tag:blogger.com,1999:blog-4880075285275614382.post7414381901759940683..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: තහනමට පෙර, කමු.හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4880075285275614382.post-68707496598481006112016-02-18T15:33:31.718+05:302016-02-18T15:33:31.718+05:30වලිගෙ නම් ගණන් තමා. ඒත් මොළේ නම් ඒ හැටි ගානක් උනේ ...වලිගෙ නම් ගණන් තමා. ඒත් මොළේ නම් ඒ හැටි ගානක් උනේ නෑ. රු. 100යි මගෙන් ගත්තෙ.
කුකුල් කකුල් වැඩේ නම් දැක්කම වමනෙ යනවා. හැබැයි කන්න කට්ටිය හොයාගන්න පුළුවන් නම් හොඳට ලාභ හොයන්න පුළුවන්. මොකෝ ඒක මෙහෙ විසිකරන දෙයක්නෙ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-71968387621219436272016-02-16T13:29:08.476+05:302016-02-16T13:29:08.476+05:30හරක් මොළ,වලිග බොහොම මිළ අධික ආහාර කියලා ඉංගිරිසි ස...හරක් මොළ,වලිග බොහොම මිළ අධික ආහාර කියලා ඉංගිරිසි සාහිත්‍ය උගන්නපු ගුරුතුමී කිව්වා අර පොයම් එකක් උගන්නනකොට.ඊට පස්සෙ දැං තමයි දැක්කෙ. ඇයි බන් කුකුල් කකුල්..?ඒක පැකට් කරල එනවා ස්නැක් එකක් වගේ කකා ඉන්න.
ජයවේවා..!! ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-87555088731114872382016-02-08T09:24:35.139+05:302016-02-08T09:24:35.139+05:30ගුඩ් අයිඩියා මිස්ටර් ගොඩකවෙලගුඩ් අයිඩියා මිස්ටර් ගොඩකවෙලManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-38888566249017713372016-02-08T08:42:28.719+05:302016-02-08T08:42:28.719+05:30ඒවා කෑවම පව්.ඒවා කෑවම පව්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-42054206821714800882016-02-07T22:12:49.762+05:302016-02-07T22:12:49.762+05:30ලෝකල් මොළ හොඳ මදිද?ලෝකල් මොළ හොඳ මදිද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-7819347710784708202016-02-07T22:12:30.076+05:302016-02-07T22:12:30.076+05:30නෑ නෑ මොකුත් කරලා නෑ.
රසම රසයි. බයිට් එකකටත් පංක...නෑ නෑ මොකුත් කරලා නෑ.

රසම රසයි. බයිට් එකකටත් පංකාදුයි.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12415508028511995642016-02-07T22:11:51.220+05:302016-02-07T22:11:51.220+05:30ප්‍රසන්න අයියා කියලා තියෙන විදිහ නම් පුළුවන්. ප්‍රසන්න අයියා කියලා තියෙන විදිහ නම් පුළුවන්. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-89484974393778103482016-02-07T22:11:19.427+05:302016-02-07T22:11:19.427+05:30Yes of course.Yes of course.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-15133037375805050722016-02-07T22:10:59.205+05:302016-02-07T22:10:59.205+05:30හික්..හික්... සෙන්නාට හිතිලා තියෙන දේවල්..
මම කිව...හික්..හික්... සෙන්නාට හිතිලා තියෙන දේවල්..
මම කිව්වෙ හරකාට සාපේක්ෂව මොළේ කුඩා හින්දා අපනයනය කරන්න තරම් සැළකිලිමත් වෙන එකක් නෑ. එහෙම කළත් මස් වලට වඩා මිලෙන් වැඩි වෙයි.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-47167093648924519472016-02-07T22:08:54.169+05:302016-02-07T22:08:54.169+05:30එහෙමත් පුළුවන්ද? මැද අමු ගතියක් එයි කියලත් හිතෙනවා...එහෙමත් පුළුවන්ද? මැද අමු ගතියක් එයි කියලත් හිතෙනවා. ඒ විදිහටත් හදලා බලන්න ඕනා. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-64608328454488989342016-02-07T22:08:05.196+05:302016-02-07T22:08:05.196+05:30මස් කමි මොළ නොකමිද? නැත්නම් හරක් මස් නොකමි අනෙක් ම...මස් කමි මොළ නොකමිද? නැත්නම් හරක් මස් නොකමි අනෙක් මස් කමිද? :)
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-10173054794226592692016-02-07T22:07:16.996+05:302016-02-07T22:07:16.996+05:30හරකත් නිකම් කප් රුක වගේ කියලයි මට නම් පේන්නෙ. හැම ...හරකත් නිකම් කප් රුක වගේ කියලයි මට නම් පේන්නෙ. හැම කොටහක්ම වගේ කනවා. සමහර රටවල කන්නෙ නැති කොටස් අනෙක් රටවල කනවා.

