tag:blogger.com,1999:blog-4880075285275614382.post6456190468471628526..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: නත්තල් කන්නේ කොහොමද?හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-4880075285275614382.post-17954350968509789962012-12-26T14:33:55.974+05:302012-12-26T14:33:55.974+05:30හි..හි..
බොහොම ස්තුතියි රූ අක්කේ.. මොකක්ද පෝස්ටුව...හි..හි..

බොහොම ස්තුතියි රූ අක්කේ.. මොකක්ද පෝස්ටුවේ කියලා තියෙන්නෙ? :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-56746836099859639052012-12-25T08:08:11.874+05:302012-12-25T08:08:11.874+05:30ම්..සිරාවට මේ පොස්ටුවේ ලින්කු හැටියට මටත් හිතුනා ව...ම්..සිරාවට මේ පොස්ටුවේ ලින්කු හැටියට මටත් හිතුනා වැරදි බ්ලොගේකටවත් ආවද කියලා..හික්ස්..

සුභ නත්තලක් වේවා..හරී.. (බයවෙන්න එපා පොස්ටුවේ කියලම තියන නිසා අපි පාටි ඉල්ලන්නෑ..)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85021247896303114632012-12-18T19:30:16.611+05:302012-12-18T19:30:16.611+05:30හැක්..හැක්.. කන්න බොන්න විදිහක් නැතුව.. අනේ පලයන් ...හැක්..හැක්.. කන්න බොන්න විදිහක් නැතුව.. අනේ පලයන් යන්ඩ බොරු නොකියා.. ඉස්සරහට වටේ තියෙන දුප්පත් රටවලට කන්ඩ දෙන්නෙත් අපි.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-15057171499386248482012-12-18T17:16:51.691+05:302012-12-18T17:16:51.691+05:30හරියෝ උඹ UNP ද බං......ඇත්තටම නත්තලට පාටි නැද්ද යක...හරියෝ උඹ UNP ද බං......ඇත්තටම නත්තලට පාටි නැද්ද යකෝ......අපිටත් කියපල්ලා...කන්න බොන්න විදිහක් නැතුව ඉන්නේ මේ....උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59917806210938577282012-12-17T19:41:01.529+05:302012-12-17T19:41:01.529+05:30කවුද බන්?කවුද බන්?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-1062750669654191142012-12-17T19:40:26.590+05:302012-12-17T19:40:26.590+05:30බොහොම ස්තුතියි ගයානි..බොහොම ස්තුතියි ගයානි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-73434107675434190472012-12-17T19:39:59.391+05:302012-12-17T19:39:59.391+05:30අපි පොඩිකාලෙ ආසාවෙන් බලා ඉඳපු නත්තල ආයෙ එන්නේ නෑ.....අපි පොඩිකාලෙ ආසාවෙන් බලා ඉඳපු නත්තල ආයෙ එන්නේ නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-69195826295635261442012-12-17T17:25:10.032+05:302012-12-17T17:25:10.032+05:30කෝ තට්ට බුවා ඇවිත් නෑනේ මේ පැත්තේ :Dකෝ තට්ට බුවා ඇවිත් නෑනේ මේ පැත්තේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-38467871654782031282012-12-17T15:38:03.142+05:302012-12-17T15:38:03.142+05:30මගේ ත් හිතවතුන් කිහිප දෙනෙක් කතෝලික.හරිට සුභ නත්තල...මගේ ත් හිතවතුන් කිහිප දෙනෙක් කතෝලික.හරිට සුභ නත්තලක් වේවා!Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-7157891983879913962012-12-17T10:16:00.872+05:302012-12-17T10:16:00.872+05:30මං රෝස් කුකුල්ලු කන් නෑ යකෝ !!!
බ්වෑක්... ඕක්.. ඕක...මං රෝස් කුකුල්ලු කන් නෑ යකෝ !!!
බ්වෑක්... ඕක්.. ඕක්.. ක්‍රෑක් තුහ්ඃ

සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-33141489445157479752012-12-17T02:45:58.333+05:302012-12-17T02:45:58.333+05:30යකෝ මූටත් ඇඩ් ලින්ක් ලෙඩේ බෝ වෙලා වගේ,,ඉස්සර වගේ න...යකෝ මූටත් ඇඩ් ලින්ක් ලෙඩේ බෝ වෙලා වගේ,,ඉස්සර වගේ නෙමේ බන් දැන් එන්න එන්නම නත්තල කියන්නෙත් අපේ පර්ස් වලට තට්ටු කරන දෙයක් වෙලා...ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9858897699679955332012-12-16T18:01:37.955+05:302012-12-16T18:01:37.955+05:30ඒ ගොල්ලො බ්ලොග් ලියන අය නෙමෙයි.. සමාගමක කට්ටිය.. ඒ ගොල්ලො බ්ලොග් ලියන අය නෙමෙයි.. සමාගමක කට්ටිය.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-19271884291402721452012-12-16T18:00:39.457+05:302012-12-16T18:00:39.457+05:30"මේ තියෙන ආර්ථිකයත් එක්ක ආගමේ චාරිත්‍ර හරියට ..."මේ තියෙන ආර්ථිකයත් එක්ක ආගමේ චාරිත්‍ර හරියට කරන්න අමාරුයි.." ඒ උනාට බැච්චා කියන්නෙ ආර්ථිකේ අවුලක් නෑ කියලා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-10582453611205726592012-12-16T17:50:13.444+05:302012-12-16T17:50:13.444+05:30මේ තියෙන ආර්ථිකයත් එක්ක ආගමේ චාරිත්‍ර හරියට කරන්න ...මේ තියෙන ආර්ථිකයත් එක්ක ආගමේ චාරිත්‍ර හරියට කරන්න අමාරුයි..

ලියපු කතාව මාරු නිකන් ad ගොඩාක් තිබ්බ වගේ.:Pඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81642318118828904052012-12-16T17:46:44.983+05:302012-12-16T17:46:44.983+05:30පිස්සාගේ පල මල්ලද.මොකද එයත් කොන්දේ කොට වෙන්න කපල ත...පිස්සාගේ පල මල්ලද.මොකද එයත් කොන්දේ කොට වෙන්න කපල තියෙනවා ලු..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-86048849832960857122012-12-16T01:40:23.612+05:302012-12-16T01:40:23.612+05:30හිහ් හිහ්..කපලා කොටලා බැරි තැන මස් කරලා දානවා. හිහ් හිහ්..කපලා කොටලා බැරි තැන මස් කරලා දානවා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81791328195737038492012-12-15T21:03:56.773+05:302012-12-15T21:03:56.773+05:30ඉරුවා රදේ හැදුනා.ඒකයි නැවැත්තුවේ. අද පෝස්ටෙකක් දැම...ඉරුවා රදේ හැදුනා.ඒකයි නැවැත්තුවේ. අද පෝස්ටෙකක් දැම්මා. ආයෙම හෙට පෝස්ට් එකක් වැටෙයි :)මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-33126350641506104242012-12-15T18:52:41.963+05:302012-12-15T18:52:41.963+05:30මම බ්ලොග් ලියන අයගෙන් කීපදෙනයි පුද්ගලිකවම අදුනන්නේ...මම බ්ලොග් ලියන අයගෙන් කීපදෙනයි පුද්ගලිකවම අදුනන්නේ ඒ අයත් බස්නාහිර පලාතෙන් බැහැරව ඉන්නනේ..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-2929818222109744422012-12-15T17:49:31.624+05:302012-12-15T17:49:31.624+05:30හීනෙන් ඒ ලිපිය පබ්ලිශ් වෙලා තිබුනෙ.. මේ හීනලන්තෙනෙ...හීනෙන් ඒ ලිපිය පබ්ලිශ් වෙලා තිබුනෙ.. මේ හීනලන්තෙනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59663741528283074832012-12-15T17:48:49.142+05:302012-12-15T17:48:49.142+05:30ඇයි බොලේ 'හරී' කියලා කතාකරපු හැටි කීපාරක් ...ඇයි බොලේ 'හරී' කියලා කතාකරපු හැටි කීපාරක් නම් ලියලා තියෙනවද?

