tag:blogger.com,1999:blog-4880075285275614382.post8832070785338677921..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: මෙහෙමත් සහෝදරයෝ....... පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-4880075285275614382.post-33200246993622724702012-08-05T15:47:28.925+05:302012-08-05T15:47:28.925+05:30සයිබර් ලෝකෙට තිබ්බ බාධා ඉවරද?
නැගලා යන සිංදුවක් ...සයිබර් ලෝකෙට තිබ්බ බාධා ඉවරද?

නැගලා යන සිංදුවක් කියපන් කිව්වම ඒකාලෙ කියපු සිංදුව මතකද? :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-73615127851044778742012-08-05T15:45:36.089+05:302012-08-05T15:45:36.089+05:30අගය කිරීම් ඔක්කොටම ගොඩාක් ස්තුතියි.. ඇත්තටම මගේ ති...අගය කිරීම් ඔක්කොටම ගොඩාක් ස්තුතියි.. ඇත්තටම මගේ තියෙන එක ආසාවක් තමයි පොඩියට හරි පොතක් ලියන එක.. මම ඒ ගැන ලිපියකිනුත් කිව්වා..

http://dreamsofharee.blogspot.com/2011/04/blog-post_10.html

බලමුකො ටික ටික හැකියාව දියුණු කරගෙන ඒ තත්වෙට එන්න පුලුවන් වෙයිද කියලා.. හැබැයි තව හුඟාක් දුර බව නම් පේනවා..

කියවන එක තමයි මගේ සතුට..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-86560456385166015342012-08-05T15:41:15.527+05:302012-08-05T15:41:15.527+05:30මේක ඉවර කරලා දානකන් ඉහිලුමක් නෑ.. ඒත් ඉතින් එකපාර ...මේක ඉවර කරලා දානකන් ඉහිලුමක් නෑ.. ඒත් ඉතින් එකපාර දැම්මොත් හුඟක් අයට මිස් වෙන නිසා හිමීට දාන්න ඕනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-83315573079002359292012-08-05T15:23:05.066+05:302012-08-05T15:23:05.066+05:30කියෙව්වෙමි...දිගටම ලියහන්.. කතාව නැගලා යනවා...කියෙව්වෙමි...දිගටම ලියහන්.. කතාව නැගලා යනවා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-58816366059568767632012-08-05T14:01:05.893+05:302012-08-05T14:01:05.893+05:30අපූරු සහෝදර කම...
හරී මේ කතාව ලියන්නෙ සිනමා තිර ර...අපූරු සහෝදර කම...
හරී මේ කතාව ලියන්නෙ සිනමා තිර රචනයක් ලියන ආකාරයට. මේ තියෙන්නෙ හොඳ නිදසුන්

"මේ මොකුත් නොදන්න ජෝසප් තම සහෝදරයන්ට කෑමත් අරගෙන තාමත් තණබිම මැද්දෙන් හෙමීට එනවා."

"කඳුළුපිරි දෙනෙතින් ඔහු කානාන්දේශයට සමුදෙනවා. ඔටුවන්ගේ ගෙජ්ජි හඬ මැකී යනවා."

මෙහෙම භාෂාවෙන් රසවත් කරන්න පුළුවන් නම් ඔනෙම කෙනෙක් ඕනෙම ලිපියක් කිවයන්න නැඹුරු කරගන්න පුළුවන්.

ඒක භාෂාව සමග ගනුදෙනු කරන කෙනෙකුගේ විහිෂ්ඨ හැකියාවක්. හරි නිරන්තරයෙන් ලියන නිසා ඒ හැකියාව ඉබේම මතුවෙනවා.

අද කොටසත් සම්පූර්නයෙන් කියෙව්වා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-56637086855314649772012-08-05T13:12:07.321+05:302012-08-05T13:12:07.321+05:30හික්ස් මොකෝ මේ දවසට එක ගානේ යන්නේ හැබැයි මේ කතාව ම...හික්ස් මොකෝ මේ දවසට එක ගානේ යන්නේ හැබැයි මේ කතාව මේ විදිහට යන එක හොදයි,,ඉක්මනින් යන එකItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-33183950522353588772012-08-05T09:04:29.577+05:302012-08-05T09:04:29.577+05:30ස්තුතියි.. රූ අක්කා දිගටම කියෙව්වනෙ කතාව.. ඉස්සරහට...ස්තුතියි.. රූ අක්කා දිගටම කියෙව්වනෙ කතාව.. ඉස්සරහටත් කියවන්නකො...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-84992242536479992832012-08-05T09:03:42.969+05:302012-08-05T09:03:42.969+05:30මඟ හැරීම ගැන නම් වැරැද්ද මගේ.. මම එක දිගටම ලියාගෙන...මඟ හැරීම ගැන නම් වැරැද්ද මගේ.. මම එක දිගටම ලියාගෙන ලියාගෙන ගියානෙ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-2035481666905433252012-08-05T09:02:56.543+05:302012-08-05T09:02:56.543+05:30සාදරයෙන් පිළිගන්නවා.. මගේ බ්ලොගයට ආපු පළවෙනිපාර නේ...සාදරයෙන් පිළිගන්නවා.. මගේ බ්ලොගයට ආපු පළවෙනිපාර නේද?

