tag:blogger.com,1999:blog-4880075285275614382.post117010951011307095..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: පොතිපර්ගෙ වනචර ගෑණි..... පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-4880075285275614382.post-44433547422708180092012-08-08T08:22:16.969+05:302012-08-08T08:22:16.969+05:30හි..හි.. ජෝසප් බලන්න හම්බෙලාම නෑ බන්.. ටී වී එකේ ය...හි..හි.. ජෝසප් බලන්න හම්බෙලාම නෑ බන්.. ටී වී එකේ යද්දියි කරදර කෙරුවෙ.. දැන් තියෙන කනෙක්ශන් එකෙන් ෆිල්ම් බානවට වඩා හොඳා ඔරිජිනල් ඩීවීඩී කඩෙන් ගන්නවා... ෆැශන් ඔෆ් ද ක්රයිස්ට් බාලා බිලට පිටින් 800ක් ගෙවන්න වුනා...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61204530690425696432012-08-08T08:19:50.442+05:302012-08-08T08:19:50.442+05:30"ලිවීමේ රටාවනම් උපරිමයි" විශ්වාස කරන්නත්..."ලිවීමේ රටාවනම් උපරිමයි" විශ්වාස කරන්නත් බෑ.. මම හිතන් හිටියෙ කට්ටියට එපා වෙලා ඇති කියලා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-65207682531740001872012-08-08T08:19:01.083+05:302012-08-08T08:19:01.083+05:30ඔක්කොම කියවලා බලන්නකො..ඔක්කොම කියවලා බලන්නකො..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-57097521864289970442012-08-08T01:47:53.339+05:302012-08-08T01:47:53.339+05:30අපරාදේ තාමත් උබට ඔය ගෑණි කරදර කරනවද ජෝශප් බලද්දීඅපරාදේ තාමත් උබට ඔය ගෑණි කරදර කරනවද ජෝශප් බලද්දීItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35603575135813698422012-08-07T21:16:20.416+05:302012-08-07T21:16:20.416+05:30කොටස් පහම කියෙව්වා..
අමතකව තිබුණු කරුණු වගේම නොදැ...කොටස් පහම කියෙව්වා..
අමතකව තිබුණු කරුණු වගේම නොදැන හිටිය කරුණු දැනගන්න ලැබුණු ලිපියක්..!
ලිවීමේ රටාවනම් උපරිමයි..
බලාගෙන ඉන්නවා ඊ ළඟ කොටසත් කියවන්න.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-51785117768129609342012-08-07T18:53:56.213+05:302012-08-07T18:53:56.213+05:30හිමිට කියවගෙන යනවා.. මේ ටිකේ බිසී නිසා පහුගිය කොටස...හිමිට කියවගෙන යනවා.. මේ ටිකේ බිසී නිසා පහුගිය කොටස් දෙකක් තියෙනවා ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-84424275944273284732012-08-07T11:28:18.217+05:302012-08-07T11:28:18.217+05:30^වෙලාවක..^වෙලාවක..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81980014737612356272012-08-07T11:27:57.284+05:302012-08-07T11:27:57.284+05:30සාදරයෙන් පිළිගන්නම්.. හිමීට කියවලා බලන්නකො වෙලාවට...සාදරයෙන් පිළිගන්නම්.. හිමීට කියවලා බලන්නකො වෙලාවට..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79209258731885463162012-08-07T11:26:54.706+05:302012-08-07T11:26:54.706+05:30@ සෙන්නා,
මට මතකයි.. බුරානිස් නේද අර ඇට මැස්සගෙ ඡ...@ සෙන්නා,

මට මතකයි.. බුරානිස් නේද අර ඇට මැස්සගෙ ඡේදයක් කටපාඩමින් ලියලා තිබ්බේ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-47983648451450932212012-08-07T11:25:43.964+05:302012-08-07T11:25:43.964+05:30@ Buratheno,
එහෙන්-මෙහෙන් කියෝලා ඔහොම නම් හොඳට කි...@ Buratheno,

එහෙන්-මෙහෙන් කියෝලා ඔහොම නම් හොඳට කියෝපුවම කොහොම තියෙයිද?