මහේෂ් දන්නවද කුකුලගෙ කකුලෙ අහකදාන කොටස අරගෙන බැදගෙන කන රටවල් තියෙනවා. දැක්කම අප්පිරියාවෙ බෑ. එක් එක්කෙනා පුරුදුවෙලා තියෙන විදිහ තමා. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12717877993548789862016-02-07T22:05:02.890+05:302016-02-07T22:05:02.890+05:30වෙන කොළයක් තිබ්බෙ නෑ අයියෙ. කවුරුත් ආවෙ නෑ වගේ.. වෙන කොළයක් තිබ්බෙ නෑ අයියෙ. කවුරුත් ආවෙ නෑ වගේ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-54672684751058682132016-02-07T22:04:26.641+05:302016-02-07T22:04:26.641+05:30පත්තර කොළේ හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්. ඇත්තටම හොඳ...පත්තර කොළේ හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්. ඇත්තටම හොඳ නෑ තමයි.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59118306565189691552016-02-07T12:52:49.706+05:302016-02-07T12:52:49.706+05:30මම මෙ ඉන්නේ පිටරට හරක්ගේ මොළේ ඉම්පෝර්ට් කරනකල් .මම මෙ ඉන්නේ පිටරට හරක්ගේ මොළේ ඉම්පෝර්ට් කරනකල් .Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-28625043357152765852016-02-06T19:28:21.166+05:302016-02-06T19:28:21.166+05:30හරිම රස කෑමක් , කෝ මේ සමහරක් තාම නැත්තේ මොකද , උඹ ...හරිම රස කෑමක් , කෝ මේ සමහරක් තාම නැත්තේ මොකද , උඹ කමෙන් මොඩියුරේට් කරාද
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-80214734633731079662016-02-06T13:53:26.632+05:302016-02-06T13:53:26.632+05:30හොද්දෙන් විස්කෝතු කුඩු ටික පොඟෝල තම්බපු බිත්තරේ...හොද්දෙන් විස්කෝතු කුඩු ටික පොඟෝල තම්බපු බිත්තරේක කහ මදේ අයින් කරල ඒකට පුරෝල කන එකයි ඇත්තෙ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-21210097314114362852016-02-06T12:25:27.713+05:302016-02-06T12:25:27.713+05:30මම හරක් මස් හොඳි විතරයි කන්නේ.හොද්දෙන් මුකුත් කරන්...මම හරක් මස් හොඳි විතරයි කන්නේ.හොද්දෙන් මුකුත් කරන්න බැරිද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-66870291393656524042016-02-06T11:20:13.880+05:302016-02-06T11:20:13.880+05:30Worth trying.. :)Worth trying.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-29690156635711514232016-02-06T05:31:31.419+05:302016-02-06T05:31:31.419+05:30හරී ඔය කියන්නේ පිට රට හරක්ට මොළේ නෑ කියලා වෙන්නැති...හරී ඔය කියන්නේ පිට රට හරක්ට මොළේ නෑ කියලා වෙන්නැති... :D

මම හරක් මස් කන්නෙ නෑ.. ඒක හින්ද මේකෙන් වැඩක් නෑ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61832605363138642972016-02-06T03:13:38.818+05:302016-02-06T03:13:38.818+05:30මොලේ තම්බන්නෙ නැතුව බන්,ඔහොම්ම බිත්තරයක්,පිටි ටිකක...මොලේ තම්බන්නෙ නැතුව බන්,ඔහොම්ම බිත්තරයක්,පිටි ටිකක්,ලුනු,ගම්මිරිස් ටිකක්,කහ සුට්ටක් දාලා මිශ්‍රනයක් හදාගෙන,,ඒක බැද ගන්නත් පුලුවන්
ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-58908653809624697642016-02-05T23:19:14.676+05:302016-02-05T23:19:14.676+05:30අම්මෝ......නොකමි නොකමි නොකමි.අම්මෝ......නොකමි නොකමි නොකමි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9188173923425864932016-02-05T19:28:53.316+05:302016-02-05T19:28:53.316+05:30හරක කනව කියල දන්නව ඒත් උගෙ මොලෙත් කනව කියල දන්නෙ ස...හරක කනව කියල දන්නව ඒත් උගෙ මොලෙත් කනව කියල දන්නෙ සිරාවටම දැං..
ව්ලැහ්..
සිරාවට හරී.. මංඥං වෙලා ගියාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-76350289602642732452016-02-05T18:50:56.302+05:302016-02-05T18:50:56.302+05:30Meka sama harak dekkoth honda honda comment hambaw...Meka sama harak dekkoth honda honda comment hambawei. hak...
Ediri kiyala thiyenawa wage paththara pavichchiyanan echchara honda ne male.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-52518958553261421252016-02-05T16:36:54.177+05:302016-02-05T16:36:54.177+05:30බැදල පත්තරකොලේට දාපු එක තමයි අව්ලබැදල පත්තරකොලේට දාපු එක තමයි අව්ලඑදිරිhttps://www.blogger.com/profile/17117718944598774189noreply@blogger.com