tag:blogger.com,1999:blog-4880075285275614382.post1159855270159104819..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ශු. බයිබලයහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-4880075285275614382.post-37386122675664187712020-10-09T16:28:57.877+05:302020-10-09T16:28:57.877+05:30බයිබලයේ පොත් ග්‍රීක් හා හෙබේරව් භාෂාවෙන් හඳුන...බයිබලයේ පොත් ග්‍රීක් හා හෙබේරව් භාෂාවෙන් හඳුන්වන විදිහ දන්න අයෙක් සිටී නම් උපකාර කරන්න.IshiPerera Star Clickhttps://www.blogger.com/profile/11638403484414099339noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-75020820240263375562014-05-12T22:23:24.146+05:302014-05-12T22:23:24.146+05:30parakrama dammika,
UCSC එකේ යුනිකෝඩ් කන්වර්ටර් එක ...parakrama dammika,
UCSC එකේ යුනිකෝඩ් කන්වර්ටර් එක සරලයි. උත්සාහ කරලා බලන්න. විශ්වයේ ආරම්භය නම් කතාවක් හැටියටයි බොහෝ දෙනා කියන්නෙ. විද්‍යාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියන්න බෑ. සමහර කාරණා විද්‍යාවෙන් ඔප්පු කරලත් තියෙනවා. අනිත් කාරණාව තමයි ලියවිල්ල අයිත් කාලයට අනුව භාවිතා වෙච්ච වචන හා ඒවායේ තේරුම්වෙනස් වෙන්නත් පුළුවන්. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-89357064011661567752014-04-23T22:41:06.597+05:302014-04-23T22:41:06.597+05:30sinhala type karanna tikak amarui bro.
bible eke ...sinhala type karanna tikak amarui bro.

bible eke tiyena ewa danata sceince wala hoyagena tiyena ewath ekka baluwama godak viruddai neda ex- lokaye arambaya,viswaye arambaya wage boho dewal.Anonymoushttps://www.blogger.com/profile/15052878081246724275noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-30654912807119135332014-04-23T22:40:28.048+05:302014-04-23T22:40:28.048+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/15052878081246724275noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-24962267348970594882014-04-06T18:52:34.682+05:302014-04-06T18:52:34.682+05:30තොරතුරට ස්තුතියි.. තොරතුරට ස්තුතියි.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-58350256161429360172014-03-28T12:19:32.311+05:302014-03-28T12:19:32.311+05:30hello
The Ceylon Bible Society
293 Galle Road,
Co...hello

The Ceylon Bible Society
293 Galle Road,
Colombo 03.

With to Welcome!!!ruchiragohttps://www.blogger.com/profile/06260308315963035158noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-24031597935668992912014-03-28T11:54:44.243+05:302014-03-28T11:54:44.243+05:30This comment has been removed by the author.ruchiragohttps://www.blogger.com/profile/06260308315963035158noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90636486443276513402013-12-23T22:01:36.126+05:302013-12-23T22:01:36.126+05:30බයිබල් පරිවර්තනයේදී මුහුණදෙන ලොකුම ගැටළුව මට හිතෙන...බයිබල් පරිවර්තනයේදී මුහුණදෙන ලොකුම ගැටළුව මට හිතෙන හැටියට නම් අර්ථයත් රැකගෙන වාක්‍යය ගණනත් එසේම ආරක්ෂා කර ගැනීමයි. පැහැදිලිව කිව්වොත් එක් භාෂාවකින් උත්පත්ති 2:18 ලියවුනු වාක්‍යයම තවත් භාෂාවකින් උත්පත්ති 2:18 ම ලියවෙන්න ඕනනෙ. ඒ අතර සම්පූර්ණ අදහසම කියවෙන්නත් ඕනෙ. නමුත් වෙනත් ආගමික ග්රන්ථ එක්ක බලපුවාම (උදා: පන්සිය පනස් ජාතක පොත) බයිබලයේ නව සංස්කරණ පැමිණෙන නිසා භාවිතයෙන් බැහැරවෙන වචන බයිබලයෙන්ද ඉවත් වෙනවා. එය තරමක අස්වැසිල්ලක්.

"ඒ උනත් ඉංගිරිසියෙන් , සිංහලට පරිවර්තනයේදී නියම අදහස එලියට එන විදිහට පරිවර්තනය වෙලා නැති බවයි මගේ අදහස. " එකඟයි. මම හිතන්නෙ සිංහල වචන කිහිපයකින් කිවයුතු දෙයක් කිවහැකි තනි ඉංග්‍රීසි අචන ඇති නිසා වගේම සමහර වචන වල තේරුම හරියටම පැහැදිලි වෙන සිංහල වචන නැති නිසා මෙලෙස වන්නට ඇති බවයි.

