tag:blogger.com,1999:blog-4880075285275614382.post7867260053767792686..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: කබරගොයි තලගොයි අරාබිය ලංකාවහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4880075285275614382.post-6049653104619616012015-09-30T02:12:19.760+05:302015-09-30T02:12:19.760+05:30:)):))සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-47167137861008285882015-09-26T08:43:58.373+05:302015-09-26T08:43:58.373+05:30Thank youThank youහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-29015075219588228612015-09-26T08:43:26.169+05:302015-09-26T08:43:26.169+05:30එකම දේ වෙනස් විදිහට පේන එකනෙ වැඩේ.එකම දේ වෙනස් විදිහට පේන එකනෙ වැඩේ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-21976129856836641472015-09-26T08:42:18.043+05:302015-09-26T08:42:18.043+05:30//මේ වගේ දේවල් සිද්ද නොවෙන්න මොනවද කරන්න ඕනෙ කියලා...//මේ වගේ දේවල් සිද්ද නොවෙන්න මොනවද කරන්න ඕනෙ කියලා හිතන එක තමයි වඩා හොද මං හිතන්නෙ.// හරියට හරි. ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප ගැන නම් කියලා වැඩක් නෑ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12386181166591152072015-09-26T08:40:34.237+05:302015-09-26T08:40:34.237+05:30ගොඩක් දේශපාලකයො හරි තීන්දු වෙනුවට ගන්නෙ ජනප්‍රිය ත...ගොඩක් දේශපාලකයො හරි තීන්දු වෙනුවට ගන්නෙ ජනප්‍රිය තීන්දු. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36778037670196680652015-09-26T08:39:19.817+05:302015-09-26T08:39:19.817+05:30Yeah, double standards.Yeah, double standards.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-91069701420585298672015-09-26T08:34:20.202+05:302015-09-26T08:34:20.202+05:30වෙනස් පොත්තක් තියෙන එකම මදයක්වෙනස් පොත්තක් තියෙන එකම මදයක්හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-88176296112975821662015-09-26T08:32:15.270+05:302015-09-26T08:32:15.270+05:30මිනිස්සුන්ගෙ හැටිමිනිස්සුන්ගෙ හැටිහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27570158436273084812015-09-26T08:31:54.789+05:302015-09-26T08:31:54.789+05:30++++++++++++හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-425039379050496362015-09-26T08:31:45.105+05:302015-09-26T08:31:45.105+05:30කාලෙකට කලින් ඔය වගේ වීඩියෝවක් ගැන බොහොම තදින් කතාක...කාලෙකට කලින් ඔය වගේ වීඩියෝවක් ගැන බොහොම තදින් කතාකරපු කට්ටියකගෙ එක්කෙනෙක් තමුන්ගෙ අරාබියෙ ඉන්න අයියා කියපු විස්තර කියනවා අරාබිය ස්වර්ගය ගානට දාලා. අනික් අයත් අහන් ඉන්නවා විස්තරේ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-47739011070439686432015-09-25T14:43:26.611+05:302015-09-25T14:43:26.611+05:30නියම කවි ටික වගේම පස්ට මාතෘකාව
සිරාම කතාව ඈ
නියම කවි ටික වගේම පස්ට මාතෘකාව
සිරාම කතාව ඈ
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-66665120801987234492015-09-25T10:07:52.966+05:302015-09-25T10:07:52.966+05:30මාතෘකාවට ඕනිනම් 'රන්ජන් රාමනායක' කියල දාන්...මාතෘකාවට ඕනිනම් 'රන්ජන් රාමනායක' කියල දාන්නත් තිබ්බ.. හැක හැක.. සුපර් වර්ක්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6131838687613457262015-09-24T18:46:26.593+05:302015-09-24T18:46:26.593+05:30අැත්ත කතාව.... අපි උන්ට බැන බැන අපිත් කරන්නේ ඒකම ...අැත්ත කතාව.... අපි උන්ට බැන බැන අපිත් කරන්නේ ඒකම තමයි... සුපර් අදහසක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-74097069337553854852015-09-24T17:38:24.390+05:302015-09-24T17:38:24.390+05:30නීති ගෙනාවම ඒ නීති වලට අනුව දඬුවම් ලබන්නෙ ඇත්තටම ව...නීති ගෙනාවම ඒ නීති වලට අනුව දඬුවම් ලබන්නෙ ඇත්තටම වැරදිකාරයෝ විතරයි නම් ප්‍රශ්නයක් නෑ. ඒත් අපේ රටේ නිර්දෝශී මිනිස්සු කීදෙනෙක් දඩුවම් විදලා ඇත්ද? විදිනවා ඇත්ද?

