tag:blogger.com,1999:blog-4880075285275614382.post8384844245354130477..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටසහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-4880075285275614382.post-73427745521132090642019-04-27T14:18:04.402+05:302019-04-27T14:18:04.402+05:30Dan e geya kadala.mage yaluwek tama anthimata padi...Dan e geya kadala.mage yaluwek tama anthimata padinchi wela idiye.eyala buddagame.ape sabawata e geya wikunanna eyala kamathi unat,sabawen egana unandu une ne.antimata eyala e geyath ekkama idamen issaraha kotasak wikunuwaAnonymoushttps://www.blogger.com/profile/17360084226639105338noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-30991950546495560762013-01-22T11:38:27.824+05:302013-01-22T11:38:27.824+05:30@ විචාරක Wicharaka
//..ශ්වේජින් කියලා නිකායක් ගැන...@ විචාරක Wicharaka

//..ශ්වේජින් කියලා නිකායක් ගැන ඇහුවේ අදමයි. තව විස්තර ටිකක් කියන්න...//

ශ්‍රී ලංකා ශ්වේජින් නිකාය ආරම්භ කරන්නේ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාම විහාරය ආරම්භ කරපු බුරුම ජාතික යූ. විනයාලංකාර නාහිමිපාණන් වහන්සේ 1906 දී. උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වුණු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවෝත් ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ හිටිය මහානායක හාමුදුරුනමක්.

2006 වර්ෂයේදී තමා ශ්‍රී ලංකා ශ්වේජින් නිකාය වසර 100 ක් සම්පූර්ණ වෙලා තියෙන්නේ.

මමත් මේ නිකාය ගැන දැනගත්තේ රේරුකානේ හාමුදුරුවන්ගේ චරිතාපදානයෙන් දැනට මතක මේ විස්තර ටික තමා

//..ඔබ දන්නවා ඇති නිර්මල බුදු දහම ජාත්‍යන්තර කරලා භජන් කියන බුද්ධාගමක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව....///

සායි බාබා නේද මේ වැඩේ පටන් ගත්තේ ?

//..අර පූජ්‍ය බෙම්පෝ දන්නවද? ..//

දන්නේ නැහැනේ.. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-34491189928928881922013-01-22T11:23:38.966+05:302013-01-22T11:23:38.966+05:30සංවාදාත්මක/විවාදාත්මක යන දෙපක්ෂයටම අදාලව ලියවෙන මෙ...සංවාදාත්මක/විවාදාත්මක යන දෙපක්ෂයටම අදාලව ලියවෙන මෙවැනි ලිපි වලින් ඉතා විශාල ලෙස දැනුම වර්ධනය වෙනවා. නොදන්නා තොරතුරු එලියට එනවා. අපැහැදිලි තැන් පැහැදිලි වෙනවා. ඒ නිසා මෙවැනි ලිපි කාලීන වටිනාකමකින් යුක්තයි.

දැන් තමයි හීනලන්තයේ කරක් ගහන්න පණ ආවේ.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-53222008858357706772013-01-22T11:19:18.708+05:302013-01-22T11:19:18.708+05:30හසිත, ශ්වේජින් කියලා නිකායක් ගැන ඇහුවේ අදමයි. තව ව...හසිත, ශ්වේජින් කියලා නිකායක් ගැන ඇහුවේ අදමයි. තව විස්තර ටිකක් කියන්න. ඔබ දන්නවා ඇති නිර්මල බුදු දහම ජාත්‍යන්තර කරලා භජන් කියන බුද්ධාගමක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව. මේ තත්වයට හේතුව ඉතා විශාල ලෙස ලෝකය පුරාම නිර්මල බෞද්ධ දර්ශනය පිළිගැනීමට හා ව්‍යාප්තවීමට ලක්වීම. අර පූජ්‍ය බෙම්පෝ දන්නවද? එයාලා වගේ කොන්ත්‍රාත්කාරයෝ ළදරු පාසල්, විවිධ සමාජ සංවිධාන ආදිය හදාගෙන කාගෙන කාගෙන යන්ඩ පටන් අරන් තිබෙනබව නම් මම දන්නවා. තවමත් ඕනෙම අභියෝගයකට මුහුණ දියහැකි ධර්මධර විනයධර භික්ෂුන් වහන්සේලා සිටීම සැනසීමට කරුණක්.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-8411874818084260632013-01-20T16:33:53.925+05:302013-01-20T16:33:53.925+05:30@ළිහිණි--ඔන්න ආවා තැනට මම ගෝනවිල නෙමේ කිරාගාරේ,,,ක...@ළිහිණි--ඔන්න ආවා තැනට මම ගෝනවිල නෙමේ කිරාගාරේ,,,කිරාගාර ගෝනවිලට ගත්තා මීසම බෙදනකොට..ඇ.ලයනල් සර් ගේ තමා මල්පියලි ප්‍රකාශකයෝItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-64343846106412922872013-01-17T19:09:48.151+05:302013-01-17T19:09:48.151+05:30@ හරී
හුවමාරු වීමක් නැහැ අයියා. භික්ෂූන් වහන්සේලා...@ හරී