එළිදරව්ව ලියා ඇත්තේ රහස් භාෂාවකින් යන කියමන සැබෑ නම් කෙතරම් සරලව ඉදිරිපත් කරත් තේරුම්ගත හැකිවෙතැයි සිතන්නට අමාරුයි.

ස්තුතියි!
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-25551995551549767772013-11-14T03:14:15.553+05:302013-11-14T03:14:15.553+05:30ඉතාම වැදගත් කරුණු රාශියක් මේ ලිපිය සහ ප්‍රතිචාර කි...ඉතාම වැදගත් කරුණු රාශියක් මේ ලිපිය සහ ප්‍රතිචාර කියවීමෙන් ලබාගත්තා. බොහොම ස්තුතියි. මා ළඟ ඇති සිංහල බයිබලයේ ඇති පරිවර්තන වැකී වල ඇති නීරස කම නිසා , කියවීම එපාවෙනවා. ඒ උනත් අමාරුවෙන් හෝ සිංහලෙන්ම කියවීමෙන්, ඉංග්‍රීසි බයිබලය කියවීමට වඩා ඇඟට වදින හින්දාම කියවනවා. ඒ උනත් ඉංගිරිසියෙන් , සිංහලට පරිවර්තනයේදී නියම අදහස එලියට එන විදිහට පරිවර්තනය වෙලා නැති බවයි මගේ අදහස.
පුළුවන්කමක් තියෙනවානම්, එළිදරව්ව පොත සරල සිංහලෙන් පරිවර්තනය කරන්න.Anonymoushttps://www.blogger.com/profile/09327798985673774652noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-37043376919426621582013-08-09T19:39:26.880+05:302013-08-09T19:39:26.880+05:30පිළිතුරු ප්‍රමාද උනාට සමාවෙන්න..
බයිබලයෙදි ලෝක ආර...පිළිතුරු ප්‍රමාද උනාට සමාවෙන්න..

බයිබලයෙදි ලෝක ආරම්භයේ ඉඳලම සිද්ධවෙච්ච දේවල් කතාවෙනවානෙ.. ඒත් මිනිසා භාෂාව, අක්ෂර, වගේම ලිවීමේ මාධ්‍යය සොයාගන්නේත් සෑහෙන්න පහුවෙලා.. ඉතින් ඒ වෙනකොට මිනිසාගේ ඉතිහාසය ගැන කතා කාලයත් එක්ක ගිලිහිලා ගිහින් ඒ ගැන දන්න අය ඉන්න නැතුව ඇති.. ඒත් බයිබලයේ ඒ කතා ලියවිලා තියෙන්නෙ ලියපු කතුවරුන්ට දෙවියන් වහන්සේ ඒ දේවල් පෙන්නුව නිසා කියලා විශ්වාස කෙරෙනවා.. ඒකයි දේව අනුභාවයෙන් ලියවුනා කියලා කියන්නෙ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3831357534758928322013-07-28T02:14:39.989+05:302013-07-28T02:14:39.989+05:30මට දැනගන්න ඕනේ මේකයි සහෝදරයා............... ශුද්ධ ...මට දැනගන්න ඕනේ මේකයි සහෝදරයා............... ශුද්ධ බයිබලය දේව ආනුභාවයෙන් ලියවුනා කියල කියන්නෙ ඇයි ??? Anonymoushttps://www.blogger.com/profile/01291763019042238079noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12722451658403501242013-06-06T01:45:47.920+05:302013-06-06T01:45:47.920+05:30අපි ඉතින් අලුත් පරපුරේ උදවිය නිසා ඒ භාෂාව හුරු නෑ....අපි ඉතින් අලුත් පරපුරේ උදවිය නිසා ඒ භාෂාව හුරු නෑ.. අර 'ං' වෙනුවට ඩ යන්න වගේ තියෙනකොට, බැඳි අකුරු තියෙනකොට වගේම භාෂා විලාශයෙත් අමුත්තක් දැනෙන්නෙ.. හැබැයි පරණ බයිබලයක් හුරු කෙනෙකුට අලුත් භාෂාව සීනි බෝල භාෂාවක් විදිහට පේන්නත් පුළුවන්.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-4964390695493527722013-06-06T01:43:11.837+05:302013-06-06T01:43:11.837+05:30ස්තුතියි සොනාලි..ස්තුතියි සොනාලි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-71661266009744911272013-05-23T18:42:23.881+05:302013-05-23T18:42:23.881+05:30මම නම් කැමති පරන සිංහල බයිබල්වල භාෂාවට ඒකට බයිබල් ...මම නම් කැමති පරන සිංහල බයිබල්වල භාෂාවට ඒකට බයිබල් උපභාෂාව කියන්නත් පුලුවන් ඒ උඹ බං බොලං භාෂාව අලුත් බයිබල්වලත් තියෙනවනම් මම කැමතියිanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-80673380587025240422013-02-26T20:22:33.659+05:302013-02-26T20:22:33.659+05:30හරිම වටිනවා මේ ලිපි පෙල....හරිම වටිනවා මේ ලිපි පෙල....sonalihttps://www.blogger.com/profile/17425361616780015452noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61257941386757584312013-01-20T18:46:11.283+05:302013-01-20T18:46:11.283+05:30ඒ කතාත් ළඟදීම ලියන්නම්..ඒ කතාත් ළඟදීම ලියන්නම්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-60029846193739154532013-01-17T22:01:13.678+05:302013-01-17T22:01:13.678+05:30හොද විස්තරයක්..
මමත් පොඩිකාලේ කතන්දර ටික ආසාවෙන් ක...හොද විස්තරයක්..
මමත් පොඩිකාලේ කතන්දර ටික ආසාවෙන් කියෙව්වා, "නෝවා ගේ නැව" වැනි දේ.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20687395595803968612013-01-16T22:56:07.675+05:302013-01-16T22:56:07.675+05:30"දැන් ඉතින් ටිකක් මොලේ ඇතිව කියවන්න පුළුවන්....."දැන් ඉතින් ටිකක් මොලේ ඇතිව කියවන්න පුළුවන්.." හැබැයි පරම්පරා විස්තර (අරයගෙ පුතා අරයා එයාගෙ පුතා අරයා) මඟඇරලා කියෙව්වොත් එපා වෙන ගතිය අඩුයි.. තව අකමැතිනම් කවි හා ගීත අතාරින්න..