හොඳයි හොඳයි පරණ කතාව මතක් වෙන්නත් එක්ක කියවගෙන යන්නකො..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-44982243735366096672012-08-05T09:01:37.436+05:302012-08-05T09:01:37.436+05:30ඉවසන්න දරුවා ඉවසන්න.. ටිකක් කල් යාවි.. මට බුරා අයි...ඉවසන්න දරුවා ඉවසන්න.. ටිකක් කල් යාවි.. මට බුරා අයියා කිව්වා වගේ මෝසෙස්ට මිසරයේ ඉඳලා කානාන්වලට එන්න අවුරුදු 40ක් ගියානම් ඕක මොකක්ද?

මූ??? ඔන්න ආයෙ ඌ මූ කියනවා.. හීන තේරීමෙන් තොරව මේ කතාවෙ ඉදිරියට යාමක් නෑනෙ බං.. ඒක නිසා අනිවාර්යෙන් කියනවා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85285309078760657152012-08-05T08:59:19.445+05:302012-08-05T08:59:19.445+05:30මමත් දැකලා තිබෙනවා.. ඇයි ඒ දෙමව්පියන්ට හිතන්න බැරි...මමත් දැකලා තිබෙනවා.. ඇයි ඒ දෙමව්පියන්ට හිතන්න බැරි මොනවා වුනත් ඒ තමුන්ගෙම ලෙයින් හැදිච්ච තමුන්ගෙම දරුවො කියලා.. තමන්ට කරපු නොසැළකීම දරුවන්ගෙ හිතේ පැලපදියම්වෙලා පස්සෙ කාලෙ දෙමව්පියන්ට නොසලකා හැරියම දෙමව්පියොම කියනවා අපිට දරුවො සළකන්නේ නෑ කියලා...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-96479373667356082012-08-05T08:15:01.708+05:302012-08-05T08:15:01.708+05:30දන්න කතාවක් වුනත් වෙනත් විදිහකින් අහන එකත් පොඩ්ඩක්...දන්න කතාවක් වුනත් වෙනත් විදිහකින් අහන එකත් පොඩ්ඩක් රසවත් නේද? ස්තුතියි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-66592859953595829282012-08-05T08:13:52.519+05:302012-08-05T08:13:52.519+05:30ඔලිම්පික් වලද? මිශ්රවෙච්ච අය ඉන්න පුලුවන් නේද? හැ...ඔලිම්පික් වලද? මිශ්රවෙච්ච අය ඉන්න පුලුවන් නේද? හැබැයි ජුදා අය වෙනත් ජාතීන් එක්ක මිශ්ර වෙන්නෙත් නෑ කියලයි කියන්නෙ. අනේ මන්දා?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-55974687795106942342012-08-05T08:12:36.954+05:302012-08-05T08:12:36.954+05:30"මිනිස්සුන්ගේ විශ්වාසයක් ගැන අහද්දි ටිකක් පරි..."මිනිස්සුන්ගේ විශ්වාසයක් ගැන අහද්දි ටිකක් පරිස්සම් වෙන්න එපායැ." ඒක ඇත්ත. අපි කරුණු දැනගන්න උනන්දු වුනාට ඒ ඒ ආගම්වල විශ්වාසයන් ප්රශ්න කරන්න යෑමෙන් සමහර අය තරහාවෙන්න පුලුවන්.

බයිබලයේ තියෙන හැටියට හා විශ්වාස කරන හැටියට දිනුක සියලුම දේ දෙවියන් වහන්සේගේ සැලසුම්. උන් වහන්සේ සියල්ල මෙහෙයවනවා කියලා තමයි විශ්වාස කරන්නෙ. ඉතින් ඒ ඒ අයට හීන පෙන්නුවෙත් දෙවියන් වහන්සේගේ මැදිහත්වීම මත තමයි.

නමුත් වර්තමාන කතෝලිකයො නම් හීන පිළිබඳ විශ්වාස කිරීමක් නෑ. ආගමික වශයෙන් නැතිවුනත් මිනිස්සු වශයෙන් යම් තැකීමක් තියෙනවා නේද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-28934229876744508532012-08-05T08:05:42.074+05:302012-08-05T08:05:42.074+05:30එහෙනම් දැන් ඇති නේද? ඉතුරු ට්ක දන්නනවනෙ.. :)එහෙනම් දැන් ඇති නේද? ඉතුරු ට්ක දන්නනවනෙ.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85481052733457344502012-08-05T08:05:07.162+05:302012-08-05T08:05:07.162+05:30මේකනෙ අසර් කතාව සතියකට සැරයක් දාන්නයි හිටියෙ.. ඒත්...මේකනෙ අසර් කතාව සතියකට සැරයක් දාන්නයි හිටියෙ.. ඒත් ඉතින් ආපු ගැම්මට දිගටම ලිව්වා.. ලිව්වට පස්සෙ ඒවා පබ්ලිස් නොකර ඉන්න බෑ අත කසනවා වගේ.. ඒකයි දවස ගානෙ පෝස්ට් දැම්මෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-64182116242487704902012-08-05T08:03:47.207+05:302012-08-05T08:03:47.207+05:30"තව චුට්ටක් දිගට ලිව්වනම් හොඳයි නේද හරී"..."තව චුට්ටක් දිගට ලිව්වනම් හොඳයි නේද හරී" අනේ අසරණ හරී. පව්නෙ ඒ ළමයා..