හුවමාරු වීමක් නැහැ අයියා. භික්ෂූන් වහන්සේලා බොහෝ වෙලාවට තමන් පැවිදි වුණු පන්සලේම තමයි වැඩ වාසය කරන්නේ. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-45085383801205749912013-01-17T18:51:56.214+05:302013-01-17T18:51:56.214+05:30රෙප්රමාදු කියන එක සමහරවිට හැදෙන්න ඇත්තෙ ලන්දේසි භ...රෙප්රමාදු කියන එක සමහරවිට හැදෙන්න ඇත්තෙ ලන්දේසි භාෂාවෙ ආභාෂයෙන් වෙන්න ඇති.. හැබැයි ඉංග්‍රීසි වචනය reformed. :) හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40727854073950068342013-01-17T18:50:23.141+05:302013-01-17T18:50:23.141+05:30ජුසේවාස් පියතුමාගේ කතාව එක කොටහින් ලියන්න හිටියෙ.....ජුසේවාස් පියතුමාගේ කතාව එක කොටහින් ලියන්න හිටියෙ.. ඒත් දිග වැඩීනෙ.. මංගල්ලෙ ජයද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-24754250058100193912013-01-17T18:49:16.511+05:302013-01-17T18:49:16.511+05:30:):)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72992741268530078402013-01-17T18:48:50.031+05:302013-01-17T18:48:50.031+05:30විස්තරවලට ස්තුතියි!
අපේ පල්ලිවල පියතුමන්ලා වගේ හු...විස්තරවලට ස්තුතියි!

අපේ පල්ලිවල පියතුමන්ලා වගේ හුවමාරු ක්‍රමයක් පන්සල් වල නෑනෙ නේද? හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81823504697696354322013-01-17T18:45:08.183+05:302013-01-17T18:45:08.183+05:30@ රූ,
ඒ මොකෝ..
@ පොඩ්ඩි,
මේ රූ අක්කා ගැන සාස්...@ රූ,

ඒ මොකෝ..

@ පොඩ්ඩි,

මේ රූ අක්කා ගැන සාස්තරයක් කියන්ටකො..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-48308953518621958412013-01-17T12:40:51.507+05:302013-01-17T12:40:51.507+05:30රෙපරමාදු කියන්නෙන් reformed කියලා මට හිතුනෙ නෑනෙ. ...රෙපරමාදු කියන්නෙන් reformed කියලා මට හිතුනෙ නෑනෙ. මම ඒත් බැලුවා reprimand කියන එකෙන්වත් හැදුනද කියලා. :D

henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-77464953949183019342013-01-17T10:53:00.776+05:302013-01-17T10:53:00.776+05:30මේ කාලේ ලිව්වොත් හොඳා. මොකද මේ මාසේ විසි ගනන් වල ප...මේ කාලේ ලිව්වොත් හොඳා. මොකද මේ මාසේ විසි ගනන් වල පල්ලියේ මංගල්ලේ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-14376682822439021152013-01-17T10:46:58.187+05:302013-01-17T10:46:58.187+05:30හරී හසිත දෙන්නම හිනාවෙන විදිහට පොඩ්ඩිගෙ නිගමනය ගැන...හරී හසිත දෙන්නම හිනාවෙන විදිහට පොඩ්ඩිගෙ නිගමනය ගැන මට සාධාරණ සැකයක් ඇති වෙනවා..:PRu_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12431035374896677032013-01-17T07:12:24.126+05:302013-01-17T07:12:24.126+05:30@ හරී
//..ගමේ පන්සල අයිති ගමේ හාමුදුරුවන්ට.. ඒකට ...@ හරී

//..ගමේ පන්සල අයිති ගමේ හාමුදුරුවන්ට.. ඒකට බලපෑමක් කරන්ඩ කාටවත් බෑ නේද? නිකායේ මහානායක හිමියන්ටවත් බෑද?...//

මේකට පිළිතුරක් දෙන එක හරිම සංකීර්ණයි අයියා. මොකද ගමේ පන්සලේ අයිතිය පැවරිලා තියෙන විදිහට තමා ඒක බලන්න ඕනේ. උදාහරණයක් කිව්වොත් අපේ ගමේ ගමේ පන්සලේ ඉඩම කලින් වැඩ සිටිය නායක හාමුදුරුවන්ට කරපු පුද්ගලික පූජාවක්. ඒ හාමුදුරුවන්ගේ නමට තමා ඔප්පුව තියෙන්නේ. ලොකු හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ පන්සලේ අයිතිය හාමුදුරුවන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා ඇතුළු ශිෂ්‍ය පරම්පරාවට ලැබෙන විදිහට නැවත ඔප්පුව සකස් කෙරුණා.

ඒ නිසා අපේ ගමේ පන්සල අයිති නායක හාමුදුරුවන්ටම තමා. නිකායේ මහානායක හාමුදුරුවන්ට වුණත් ඒ සම්බන්ධව වෙනස්කමක් කරන්න බලයක් නැහැ. මොකක් හරි විෂමාචාර ක්‍රියාවක් මත දැන් ඉන්න නායක හාමුදුරුවන්ට සසුනෙන් පහ කළොත් හාමුදුරුවන්ගේ ශිෂ්‍යයන්ගෙන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා සහ ඒ ශිෂ්‍ය පරම්පරාවට තමා පන්සල පවරන්න ඕනේ. මහානායක හාමුදුරුවන්ගේ කැමැත්තට කාටවත් පවරන්න බැහැ.

කිසියම් විදිහකට එහෙම පවරන්න ශිෂ්‍යයෙන් හිටියේ නැත්නම් විතරක් ඒ පන්සල නිකාය යටතට ගන්නවා. ඊට පස්සේ මහානායක හාමුදුරුවෝ පන්සලට නායක හාමුදුරු නමක් පත් කරනවා. ඒ නායක හාමුදුරුවන්ව මහානායක හාමුදුරුවන්ගේ කැමැත්ත පරිදි වෙනස් කරන්න පුලුවන්. ඒත් නැත්නම් ඒ නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍ය පරම්පරාවට භාර දෙන්නත් පුලුවන්

සාමාන්‍යයෙන් අමරපුර, රාමඤ්ඤ නිකායන්ගේ පන්සල්වල මේ වගේ තත්වයක් තමා දැකගන්න පුලුවන් වෙන්නේ. ඒ කියන්නේ හාමුදුරු කෙනෙක්ට කරපු පුද්ගලික පූජාවක් විදිහට හරි එහෙමත් නැත්නම් කිසියම් කුලයක හාමුදුරුවරුන්ට [පැවිදි කරද්දී කුලයත් සලකලා බලනවා කියලා අයියා දන්නවා ඇතිනේ] හරි නිකායට හරි පූජා කරනවා. නිකායට පූජා කළොත් හැරෙන්න මුල් තත්ව දෙකේදීම මහානායක හාමුදුරුවරුන්ට බලපෑම් කිරීමේ හැකියාව අඩුයි