"හතර දෙනෙක්ම ඇයි ජේසුස් වහන්සෙගෙ උප්පත්ති කතාව ලියලා තියෙන්නෙ." මෙහෙමනෙ.. හතරදෙනෙක් ජේසුස් වහන්සේගේ ජීවිත කතාවෙන් පොත් හතරක් ලියනවා.. පස්සෙ තමයි ඔය හතර බයිබලයට ඇතුළු වෙන්නෙ.. ඒගොල්ලො ලිව්වෙ ඒ බව දැනගෙන නෙමෙයිනෙ.. තව දෙයක් ඔය හතරක් එකතුවුනාට තව බයිබලයට එකතු නොවෙච්ච ජේසුස් වහන්සේගේ චරිහාපදානත් තියෙන්න ඇති..

හතර දෙනා ගැන කියනවා නම්.. (ගිහාන් සහෝදරතුමා කමෙන්ටුවක කිව්ව කරුණුත් මම එකතු කරගන්නවා)

මතෙව්- මේ පොත ලිව්වෙ මතෙව් කියන ජේසුස් වහන්සේගේ ගෝළයා කියන මතයේ බොහෝ අය හිටියත් විද්වතුන් නම් කියන්නෙ පසුකාලීනව ජීවත් වෙච්ච ජුදා ඉතිහාසය හා ජුදා ආගම මැනවින් හදාරපු මනුස්සයෙක් ලියපු එකක් කියලා.. කොහොම වුනත් මතෙව් පොත පුදෙව්වන්ට ජේසුස් වහන්සේව හඳුන්වා දීමේ අරමුණින් ලියූ බව පේනවා.. මොකද පරණ ජුදා ශු. ලියවිලි වල ජේසුස් වහන්සේ ගැන කිව්ව අනාවැකි එහෙම සඵල වෙච්ච හැටි උලුප්පලා පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා..

මාක්-ජෝන් මාර්ක් කියන පාවුළුතුමා යාළුවෙක් ලියපු පොතක් විදිහට තමයි සැළකෙන්නෙ.. පාවුළුතුමා කියන්නෙ ක්‍රිස්තු ධර්මය ව්‍යාප්ත කරන්ඩ දායකවෙච්ච කෙනෙක්.. මාක්ගෙ පොතේ කරුණු තියෙන්නෙ බොහොම කෙටියෙන්.. නමුත් ජුදා සම්ප්‍රදායන් ගැන ලොකු විස්තර තියෙන නිසා ඒ වෙනකොට කිතුනු දහම වැළඳගත් ග්‍රීකයන් වෙනුවෙන් ලියවුනා කියලා උපකල්පනය කරන්න පුළුවන්ලු..

