tag:blogger.com,1999:blog-4880075285275614382.post7221194435682843598..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ජින්නායි උපාලියි බේරුනේ කොහොමද?හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger93125tag:blogger.com,1999:blog-4880075285275614382.post-26871195024875210442022-01-28T04:39:49.976+05:302022-01-28T04:39:49.976+05:30මේ බ්ලොග්ස් පොට් අඩවියට මට සම්බන්ධ වෙන්න පුලුවන්ද ...මේ බ්ලොග්ස් පොට් අඩවියට මට සම්බන්ධ වෙන්න පුලුවන්ද කතුවරයෙක් විදිහට?Anonymoushttps://www.blogger.com/profile/07587127536105969590noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-84867254076490024272012-07-21T16:20:43.141+05:302012-07-21T16:20:43.141+05:30+ ලකුණු අයින් කලොත් නම් ඇති වෙයි.+ ලකුණු අයින් කලොත් නම් ඇති වෙයි.Ranul Hashika Gomashttps://www.blogger.com/profile/09703960951403171874noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-2692583971611120042012-07-20T09:06:00.650+05:302012-07-20T09:06:00.650+05:30ස්තුතියි බීටල්..ස්තුතියි බීටල්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-75786640847046498462012-07-20T09:05:04.713+05:302012-07-20T09:05:04.713+05:30ආ.. මල්ලි
5+0+0+0+0+0+0 ඔන්න 6ක්ම දැම්මා. ඇතිද?ආ.. මල්ලි

5+0+0+0+0+0+0 ඔන්න 6ක්ම දැම්මා. ඇතිද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-31072183352575527882012-07-19T23:56:39.545+05:302012-07-19T23:56:39.545+05:30අපායෙ ගියත් කලින් යන්ඩ කියනවනෙ :)අපායෙ ගියත් කලින් යන්ඩ කියනවනෙ :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-76754360552327893212012-07-19T23:54:39.605+05:302012-07-19T23:54:39.605+05:30ඇයි සහෝ උත්තරේ උඩ තියෙන්නෙ.. ඒක බැලුවනම් හරි :)ඇයි සහෝ උත්තරේ උඩ තියෙන්නෙ.. ඒක බැලුවනම් හරි :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-1419570151659054552012-07-19T21:11:50.925+05:302012-07-19T21:11:50.925+05:30පරක්කුයි නේ මම.පරක්කුයි නේ මම.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-42922821136502413092012-07-19T19:15:45.326+05:302012-07-19T19:15:45.326+05:30හෆොයි ඉහොයාගෙන හොයාගෙන ආවම මොළේ කුරුවල් කරන ඒවා තම...හෆොයි ඉහොයාගෙන හොයාගෙන ආවම මොළේ කුරුවල් කරන ඒවා තමයි තියෙන්නේ.මගේ ඔළු ගෙඩිය මම තියං ඉන්නේ ආභරණයක් හැටියට නිසා පාවිච්චි කරන්නේ නැත.කවුරු හරි උත්තරේ දැම්මම 'ආ.... මේකද?' කියලා කියන එක ලේසියි ඕකෙ උත්තරේ හොයනවට වඩා නේද?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-21940451614432461122012-07-19T17:02:46.181+05:302012-07-19T17:02:46.181+05:30හරි එක දුන්නම වැරදි හොයනවා නෙවේ.වැරදි එක දුන්නම හර...හරි එක දුන්නම වැරදි හොයනවා නෙවේ.වැරදි එක දුන්නම හරි ගස්සනවා.

:DRanul Hashika Gomashttps://www.blogger.com/profile/09703960951403171874noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61870139872872145482012-07-19T16:59:50.473+05:302012-07-19T16:59:50.473+05:30සුපියල් පාකට නම් කරන්න බෑ.බිංදු 4ක් 5ක් වත් අගට දා...සුපියල් පාකට නම් කරන්න බෑ.බිංදු 4ක් 5ක් වත් අගට දාන්න ඕනා.

විච්ස්ස.. විචක්ෂණශීලී බුද්ධියට සුභ පැතුවට තෑන්ක්ස්.

හරි උත්තරේ දෙන්න උත්තරයක් තියෙන්නෙ එපැ.