ඒත් සියම් නිකායේ පන්සල් ඒ කියන්නේ රාජ මහා විහාරවල අයිතිය පැවරිලා තියෙන්නේ ඒවා වල් බිහිවෙලා තියෙද්දී ඒවා පිළිසකර කරපු එහෙමත් නැත්නම් හදන්න මුල් වුණු හාමුදුරුවරුන්ට. ඒක පිළිගැනීම. ඒක නිසා ඒ පන්සල්වල තමා ශිෂ්‍යානු ශිෂ්‍ය ක්‍රමයට අයිතිය ලබාදෙන්නේ.

සමහර විට සිවුරු ශිෂ්‍ය ක්‍රමය කියලා එකකුත් තියෙනවා. ඒකෙදී නායක හාමුදුරුවන්ගේ ඥාතියෙක්ව මහණ කරවලා ඒ හාමුදුරුවන්ට නායකකම දෙන අවස්ථාත් තියෙනවා. ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරා ක්‍රමයට බලපෑම් කරන්න මහානායක හාමුදුරුවරුන්ට බැහැ. හැබැයි කලින් වගේම විෂමාචාර ක්‍රියාවක් ඉන්න නායක හාමුදුරුවරු ඉවත් කරලා පන්සල භාරදෙන්න ශිෂ්‍යයෝ හිටියේ නැත්නම් වගේ ප්‍රශ්නෙකදී නම් බලය පැවරන්නේ නායක හාමුදුරුවන්ට.

//..භික්ෂූන් වහන්සේ කෙනෙක්ව සිවුරෙන් පහකරන්න බෑද?...//

හාමුදුරු නමක්ව සසුනෙන් බැහැර කරන්න ගිහියන්ට බැහැ. කොටින්ම සමහර විෂමාචාර ක්‍රියාවලදී ගිහියෝ හාමුදුරුවන්ගේ සිවුරු ඉවත් කරලා ගිහි ඇඳුම් ඇන්දුවත් භික්ෂු තත්වයෙන් මිදෙන්නේ නැහැ. හදිසි තත්වයකදී සිවුරු නැතුව දින 7 ක් වුණත් ඉන්න පුලුවන් කියලාත් විනය නීතියක් තියෙනවාලු [හැබැයි එහෙම ඉද්දී ගිහියෝ කරන ජාති කරන්න බැහැ :)]

සිවුරෙන් පහ වෙන්නේ එක්කෝ ඒ හාමුදුරුවෝම තීරණය කරලා උපැවිදි වෙන්න හිතුවොත්. එහෙමත් නැත්නම් කිසියම් විෂමාචාර චෝදනාවක් එල්ලවෙලා ඒක ඇත්ත කියලා සංඝ සභාවකින් තීරණය වුණාට පස්සේ මහා සංඝයා මධ්‍යයේ කරන සිවුරු හැරවීමකින්
Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-89241304139135129202013-01-16T23:40:20.954+05:302013-01-16T23:40:20.954+05:30මේ උත්තරේ හොඳටම සෑහේ :)මේ උත්තරේ හොඳටම සෑහේ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85460122249326735012013-01-16T23:34:30.395+05:302013-01-16T23:34:30.395+05:30කතෝලික නිකායන්ගේ පාලනය ගත්තොත් ඒවාත් ඒ ඒ නිකායන්ගේ...කතෝලික නිකායන්ගේ පාලනය ගත්තොත් ඒවාත් ඒ ඒ නිකායන්ගේ ප්‍රධානියා අතේ තමයි තියෙන්නෙ.. ඒත් පාප්තුමාගේ හෝ රදගුරුතුමන්ලාගේ බලය අභිභවා යන්න ඒ අයට බෑ..

මට පේන්නෙ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර නිකායන් බෙදීමත් කතෝලික පැවිදි අය අතර නිකායන් බෙදීමත් සමානයි වගේ.. වෙනස තියෙන්නෙ බෞද්ධ අයට මධ්‍යගත පාලනයක් නොවීම..

