tag:blogger.com,1999:blog-4880075285275614382.post6733074837800491103..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ජාතියම වහල්කමට... පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස)හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-4880075285275614382.post-27962432607881285062012-08-30T10:45:25.110+05:302012-08-30T10:45:25.110+05:30@ හැමෝටම..
මම ප්‍රශ්නයක් ඇහුවා.. කෝ කවුරුත් ඒක දැ...@ හැමෝටම..

මම ප්‍රශ්නයක් ඇහුවා.. කෝ කවුරුත් ඒක දැකලා නෑනෙ.. ඔන්න ඔහේ මමම උත්තරෙත් දෙන්නම්..

පාරාවෝ කළේ පිරිමි මරන එකනෙ.. පිරිමි මරලා කොහොමද ජනගහනයක් පාලනය කරන්නෙ.. හිතන්නකො පාරාවෝ පිරිමි මරාගෙන මරාගෙන ගිහින පිරිමි:ගෑණු අනුපාතය 1:100 යි කියලා.. ඒත් කිසිම බාධාවක් නැතුව මාස 10ක් ඇතුළත ජනගහනය තව 100කින් ඉහළ ගියෑකිනෙ..

ඕස්ට්‍රේලියාවට බැහැපු යුරෝපීන් කරලා තියෙන්නෙ ආදිවාසීන්ගෙ ගෑණුන්ව මරපු එක.. දැන් හිතන්නකො පිරිමි:ගෑණු අනුපාතය 100:1 යි කියලා.. පිරිමි 100ක් හිටියත් ජනගහනය වැඩි කරන්ඩ බෑනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-24654695569435732902012-08-30T10:40:09.374+05:302012-08-30T10:40:09.374+05:30මගේ සතුට ඉහවහා ගිය කමෙන්ටුවක්.. මම හිත හිතා හිටියෙ...මගේ සතුට ඉහවහා ගිය කමෙන්ටුවක්.. මම හිත හිතා හිටියෙ අනේ මම අමාරුවෙන් හොයලා දීපු ෆිල්ම් එක්කෙනෙක්වත් බැලුවේ නැද්ද කියලා.. දැන් ඒකත් හරි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-66345824362878106732012-08-30T10:38:28.481+05:302012-08-30T10:38:28.481+05:30බලන්ඩකො රූ අක්කෙ ඒකෙත් හැටි.. මම පරණ පෝස්ට්වල ප්‍ර...බලන්ඩකො රූ අක්කෙ ඒකෙත් හැටි.. මම පරණ පෝස්ට්වල ප්‍රශ්නත් මතක තියාගෙන ඉඳලා උත්තර දෙනවා.. කාටවත් මේ පෝස්ට් එකේ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න මතක තිබුනේ නෑනෙ.. :)

ස්තුතියි රූ අක්කෙ.. ඒත් මේ ගැන සඳන් පොත් ඕනෑ තරම්.. ලස්සන චිත්‍ර කතා පොත් තියෙනාවා.. මම ඊළඟ පෝස්ට් එකේ බුද්ධිගේ කමෙන්ටුවේ වැඩි විස්තර ලියන්නම්කො..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-24596491699605996412012-08-30T10:34:53.432+05:302012-08-30T10:34:53.432+05:30"පොරොන්දු වූදේශය කරා කතාව මෙතනින් ඉවරද? "..."පොරොන්දු වූදේශය කරා කතාව මෙතනින් ඉවරද? " නැත නැත දරුවා තවම මිසරයට ඇතුලු වූවා පමණි.. පිටවෙලා ආපහු යන්නත් ඕනනෙ.. :)

ඒ පුතා තමා මෝසෙස්..

