tag:blogger.com,1999:blog-4880075285275614382.post1823387547402833734..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: අමතක නොවන නත්තලහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4880075285275614382.post-22180288059878921472014-12-29T12:26:46.226+05:302014-12-29T12:26:46.226+05:30ඒක තමයිඒක තමයිහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36029107318884620282014-12-28T18:40:13.869+05:302014-12-28T18:40:13.869+05:30මේක නම් අමතක වෙන එකක් නෑ...මේක නම් අමතක වෙන එකක් නෑ...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-38024178722891578412014-12-27T06:55:54.098+05:302014-12-27T06:55:54.098+05:30මේක වැහි නත්තලක් 24 උදේ ඉඳන් ඊයෙ දවල් වෙනකම්ම එකදි...මේක වැහි නත්තලක් 24 උදේ ඉඳන් ඊයෙ දවල් වෙනකම්ම එකදිගට වැස්සා. නෑ ගෙදරක යන්නවත් ලැබුනේ නෑ. ඒ මදිවට නත්තල් ගහ හැදුවෙත් ඊයෙ රෑ. :)

නෑයො ගැන නම් කතාකරන එකත් බොරු වැඩක්.

බොහොම ස්තුතියි!
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-55680646787244912562014-12-27T06:53:41.674+05:302014-12-27T06:53:41.674+05:30නෑයො, වේයො , මීයො ඔක්කොම එකයි.
බොහොම ස්තුතියි ප්...නෑයො, වේයො , මීයො ඔක්කොම එකයි.

බොහොම ස්තුතියි ප්රසන්න අයියේ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-839127354807789242014-12-26T10:43:00.497+05:302014-12-26T10:43:00.497+05:30මෙදා පාර නත්තල මහ තෙතබරිත නත්තලක් වෙලානේ හරියො... ...මෙදා පාර නත්තල මහ තෙතබරිත නත්තලක් වෙලානේ හරියො... වහිනව ඉවරයක් නෑ...

අපේ ගෙවල් පැත්තෙ කොහොමත් නත්තල් නෑ... ඒත් මෙදා පාර නං පලාතම මලගෙයක් උනා 21 රෑ.. තාම ඒ අවුල් ගතිය තියෙනව.. වැස්සත් ඒ තත්වෙ වැඩි කරනව....

නෑයො නං එපාමයි.. මොකටද බොරු කියන්නෙ..... එපාම වෙලා ඉන්නෙ...

සුබ නත්තලක් වේවා කට්ටියටම.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-50202172408776543292014-12-26T10:22:51.764+05:302014-12-26T10:22:51.764+05:30නෑයො කියන කට්ටිය ගැනනං කතා කරල වැඩක් නෑ.
හරීටත් ප...නෑයො කියන කට්ටිය ගැනනං කතා කරල වැඩක් නෑ.

හරීටත් පවුලේ සැමටත් සුබ නත්තලක් වේවා !Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-57863328153075086022014-12-26T10:17:57.804+05:302014-12-26T10:17:57.804+05:30බොහොම ස්තුතියි. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා!බොහොම ස්තුතියි. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27149899616023792092014-12-26T10:05:23.681+05:302014-12-26T10:05:23.681+05:30සුභම සුභ නත්තලක් වෙන්න කියලා පතනවා...................සුභම සුභ නත්තලක් වෙන්න කියලා පතනවා................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-4338065182910220032014-12-26T08:58:05.131+05:302014-12-26T08:58:05.131+05:30අපි ඒගොල්ලො එක්ක තරහා උනේ නෑ සෙන්නෝ. වෙනසක් නොකර ම...අපි ඒගොල්ලො එක්ක තරහා උනේ නෑ සෙන්නෝ. වෙනසක් නොකර මේ දක්වාත් කතාබහ කරනවා. ඒත් එදා හිතට දැනුන දුක තාමත් එහෙමමයි.

ඔව්. පල්ලියෙ මංගල්ලෙ ළඟායි. ;)

සෙන්නා ඇතුළු පවුලේ සැමටත් එසේම වේවා. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81804595355166468652014-12-26T08:54:50.516+05:302014-12-26T08:54:50.516+05:30මම් නැතිවෙලා හිටියෙ නෑ බුරා අයියේ.. හැමදාම බ්ලොග් ...මම් නැතිවෙලා හිටියෙ නෑ බුරා අයියේ.. හැමදාම බ්ලොග් කියෙව්වා.. හැබැයි කමෙන්ට් කරෙත් බොහෝම අඩුවෙන්. ඒත් ලියන්න පෙළඹුණේ නැත්තෙ අර කිව්ව කාරණාව හින්දා තමයි.

බුරයියාටත් සුභම සුභ නව වසරක් වේවා...

ඔව්. ඔව්. පල්ලියෙ මංගල්ලෙ තමා. ;)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-41618301014566126102014-12-26T07:24:14.760+05:302014-12-26T07:24:14.760+05:30හරී,
ඔන්න ඔය තරහා මරහා මේ නත්තලේදී අමතක කරලා දාලා...හරී,

ඔන්න ඔය තරහා මරහා මේ නත්තලේදී අමතක කරලා දාලා, ගෙදර කට්ටිය එක්කම මාමලෑ ගිහින් නත්තල් කතා කරලා එන්න. ජේසුගෙ පණිවුඩය ඒක නේද ?

කිව්වත් වගේ පල්ලියෙ මංගල්ලෙ ලඟ ලඟම එනවද ? ජයට තියෙයි නේද ? :D :D

හරී ඇතුලු පවුලේ සැමටත්, අහවල් අය ඇතුලු ඒ පවුලේ සැමටත් සුබ නත්තලක් හා සුබ නව වසරක් වේවා !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-53706472545810218862014-12-26T00:25:04.546+05:302014-12-26T00:25:04.546+05:30හෑක්! ඊයෙ පෙරේදා නැතිවෙලා හිටපු සඳරුවා ආපහු ඇවිල්ල...හෑක්! ඊයෙ පෙරේදා නැතිවෙලා හිටපු සඳරුවා ආපහු ඇවිල්ලා හිටියා.. මෙන්න දැන් නැතිවෙලා හිටපු හරීත් ආපහු ඇවිල්ලා.. නත්තලේ ආශ්චර්ය මං හිතන්නෙ.. :-D

සුබ නත්තලක් හා සුබ නව වසරක් වේවා හරී! (දැන් ඕක කියලා දැම්මෙ නැත්තං ආයෙ කොහෙ මේ යෝදයා හොයාගන්ටද)

ps: ඉස්සරහට මංගල්ලයක් එනවා කිවුවෙ පල්ලියෙ මංගල්ලෙ වෙන්ටෑ.. :-PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com