එතකොට හසිත මම අහලා තියෙන විදිහට ගමේ පන්සල අයිති ගමේ හාමුදුරුවන්ට.. ඒකට බලපෑමක් කරන්ඩ කාටවත් බෑ නේද? නිකායේ මහානායක හිමියන්ටවත් බෑද?
භික්ෂූන් වහන්සේ කෙනෙක්ව සිවුරෙන් පහකරන්න බෑද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-78607761333181339482013-01-16T23:28:59.306+05:302013-01-16T23:28:59.306+05:30@ ඩිලාන්,
බෝලවත්තේ කෙනෙක්වම හමුවීම සන්තෝසයි.. එහෙ...@ ඩිලාන්,

බෝලවත්තේ කෙනෙක්වම හමුවීම සන්තෝසයි.. එහෙනම් ඩිලාන්ලා මේ ගැන ගොඩක් දන්නවා ඇතිනෙ..

@ ♥ ♥ ළිහිණි ♥ ♥,
:D
කෑම ගැන හිතලම නෙමෙයි ඉතින් එහෙම කිව්වෙ.. ඔයා කෑම හදන්න දන්නවා කියලා කියනවානෙ.. ඒත් ඉතින් තාම ඔප්පු කරගන්න බැරිවුනානෙ.. ඒ ගැන හිතලා ඔයාට පොඩි අවස්ථාවක් දෙන්නයි බැලුවෙ.. මේ වගේ අවස්ථා ආයෙ එන්නෙ නෑ.. මඟහැරගන්න එපා...

@හසිත,
ඔන්න ගෙවල් දෙකයි.. වේල් දෙකක් ශේප්.. :)
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-48561760568008032482013-01-16T22:32:01.974+05:302013-01-16T22:32:01.974+05:30හරියා බඩජාරියෙක්ද කොහෙද..කෑමමයි මතක් වෙන්නෙ...හි හ...හරියා බඩජාරියෙක්ද කොහෙද..කෑමමයි මතක් වෙන්නෙ...හි හි හී♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35621267020334151102013-01-16T22:30:59.403+05:302013-01-16T22:30:59.403+05:30මීසම දෙකට බෙදූ කතාවෙන් තේරුනේ ඉතාලිඩිලාන් ඉන්නේ ගෝ...මීසම දෙකට බෙදූ කතාවෙන් තේරුනේ ඉතාලිඩිලාන් ඉන්නේ ගෝනාවිල වෙන්න ඕනෙ.. මම ඒ පල්ලියට ගිහින් තියෙනවා. ඉස්කෝලෙටත් ගිහින් තියෙනවා. පුංචි කාලේ.එතකොට ප්‍රින්සිපල් වෙලා උන්නේ ඇ.ලයනල් ගුරු පියා. මම හිතන විදියට කිරාගාර තවමත් බෝලවත්ත මීසම යටතේ තියෙනවා

ඔව්.තිබුන පරණ පල්ලිය වෙනුවට අලුත් පල්ලියක් ගොඩ නගලා තියෙනවා. පරණ පල්ලියේ ඉස්සරහා දකුණු පැත්තෙ තමා ස්මාරකය එක්කම එතුමාගේ සොහොනත් තිබුනේ. අලුත් පල්ලියේ වැඩ කටයුතු තාමත් සිදු වෙනවා. කාලෙකින් අලුත් පල්ලියටනම් යන්න ලැබුනේ නෑ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-53996295611713259642013-01-16T21:35:50.861+05:302013-01-16T21:35:50.861+05:30මචංලා ඉස්සර අපේ මීසම බෝලවත්ත,, බෝලවත්ත මීසම ලොකු න...මචංලා ඉස්සර අපේ මීසම බෝලවත්ත,, බෝලවත්ත මීසම ලොකු නිසා දැන් දෙකට බෙදුවා,,අද බෝලවත්ත පල්ලිය අලුතෙන් හදපු පල්ලියක් තියෙන්නේ ගොන්සාල්වෙස් පියතුමාගේ ස්මාරකය නම් තියනවා,, වටිනා ලියකියවිලි එහෙම තියන පල්ලියක්,, අදටත් සිංහලෙන් දෙමළෙන් භාශා 2න්ම පූජාව තියන පල්ලියක් ජුසේවාස් පියතුමා,ගොන්සාල්වෙස් පියතුමා මුල් කාලේ භාශාව විදිහට යෝදාගෙන තියෙන්නේ දෙමළ ඒක නිසා බොලවත්තේ තාමත් දෙමළ කතා කරන පිරිසක් ඉන්නවා..ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-87034165773315470942013-01-16T21:34:45.832+05:302013-01-16T21:34:45.832+05:30@ හරී
//..හසිත කියනා විදිහට මට තේරෙන්නෙ මේ නිකායන...@ හරී