ජනගහන කතාවට පහළ කමෙන්ටුවක් දාන්නම්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26768890308714579832012-08-30T10:30:58.039+05:302012-08-30T10:30:58.039+05:30ඒකත් හොයලා බලන්ඩම වටින කාරණාවක්.. ජුදෙව්වො මේ වහල්...ඒකත් හොයලා බලන්ඩම වටින කාරණාවක්.. ජුදෙව්වො මේ වහල් කමින් ගැලවුනාට පස්සෙත් තව තව කරදර ගොඩකට මූණදෙනවා.. ඒගොල්ලන්ගෙ කරදර තාමවත් ඉවර නෑනෙ.. තාමත් යන යන රටවලින් වගේම තමුන්ගෙ රටේදිත් ගුටි කනවා.. හේතුව නම් හරියට දන්නෙ නෑ.. හොයලා බලලා කියන්නම්....

මම මේ කතන්දරය බේරලා අරන්නෙ දාන්නෙ.. ඒක නිසා කියවන්න ලේසියි..
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-87150772174261464492012-08-30T10:22:30.479+05:302012-08-30T10:22:30.479+05:30හක්ක පනිනවා අයියේ එළියටම.. :)
මේ බ්ලොගයේ තියෙන සම...හක්ක පනිනවා අයියේ එළියටම.. :)

මේ බ්ලොගයේ තියෙන සමහර කරුණු සාමාන්‍ය ජනතාව අතර ඉගැන්වීමක් නැතිනිසා සිංහල වචන නෑ.. ඉතින් කඩ්ඩෙන්ම කොටන්ඩත් බෑ.. ඒකනිසා අතින් වචන දාලා ලියන්ඩත් වෙනවා..

ඊළඟට ව්‍යවහාරයේ තියෙන සමහර වචන ඇවිල්ලා තියෙන්නෙ වැරදි උච්චාරණ නිසා.. නැත්නම් ඒක පෘතුගීසි වචනය සිංහල උච්චාරණයට හදාගෙන.. ඉතින් හොයපල්ලකො හරි තේරුම දෙන ඉංග්‍රීසි වචනෙ.. මොකද පෘතුගීසි වලින් සර්ච් කරන්නයැ.. :) වැරදි පරිවර්තන හදලා හරි වචනෙ දාන්නත් බෑ තමයි.. මතකනෙ ඩූඩ් අයියට මයිකල්-මිඛායෙල් අවුල..

කොහොමහරි ඉතින් ලියන් යනවා..
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-41411782768345378412012-08-30T10:16:12.948+05:302012-08-30T10:16:12.948+05:30ළඟදීම දෙනවා...ළඟදීම දෙනවා...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-63327685418329388672012-08-30T10:15:45.602+05:302012-08-30T10:15:45.602+05:30හිට්ලර්ගෙ සංහාරය වටා මෙහෙම කතාවකුත් ගෙතිලා තියෙනවා...හිට්ලර්ගෙ සංහාරය වටා මෙහෙම කතාවකුත් ගෙතිලා තියෙනවා නේද?

ජේසුව මරණයට තීන්දු කරන වෙලේ පිලාත් අත් හෝදාගන්නවානෙ නිර්දෝශ මිනිසෙක් මැරීමේ ශාපය මට නොවැටේවා කියලා.. එතකොට ජුදෙව්වො කියනවා එය අප ජාතිය පිටත් මතු පරම්පරා පිටත් වැටේවා වගේ කතාවක්.. ඒකයි ඔය ඵලදෙන්නේ කියලා කියනවා නේද?

"පාරාවොට අද ආවොත් හිතෙයි.. ඊශ්‍රායෙල් කාරයන්ට බෝවෙන්ඩ දුන්න නම් හොඳයි කියලා." මේ ටික නම් තේරුනේ නෑ..

හැබැයි මම උඩිනුත් කිව්වා වගේ පාරාවෝගේ උපක්‍රමය අසාර්ථකයි...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-15359050976933288522012-08-30T10:11:22.787+05:302012-08-30T10:11:22.787+05:30උත්තර දෙන්න ප්‍රමාද වුනේ අසනීප හින්දා.. ඒකට සමාව භ...උත්තර දෙන්න ප්‍රමාද වුනේ අසනීප හින්දා.. ඒකට සමාව භාජනය කොරන්න.. මේ කමෙන්ට් ටික මම කියෙව්වෙ තනි ඇහෙන්.. මූණෙ පැත්තක්ම රිදෙන්න අරන් තිබුනෙ...`