ඉක්මනට ඊලඟ එක දාන්ඩෝ.Ranul Hashika Gomashttps://www.blogger.com/profile/09703960951403171874noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-37887403437587661402012-07-19T14:04:03.211+05:302012-07-19T14:04:03.211+05:30@ රනුල්,
කියන්න අමතක වුනා විචස්..විච්ස්ස.. විචක්ෂ...@ රනුල්,

කියන්න අමතක වුනා විචස්..විච්ස්ස.. විචක්ෂණශීලී බුද්ධියට සුභ පතනවා.. බොට උත්තරේ හොයාගන්න බෑ.. හරි එක දුන්නම ඒකෙ අඩුපාඩු නම් පේනවා.. :Pහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-16929726556711702782012-07-19T13:55:34.424+05:302012-07-19T13:55:34.424+05:30උත්තරේ උඩ දාලා තියෙනවානෙ..
ගෝනියේ බර නොසැලකිය හැක...උත්තරේ උඩ දාලා තියෙනවානෙ..

ගෝනියේ බර නොසැලකිය හැකි තරම් කුඩාය :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-60910759236414909182012-07-19T13:54:17.235+05:302012-07-19T13:54:17.235+05:30@ රනුල්,
සීනි කිලෝ එක හරි නෑ කියලා හිතුනු නිසාම ත...@ රනුල්,

සීනි කිලෝ එක හරි නෑ කියලා හිතුනු නිසාම තමයි මම ඇනෝ කෙනෙක් කියනවා කිව්වෙ.. ඇනෝ සතොසට ආදරේ වුනාට පාවලා දෙන පොරක් නෙමෙයි.. මිනිහා නම කියන්නෙ නෑ..

(රහසින්) අනේ සුපියල් පාක් දෙන්නම් දැන්වත් කටපියාගෙන හිටපන්කො..

ඊළඟ එක කවදා වෙයිද මංවත් දන්නෙ නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-7710975158595269732012-07-19T13:50:46.565+05:302012-07-19T13:50:46.565+05:30@ සම්පත්,
ඔව් ගැටළුව අනුවර්තනය(සිංහලෙන් කස්ටමයිස්...@ සම්පත්,

ඔව් ගැටළුව අනුවර්තනය(සිංහලෙන් කස්ටමයිස්) කිරීමේදී සිදුවූ දෝශයක්.. මොකද ඕක පරිවර්තනය කරලා දැම්මොත් ගූගල් අයියගෙන් අහන්න පුලුවන්නෙ..

ළඟදීම..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-4128089717254526782012-07-19T12:42:26.319+05:302012-07-19T12:42:26.319+05:30මේකේ පොඩි අවුලක් තියනවා. ගෝනියේ බරත් එකතු උනාම සමහ...මේකේ පොඩි අවුලක් තියනවා. ගෝනියේ බරත් එකතු උනාම සමහර විට බර වැඩි වෙන්නත් පුලුවන්.

ඔය ප්‍රශ්නෙ මීට කලින් අහලා තියනවා. ඒත් උත්තරේ මතක නෑනේ. පස්සේ මතක් උනොත් කියන්නම.Anonymoushttps://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-62698038823428946362012-07-19T12:11:58.833+05:302012-07-19T12:11:58.833+05:30"....නැත්නම් පැකට් කරපු මිනිහා එක පැකට් එකකට ..."....නැත්නම් පැකට් කරපු මිනිහා එක පැකට් එකකට ග්‍රෑම් 100ක් අඩුවෙන් දැම්මෙ කියලා මැනේජර්ට ඇනෝ කෙනෙක් කියනවා.. ..."

මෙහෙම දැම්මොත් නම් හරි.ඒත් ඔයා දාලා තියෙන කතාව පිස්සුවක් වෙනවා.ඒ කියන්නෙ ඔයා කතාවෙදි දාලා තියෙනවනෙ මෙහෙම.

......සර් මේ එක ගෝනියක බර අඩුයි. ගෝනිය ගෝනිය කිරමු. ගෝනි අඳුනාගන්න පුලුවන් නිසා හොරාව අල්ලාගත්තැ...."

ඉතින් එහෙමනම් කිරන්න ඕනා නෑනෙ.එක පාරම හොරාව අල්ලගන්න පුලුවන්නෙ.ඇයි ඉතින් ඇනෝ හොරාව දන්නවනෙ.

sampath කිවුවා වගේ ඉතින් මේවා ගානෙ වැරදි නම් නෙමේ හොඳේ.

(ආපෝ මේ Ranul ගෙන් තියෙන කරදරේ) [නේද?]Ranul Hashika Gomashttps://www.blogger.com/profile/09703960951403171874noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-30704062446297918462012-07-19T12:05:06.782+05:302012-07-19T12:05:06.782+05:30ඒ වගේම ඉක්මනට ඊලඟ ප්‍රශ්නෙත් දාන්න.එතකන් අපි බලාගෙ...ඒ වගේම ඉක්මනට ඊලඟ ප්‍රශ්නෙත් දාන්න.එතකන් අපි බලාගෙන ඉන්නවා.Ranul Hashika Gomashttps://www.blogger.com/profile/09703960951403171874noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-19363577140252256682012-07-19T12:03:26.422+05:302012-07-19T12:03:26.422+05:30"....අපි මෙහෙම කියමු.. අර සේවකයා ගෙදර ගෙනියන්..."....අපි මෙහෙම කියමු.. අර සේවකයා ගෙදර ගෙනියන්න හංගපු සීනි කිලෝ එකේ පැකට් එකක් අහුවුනා කියලා..."

