tag:blogger.com,1999:blog-4880075285275614382.post1005664291434560633..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: සරල රොබොට්ටෙක් හදමු....... 4 කොටසහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4880075285275614382.post-16374839103122998662012-10-06T20:23:48.559+05:302012-10-06T20:23:48.559+05:30හදලාම බලන්න..හදලාම බලන්න..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40145031557716214632012-10-06T20:23:30.253+05:302012-10-06T20:23:30.253+05:30හොඳයි..හොඳයි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79046966608090085102012-10-06T14:58:11.587+05:302012-10-06T14:58:11.587+05:30මරු මරු... වෘත්තිමය විදිහටම රොබෝවගේ වැඩ නිම කරලා ත...මරු මරු... වෘත්තිමය විදිහටම රොබෝවගේ වැඩ නිම කරලා තියෙනවා... ජය වේවා එහෙනම් ඈ... SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-71067121483155768462012-07-07T23:43:47.610+05:302012-07-07T23:43:47.610+05:30හදන්න ඕනේ. මදලම කියන්නම් :)හදන්න ඕනේ. මදලම කියන්නම් :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85257019535163626902012-06-28T09:00:07.183+05:302012-06-28T09:00:07.183+05:30බොහොම පින්..
වැඩි වැඩියෙන් ලැබේවා!බොහොම පින්..

වැඩි වැඩියෙන් ලැබේවා!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-57676120525840715772012-06-23T12:13:58.412+05:302012-06-23T12:13:58.412+05:30සිරා මචං.. මම බුකියේ ෂෙයාර් කලා උබේ බ්ලොග් එකේ ලින...සිරා මචං.. මම බුකියේ ෂෙයාර් කලා උබේ බ්ලොග් එකේ ලින්ක් එක දාලා..

ජයෙන් ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-25300977281598506432012-04-15T14:18:57.792+05:302012-04-15T14:18:57.792+05:30හදලා කරලා පිංතූරයක් එවන්නකො මටත්...හදලා කරලා පිංතූරයක් එවන්නකො මටත්...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59461242738477171862012-04-15T12:06:41.282+05:302012-04-15T12:06:41.282+05:30නියමයි මරැ වැඩක්.කරන්න කාලය ෙහායාගන්න ඒක තමයි අමාර...නියමයි මරැ වැඩක්.කරන්න කාලය ෙහායාගන්න ඒක තමයි අමාරැ.උත්සහ කරන්නමර්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-74955677717282189702011-11-07T11:32:58.343+05:302011-11-07T11:32:58.343+05:30@Ano :දෙනවා දෙනවා... තාම පරීක්සන මට්ටමේ...@Ano :දෙනවා දෙනවා... තාම පරීක්සන මට්ටමේ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-44779197139935176402011-11-05T09:24:09.999+05:302011-11-05T09:24:09.999+05:30දෙවනි රොබා දෙනවා නේද..........දෙවනි රොබා දෙනවා නේද..........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27172485681178021522011-05-23T12:27:24.400+05:302011-05-23T12:27:24.400+05:30@ මධුරංග :එලම කිරි....ප්‍රතිචාරයට ස්තුතියි... රොබා...@ මධුරංග :එලම කිරි....ප්‍රතිචාරයට ස්තුතියි... රොබා හදන්න බැලුවනම්....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-70009372988917890402011-05-23T12:26:04.800+05:302011-05-23T12:26:04.800+05:30@ සසීන්ද්‍ර :හරිම සංතෝසයි මට... හොඳයි හොඳයි දැන්මම...@ සසීන්ද්‍ර :හරිම සංතෝසයි මට... හොඳයි හොඳයි දැන්මම වැඩේ පටන් ගත්තනම්......ප්‍රභාත් චාමික මට එවපු video එකක් තියෙනවා ඒක ඊලඟ * එකට දාන්නම්කො...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12877066930225083132011-05-23T12:22:49.514+05:302011-05-23T12:22:49.514+05:30@ DULA :සිංහල බ්ලොග් අවකාශයේ නම් ඔය වගේ ඒවා ගොඩක් ...@ DULA :සිංහල බ්ලොග් අවකාශයේ නම් ඔය වගේ ඒවා ගොඩක් අඩුයි මල්ලී...මම ටිකක් හොයලා ඔයාට කියන්නම්..... ස්තුතියි ප්‍රතිචාරයට...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-48029109049321165432011-05-23T12:18:55.834+05:302011-05-23T12:18:55.834+05:30@ ප්‍රභාත් චාමික :ඒක ඇත්ත සහෝ... ස්විච් දෙකම tik ව...@ ප්‍රභාත් චාමික :ඒක ඇත්ත සහෝ... ස්විච් දෙකම tik වෙනවා කියන්නෙ මෝටර් දෙකම කැරකෙන පැත්ත මාරු වෙනවා කියන එකයි... එතකොට රොබා කෙලින්ම පිටිපස්සට යාවි....

මට බොහොම සංතෝසයි සහෝදරයා ඔයා රොබෝ හදපු එක ගැන...

මට e-mail එක ලැබුනා...මම ඒ ගැන post එකක් දාන්නම්....

ඊළඟ රොබෝ ළඟදීම දෙනවා....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-31025475803166972252011-05-23T12:10:10.628+05:302011-05-23T12:10:10.628+05:30@ prasanna86k : හරි මම කරන්නම්.. e-mail කරන්නත් ඇහ...@ prasanna86k : හරි මම කරන්නම්.. e-mail කරන්නත් ඇහැක් වෙයි ...