මේක ලියවිලා තියෙන්නෙ මේ සිද්ධි වුනාට පස්සෙනෙ දිනුක.. මේවා ග්රන්ථාරූඩ වෙච්ච කාලෙ ඉශ්රායෙල් ඉතිහාසයේ ස්වර්ණමය කාලෙ.. ඉතින් තමුන්ට අයිති රාජ්‍යයක ඉඳන් බොරුවට මේ රට අපෙයි කියන්න ලියාවිද?.. එහෙම වෙන්න ඉඩක් නැත්තෙමත් නෑ.. ඒකත් මම පිළිගන්නවා.. ඔයා කියන විදිහට එක එක ජාතීන් අතර සටනට යනවා තමයි.. හැබැයි මේ කියන ඉශ්රායෙල්වරු එතකොට හරියට ශිෂ්ඨාරගතවෙලත් නෑනෙ.. ඒක නිසා තමයි ඔවුන් අතර 'ඇසට ඇස දතට දත' වගේ නීති තියෙන්නෙ.. කතන්දරෙන් පස්සෙ අපි බලමුකො වෙනත් කෝණෙකින් මේ දිහා..

මිශ්‍ර වීම කියන එකට නම් හේතු ගොඩක් තියෙනවා.. එකක් තමයි මිසර වැසියන් ඉශ්රායෙල් ජාතිය පිළිකුල්කොට සැළකීම, අනික අචර්මඡේදිත මිසර වැසියන්ව ඉශ්රායෙල්වරුන් පිළිකුල් කිරීම.. ඉතින් යා වුනේ නෑ.. අනික බයිබලය පුරා පිරිසිඳු ඉශ්රායෙල් පරපුරක් පවත්වාගෙන යනවනෙ.. වෙනත් ජාතීන් හා මිශ්‍ර වුනාද හලලා දැම්මා.. ඉතින් සමහරවිට මිශ්‍ර වුන අයත් ඉන්න ඇති.. ඒත් සැළකියයුතු කොටසක් නෙමේ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-44465097946449215062012-08-30T09:58:30.804+05:302012-08-30T09:58:30.804+05:30මේකනෙ මිස්ටර් හයිඩ් ජුදෙව්වන්ට කොහොමත් ක්‍රිස්තියා...මේකනෙ මිස්ටර් හයිඩ් ජුදෙව්වන්ට කොහොමත් ක්‍රිස්තියානින් පෙන්නන්න බෑ තමයි.. මොකද ජේසුස් කියන්නෙ ජුදෙව්වෙක් වුනාට ජුදෙව්වන්ට අනුව දෙවියන්ට අපහාස කරපු, ජනතාව නොමඟ යවපු කැරලිකරුවෙක්.. ඒකනෙ කුරුසෙ ඇණගහලත් මැරුවෙ.. ඉතින් මේ නොරිස්සුම තියෙනවා..

කුරුස යුද්ධය වුනේ මුස්ලිම්වරු ජෙරුසලම අල්ලාගෙන වන්දනාකරුවන්ට ජෙරුසලම තහනම් නගරයක් කරපු නිසානෙ.. මේ මුස්ලිම්වරුන්ට ජුදෙව්වොත් සහයදීලා තියෙනවා... කුරුස යුද්ධ ගැන එළකිරියෙ ලිපි කීපයක්ම තිබුනා.. ඒක නිසා ඒ ගැන ලියන්න නම් අදහසක් නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-76924916908293584922012-08-30T09:52:55.325+05:302012-08-30T09:52:55.325+05:30ස්තුතියි!ස්තුතියි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81213125167586113012012-08-29T14:51:05.104+05:302012-08-29T14:51:05.104+05:30@ හරී
ස්තුතියි @ හරී