මට දුක මේ ලිපිය ඉන්න හතරදෙනාව මෙලෝ යකෙක් අඳුනාගෙන නෑනෙ.. එක්කො කියෝපු ඔක්කොම ටියුබ් ලයිට් නැත්නම් මට හරියට ලියන්න බෑ..

කෝ බං මාළු ටැංකිය ලියන්නෙ නැද්ද?
මම සුද්ද කරපු ටැංකි දෙක එහෙමමම්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-84265241546884554832012-12-15T17:45:36.393+05:302012-12-15T17:45:36.393+05:30මම කියෝලා කමෙන්ට් කරත් එක්කනෙ..
"වෙසක් උත්ස...මම කියෝලා කමෙන්ට් කරත් එක්කනෙ..

"වෙසක් උත්සවය, සිංහල අවුරුද්ද, නත්තල, ජනේරුව, ලං වෙනකොට, ඒ ඒ ආගමික නායකයන්ගේ මණ්ඩලයක් විසින්, සියලුම ජන මාධ්‍ය ප්‍රබල ලෙස යොදාගෙන, මහජනතාවට කිව යුතුයි, කෑවට කමක් නෑ ආගම කන්න එපා කියලා.

ජනතාව අහයිද කියන එක තමයි අවුල විචාරක මහත්මයා.. මේ රටේ හාමුදුරුවරු උදේ හවහා කොච්චර නම් බණ කියනවද? කෝ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-42483505997896596872012-12-15T17:43:27.884+05:302012-12-15T17:43:27.884+05:30හෑ..අසයිග්න්මන්ටුත් මස් කරන්න පුළුවන්ද? මම හිතුවෙ ...හෑ..අසයිග්න්මන්ටුත් මස් කරන්න පුළුවන්ද? මම හිතුවෙ සත්තු විතරයි කියලා..

මම හිතානහිටියෙ සයුරි ලොකු එක්කෙනෙක් කියලා.. බලාගෙන යනකොට ඉස්කෝලෙ යන කෙනෙක්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-18567147510591286442012-12-15T16:58:34.817+05:302012-12-15T16:58:34.817+05:30අනිවසරි ලිපිය ඔන්න තියනවා. ඇවිත් බලන්න. මට අමතක වු...අනිවසරි ලිපිය ඔන්න තියනවා. ඇවිත් බලන්න. මට අමතක වුනා ඔය 'හතප්' කතාව හමුදාවේ එකක්. බාගෙට ඉංගිරිසි දැනුම තියන එක්කෙනක් තමයි ඔහොම කියලා තියෙන්නේ.

වෙසක් උත්සවය, සිංහල අවුරුද්ද, නත්තල, ජනේරුව, ලං වෙනකොට, ඒ ඒ ආගමික නායකයන්ගේ මණ්ඩලයක් විසින්, සියලුම ජන මාධ්‍ය ප්‍රබල ලෙස යොදාගෙන, මහජනතාවට කිව යුතුයි, කෑවට කමක් නෑ ආගම කන්න එපා කියලා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-70513532287723006542012-12-15T12:45:19.077+05:302012-12-15T12:45:19.077+05:30මම දවස් දෙක තුනක් බැලුවා පොස්ට් එක එතකොට ඩිලීට් කර...මම දවස් දෙක තුනක් බැලුවා පොස්ට් එක එතකොට ඩිලීට් කරලා තිබුනේ...
පොස්ට් එක අස්සේ ලින්ක් ගොඩකුත් ලස්සනට දාලා තිබුනා ...කාකා චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-43245660716690171782012-12-15T08:45:47.051+05:302012-12-15T08:45:47.051+05:30එතකොට දැන් කට්ටිය හරී ට කියන නම මොකද්ද. මට ප්‍රශ්න...එතකොට දැන් කට්ටිය හරී ට කියන නම මොකද්ද. මට ප්‍රශ්නේ ඒකයිමින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com