දිග මදී වගේද? මට නම් හිතුනෙ වැඩී කියලා.. ඊළඟ ලිපිය ටිකක් දික්කරන්නම්කො..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-29118282998180134722012-08-05T08:01:55.158+05:302012-08-05T08:01:55.158+05:30බලලා විස්තර කියන්න.. ඉදිරියේදී තවත් චිත්රපටවලට ලි...බලලා විස්තර කියන්න.. ඉදිරියේදී තවත් චිත්රපටවලට ලින්ක් දෙන්නම්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-73947477408745892732012-08-05T01:00:24.022+05:302012-08-05T01:00:24.022+05:30කියවපු හැටියෙ මටත් හිතුනෙ මෙහෙමත් සහෝදරයෝ කියලා තම...කියවපු හැටියෙ මටත් හිතුනෙ මෙහෙමත් සහෝදරයෝ කියලා තමා..
හරීගේ උත්සාහය ගොඩක් අගය කරනවා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-2203738117060301492012-08-04T22:56:56.722+05:302012-08-04T22:56:56.722+05:30සෑහෙන රසවත් ලිපි පෙළක් අවාසනාවට මුල් ටික මට මගෑරිල...සෑහෙන රසවත් ලිපි පෙළක් අවාසනාවට මුල් ටික මට මගෑරිලා ,අයෙත් මුල ඉදන් කියවන් එන්නම් ....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72611089933235950962012-08-04T21:22:08.534+05:302012-08-04T21:22:08.534+05:30ෂා..මම හොයා හොයා හිටිය කතා ටිකක්.9 වසරේ ඉන්නකොට බය...ෂා..මම හොයා හොයා හිටිය කතා ටිකක්.9 වසරේ ඉන්නකොට බයිබලයක් කියෙව්වා.ඒ වුනාට ඒක දැන් මතක නෑ.ඒක කියවන්නත් සෑහෙන කට්ටක් කෑවනේ.දකින දකින කෙනා ඒක ඒක ඒවා කියනවා මේ ළමය කියවන ඒවා,ඔවද දැන් කියවන්නේ යි තව අරකයි මෙකයි. :(
බොහෝම ස්තුතියි! :) :)Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-45494199475542591972012-08-04T19:15:38.682+05:302012-08-04T19:15:38.682+05:30මූ හීන තෝරපු හැටි ඊලඟ ලිපි වලින් ලියනවා නෙහ් ?මූ හීන තෝරපු හැටි ඊලඟ ලිපි වලින් ලියනවා නෙහ් ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-14985326532905885082012-08-04T19:14:49.044+05:302012-08-04T19:14:49.044+05:30This comment has been removed by the author.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-7487397689675575912012-08-04T19:14:19.927+05:302012-08-04T19:14:19.927+05:30ජෝෂප් කියන්නේ මරු පුත්රයෙක්... ඒ ගැන ඊලඟ ලිපි වලි...ජෝෂප් කියන්නේ මරු පුත්රයෙක්... ඒ ගැන ඊලඟ ලිපි වලින්ම බලාගමු !!
ඔය ජෝෂප්ව විකුණපු සිද්ධිය ඔය ජාතිය විනාශ වෙන්න ආරම්භය වෙනවා. මට නම් මේ ටික අහනකන් නින්ද යන එහෙකුත් නෑ...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-44351768897927335622012-08-04T18:49:14.635+05:302012-08-04T18:49:14.635+05:30දරුවන් දෙන්නෙක් ඉන්න පවුල්වල පවා සමහර දෙමවුපියන් ඒ...දරුවන් දෙන්නෙක් ඉන්න පවුල්වල පවා සමහර දෙමවුපියන් ඒ දරුවෝ දෙන්නට දෙවිදිහකට සලකන අවස්ථා මම දැක තිබෙනවා. සමහර ජ්යෝතිෂ කාරයෝ කියනවා මේ දරුවාගෙන් අම්මට හෝ තාත්තට හෝ දෙන්නටම හෝ අපලයි කියලා. අර දරුවට ඉන්පස්සේ දෙයියන්ගේම පිහිටයි. මම දන්නවා එක ළමයෙක්ව බොරු හේතු දක්වලා ළමා නිවාසෙකට ගිහින් දැම්මා ඒ දෙමවුපියන්ගේ තියන මිත්යා විශ්වාස සහ අමන කම නිසා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com