tag:blogger.com,1999:blog-4880075285275614382.post7994408769739481467..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: පාප්තුමා 3හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-4880075285275614382.post-51203502971911344122013-02-23T19:53:42.586+05:302013-02-23T19:53:42.586+05:30ඕන දෙයක් ඕන තැනක කියන්ඩ ක්සැන්ඩර් අයියේ.. මොනවට අම...ඕන දෙයක් ඕන තැනක කියන්ඩ ක්සැන්ඩර් අයියේ.. මොනවට අමනාප වෙන්නද?

ලස්සන කිව්වට ඉතින් ලස්සන වගේම කැත දේවලුත් ඉතිහාසයේ තියෙනවා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-68096814176909606342013-02-23T19:39:24.955+05:302013-02-23T19:39:24.955+05:30මම මේ හෙමින් හෙමින් බලන ගමන්. ලස්සන ඉතිහාසයක් නේ ත...මම මේ හෙමින් හෙමින් බලන ගමන්. ලස්සන ඉතිහාසයක් නේ තියෙන්නේ. අතන මෙතන කමෙන්ට් කලාට අමනාප වෙන්න එපා. කමෙන්ට් කරන්න සෙට් වෙන විදියට තමා ඉතිං..:)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-13934758111452085482012-12-20T00:00:08.348+05:302012-12-20T00:00:08.348+05:30පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියල...පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න මම අනිවාර්යෙන් බලනවා. ස්තුතියි!

මෙන්න මෙහෙමයි කමෙන්ට් බොක්ස් එකේ තියෙන්නෙ..

ප්රශ්න අහන්ඩ.. උදේට උත්තර දෙඤ්ඤං..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36323583720581396082012-12-19T23:57:42.182+05:302012-12-19T23:57:42.182+05:30දැන් තමයි ලිපි තුනයි කමෙන්ට්ස් ටිකයි කියවල ඉවර උනේ...දැන් තමයි ලිපි තුනයි කමෙන්ට්ස් ටිකයි කියවල ඉවර උනේ. හරිම රසවත් ඕ වගේම අපි නොදන්න තොරතුරු ගොඩක් තියෙනව. මටත් මතකයි දැන් ඉන්න පාප්තුමා පත්වෙන දවස්වල නම් මේ ගැන පත්තරවල ලිපි ගියා. ඒත් පාප් ධූරය සම්බන්ධ මෙතරම් විස්තර ඒවයි තිබුණෙ නෑනේ. ස්තූතියි හරී.

(ප්රශ්න කීපයක් ඇති වුනත් ඔබ මේ කමෙන්ට් එක දකියි කියල හරියටම විශ්වාසයක් නැති නිසා මම ඒව මෙතන අහන්නෙ නෑ.)DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-16254514742189252512012-08-29T19:12:55.029+05:302012-08-29T19:12:55.029+05:30Thank you very much! :)Thank you very much! :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-75936658154577022322012-08-29T19:11:43.230+05:302012-08-29T19:11:43.230+05:30උපරිම නෑ නංගී.. ඇත්තටම මම දන්නේ බොහොම ටිකයි.. ගොඩා...උපරිම නෑ නංගී.. ඇත්තටම මම දන්නේ බොහොම ටිකයි.. ගොඩාක් කරුණු හොයලායි ලියන්නෙ..

මොකද දැන් බ්ලොග නොලියන්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-43245427875859661832012-08-27T21:05:54.628+05:302012-08-27T21:05:54.628+05:30I love the history of papacy. Nice set of articles...I love the history of papacy. Nice set of articles bro.The Elder's Gazettehttp://techconsultlk.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-68643632054640107052012-04-03T16:03:15.790+05:302012-04-03T16:03:15.790+05:30මේ ලිපියෙ තිබිච්ච නම් මං මුකුත්ම දැනන් හිටිට්යෙ නෑ...මේ ලිපියෙ තිබිච්ච නම් මං මුකුත්ම දැනන් හිටිට්යෙ නෑ හරි අයියෙ. යන්තමට කොහෙන්දෝ අහල තිබුනා Benedict IX කියන්නෙ බාල වයස්කාර කෙනෙක් කියලා.. ඒත් මං හිතුවෙ නෑ ඇත්ත කියලා ඒ කතාව මේ වෙනකන්..