එල්ලුම් ගහ ගේන එක ගැනයි තම්බි කිය කිය මුස්ලිම් මිනිස්සුන්ට බැනල පෝස්ට් ශෙයා කරන එකයි නවත්තල මේ වගේ දේවල් සිද්ද නොවෙන්න මොනවද කරන්න ඕනෙ කියලා හිතන එක තමයි වඩා හොද මං හිතන්නෙ.
ආගම් ජාති බේද ඇවිස්සෙන විදියට එක මනුස්සයෙක්ගෙ හරි පිරිසකගෙ හරි ක්‍රියාවක් මුල් කරගෙන අන්තර්ජාල්කය හරහා ජාතිබේද ආගම් බේද ඇති කරන එක නම් මහම ජරා වැඩක්. මට දැනෙන ඇත්ත නම් ඒක.නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-49665346407706034622015-09-24T14:55:52.463+05:302015-09-24T14:55:52.463+05:30ඇත්ත,කබරගොයා,තල ගොයා කරගන්න අපේ ඔය කොහොමත් දස්සයි ...ඇත්ත,කබරගොයා,තල ගොයා කරගන්න අපේ ඔය කොහොමත් දස්සයි නොව.එදා රිසානා ගේ සිදුවීමේදීත් තවත් කරනා වලදීත් "ශරියා නීතියට"විරුද්ධව පාර්ලිමේන්තුවේ පවා කතා කරපු රන්ජන් දැන් පෙනි ඉන්නේ "ශරියා නිතිය"වෙනුවෙන්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-82319177872411262312015-09-24T13:24:09.748+05:302015-09-24T13:24:09.748+05:30Double standards is a way of life.Double standards is a way of life.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-38983889935342960212015-09-24T12:04:01.536+05:302015-09-24T12:04:01.536+05:30අපේ අය තමාගේ මතිමතාන්තර වලින් ළඟම නෑකම් කියන්නේ අර...අපේ අය තමාගේ මතිමතාන්තර වලින් ළඟම නෑකම් කියන්නේ අරාබියේ ඉස්ලාම් ආගමිකයින්ට තමා. ඔවුන් දෙගොල්ලන්ගේ මතවාද වල ගැඹුර එකිනෙක ගැඹුරින් වෙනස් වුනත්, ඒ මතවාද ව්‍යුහයන්ගෙන් සෑහෙන සමානයි. වෙනස් වෙන්නේ සංකේත සහ නාම වශයෙන් විතරයිThe Idiothttps://www.blogger.com/profile/05573001994587559806noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-31901871142889614702015-09-24T06:51:48.282+05:302015-09-24T06:51:48.282+05:30එක අතකින් බලන කොට ඒකත් හැබෑව තමාඑක අතකින් බලන කොට ඒකත් හැබෑව තමාCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36101194863136828232015-09-24T04:47:00.537+05:302015-09-24T04:47:00.537+05:30++++++තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-52685479275074447302015-09-24T00:04:31.207+05:302015-09-24T00:04:31.207+05:30මස්තිෂ්ක කුහරය ඇතුළේ, මොළය කියන ඉන්ද්රිය පිහිටලා ...මස්තිෂ්ක කුහරය ඇතුළේ, මොළය කියන ඉන්ද්රිය පිහිටලා නැත්නම්, මොනවා කරන්ඩද? දෙවියන් වහන්සේ විසින්, යන්තම් මුන්ගේ ඔලුවෙන්, ජේසුන් වහන්සේව හංගලා තියනවා. නැත්නම් මුන් කියනවා, අපරාධකාරයන්ව කුරුසයේ තියා ඇණගහමු කියලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com