ලූක්-ජේසුස් වහන්සේගේ ජීවිත කතාව වැඩිපුර විස්තර සහිතවත් සරලවත් තියෙන්නෙ ලූක්ගෙ පොතේ. ඒක නිසාම විදේශිකයන් ඉලක්කකොට ලියවෙන්න ඇතැයි සැළකෙනවා..
ලූක් කියන්නෙත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෙක් බව සැළකෙන අතර 'ක්‍රියා' පොත ලියා ඇත්තේද ඔහුයි.

ඉහතින් කියපු පොත් තුනේම කරුණු අතර බොහෝ සමානකම් තියෙන නිසා එකක් අනෙක උපයෝගී කරගෙන ලියවුණා කියලත් කියනවා.. ඒත් කෝකද ඉස්සෙල්ලා ලියවුනේ කියන්ඩ කෙස් පැලෙන තර්ක තියෙන හින්දා නොකියා ඉන්නම්.. :)

ජොහාන්-ජීවිත කතාවට අමතාව ධාර්මික කරුණු ගැඹුරින් ලියවිලා තියෙන්නෙ මේ පොතේ.. ඒක නිසාම උගතුන් ඉලක්ක කරගෙන ලිව්වා වෙන්න පුළුවන්.. බොහෝ අය මේක ලිව්වෙ ජේසුස් වහන්සේගේ ගෝළෑකු වන ජොහාන් කිව්වත් ඊටත් එරෙහි මත තිබෙනවා..

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-43444140024753814682013-01-16T22:23:40.474+05:302013-01-16T22:23:40.474+05:30ද්විතීය සම්මත ග්රන්ථ සහිතයි කියලා තියනවා නම් ඒක අ...ද්විතීය සම්මත ග්රන්ථ සහිතයි කියලා තියනවා නම් ඒක අනිවාර්යෙන්ම මෑතකාලීන කතෝලික බයිබලයක්.. ඒ කොහොම වෙතත් ඒ ද්විතීය සම්මත ග්රන්ථ කියන පොත් ටික අඩු වුනත් අනිත් කරුණුවල වෙනසක් නෑ.. බස් වහර ටිකක් විතර සාමාන්‍ය සිංහල පොතකින් එහාට යයි.. ඒ වගේම ටිකක් පරණ වචන තියෙයි.. කතාවේ නම් වෙනසක් නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-47518972132689171092013-01-15T12:07:57.445+05:302013-01-15T12:07:57.445+05:30මේ ගැන කියපු එක වටිනවා හරී..මමත් බයිබලය කියවන්න කි...මේ ගැන කියපු එක වටිනවා හරී..මමත් බයිබලය කියවන්න කියලා සෑහෙන දවසක් ට්‍රයි කලත් අගක් මුලක් හොයාගන්න බැරිවුන නිසා අතෑරියා..දැන් ඉතින් ටිකක් මොලේ ඇතිව කියවන්න පුළුවන්..ඉතින් ගොඩක් ස්තුතියි..

හතර දෙනෙක්ම ඇයි ජේසුස් වහන්සෙගෙ උප්පත්ති කතාව ලියලා තියෙන්නෙ..මතෙව් ගෙ ලිවීම් ගොඩක් වෙලාවට මම බ්ලොග් වල පොත්වල දැකලා තියනවා..මේ හතරදෙනා කවුද? විස්තර ටිකක් කියන්න පුළුවන්ද?