මේකත් සාර්ථක නෑ.මොකද කිලෝ එකක් තිබුනට පැකට් එකකින් කොච්චර ගානෙ ගත්තද කියලා දන්නෙ නෑනෙ.

උදා:- පැකට් 4 කින් ග්‍රෑම් 250 ක් ගානෙ අරන් තිබුනොත් හොරේ අහුවෙන්නෙ නැතිවෙන්න පුළුවන්.

කොහොම වුනත් අපිත් එක්ක මේ දේවල් බෙදාගන්න එකට තෑන්ක්ස්.Ranul Hashika Gomashttps://www.blogger.com/profile/09703960951403171874noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-64665029387524132532012-07-19T11:12:21.263+05:302012-07-19T11:12:21.263+05:30Ranul අපිට නොසිතුන ආකාරයේ දෙයක් හිතලා.... ඒක ගොඩා....Ranul අපිට නොසිතුන ආකාරයේ දෙයක් හිතලා.... ඒක ගොඩා...ක් වටිනවා...
මම හිතන්නේ ඒක කතන්දරය නිර්මාණයේ දී හරී ට වුන පොඩි අතපසුවීමක්, ගණිත ගැටලුවේ අඩුවක් නෙවේ....
@ හරී - ඊලඟ POST එක කවදද??? IQ ත් දාන්ඩ...Sampathhttps://www.blogger.com/profile/03701111148950323236noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20240701195074577092012-07-19T10:24:39.870+05:302012-07-19T10:24:39.870+05:30මල්ලි කියන කතාව හරි.. මල්ලි හරි මල්ලි කතාවෙ හැටියට...මල්ලි කියන කතාව හරි.. මල්ලි හරි මල්ලි කතාවෙ හැටියට නම් පොඩි කොස්සක් තියෙනවා තමයි.. අපි මෙහෙම කියමු.. අර සේවකයා ගෙදර ගෙනියන්න හංගපු සීනි කිලෝ එකේ පැකට් එකක් අහුවුනා කියලා.. නැත්නම් පැකට් කරපු මිනිහා එක පැකට් එකකට ග්‍රෑම් 100ක් අඩුවෙන් දැම්මෙ කියලා මැනේජර්ට ඇනෝ කෙනෙක් කියනවා.. දැන් හලිනෙ..

මල්ලි මේ ගැන හිතපු එක මම අගය කරනවා..

"ඔන්න මේක පබ්ලිශ් නොකර ඉන්න එපා." අයියෝ මල්ලි මම කමෙන්ට් මොඩරේශන් දාන්නෙ මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් විතරයි.. අන් මත ඉවසමි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-52938877592258400862012-07-19T09:00:58.908+05:302012-07-19T09:00:58.908+05:30මම හිතන්නෙ ඕක කරන්න බෑ.හේතුව මම පහල දැම්මා.මම හිතන්නෙ ඕක කරන්න බෑ.හේතුව මම පහල දැම්මා.Ranul Hashika Gomashttps://www.blogger.com/profile/09703960951403171874noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-10438946393687572552012-07-19T08:59:32.646+05:302012-07-19T08:59:32.646+05:30කරන්න බැරි දෙයක්.මොකද කිරන අය දන්නෙ නෑනෙ පැකට් එකක...කරන්න බැරි දෙයක්.මොකද කිරන අය දන්නෙ නෑනෙ පැකට් එකකින් කොච්චර ග්‍රෑම් ප්‍රමානයක් අඩු කරලද කියලා.ඒක නිසා ඔක්කොම ටික එකට දාලා කිරුවම එන බර කිලෝ 50ට අඩු වුනාට කොයි ගෝනියෙද අඩුවුනේ කියලා හොයන්න බෑ.

මම හිතන්නෙ මම හරි.වැරදිනම් කියන්න.

ඔන්න මේක පබ්ලිශ් නොකර ඉන්න එපා.Ranul Hashika Gomashttps://www.blogger.com/profile/09703960951403171874noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90353176261855324602012-07-18T21:34:05.787+05:302012-07-18T21:34:05.787+05:30හරීට 256 ගෝනිය මඟඇරිලා...
ඕනිනම් තව ප්‍රශ්ණ සෙට්...හරීට 256 ගෝනිය මඟඇරිලා...

