tag:blogger.com,1999:blog-4880075285275614382.post9018829294889076705..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ලෝක කුසලානය ඉන්දියාවට........හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4880075285275614382.post-4963936554155935452011-04-29T18:00:57.921+05:302011-04-29T18:00:57.921+05:30හ්ම්.....ඒක ඇත්ත.. කොහෙද දෝණියටත් මේ මැච් එකේම ගහන...හ්ම්.....ඒක ඇත්ත.. කොහෙද දෝණියටත් මේ මැච් එකේම ගහන්න ඕනෙ වුනානෙ....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-23711208449780251282011-04-23T13:13:51.983+05:302011-04-23T13:13:51.983+05:30අතේ තිබුන මැච් එක........අතේ තිබුන මැච් එක........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-46405312464377039952011-04-01T23:50:03.682+05:302011-04-01T23:50:03.682+05:30@ JHOTHISHALANKA :ඒක ඇත්ත දින්නොත් නම් එහෙම තමයි ව...@ JHOTHISHALANKA :ඒක ඇත්ත දින්නොත් නම් එහෙම තමයි වෙන්නේ...කිරිගහට ඇන්න වගේ කියන්න පුලුවන්...

පැරදුනොත් කාට කාට තොප්පිය සෙට් වෙයිද දන්නේ නෑ මේ පාර.....

ප්‍රතිචාරයට ස්තුතියි......හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-77040201853308584622011-04-01T23:46:52.659+05:302011-04-01T23:46:52.659+05:30@ රොබින් :හරි හරි සන්සුන් වෙලා සරම ඇඳගන්නකො සහෝ......@ රොබින් :හරි හරි සන්සුන් වෙලා සරම ඇඳගන්නකො සහෝ.......

අපි හෙට දිනයි...

කොමෙන්ටුවට තැන්කූ....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-45013000074994606522011-04-01T23:42:59.426+05:302011-04-01T23:42:59.426+05:30@මධුරංග :ඔයා කියන එක ඇත්ත දේශපාලනික හෝ වෙනත් බලපෑම...@මධුරංග :ඔයා කියන එක ඇත්ත දේශපාලනික හෝ වෙනත් බලපෑම් මත තීන්දු තීරණ දෙන එක නම් වැරදියි තමයි...

ප්‍රතිචාරයට ස්තුතියි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-50781182385669607422011-04-01T23:40:52.463+05:302011-04-01T23:40:52.463+05:30@රත්ගමයා: කාසියෙ වාසිය අපිට ලැබුනොත් නම් හොඳයි මම ...@රත්ගමයා: කාසියෙ වාසිය අපිට ලැබුනොත් නම් හොඳයි මම හිතන්නෙත්... අපි ප්‍රාර්ථනා කරමු සංගා නෝනා ඉල්ලුවොත් නෝනාත් පොල්ල ඉල්ලුවොත් පොල්ලත් එන්න කියලා...

මම හිතන්නෙ ඔය කාසියෙ වාසිය බලන්නේ නැතුව අත් දෙකේ ගල හෙව්වනම් හොඳයි කියලා... එතකොට සංගට පුලුවන්නේ අත් දෙක උඩ ඇහි පිහාටු දෙකක් තියලා පිඹලා ගල තියෙන අත හොයන්න...මං හිතන්නෙ දෝනි ඔය ට්‍රික්ස් දන්නේ නෑ...

ප්‍රතිචාරයට තුති..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-31451207772902874262011-04-01T23:34:11.452+05:302011-04-01T23:34:11.452+05:30@buwa:අපෝ ස්වර්ණවාහිනී නම් මතක් කරන්න එපා සහෝ....උ...@buwa:අපෝ ස්වර්ණවාහිනී නම් මතක් කරන්න එපා සහෝ....උන් ප්රවෘත්ති කියනවා නෙමෙයි ටෙලිනාට්‍යය පෙන්නනවා.....

ඔයා කියන දේට නම් මමත් එකඟ වෙනවා..ක්‍රීඩාවට දේශපාලන බලපෑම් තියෙනවා තමයි... ඒත් මේ සැරේ එහෙමයි කියලා මම නම් හිතන්නේ නෑ..කියන්න බෑ ඉතින් තිරේ පිටුපස මොනවා වෙනවද අපි දන්නේ නෑනෙ සහෝ.....

