tag:blogger.com,1999:blog-4880075285275614382.post9055493602995941176..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්නෙ ප්‍රසිද්ධ ජීවිතය ගැනහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-4880075285275614382.post-10958637808006242152018-02-24T04:50:36.126+05:302018-02-24T04:50:36.126+05:30Baibalaye thiyana widiyata wayasa dolahen passe je...Baibalaye thiyana widiyata wayasa dolahen passe jeewithaya gena thiyenne dewiyangen saha minisunge prasadaya labamin wadunu seka kiyalai.. baibalaye ayema thenaka thiyanawa jesuge prasidda jeewithaya gena liyawunu kotasaka, un wahanse kala prathiharyan siyalla liyuwanm me lokaye thiyana siyalu poth uwath madi wanu atha kiyala. Ae kiyanne mehi liyawenne liyawiya yuthu wedagathma kotas pamanak bawai.. Anonymoushttps://www.blogger.com/profile/02567943854037369145noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20832594416167333662016-07-21T08:34:48.529+05:302016-07-21T08:34:48.529+05:30බලමු ඉස්සරහටබලමු ඉස්සරහටහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-14545426926832391732016-07-19T21:10:42.752+05:302016-07-19T21:10:42.752+05:30ජන්ම පාපය ගැනත් විස්තරයක් කරානම් ! ජන්ම පාපය ගැනත් විස්තරයක් කරානම් ! Anonymoushttps://www.blogger.com/profile/17870270654869477477noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27103240968924336712016-07-19T21:10:42.042+05:302016-07-19T21:10:42.042+05:30ජන්ම පාපය ගැනත් විස්තරයක් කරානම් ! ජන්ම පාපය ගැනත් විස්තරයක් කරානම් ! Anonymoushttps://www.blogger.com/profile/17870270654869477477noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-31403333567561227962016-07-19T21:10:40.513+05:302016-07-19T21:10:40.513+05:30ජන්ම පාපය ගැනත් විස්තරයක් කරානම් ! ජන්ම පාපය ගැනත් විස්තරයක් කරානම් ! Anonymoushttps://www.blogger.com/profile/17870270654869477477noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9189515365330796612013-08-20T08:26:21.495+05:302013-08-20T08:26:21.495+05:30මටත් මේ ටික ලියද්දි මතක් වුනේම ඒ කතාව.. බොහෝ ආගමික...මටත් මේ ටික ලියද්දි මතක් වුනේම ඒ කතාව.. බොහෝ ආගමික ශාස්තෲවරුන්ගේ කතා සමානයි වගේ පේන්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27391030944926703712013-08-20T08:25:16.308+05:302013-08-20T08:25:16.308+05:30නියමයි.. හැබැයි එතන කොටස් පහළොවක් විතර තියෙනවා..නියමයි.. හැබැයි එතන කොටස් පහළොවක් විතර තියෙනවා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-42300292147309156202013-08-15T14:12:06.562+05:302013-08-15T14:12:06.562+05:30බුදුන් වහන්සේ ගිහි ගෙයින් නික්මිලා ගිහින් නිරාහාරව...බුදුන් වහන්සේ ගිහි ගෙයින් නික්මිලා ගිහින් නිරාහාරව (භාවනා කරන්න පිටදුන් ගසෙන් වැටුනු කොල මල් පනක අනුභවයෙන් ජීවත් උනු ) භාවනා කරපු කතා, මාරයා තන්හා රතී රඟා මර දූවරු එවලා බුදුන්ගේ ශීලල බිඳින්න උත්සාහ කරපු කතා අර දවස් 40හේ කතා සමඟ සමපාත වෙන එක හරි අපූරුයි . .විවිධ ඉතිහාසයන් එකම ආකාරයකට ලියවිලා වගේ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-69724939142028126152013-08-15T14:08:31.160+05:302013-08-15T14:08:31.160+05:30නියමයි හරී . . . මේ ටිකත් හරිඅම් ආසාවෙන් කියෙව්වා ...නියමයි හරී . . . මේ ටිකත් හරිඅම් ආසාවෙන් කියෙව්වා . . . පොරොන්දු දේශයේ කොටස් ටිකත් මේක ටික කියවලා ඉවර වෙලා කියවන්න පටන් ගන්නවා . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-39507995696268950162013-01-29T21:01:28.172+05:302013-01-29T21:01:28.172+05:30රස කතාවක් තමයි කියන්නෙ.. මොකක් කියලද හිතුවෙ.. :)
...රස කතාවක් තමයි කියන්නෙ.. මොකක් කියලද හිතුවෙ.. :)