ඕනිනම් තව ප්‍රශ්ණ සෙට් එකක් මෙතන තියෙනවා...  හැබැයි දෙකක් ඇරෙන්න අනිත් ටික විසඳලා තියෙන්නේ... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81497497175481754352012-07-18T20:18:43.060+05:302012-07-18T20:18:43.060+05:30පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි
ජින්නයි උපාලියි බටහ...පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි

ජින්නයි උපාලියි බටහිරෙන් ගිනි තිබ්බම බටහිරින් එන හුළඟ නිසා ගින්න දූපතේ නැගෙනහිර දෙසට ඇවිලෙනවා. ඉතින් ජින්නයි උපාලියි කරන්නෙ දූපතේ නැගෙනහිර කොන කිට්ටුව ප්‍රදේශයකට ගිනි තියන එකයි. එතකොට අර ගින්න එන්න කලින් ඒ ටික ඇවිලිලා ඉවර වෙනවා. එතකොට දෙන්නට පුලුවන් ඇවිලුනු කෑල්ලට වෙලා ඉන්න..

මේ ප්රශ්නය කලින් බ්ලොගයක පළවූවක් කිව්ව නිසා මම ඒ උත්තරයට පිළිතුරු බලාපොරොත්තු වුනේ නෑ.. ඒත් විචාරක මහතා ඒ ප්‍රශ්නයටත් පිළ්ළිතුරු දී තිබෙනවා..

දෙවැනි ප්‍රශ්නයට පිළිතුර..

දැන් ඔතන ගෝනි 10ක් තියනවනේ. පලවෙනි ගෝනියෙන් එක පැකට් එකකුත් දෙවැනි ගෝනියෙන් පැකට් 2 කුත් 3 වෙනි ගෝනියෙන් 3 කුත් මේ විදියට ගෝනි 10 න් පැකට් අරගෙන තරාදිය උඩින් තියනවා. එතකොට ඔනත මුළු පැකට් ගාන 50 යි. හරි විදියට බර තිබුනානම් තරාදියේ කිලෝ 50 ක් පෙන්නන්න ඕන.

හැබැයි අර හොර ගෝනියෙන් ගත්ත පැකට් ඔතන තියන හින්දා තරාදියෙන් පෙන්නන්නේ ඊට අඩු බරක්. (උදා: හැටියට හිතමු 4 වෙනි ගෝනිය තමයි හොර ගෝනිය කියලා. ඒ කියන්නේ ඒකෙන් පැකට් 4 ක් තරාදිය උඩ තියලා නේ. එතකොට තරාදියේ පෙන්නන බර කිලෝ 49 යි ග්‍රෑම් 600 යි). එතකොට අපිට හොයා ගන්න පුළුවන් අඩු බර. මේ උදාහරනේ හැටියට නම් 50 - 49.6 = ග්‍රෑම් 400.

ඒ කියන්නේ ග්‍රෑම් 100 ඒවා 4 ක් අඩු වෙලා. ඒකෙන් දැනගන්න පුළුවන් පැකට් 4 ක් තියපු ගෝනිය තමයි හොර ගෝනිය කියලා. ඒ කියන්නේ 4 වෙනි ගෝනිය.

සයුරිගෙ උත්තරය කොපි කරලම දැම්මා.. මේ සඳහා සයුරිත් බීටලුත් කන්නන්ගරත් නිවැරදි පිළිතුරු ලබා දුන්නා..

ඔන්න ඒ ප්‍රශ්නෙත් ඉවරයි.. ප්‍රශ්න කියවා උත්සාහ කළ නොකළ හැමෝටම ස්තුතියි.. ඒ වගේ හරි උත්තරය ලැබෙනතුරු පුල පුලා බලාසිටි හැමෝටම ස්තුතියි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-71208964319276970012012-07-18T20:08:25.942+05:302012-07-18T20:08:25.942+05:30බීටල්ගෙ ප්‍රශ්නෙට උත්තරේ එන්න ඕනෙ මේ විදිහට.. මගෙ ...බීටල්ගෙ ප්‍රශ්නෙට උත්තරේ එන්න ඕනෙ මේ විදිහට.. මගෙ උත්තරේ හරිලු.

ගෝනි 10ට දාන්න ඕනෑ.. 1,2,4,8,16,32,64,128,489 විදිහට.. යම සංඛ්‍යාවක් දෙකේ පාදයෙන් ලියන විදිහ හිතලා තමයි මම උත්තරේ කිව්වෙ.. අන්තිමේදි ගෝනි 10 එකතුව 1000 වෙන්න ඕනෙ නිසා 489 දැම්මා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com