විවේචනයට ගරු කරන්න පුලුවන් විවේචනය සුදුසු කෙනෙක් කරනවානම්...ඒකයි මගේ අදහස...

ඔයාගේ ප්‍රතිචාර දැක්වීමට ස්තුතියි... අපි එහෙනම් ලංකාවට ජය පතමු නේද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59184020229094060802011-04-01T20:23:00.093+05:302011-04-01T20:23:00.093+05:30මාත් බැලුවෙ මේ ලංකාවෙ සිංහල බ්ලොග් ලියන ඉන්දියන් ක...මාත් බැලුවෙ මේ ලංකාවෙ සිංහල බ්ලොග් ලියන ඉන්දියන් කාරයා කවුද කියලා.අවුලක් නැහැ.ලංකාවේ ජය අපේ පැතුමයි.
ලංකාව, දින්නොත් ජනාධිපති,ක්‍රීඩා ඇමති,ආණ්ඩුව තමයි
පැරදුනොත් ..හි.හි සංගක්කාර තමයි ඉතින්jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40374611379186842922011-04-01T18:02:43.174+05:302011-04-01T18:02:43.174+05:30සරමත් අතින් අල්ලගෙන කෙලගෙන ආවේ හොම්බට දෙක් ඇනලා යන...සරමත් අතින් අල්ලගෙන කෙලගෙන ආවේ හොම්බට දෙක් ඇනලා යන්න. title එක දැකලා. දැන් ෂේප්.රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-88955022011855798292011-04-01T16:32:31.641+05:302011-04-01T16:32:31.641+05:30ඔව් තේරිම් කමිටුවේ ඉන්නේත් මිනිස්සුනේ. ඒ හින්දා වර...ඔව් තේරිම් කමිටුවේ ඉන්නේත් මිනිස්සුනේ. ඒ හින්දා වරදින එක සාධාරනයි. ඒ වගේම දේශපාලනික හෝ වෙනත් බලපෑම් මත තීන්දු තීරණ දෙන එක නම් වැරදියි.

කොහොම උනත් මොනවා කලත් අපේ පිළට අපි හදවතිනම් සුභ පතනවා !!!!!

ජයවේ ලක් මෑණි !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-73824676865615397232011-04-01T16:28:06.091+05:302011-04-01T16:28:06.091+05:30@Dilantha :ප්‍රතිචාරයට ස්තුතියි සහෝ.........@Dilantha :ප්‍රතිචාරයට ස්තුතියි සහෝ.........හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-30256746800196062712011-04-01T14:45:06.062+05:302011-04-01T14:45:06.062+05:30ඔන්න ඔය පොඩ් ආතල් එකක් ගන්න ඕන නම් දෙරන ටීවී බලන්න...ඔන්න ඔය පොඩ් ආතල් එකක් ගන්න ඕන නම් දෙරන ටීවී බලන්නකෝ...
කලාකරුවෝ ආතල් එකක් ගන්නවා,,,ඔන්න මතක ඇතුව ගෙදර ඉස්සරහා ජාතික කොඩිය දාන්න,,,ඒ වගේම කාසිය වාසිය දිනනකොට පොඩි ප්‍රාර්ථනාවකුත් කොරන්න ඕනා,.,රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-63197877422324366912011-04-01T14:04:17.271+05:302011-04-01T14:04:17.271+05:30උඹත් නිකන් ස්වර්නවාහිනිය වගේ ..අදහස් විකෘති මාතෘකා...උඹත් නිකන් ස්වර්නවාහිනිය වගේ ..අදහස් විකෘති මාතෘකාව දාන්නේ... හැබැයි මචන් මෙහෙම දෙයක් තියනව .ලංකාවෙ පෞද්ගලික රුචි අරුචි කම් මත කණ්ඩායමට කට්ටිය තේරුනා කියල හිතන්න පුලුවන් අවස්ථා තියනව . ඉතින් ඒව හරියි කියල පිලිගන්න පුලුවන්ද ???? අනික විවේචනය කියන්නෙ ඕනිම කෙනෙක්ගෙ අයිතියක් නේබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-58096377865146747662011-04-01T13:16:00.880+05:302011-04-01T13:16:00.880+05:30elakirielakiriDilanthahttp://www.lankanspace.blogspot.comnoreply@blogger.com