ස්තුතියි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-25239923907297806772012-08-27T20:00:17.135+05:302012-08-27T20:00:17.135+05:30ෆිල්ම් ටික බැලුවා.. දැන් කතාව අහලා අන්තිමට ප්‍රශ්න...ෆිල්ම් ටික බැලුවා.. දැන් කතාව අහලා අන්තිමට ප්‍රශ්න අහන්නම්..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-66807864577914645882012-08-27T13:12:24.184+05:302012-08-27T13:12:24.184+05:30ආයෙත් ස්තුතියි හරී..
ඔයා කොච්චර දක්ෂද කියනවා නම් ක...ආයෙත් ස්තුතියි හරී..
ඔයා කොච්චර දක්ෂද කියනවා නම් කොමෙන්ට් වලින් අපි අහන ප්‍රශ්න මතක තියාගෙන ඉඳලා අදාල පෝස්ටුවේදි මතක් කරන්න තරම් මහන්සි වෙලා තියනවා..

ගොඩක් ස්තුතියි ඔයාගෙ මහන්සියට..මේ කතාව ඉවර වුනාම පුළුවන් නම් පොතක් විදිහටත් පළකරන්න..අපිත් ඒක විකුණන්න උදව් කරන්නම්.:)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9094909965272518302012-08-27T12:41:47.437+05:302012-08-27T12:41:47.437+05:30@ තරියා අබේ,
ඕං ඊළඟ කොටස දැම්මා.. හා..හා.. කටවහන්...@ තරියා අබේ,

ඕං ඊළඟ කොටස දැම්මා.. හා..හා.. කටවහන් ඒක බලන්න..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-83327615101198786602012-08-27T12:41:01.298+05:302012-08-27T12:41:01.298+05:30මුල ඉඳාන් එන්න.. :)මුල ඉඳාන් එන්න.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-87647641640376384002012-08-27T12:28:33.840+05:302012-08-27T12:28:33.840+05:30@ තරියා අබේ, සිතුවිලි සයුර,
කරුණු එකතුකළාට ගොඩක් ...@ තරියා අබේ, සිතුවිලි සයුර,

කරුණු එකතුකළාට ගොඩක් ස්තුතියි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-32575677179740554232012-08-27T12:27:14.657+05:302012-08-27T12:27:14.657+05:30@ සයුරි,
විකිපීඩියාව කියන විදිහට නම් ඩයස්පෝරාව කි...@ සයුරි,

විකිපීඩියාව කියන විදිහට නම් ඩයස්පෝරාව කියන්නෙ"the movement, migration, or scattering of people away from an established or ancestral homeland" . සයුරි අක්කාට මතක නැද්ද පහුගිය කාලෙ ප්රවෘත්තිවල එහෙම ගියෙ දෙමළ ඩයස්පෝරාව කියන වචනය..

තරියා කියන විදිහට ඒක ග්‍රීක වචනයක් තමයි. බයිබලය ග්‍රීක් භාෂාවට පරිවර්තනය කරද්දි බැබිලෝනියාවට පිටුවහල් කළ ජුදා ජාතිකයන් හඳුන්වන්න තමා මේ වචනෙ යොදා ගෙන තියෙන්නෙ.

වැඩි විස්තර විකියෙන්ම බලන්නකො..

http://en.wikipedia.org/wiki/Diasporaහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27268270520984891032012-08-27T12:20:59.634+05:302012-08-27T12:20:59.634+05:30@ මිස්ටර් හයිඩ් ,
ඔබ හරි.. එතනින් තමයි ඩයස්පෝරා ක...@ මිස්ටර් හයිඩ් ,

ඔබ හරි.. එතනින් තමයි ඩයස්පෝරා කියන වචනය පටන් අරන් තියෙන්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26604102323553305072012-08-27T12:16:42.286+05:302012-08-27T12:16:42.286+05:30@ මිස්ටර් හයිඩ් ,
විස්තරයට ස්තුතියි, මම එහෙම දෙයක...@ මිස්ටර් හයිඩ් ,