ප්‍රතිචාර දැක්වීම ගැන සතුටුයි සහෝදරයා....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-54493113736120378752011-05-22T19:01:17.227+05:302011-05-22T19:01:17.227+05:30එලකිරි මමත් හදලා දාන්නම්. බොහොම ස්තූතියි සහෝ මේ පෝ...එලකිරි මමත් හදලා දාන්නම්. බොහොම ස්තූතියි සහෝ මේ පෝස්ට් සෙට් එකටම !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3054902837162899412011-05-22T15:04:09.705+05:302011-05-22T15:04:09.705+05:30හා....ඩේ!
හදලත් ඉවරයි!
එහෙනම් වැඩේ පටාංගන්න ඕනෙ!
ම...හා....ඩේ!
හදලත් ඉවරයි!
එහෙනම් වැඩේ පටාංගන්න ඕනෙ!
මම බලාගෙන හිටියෙ ඔක්කොම ලිපි ටික දාල ඉවර උනායින් පස්සෙ හදන්න ගන්න, එහෙනම් දැං බඩු ටික හොයාගෙන වැඩේට බහින්න ඕනෙ :D (අපරාදෙ මේකෙ වීඩියෝ එක්කුත් දාන්නනෙ තිබුනෙ අයිය!)සසීන්ද්‍රhttp://saseendrasw.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-41428637277275315832011-05-21T19:56:34.902+05:302011-05-21T19:56:34.902+05:30ඔන්න මම රොබොට්ටා හදල ඉවරයි :) :) තව වැඩි දියුණු...ඔන්න මම රොබොට්ටා හදල ඉවරයි :) :) තව වැඩි දියුණු කිරීම් කරන්න තියෙනව. ඒව virtion 2.0 එකේදි ආයෙත් නිවාඩු වෙලාවක් ලැබුනම කරන්නම්. ඔන්න මම photo ටිකක් e-mail කරා ඒ උනත් මම ගාව camera වක් වත් camera phone එකක්වත් නැති නිසා lap එකේ web cam එකෙන් තමයි photo ගත්තේ. quality යනම් ටිකක් බාලයි. එහෙනම් සහෝ තව මේවගෙ රොබොට්ටෙක් එනකම් බලන් ඉන්නවා.ආ කියන්න අමතක උනානෙ, බවුත් එක හැර අනිත් සේරම අරගෙනත් ගියේ රුපියල් 250 ක් විතරයි :)ප්‍රභාත් චාමිකhttps://www.blogger.com/profile/05273114688777157906noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-24456617016661223412011-05-21T16:35:40.366+05:302011-05-21T16:35:40.366+05:30මචන් නියම post එක.....තව ඔයවගේ රොබට් ලා හදන හැටි ත...මචන් නියම post එක.....තව ඔයවගේ රොබට් ලා හදන හැටි තියන වෙබ් සයිට් දන්නවනම් මට ලින්ක් එක එවපන්කෝ බන්....මම reload දාගෙන internet එන නිසා ඔයාගේ comment එක බලන්න බැරිවෙයි.....මෙන්න number එක 0771496499.....ස්තුති...... :DDULAhttps://www.blogger.com/profile/10684786051656139274noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-49428164906429595402011-05-21T12:51:18.953+05:302011-05-21T12:51:18.953+05:30හරී සහෝ මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. බැරිවෙලාවත් මෙ...හරී සහෝ මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. බැරිවෙලාවත් මෙ රොබොට්ටා කෙලින්ම ගිහින් කොහේ හරි හැපුනොත් ස්විච් 2න ඕෆ් වෙනවනේ... :|ප්‍රභාත් චාමිකhttps://www.blogger.com/profile/05273114688777157906noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-38004367319143316532011-05-21T09:16:20.553+05:302011-05-21T09:16:20.553+05:30මචෝ... තරහ නැතුව මේ රොබාගේ පෝස්ට් ටික PDF කරලා දාහ...මචෝ... තරහ නැතුව මේ රොබාගේ පෝස්ට් ටික PDF කරලා දාහංකෝ බං...

prasanna86knew@gmail.com කියන එකට ඈහැක් නම් මේල් කරපං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72446714942569201312011-05-21T08:25:23.127+05:302011-05-21T08:25:23.127+05:30@ TechConsultLK :බොහොම ස්තුතියි සුභපැතීමට....
මම ...@ TechConsultLK :බොහොම ස්තුතියි සුභපැතීමට....
මම බොහොම සන්තෝසෙන් ඒක බාරගන්නවා...

ඊලඟට එකක් දානවද කියලා තීරණය වෙන්නේ කට්ටිය මේකෙන් ප්‍රයෝජනයක් ගත්තාද කියන එක මත තමයි....

කවුරුත් වැඩක් ගන්නේ නැත්නම් දාලා වැඩක් නෑනෙ සහෝ.....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-5122598759538916422011-05-20T22:51:14.803+05:302011-05-20T22:51:14.803+05:30accept my congratulations on the completion of the...accept my congratulations on the completion of the article series. ළඟදීම තවත් gadjematics ලිපි පෙළක් බලාපොරොත්තු වෙමි. !!Anonymoushttps://www.blogger.com/profile/14942386750349012564noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-24637692011049872272011-05-20T22:05:48.664+05:302011-05-20T22:05:48.664+05:30@ කල්හාර දිසානායක :අහන්නත් සංතෝසයි....
හදපු එකාගෙ...@ කල්හාර දිසානායක :අහන්නත් සංතෝසයි....
හදපු එකාගෙ පොටෝ එකක් එවන්න ඕනෙ මතක් කරලා...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72978694504129687662011-05-20T21:52:57.097+05:302011-05-20T21:52:57.097+05:30මේක මම හදල දෙනවා මගේ පොඩි එකාට ..........මේක මම හදල දෙනවා මගේ පොඩි එකාට ..........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.com