//..හසිත කියනා විදිහට මට තේරෙන්නෙ මේ නිකායන් අතර තරඟයක් තියෙනවා වගේ..//

ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ නිකාය ගැනත් කතාවට ආපු නිසා සුළුවෙන් යමක් කියන්න ඕනේ කියලා හිතනවා.

ලංකාවේ වර්තමානයේ බෞද්ධ භික්ෂූන් නිකායන් තුනක් යටතේ ක්‍රියාත්මක වෙනවා. සියම් එහෙමත් නැත්නම් ශ්‍යාමෝපාලි [එයාලා මහාවිහාර වංශය කියලාත් කියාගන්නවා], අමරපුර සහ රාමඤ්ඤ කියලා. මේ හැරෙන්න ශ්වේජින් නමින් නිකායකුත් ක්‍රියාත්මක වෙනවා. මම දන්න තරමින් ඒකත් ස්වාධීන නිකායක් කලින් නිකාය තුනට අයිති නැති. ඒකටත් වෙනමම මහානායක හාමුදුරු නමක් ඉන්නවා. හැබැයි හුඟක් වෙලාවට අමරපුර නිකායත් එක්ක එකතු වෙලා තමා වැඩකරන්නේ.

මේ නිකාය තුනෙන් පරණම එක වෙන්නේ සියම් නිකාය. මහනුවර යුගයේදී නැතිවෙලා තිබුණු උපසම්පදාව සියමෙන් අරන් ඇවිල්ලා පිහිටුවීමත් එක්ක තමා මේ නිකාය පටන් ගන්නේ. ඒක නිසා වගේම කුල ධූරාවලියේ ඉහළ කුලය වෙන ගොවිගම අය විතරක් නේ නිකාය මහණ කරගන්න නිසාත්, ලංකාවේ රාජ මහා විහාරවලින් වැඩි ප්‍රමාණයක් වගේම වැඩිම දේපළ ප්‍රමාණයක් හිමි නිකායත් නිසා මේ නිකාය ලංකාවේ ප්රමුඛ නිකාය වෙලා තියෙනවා. ඒකෙත් මල්වතු, අස්ගිරි කියලා පාර්ශව දෙකක් තියෙනවා. ඒවාට වෙන වෙනම මහානායක හාමුදුරුවරු ඉන්නවා. ඒ හැරෙන්න විවිධ පළාත් මුල් කරගෙන සංඝ සභා හදාගෙන මහානායකවරු පත්වෙලා ඉන්නවා.

අමරපුර නිකාය පාර්ශව විශාල ගණනාවක් තියෙන නිකායක්. ඒක නිසා 1970 වෙදී වගේ අමරපුර මහා සංඝ සභාව පිහිටවලා එක ඒකකයකට එකතු කරගන්නවා. ඒක නිසා සභාපති හාමුදුරු නමක් වගේම මහානායක හාමුදුරු නමකුත් වගේම උත්තරීතර මහානායක හාමුදුරු නමකුත් ඉන්නවා. ඒ වගේමයි පාර්ශවවලටත් වෙන වෙනම මහානායක හිමිවරු ඉන්නවා.

රාමඤ්ඤ නිකායේ විතරක් එක මහානායක හාමුදුරු නමක් මුල් කරගෙන කටයුතු සිදුවෙනවා.