හුගක්ම වටිනවා මේ ලිපි ටික. මේ සම්බන්ධයෙන් අයියාගෙ දැනුම නම් උපරිමයි.නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-74256975451567591992012-03-28T20:31:49.441+05:302012-03-28T20:31:49.441+05:30මම අනිත් තැන්වල දැකපු හැටියට නම් බින්දි අක්කා..
බ...මම අනිත් තැන්වල දැකපු හැටියට නම් බින්දි අක්කා..

බින්දි අක්කව සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගයට..

අගය කිරීමට ස්තුතියි අක්කේ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-51380255108462528002012-03-28T20:29:46.906+05:302012-03-28T20:29:46.906+05:30අගය කිරීමට ස්තුතියි මධුරංග..අගය කිරීමට ස්තුතියි මධුරංග..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36978634656012510882012-03-28T20:11:58.537+05:302012-03-28T20:11:58.537+05:30කියෙව්වා . ගොඩක් දේ දැන ගත්තා. කතන්දර ඇති නිසා වඩා...කියෙව්වා . ගොඩක් දේ දැන ගත්තා. කතන්දර ඇති නිසා වඩා රසවත්Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-28749768445231361872012-03-19T22:35:57.267+05:302012-03-19T22:35:57.267+05:30මේ ටික නම් පාඩම් කරලා තියාගන්න වටිනවා ! ගොඩක් වටින...මේ ටික නම් පාඩම් කරලා තියාගන්න වටිනවා ! ගොඩක් වටිනවා හරී මේ ලිපි සෙට් එකම !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-76491249086445933942012-03-19T08:01:20.065+05:302012-03-19T08:01:20.065+05:30ඒ කතෝලික සභාවෙ පාප් කෙනෙකු නෙමේ.
කතෝලික සභාවෙන් ...ඒ කතෝලික සභාවෙ පාප් කෙනෙකු නෙමේ.

කතෝලික සභාවෙන් මුල්කාලයේදී වෙන්වී ගිය ඕර්තොඩොx නම් කොට්ඨාසය විසින් පත්කරගත් පාප්තුමෙක් තමයි මියගිහින් තියෙන්නෙ..

මෙතනින් බලන්න හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-82742242746326760072012-03-19T07:10:37.298+05:302012-03-19T07:10:37.298+05:30මම ඒත් හිතුවා අසනීපයක්දෝ කියලා...
එහෙම කෙනෙක් ගැන...මම ඒත් හිතුවා අසනීපයක්දෝ කියලා...

එහෙම කෙනෙක් ගැනනම් මම දන්නෙ නෑ...කොහොමටත් කතෝලික ආගමට සම්බන්ධ කෙනෙක් වෙන්න බෑ... pope ලා එක්කෙනානෙ ඉන්න පුලුවන්...

තව ටිකකින් කියන්නම්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-58267966908698333682012-03-19T07:08:00.560+05:302012-03-19T07:08:00.560+05:30මේ උත්තරය සයුරිට...මේ උත්තරය සයුරිට...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-23451337704512019502012-03-19T07:06:59.912+05:302012-03-19T07:06:59.912+05:30"පාප්තුමෙකු පත්කරගැනීමට නොහැකිව ලතවුනු අනික් ..."පාප්තුමෙකු පත්කරගැනීමට නොහැකිව ලතවුනු අනික් කාදිනල්වරුත් එකහෙලාම ඒක අනුමත කරනවා" අනිත් කාදිනල්ලාත් අනුමත කරනවා..