ඔය ප්‍රශ්නයට උත්තරේ මම මීට කලින් පෝස්ට් එකේ ලිව්වා.. තරහා නැතුව ඒක බලන්නකො.. ආයෙම මෙතන ලියන්න කම්මැලියි..

අනික ඉතින් ජේසුස් වහන්සේගේ ජීවිතයෙ ලියවිලා නැති අවුරුදු ගැන මම නම් තැවෙන්නෙ නෑ.. මොකද ධර්මය ඔක්කොම දේශනා කළේ ඉතිරි අවුරුදු තුනේදිනෙ.. කතෝලිකයෙකුට වැදගත් ධර්මය මිස ඉතිහාසය නොවේ... ඉතිහාසය කතාවක් විදිහට රස විඳින්න හොඳයි..

ඔබේ ඉහළ කමෙන්ටුව නම් මට අයින් කරන්න වෙනවා සහෝ.. මොකද මගේ බ්ලොගයේ වෙනත් කෙනෙකුට ගරහන්න ඉඩක් දෙන්න බෑනෙ.. ඔබතුමාගේ මතය විරුද්ධ මතයක් වුවත් වෙන කෙනෙකුට පහර එල්ල නොකළා නම් එය ඉවත් කරන්නේ නෑ.. මගේ බ්ලොගයේ ඉවත් කළ පළමු කමෙන්ටුව.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-52485703616874814932013-01-29T16:33:49.635+05:302013-01-29T16:33:49.635+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-77632604299980523442013-01-29T16:30:57.112+05:302013-01-29T16:30:57.112+05:30Mee rasakatha okkoma shook... menna mekata answer ...Mee rasakatha okkoma shook... menna mekata answer ekak denna... Jesus ge life eke age 12 to 30 wenakam koheda hitiye.. monada kere kiyana eka.. manussayek ge jeewithe swarnamaya awadiya gena wistara ne... oyalage boru baila nam thiyenawa... Haiyoo salliAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-64577428991823437892012-12-09T18:48:38.323+05:302012-12-09T18:48:38.323+05:30@ හරී
ලියනවා ලියනවා :)@ හරී

ලියනවා ලියනවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-1831109802067726972012-12-09T07:59:51.783+05:302012-12-09T07:59:51.783+05:30@ සරත් ලංකාප්‍රිය,
සමාවෙන්න සරත් අයියේ මට ඔයාගෙ ක...@ සරත් ලංකාප්‍රිය,

සමාවෙන්න සරත් අයියේ මට ඔයාගෙ කමෙන්ටුව මඟ ඇරිලා..

මටත් හසිතගේ අනිත් පැත්ත තේරුනේ නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-7657607364006179872012-12-09T07:58:38.889+05:302012-12-09T07:58:38.889+05:30@ දයා අයියා..
සමාවෙන්න දයා අයියේ මට ඔයාගෙ කමෙන්ටු...@ දයා අයියා..

සමාවෙන්න දයා අයියේ මට ඔයාගෙ කමෙන්ටුව මඟ ඇරිලා..

කමෙන්ටුවට ස්තුතියි.. ශු. ත්‍රිත්වය ගැන ලිපියක් ලියන්නයි ඉන්නෙ..

@ Hasitha,

කෝ ඒ ලිපිය? :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-84766864670475837692012-12-05T19:01:15.880+05:302012-12-05T19:01:15.880+05:30@ Sandamal,
ක්සැන්ඩර් අයියා කැමතියි දිග පෝස්ට් කි...@ Sandamal,

ක්සැන්ඩර් අයියා කැමතියි දිග පෝස්ට් කියවන්ඩ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6702546965647727782012-12-05T18:58:05.709+05:302012-12-05T18:58:05.709+05:30එන්න එන්න..
ලියන්නයි යන්නෙ..එන්න එන්න..

