tag:blogger.com,1999:blog-4880075285275614382.post138058116165486697..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: තෝබිත්ගේ කතාව 6 - අවසානයහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4880075285275614382.post-6882712919444582702015-10-24T07:51:12.117+05:302015-10-24T07:51:12.117+05:30ශු. බයිබලයේ තියෙන සේරම දේවල් ඇත්ත නෙමෙයි. වැඩි විස...ශු. බයිබලයේ තියෙන සේරම දේවල් ඇත්ත නෙමෙයි. වැඩි විස්තර මෙතනින් කියවන්න පුළුවන් වෙයි.
අගය කිරීමට ස්තුතියි. ඉතිරි ටිකත් කියවලා බලන්නකො.

1. ජුදා කියන්න ආගමක්ද ජාතියක්ද සංස්කෘතියක්ද කියලා වෙන් කරලා දක්වන්න බැරිතරමටම ඒ තුන එකට බැඳිලා තියෙන්නෙ. හරියට මුස්ලිම්වරු ඔක්කොම එකම ආගමකට එකම ජාතියකට අයත් වෙලා ඉන්නවා වගේ. ජුදයෝ ගැනත් ගොඩක් විස්තර මගේ බ්ලොග් එකේ ඇති.

2. තෙස්තමේන්තුව කියන්නෙ ගිවිසුම කියන එක. බයිබලයේ අඩංගු පොත් සියල්ල පරණ තෙස්තමේන්තුව , නව තෙස්තමේන්තුව විදිහට කොටස් දෙකකට කඩලාඅ තියෙනවා. පරණ තෙස්තමේන්තුවේ (ගිවිසුමේ) තියෙන්නෙ ජේසුස් වහන්සේගේ පැමිණීමට පෙර දෙවියන් වහන්සේ සමඟ මිනිසුන් සම්බන්ධතා පැවැත්වූ ආකාරයයි. නව ගිවිසුමේ තියෙන්නෙ ජේසුස් වහන්සේ මඟින් ඒ සම්බන්ධතා අලුත්වූ ආකාරයයි.

3. උත්තරේ තියෙනවනෙ. :)

4. ඒක නම් මම මුලින්ම කිව්වා.
"ශු. බයිබලයේ ඇති කතා අතුරින් මගේ බොහෝම සිත් ගත්තු කතාවක් තමයි තෝබිත්ගේ කතාව. ශු. බයිබලය ගැන ලිපියේදී සඳහන් කළා මතකනෙ ශු. බයිබලය තුළ ධාර්මික කරුණු, ඉතිහාස කරුණු වලට අමතරව ප්රබන්ධත් ඇතුළත් වෙලා තියෙන බව. මේ කියන්න යන කතාවත් ප්රබන්ධයක්. ලියවිලා තියෙන්නෙ ක්රි. පූ. දෙවන ශත වර්ෂයේ විතර. ලියපු කෙනෙක් හරියට පැහැදිලි නැතත් මිනිසා තමාගේ දුක් කම්කටොළුවලදී ඉවසිලිවන්තව දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටිය යුතු බව පෙන්වන්න තමයි මේ කතාව ලියලා තියෙන්නෙ. "හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-77955871575369957192015-10-24T07:29:26.685+05:302015-10-24T07:29:26.685+05:30සෑහෙන කාලයක් ගියා ඉවර කරන්නසෑහෙන කාලයක් ගියා ඉවර කරන්නහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-22133944675467527902015-10-24T07:28:45.680+05:302015-10-24T07:28:45.680+05:30හා හා..හා හා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-46480552580958125432015-10-24T07:28:11.134+05:302015-10-24T07:28:11.134+05:30කතාව ඉවර කරපු එක ගැන සතුටු වෙන්න. :)කතාව ඉවර කරපු එක ගැන සතුටු වෙන්න. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72817263635818314572015-10-24T06:56:47.878+05:302015-10-24T06:56:47.878+05:30හි..හි..හි..හි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-88701707283451195282015-10-24T06:56:19.244+05:302015-10-24T06:56:19.244+05:30:) දෙදාස්ගණන්වල ලිව්වෙ... :) දෙදාස්ගණන්වල ලිව්වෙ... හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-48617796784026259012015-10-24T06:55:33.349+05:302015-10-24T06:55:33.349+05:30මුල ඉඳන් කියවගෙන එන්න. කතා හයක්ම තියෙනවා.මුල ඉඳන් කියවගෙන එන්න. කතා හයක්ම තියෙනවා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-67629223575040886472015-10-24T06:54:52.091+05:302015-10-24T06:54:52.091+05:30මේ වගේ කතා වෙන්න ඇති.මේ වගේ කතා වෙන්න ඇති.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-32914391212949436772015-10-24T06:54:02.846+05:302015-10-24T06:54:02.846+05:30මම ආසම කතාව.
කියවන්න කට්ටිය එනකොටත් ගොඩක් සතුටුයි...මම ආසම කතාව.
කියවන්න කට්ටිය එනකොටත් ගොඩක් සතුටුයි.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-45851500150056356412015-10-23T20:46:55.785+05:302015-10-23T20:46:55.785+05:30මම නම් බයිබලය විශ්වාස කරන්ට කැමති නෑ...
ත්රිපිටකය...මම නම් බයිබලය විශ්වාස කරන්ට කැමති නෑ...
ත්රිපිටකය වුණත් සම්පූර්ණයෙන් විශ්වාස කරන්නේ නෑ...
ඒත් කියවන්ට ආසයි... මේ කතාවත් නියමෙට ලියලා තියෙනවා... මුල් දෙක විතරයි ඉවර කරේ...
පොඩි ප්රශ්න වගයක් තියෙනවා...