මතක තබාගතයුතු අනික් කාරණය තමයි අද වගේ ගොඩක් කාදිනල්වරු එදා හිටියෙ නෑ... මම දන්න විදිහට එතන හිටියෙ 12දෙනෙක්.. ඒක නිසා එක් අයෙකුගෙ කැමැත්තට හිස නමන්න ඇති...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9672596343466998532012-03-18T21:44:30.474+05:302012-03-18T21:44:30.474+05:30කොම්පියුටර් එක අල්ලන්නවත් බැරි වුනා හරී පහුගිය දින...කොම්පියුටර් එක අල්ලන්නවත් බැරි වුනා හරී පහුගිය දින කීපයේ. අපේ ගමේ සුබ සාධක සංගමයේ පොදු වැඩ ගොඩක පැටලිලා හිටියේ. මගේ තුවක්කු කතාවත් ඉදිරියට ගෙනියන්න තියනවා. මම අද අල් ජසීරා නිව්ස් බලද්දී දැක්කා, ඊජිප්තුවේ 'Copic Pope' නමැති ආගමික නායකයා අභාවප්රාප්තවූ බව. ඒ කවුද? එම නිකාය කතෝලික ආගමට සම්බන්ධද? කෙටි විස්තරයක් කරනවද.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35587212717320958712012-03-18T21:02:11.650+05:302012-03-18T21:02:11.650+05:30balen otuwnu paladapu ekak gana me ahuwamai :) e k...balen otuwnu paladapu ekak gana me ahuwamai :) e kthaawanam aththatama duk barai thamai...ethakota eka kadinal kenekta witharak puluwanda thani mathayata pope kenek path karanna?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-33582525379269732952012-03-18T18:33:57.498+05:302012-03-18T18:33:57.498+05:30අගය කිරීමට ස්තුතියි සහෝ.. ඕගොල්ලන්ගේ දිරිගැන්වීම් ...අගය කිරීමට ස්තුතියි සහෝ.. ඕගොල්ලන්ගේ දිරිගැන්වීම් නිසාම මේ ලිපි පෙළ ඉදිරියටත් යයි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-22795727673881803832012-03-18T18:32:53.779+05:302012-03-18T18:32:53.779+05:30පළවෙනි ලිපි දෙක බලපු අය නම් අඩුයි... ඒකයි ඒ වගේ ද...පළවෙනි ලිපි දෙක බලපු අය නම් අඩුයි... ඒකයි ඒ වගේ දෙයක් ලියවුනේ...

කමක් නෑ.. දැන් එක්කෙනෙක් බැලුවත් ලියලා තමයි පස්ස බලන්නෙ.. මේක 6න් ඉවර කරන්නයි ඉන්නෙ..

ඔව් සමහර කාලවල ජේසුස් වහන්සේගේ ඉගන්වීම් වලට සම්පූර්ණයෙන් පටහැනි දේවල් වෙලා තියෙනවා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6843469816067839092012-03-18T18:30:11.312+05:302012-03-18T18:30:11.312+05:30හලි..හලි... තේරුනේ දැන් තමයි...
තව ලිපි දෙකක් ලිය...හලි..හලි... තේරුනේ දැන් තමයි...

තව ලිපි දෙකක් ලියලා තියෙන්නෙ... ඒවානම් බෝරින් වෙන එකක් නෑ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-18276947096718892902012-03-18T18:28:22.051+05:302012-03-18T18:28:22.051+05:30ඔව්..සමහර අය කියනවා හෘදයාබාධයක් කියලා..නමුත් ඒක අභ...ඔව්..සමහර අය කියනවා හෘදයාබාධයක් කියලා..නමුත් ඒක අභිරහසක්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-7034586985080003522012-03-18T15:07:29.914+05:302012-03-18T15:07:29.914+05:30ඔව්, මම 1 වන ජුවාම් පාවුළු පාප්තුමන් ගැන හරීගෙන් අ...ඔව්, මම 1 වන ජුවාම් පාවුළු පාප්තුමන් ගැන හරීගෙන් අහන්නත් කියලා හිටියේ...

එතුමා පාප් ධූරයේ හිටියෙත් මාසයක් වගේ ඉතාම සුළු කාලයක් නේද? සිරුර හම්බවෙලා තියෙන්නේ නිදන කාමරයේ ඇඳේ ඉඳගෙන ඉන්නා ආකාරයට බවත් අතේ යම්කිසි ලියකියවිලි තිබුනු බවත් අහලා තියෙනවා...ශ්රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35987864270537313282012-03-18T13:20:58.460+05:302012-03-18T13:20:58.460+05:30ඒ ගැන කියන්න දෙයක් නෑ බං නිකං නම් ටික විතරයි තියෙන...ඒ ගැන කියන්න දෙයක් නෑ බං නිකං නම් ටික විතරයි තියෙන්නෙ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27269149359964186632012-03-18T12:59:36.398+05:302012-03-18T12:59:36.398+05:30අපිටත් ඉතින් ඔය එහෙන් මෙහෙන් ඇහුණු කනට වැටුණු විස්...අපිටත් ඉතින් ඔය එහෙන් මෙහෙන් ඇහුණු කනට වැටුණු විස්තර තියෙනවානේ ඒවා තමයි මේ සැකහැර දැනගන්න යන්නේ. පුලුවන්කමක් තියෙනවා නම් ඒ ගැනත් ටිකක් විස්තර කරන්න අයියේ.... ඊළඟ ලිපියට ඒකත් දාගන්නHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com