ලියන්නයි යන්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40366152959019127462012-12-05T18:57:31.467+05:302012-12-05T18:57:31.467+05:30දන්න දෙයක් නම් උත්තර දෙන්නම්.. නොදන්න දෙයක් නම් හො...දන්න දෙයක් නම් උත්තර දෙන්නම්.. නොදන්න දෙයක් නම් හොයලා කියන්නම්... එහෙනම් යමු... :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-74440420446167973652012-12-05T18:56:45.656+05:302012-12-05T18:56:45.656+05:30ස්තුතියි සමනළී......ස්තුතියි සමනළී......හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90666385789065283782012-12-05T18:53:54.305+05:302012-12-05T18:53:54.305+05:30"ශු.ත්‍රිත්වය නම් ටිකක් පැටලිලි සහගතයි නේද?&q..."ශු.ත්‍රිත්වය නම් ටිකක් පැටලිලි සහගතයි නේද?" ශු. ත්‍රිත්වය ගැන ලිපියක් ලියන්නම්කො රනුල්.. එතකොට ටිකක් හරි තේරේවි..

කියවන්න එනවටත් ස්තුතියි.. ඔරලෝසු කතාව තව ටිකකින් ලියනවා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-77431715565204269972012-12-05T14:00:15.608+05:302012-12-05T14:00:15.608+05:30ඊළඟ කොටසත් කියවන්න ආයෙත් එනවා...
ඒක නෙවි හරී..පෝස්...ඊළඟ කොටසත් කියවන්න ආයෙත් එනවා...
ඒක නෙවි හරී..පෝස්ටුවේ ප්‍රධාන කාරණය කැලේ යන නිසා විස්තර නොකරපු අදහස් තවත් විස්තර කලා පෝස්ටුවක් ලිව්වොත් නරකද?Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-47096814936905340182012-12-04T17:51:04.199+05:302012-12-04T17:51:04.199+05:30මම නම් බයිබලය කියවලා නෑ.කිතු දහම ගැන ඉගෙන ගෙනත් නෑ...මම නම් බයිබලය කියවලා නෑ.කිතු දහම ගැන ඉගෙන ගෙනත් නෑ.ඒත් මං ඔබේ ලිපි කියවන්න පටන් ගත්ත නිසා දැන් හොයනවා.නියමයි ඈ.යම් යම් තැන් වලදි මට ඇති වන ප්‍රශ්න වලට උත්තර දෙන්න.ස්තූතියි ! යමු දිගටමධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-51922676597961880672012-12-02T08:06:32.919+05:302012-12-02T08:06:32.919+05:30මම හිතන්නෙ කෙටියි කිව්වෙ , ගොඩාක් කරුනු කෙටියෙන් ක...මම හිතන්නෙ කෙටියි කිව්වෙ , ගොඩාක් කරුනු කෙටියෙන් කියල තියෙන නිසා වෙන්න ඇති,Sandamalhttps://www.blogger.com/profile/17619544023638865423noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-86619281172479177642012-11-30T20:27:40.615+05:302012-11-30T20:27:40.615+05:30නොදන්නා කරුණු ගොඩක් ඉගෙන ගත්තා... වැදගත් පොස්ට් එක...නොදන්නා කරුණු ගොඩක් ඉගෙන ගත්තා... වැදගත් පොස්ට් එකක් හරී....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12331299163164392362012-11-27T20:28:34.034+05:302012-11-27T20:28:34.034+05:30@ සරත් ලංකාප්‍රිය
//....හසිත ඒකෙ අනිත් පැත්ත වගේ....@ සරත් ලංකාප්‍රිය

//....හසිත ඒකෙ අනිත් පැත්ත වගේ.. // අයියා කියන්න හදපු දේ තේරුණේ නැහැනේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com