නොදන්නා දේ තව කොච්චර තියෙනවාද මේ ලෝකෙ.. ඒක ඇත්ත ඉතින් හැමදේම දැනගන්න කාටවත් බෑනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-82317943837826345092012-08-07T05:37:38.879+05:302012-08-07T05:37:38.879+05:30හුටා! යකඩෝ ටිකක් එලියට පහලියට බැහැලා බැලුවාම නෙව ...හුටා! යකඩෝ ටිකක් එලියට පහලියට බැහැලා බැලුවාම නෙව මේක අහු වුනේ. කෙලින්ම කතා සාගරයක් නෙව. මාත් කැමතිම කතා. හිමීට කියවල බලඤ්ඤං. ඔහොම යං :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-54087220123998880502012-08-07T01:24:17.341+05:302012-08-07T01:24:17.341+05:30දැනුමැත්තෝ කවදද තමන් දැනුමතොයැයි වදාලේ...?
හරී ද...දැනුමැත්තෝ කවදද තමන් දැනුමතොයැයි වදාලේ...?

හරී දැකලා තියනවද ඇවිදින පුස්තකාල.. දැකල නැත්තම් බලා ගනින්, බුරානිස් ඒ වගේ එකෙක්.. හැමදාම නෑ හැමතැනම නෑ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-82987774174023499912012-08-06T23:11:55.694+05:302012-08-06T23:11:55.694+05:30මම මොන දැනුමැත්තෙක්ද බං.?? යාන්තං එහෙන්-මෙහෙන් කිය...මම මොන දැනුමැත්තෙක්ද බං.?? යාන්තං එහෙන්-මෙහෙන් කියෝපුවා/ කියවන ඒවා තමා ඔය.. නොදන්නා දේ තව කොච්චර තියෙනවාද මේ ලෝකෙ.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-51620231348101534132012-08-06T23:00:54.923+05:302012-08-06T23:00:54.923+05:30@ සෙන්නා, සයුරි,
පොරොන්දුව වෙන්නෙ මුලින්ම ආබ්රහම...@ සෙන්නා, සයුරි,

පොරොන්දුව වෙන්නෙ මුලින්ම ආබ්රහම්ට ඒත් ඒක ඉටුවෙන්නෙ මේ කතාවේ අවසානයේදී..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-80526467214568648752012-08-06T22:44:30.711+05:302012-08-06T22:44:30.711+05:30මට හිතෙනවා ඔය "පොරොන්දු වූ දේශය" කියන එක...මට හිතෙනවා ඔය "පොරොන්දු වූ දේශය" කියන එකේ තේරුම ලිපි පෙළ අවසානයේ අපිටම තේරුම් ගන්න ඉඩ සැලස්සුවනම් වඩා හොඳයි කියලා....අදහසක් පමණි :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-17357098979599197112012-08-06T22:39:23.321+05:302012-08-06T22:39:23.321+05:30".බය නැතුව ගෙදරක තියල යන්න පුළුවන්." හැබ...".බය නැතුව ගෙදරක තියල යන්න පුළුවන්." හැබැයි දයා අයියෙ මෙහෙම කතාවකුත් තියෙනවානෙ.. 'උපාසක සක සක, තඩි මීයො දෙක දෙක'

මමත් ඒවගේ කතා ගොඩාක් කියවලා තියෙනවා.. හසිතගෙ බ්ලොගයෙනුත් ඒ කතා කියවන්න පුලුවන්..

ඒකෙත් ඒහැටි දෙයක් නෑ දයා අයියෙ.. ඒත් ඒ කාලෙ පොඩි එකානෙ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-47486478505476688732012-08-06T22:36:22.671+05:302012-08-06T22:36:22.671+05:30ඔව් ඒක හරි.. කමෙන්ට් එකකින් කිව්වොත් වැඩක් නෑ.. ඒත...ඔව් ඒක හරි.. කමෙන්ට් එකකින් කිව්වොත් වැඩක් නෑ.. ඒත් පස්සෙ මට හිතුනා මම වැරදිද මන්දා කියලත්.. කාටද ඔය පොරොන්දුව වෙන්නෙ ? ආබ්රහම්ටද ? නැත්නම් මිසරයේදී වෙන කෙනෙකුටද ? මට ඒක දැන් හරියට මතක නෑ.. මිසරයේදී වෙනවනම් හරී කතාව කියාගන යන විදිහ හරි ( නිවැරදියි.. :-) "හරී" සහ "හරි" එක වගේ පේන්නෙ.. ) කිසිම අඩු පාඩුවක් නෑ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-78238943913467835322012-08-06T22:35:06.674+05:302012-08-06T22:35:06.674+05:30අගය කිරීමට ස්තුතියි සහෝ! හැබැයි මට වෙලාවකට හිතෙනවා...අගය කිරීමට ස්තුතියි සහෝ! හැබැයි මට වෙලාවකට හිතෙනවා කට්ටියට මේ කතාව එපා වෙලාද කියලත්..