විස්තරයට ස්තුතියි, මම එහෙම දෙයක් දැනහිටියේ නෑ.. මම හිතුවෙ තම මව් බිමෙන් වෙන්ව වෙනත් දේශයක් එක්රැස්වූ ජන කොටසක් ඩයස්පෝරාව නමින් හඳුන්වනවා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-8339642482657391342012-08-27T12:14:30.463+05:302012-08-27T12:14:30.463+05:30@ හසිත,
අපි ඊයෙ පෙරේදා මේ වචනෙ ඇහුවට ඩයස්පෝරා තිබ...@ හසිත,

අපි ඊයෙ පෙරේදා මේ වචනෙ ඇහුවට ඩයස්පෝරා තිබිලා තියෙන්නෙ හුඟක් ඉස්සර.. :)

බයිබලයේ සඳහන් වෙන්නේ පාරාවෝ කියලා විතරයි හසිත.. හැමෝටම පාරාවෝ කියලා කියනවා.. ඉතිහාසඥයන්ගේ මතය අනුව ඔය කාලෙ Dudimose, Ahmose I, Thutmose III, Horemheb, Ramesses I, Ramesses II රජ කරලා තියෙන්නෙ ඔය කට්ටියලු.. ඒ අතරින් කෙනෙක් වෙන්න ඇති...

"ජෝශප්ගේ ඇටකටු පරිස්සමට තියෙලා තියෙනවද ? " ජෝශප්ගේ ඉල්ලීම එහෙමම ඉටුකරාලු..

"ඊශ්රායල්වරුන්ගේ ආගම මොකක්ද ? " නමින් සඳහන් කළ හැකි ආගමක් නෑ.. මිසරයේ වහල් කමට පත්වීමත් සමඟ මේ පිරිස නීතියක් රීතියක් උගත්කමක් නැති ම්ලේච්ඡයො පිරිසක් බවට පත්වුනාලු.. නැවත නීති ඇතිවෙන්නෙ දස පණත ලැබීමත් සමග තමා.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-68016563731394165372012-08-27T12:05:00.791+05:302012-08-27T12:05:00.791+05:30මම මේක කෙලින්ම නොකියා ටිකාක් ලේසි කරන්නම්.. ඔන්න ඔ...මම මේක කෙලින්ම නොකියා ටිකාක් ලේසි කරන්නම්.. ඔන්න ඔයගොල්ලන්ගෙ ගෙදර හරක් දහදෙනෙකුයි එළෙදෙන්නු දහයකුයි ඉන්නවා.. මේ පට්ටියෙ අලුතින් උපදින වහු පැටව් මැරුවොත් පට්ටියෙ ගාන ඉහල යෑමේ වේගය පාලනය කරන්න පුලුවන්ද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-68192073457503832032012-08-27T12:02:02.914+05:302012-08-27T12:02:02.914+05:30ස්තුතියි!ස්තුතියි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-60044150185496945202012-08-27T12:01:46.961+05:302012-08-27T12:01:46.961+05:30අගය කිරීමට ස්තුතියි! බලන්ඩකො විචාරක මහත්මයෝ කවුරුව...අගය කිරීමට ස්තුතියි! බලන්ඩකො විචාරක මහත්මයෝ කවුරුවත්ම උත්තරේ දීලා නෑනෙ උපදින පිරිමින්ව මරලා ජනගහන පාලනය කරන්න බැරිවුන එකට හේතුව. මම හිතුවා විචාරක මහත්මයාවත් කියයි කියලා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-47630106662554590592012-08-26T08:41:55.764+05:302012-08-26T08:41:55.764+05:30පොරොන්දු වූදේශය කරා කතාව මෙතනින් ඉවරද? .. හැබැයි අ...පොරොන්දු වූදේශය කරා කතාව මෙතනින් ඉවරද? .. හැබැයි අද දවසෙත් ඊශ්‍රාලයේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් සත්ව පාලනය ඒ එඬේර යුගයේ ඉඳන්ම ආ වෘත්තීයක් වගේ.

අන්තිම ප්‍රශ්ණ දෙක මටත් තියෙනවා.
"ජනගහනය අඩුවේවි යැයි හිතුනත් එහෙම වෙන්නේ නෑ. ඒ ඇයි ?"
" ඒ පුතා කවුද?"දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com