මේ ගැන අන්තර්ජාලයේ හෙව්වත් කියපු දේවල් ගොඩක් තේරුනේ නෑ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90144879509168064402013-01-15T08:49:22.536+05:302013-01-15T08:49:22.536+05:30ඔව් ඔව් ඒක තමා.මං ගාව තියෙන බයිබලය මොන එකක්ද කියලා...ඔව් ඔව් ඒක තමා.මං ගාව තියෙන බයිබලය මොන එකක්ද කියලා දැන ගන්නනේ කොහොමද? කතෝලික කියලා වචනයක් දැක්කේ නැහැනේ මංධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-46843798512738915772013-01-13T19:22:59.319+05:302013-01-13T19:22:59.319+05:30ඔව් ඩිලාන්... බයිබලයේ ආදිපිතුරුවරු ලෙස හඳුන්වන මෝස...ඔව් ඩිලාන්... බයිබලයේ ආදිපිතුරුවරු ලෙස හඳුන්වන මෝසෙස්, ආබ්‍රහම් වැනි අය කුරාණයේ නබිවරුන් ලෙස හැඳින්වෙනවා.. ජේසුස් වහන්සේත් ඔවුන්ට ඊසා නබි.. මට තාම ඉගෙනගන්න බැරිවුනා මුස්ලිම් ආගම බිහිවෙච්ච හැටි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26237802971713754072013-01-13T16:07:10.883+05:302013-01-13T16:07:10.883+05:30මුස්ලිම් අයගේ කුරානයෙත් බයිබලේ පැරණි ගිවිසුමෙත් සම...මුස්ලිම් අයගේ කුරානයෙත් බයිබලේ පැරණි ගිවිසුමෙත් සමානකම් එනවා නේද හරී,ඔන්න ලිපිය අදයි කියෙවුවේ,,,ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-84254373388136755772013-01-12T16:40:09.155+05:302013-01-12T16:40:09.155+05:30@ හිරු,
මුද්‍රණ ශිල්පයේ අගතැන්පත් හිරු අක්කාගේ අද...@ හිරු,

මුද්‍රණ ශිල්පයේ අගතැන්පත් හිරු අක්කාගේ අදහස් වලට බොහොම ස්තුතියි .. මේ විස්තර දැනගෙන හිටියෙම නෑ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79252819862239064602013-01-12T16:36:40.775+05:302013-01-12T16:36:40.775+05:30//Baibalaya kayani Purana Giwisuma (Jesu gai upath...//Baibalaya kayani Purana Giwisuma (Jesu gai upathata pera) saha Aluth giwisuma (Jesugai upatha sha mull kithunu sangayai wikashaya) anthargatha karala akathu una poth set aka ka akthuwak...//
"සරලව කිව්වොත් පරණ ගිවිසුමේ ලියවිලා තියෙන්නෙ ලෝකය මැවීමත් ජේසුස් වහන්සේගේ පැමිණීමත් අතර කාලය පිළිබඳ විස්තර. නව ගිවිසුමේ තිබෙන්නේ ජේසුස් වහන්සේගේ චරිත කතාව හා උන් වහන්සේගේ මරණින් පසුකාලීනව ගෝළයන්ගේ අතින් කෙරුණු ධර්ම ප්රචාරක කටයුතු පිළිබඳව."
ඔන්න මම කියලා තියෙනවෝ...

//Bailbal kyanai "Potha" kyana maening aka..//
මම අහලා තිබුන විදිහට හා විකිපීඩියාවේ තිබුන විදිහට තේරුම තියෙන්නෙ 'පොත්' කියලයි.. The Bible (from Koine Greek τὰ βιβλία ta biblia "the books")
විකිපීඩියාව පිළිගන්න බෑ කියන මතය හින්දා මම බැලුවා ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ..
Definition of Bible
noun

(the Bible) the Christian scriptures, consisting of the Old and New Testaments: [as modifier]: Bible stories Bible study
(the Bible) the Jewish scriptures, consisting of the Torah or Law, the Prophets, and the Hagiographa or Writings.
(also bible) a copy of the Christian or Jewish scriptures.
a particular edition or translation of the Bible: the New English Bible
(bible) informal a book regarded as authoritative in a particular sphere: a brand-new edition of this filmgoers' bible

Origin:

Middle English: via Old French from ecclesiastical Latin biblia, from Greek (ta) biblia '(the) books', from biblion 'book', originally a diminutive of biblos 'papyrus, scroll', of Semitic origin

ඒකේ නම් පොත පොත් කියන තේරුම් දෙකම තියෙනවා..

//esu Baibalaya kywala nha//ජේසුස් වහන්සේගේ කාලයේදී ශු.ලියවිලි කියන එකතුවක් තිබුනා.. ජේසුස් වහන්සේ ශු. ලියවිලි කියවූ බව ලූක් 3:16-30 තියෙනවා.. 'බයිබලය' කියවූවා කියන යෙදුම නම් වැරදි බව පිළිගන්නවා..

//Baibalya kyala pothaak mudarna ya wenai matha kalayadi.// ඒක හරි මුද්‍රණ ශිල්පය හොයාගත්තේ මෑතකාලයේදිනෙ..

ප්‍රතිචාර දැක්වීමට ස්තුතියි.. පහළ ලින්ක් එකෙන් බැලුවා නම් සින්ග්ලිශ් වලින්ම ටයිප් කළෑකි..

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.htmlහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com