ඒ ටික මම ඊළඟ ලිපියේ මුලට අමුණන්නම්..

ඔබටත් ජය!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-66782324376974361552012-08-06T22:33:09.099+05:302012-08-06T22:33:09.099+05:30ඊය එව්වෙමි. ඉලක්කයටම වැදී ඇත්දැයි බලන්න..ඊය එව්වෙමි. ඉලක්කයටම වැදී ඇත්දැයි බලන්න..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-25001419228202872882012-08-06T22:32:11.571+05:302012-08-06T22:32:11.571+05:30ඔව් තියෙනවා.. මම හිතන්න බුරා අයියා යූටියුබ් ලින්ක්...ඔව් තියෙනවා.. මම හිතන්න බුරා අයියා යූටියුබ් ලින්ක් එක දාලා තියෙනවා ඔයා දකින්න ඇති..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12086500565714749822012-08-06T22:31:14.639+05:302012-08-06T22:31:14.639+05:30බයිබලයේ තියෙන සෑම කතාවක්ම පාහේ යම් යම් චිත්රපටවලට...බයිබලයේ තියෙන සෑම කතාවක්ම පාහේ යම් යම් චිත්රපටවලට පාදක වෙලා තිබෙනවා.. ඉදිරියේදි ඒ ගැන වැඩි විස්තරයක් ගේන්නම්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-56123521623696889642012-08-06T22:30:00.916+05:302012-08-06T22:30:00.916+05:30මමත් බොහොම ආයාසයෙන් ඊළඟ කොටස පිට නොකර සිටිමි..මමත් බොහොම ආයාසයෙන් ඊළඟ කොටස පිට නොකර සිටිමි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-87242020022300492452012-08-06T22:29:19.960+05:302012-08-06T22:29:19.960+05:30ස්තුතියි සෙන්නා මට ඒක පෙනුනේ නෑනෙ.. ඉතින් මට හිතුන...ස්තුතියි සෙන්නා මට ඒක පෙනුනේ නෑනෙ.. ඉතින් මට හිතුනා දැන් මෙතන කමෙන්ට් එකකින් කියනවාට වඩා ඊළඟ ලිපියේ මුලට ඒ විස්තරය ඇතුළත් කරන්න..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79146119094095070862012-08-06T22:27:57.327+05:302012-08-06T22:27:57.327+05:30සමහර අයගේ මතය තමයි ආගමකට තියෙන ශ්රද්ධාව වැඩි කරන්...සමහර අයගේ මතය තමයි ආගමකට තියෙන ශ්රද්ධාව වැඩි කරන්න ආගමික කතාවලට අතිශෝක්තිය එකතුකරනවා කියන එක.. ඒත් තවත් පිරිසක් කියන්නෙ වර්තමාන විද්යාවෙන් සියල්ල තේරුම් කළ නොහැකි බවත් ඒ ඒ ශක්තීන් සහිත පුද්ගලයන් සිටින්නට ඇති බවත්.. ඒ කෙසේ වෙතත් අපිට කියවීමට රසවත් කතාවක් ලැබීමම ප්රමාණවත්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-84903777402406242242012-08-06T22:24:58.637+05:302012-08-06T22:24:58.637+05:30@ Buratheno,
ස්තුතියි බුරා අයියෙ..
මම ඒ ඒ පුද්ගල...@ Buratheno,

ස්තුතියි බුරා අයියෙ..
මම ඒ ඒ පුද්ගලයන්ගේ මරණය වෙනුවෙන් අදාළ ෆිල්ම් වල ටොරන්ට් ෆයිල් දෙන්නයි ඉන්නෙ.. එතකොට ඒවා බලත් කතාව තේරුම් ගත්තැකිනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com