1. යුදෙව් කියන්නේ ජාතියක් ද??? ආගමක් ද???
(ජාතියක් නම් ඒ අයගේ ආගම මොකක්ක් ද??? ආගමක් නම් ඒ අයගේ ජාතිය මොකක්ක් ද???)

2. තෙස්තමේන්තුව කියන්නේ මොකක්ද???

3. ඔයා ගේ ආගම මොකක් ද??? {(මම හිතනවා රෝමාණු කතෝලික කියලා)}
{(මේකට උත්තරේ ලැබුණා...) }

4. ඔයාට අනුව මේ කතා ගැන මොකද හිතෙන්නේ???චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-2741150366512018962015-10-23T13:55:29.855+05:302015-10-23T13:55:29.855+05:30අප්පේ... යංතං ඉවර කරල තියෙන්නෙ.
දැං ඉතිං මුලු කතාව...අප්පේ... යංතං ඉවර කරල තියෙන්නෙ.
දැං ඉතිං මුලු කතාවම අායෙ මුල ඉඳලම කියෝගෙන එන්නං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-91048841650393563502015-10-23T09:57:43.402+05:302015-10-23T09:57:43.402+05:30ඉස් ඇට් හරි යා ගේ පළු අරිමින් කතාව මුල සිට කියවා ආ...ඉස් ඇට් හරි යා ගේ පළු අරිමින් කතාව මුල සිට කියවා ආපහු එන අතර මගදී දැමූ කොමෙන්ටුවකි..
මෙහෙම හරි ලීව මදැMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-86173417602272692702015-10-22T20:35:25.188+05:302015-10-22T20:35:25.188+05:30හරී ! හරී !! හරී !!!
දැන් ඉතිං ආයෙ මුල ඉඳන්ම මේක ...හරී ! හරී !! හරී !!!

දැන් ඉතිං ආයෙ මුල ඉඳන්ම මේක කියවපන්කො. :)DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-37213923497602809152015-10-22T18:28:16.980+05:302015-10-22T18:28:16.980+05:30මදැයි දැන්වත් මේක මතක් වුනා.මදැයි දැන්වත් මේක මතක් වුනා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-65799753805561237592015-10-22T18:13:46.821+05:302015-10-22T18:13:46.821+05:30කට්ටියට කතාව මතක තියනවද? ඇයි යකෝ එක්දාස් නවසිය බුද...කට්ටියට කතාව මතක තියනවද? ඇයි යකෝ එක්දාස් නවසිය බුදු ගණන් වල ලියපුවා දැන් මතක තියෙයිද. කමක් නෑ කම නෑ, ආයෙත් මුල ඉඳලා කියවාගෙන එන්නම්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59447081201469699472015-10-22T16:19:13.908+05:302015-10-22T16:19:13.908+05:30තෝබියස්ගේ මංගල්ලේ ගැන මුකුත් මතක නෑ. :(
කතාව ඉවර ...තෝබියස්ගේ මංගල්ලේ ගැන මුකුත් මතක නෑ. :(

කතාව ඉවර වුනේ අපරාදේ...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72222765079818786392015-10-22T14:54:16.865+05:302015-10-22T14:54:16.865+05:30අැත්තට ම මෙතනින් තමා මේක දකින්නේ..... ස්තූතියිඅැත්තට ම මෙතනින් තමා මේක දකින්නේ..... ස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-1270727286281714942015-10-22T14:14:51.378+05:302015-10-22T14:14:51.378+05:30බයිබලේ කතන්දර වලින් වැඩිපුරම ආස කරන කතාවක්.
පහුගි...බයිබලේ කතන්දර වලින් වැඩිපුරම ආස කරන කතාවක්.
පහුගිය දවසකත් තෝබිත් කතාව කියවීමකට තිබුනා වගෙ මතකයක් තියෙනවා.

ඇත්තටම මේ වගේ කතා මේ විදියට බෙදා ගැනීම ගැන හුගක් සතුටු වෙනවා හරී අයියා. නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.com