්.

මමත් ලොකු උනාම යන්න හිතන් ඉන්නෙ. :) හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-5499284429491476272013-12-29T08:24:39.470+05:302013-12-29T08:24:39.470+05:30"විචාරක මේ කියල තියෙන කතාවට මාත් එකඟයි."..."විචාරක මේ කියල තියෙන කතාවට මාත් එකඟයි." ස්තුතියි..

ඒ වගේම ආගම් භේදයකින් තොරව කියවන්න එන අයියලා වගේ අය නැත්නම් ලියන්න වෙන්නේත් නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-24841907349823180302013-12-29T08:23:01.668+05:302013-12-29T08:23:01.668+05:30හසිත හුඟ කාලෙකින්.. බ්ලොග් ලියනවා තියා දැන් කියවන්...හසිත හුඟ කාලෙකින්.. බ්ලොග් ලියනවා තියා දැන් කියවන්නත් වෙලාවක් නෑ වගේ.. වැඩ අඩු උනාම ආගියකතාවක් ලියන්න..

1. ඒක නම් මටත් ප්‍රශ්නයක්. :) සමහරවිට ජේසුතුමා මළවුන්ගෙන් නැගිට්ට බව ඔවුන් මොහොතකටවත් නොසිතන්න ඇති. ගෝළයෝ අවිශ්වාස කරන බව දැනගෙන තමයි අර පුරාණ ගිවිසුමේ උන් වහන්සේ ගැන සඳහන් කොටස් පැහැදිලි කළා කියන්නෙ.

2. ආලේලුයියා සෙනසුරාදා ඉර බැසගියාට පස්සේ තමයි දිව්‍ය පූජාව පටන්ගන්නෙ. සාමාන්‍යයෙන් පල්ලිය ඉස්සරහා පොඩි ගිනි මැලයක් දල්වනු ලබනවා.ඉන්පසු ඒ හැරුනාම තියෙන සියලු ආලෝක ප්‍රභවයන් නිවා දමනවා. කෙටියෙන් කිව්වොත් ඔක්කොම ලයිට් නිවනවා.

පියතුමාත් ජනතාවත් ගිනි මැලය වටා එකතු වෙනවා. පියතුමා අතේ තියෙනවා උඩ පින්තූරෙ දාලා තියෙන ලොකු ඉටිපන්දම. එදාට ජනතාව පල්ලි යන්නෙ පොඩි ඉටිපන්දම් අරන්.

පියතුමා අර ගිනි මැලය ආශිර්වාද කරලා. ලොකු ඉටිපන්දමට ඇණ හතරක් සවිකරනවා.  පින්තූරය බලන්න.  ඉන්පසු අර ගින්දරෙන් ඉටිපන්දම දල්වනවා. ජනතාවගේ ඉටිපන්දම් දල්වන්නෙ අර ලොකු ඉටිපන්දමේ දැල්ලෙන්. ඊටපස්සෙ කට්ටියම පල්ලියට ආවට පස්සෙයි විදුලි බුබුලු දල්වන්නෙ.

මෙහෙම දල්වලා ගෙදර ගේන ඉටිපහන් පරිස්සම් කරලා තියාගන්නවා. අපේ ආච්චිලා එහෙම අකුණු ගහන වෙලේට පත්තු කරනවාත් මතකයි.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-5002418669512632442013-12-29T08:01:07.243+05:302013-12-29T08:01:07.243+05:30//සාමාන්‍යයෙන් බොහොමයක් ආගමික කරුණු ලිවීමේදී පාඨක ...//සාමාන්‍යයෙන් බොහොමයක් ආගමික කරුණු ලිවීමේදී පාඨක අවධානය නොබිදී තබාගැනීම දුෂ්කර ක්‍රියාවක්. ඔබේ හැම ලිපියකම ඒ අඩුපාඩුව මනාව කළමනාකරණය කරගෙන තියනවා.// වෙලාවකට මට හිතෙනවා මේ ලියන ඒවා කියවන්න හිතෙන්නේ නැද්ද කියලත්.. මේ වගේ ලිපියක් ලියන්න යන කාලය මහන්සිය ගැන විචාරක මහත්මයා අත්දැකීමෙන්ම දන්නවනෙ.. සරලව මොනවා හරි ලියන එක ඊට වඩා ගොඩාක් ලේසියි..

මමත් දවසක මේ තැන්වලට යන්න බලාපොරොත්තු වෙනවා. අම්පිටියේ පල්ලියට ගිහින් තිබෙන බව අහන්නත් සතුටුයි. මට ඒක සුන්දරම අත්දැකීමක් උනා. පල්ලියටත් වඩා අවට පරිසරය. ඒව්ගේම පුදුම නිස්කලංක භාවයක් තිබුනු තාපසාරාමයේ භාවනා කුටි.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-64156840388976918482013-12-29T07:56:38.800+05:302013-12-29T07:56:38.800+05:30අගය කිරීමට ස්තුතියි..අගය කිරීමට ස්තුතියි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com