බොහෝ වෙලාවට අමරපුර හා රාමඤ්ඤ නිකා එකතු වෙලා කටයුතු කරන බව පේනවා. සියම් නිකාය සම්බන්ධ වීම හරිම අඩුයි. ඒ වගේමයි උපසම්පදා, පැවිදි කිරීම් වගේ කටයුතුත් නිකාය තුනේ වෙන වෙනම වෙන්නේ.

මේ හැරෙන්න සිවුරු පෙරවීමේ වෙනස්කමකුත් නිකායන්වල දැකගන්න පුලුවන්. දේශනා කරන ධර්මයේ වේවා පොත් පත්වල වේවා ශාස්තෲවරයාගේ හෝ වේවා කිසිම වෙනසක් නැහැ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-43666257700106150512013-01-16T21:23:19.896+05:302013-01-16T21:23:19.896+05:30සෑහෙන්න පස්සෙයි කළුතර එන්නෙ.. නුවර ගියාටත් පස්සෙ.....සෑහෙන්න පස්සෙයි කළුතර එන්නෙ.. නුවර ගියාටත් පස්සෙ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-68443934889058815652013-01-16T21:22:07.475+05:302013-01-16T21:22:07.475+05:30@Hasitha,
ලුණුවිල පීරලා හරි හොයාගමු.. :D@Hasitha,
ලුණුවිල පීරලා හරි හොයාගමු.. :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-60291301292752268312013-01-16T21:19:45.551+05:302013-01-16T21:19:45.551+05:30කිතුදහම පැමිණීම පිළිබඳ හසිතගෙ මතයට එකඟයි..
දැන් ...කිතුදහම පැමිණීම පිළිබඳ හසිතගෙ මතයට එකඟයි..

දැන් බලමු නිකාය ප්රශ්නය..
රාමඤ්ඤ නිකාය, සියම් නිකාය උදාහරණ විදිහට ගත්තෙ ථෙරවාදී බව ඇතුලෙ පැවදි අයගේ බෙදීමක් පවතින නිසා..
මට මෙහෙමත් හිතෙනවා.. රෝමානු කතෝලික , රෙප්රමාදු කියන්නෙ හරියට ථෙරවාද මහායාන වගේ.. ථෙරවාදය ඇතුළෙ තියෙන බෙදීම් නිකායන්.. හරියට කතෝලික පැවිදි අයගේ නිකායන් වගේ.. මම ඉතින් පිටතින් බලලායි කිව්වෙ.. හසිත කියනා විදිහට මට තේරෙන්නෙ මේ නිකායන් අතර තරඟයක් තියෙනවා වගේ..

කතෝලික නිකායක් ගත්තොත් ඒකට අයත් පැවිදි අය අනිත් පැවිදි අයගෙන් වෙන්වෙන්නෙ ඔවුන්ට තියෙන අරමුණ අනුව.. නැතිව විශ්වාසයන්ගේ හෝ චාරිත්‍ර වාරිත්‍ර වල වෙනසක් නෑ.. නමුත් අඳින පැවිදි ඇඳුම නම් එකිනෙකට වෙනස්..

උදාහරණයකට කිව්වොත් එක නිකායක අරමුණ තරුණයන් යහමඟට ගැනීම නම් ඒ නිකායෙ පැවිදි අය ක්‍රියාත්මක වෙන්නෙ ඒ වෙනුවෙන්.. තරුණයන් වෙනුවෙන් පාඨමාලා පැවැත්වීම.. නොමඟ ගිය අය පුනරුත්ථාපනය කිරීම වගේ දේවල්.. ඒ ඔක්කොම කෙරෙන්නෙ එකම විශ්වාසය ඇතුළෙ..
ඊළඟට තව නිකායක අරමුණ පාසල් අධ්‍යාපනය නම් ඒ නිකායෙ පැවිදි අය පාසල්වල උගන්වනවා.. ආගමික වත්පිළිවෙත් කිරීම අරමුණ කරගත්තු අය ඒවල යෙදෙනවා..

"එක නායකයෙක් [පාප්තුමා] යටතේ නේද ඉන්නේ ??" එකම සභාවක්...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com