tag:blogger.com,1999:blog-4880075285275614382.post2064040749029196748..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: හරී ජනපති ආරක්ෂකට අරී හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-4880075285275614382.post-50518490529839934412012-11-01T21:05:48.587+05:302012-11-01T21:05:48.587+05:30බලන් යනකොට රස්තියාදුවෙලා තියෙන්නෙ අපි විතරක් නෙමේන...බලන් යනකොට රස්තියාදුවෙලා තියෙන්නෙ අපි විතරක් නෙමේනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-56133559346876409562012-11-01T21:05:04.577+05:302012-11-01T21:05:04.577+05:30ඒ කාපු කටුවල රහ දැනෙන්නේ පස්සෙ නේද සරත් අයියේ?ඒ කාපු කටුවල රහ දැනෙන්නේ පස්සෙ නේද සරත් අයියේ?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-5123234934511822062012-11-01T21:04:17.802+05:302012-11-01T21:04:17.802+05:30මටත් ආසාවක් ඇතිවුනා මාළු හදන්න.. මටත් ආසාවක් ඇතිවුනා මාළු හදන්න.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-51200315098312365612012-11-01T21:03:49.250+05:302012-11-01T21:03:49.250+05:30'දැඟලුවාට ඉහට අරන් ඉලන්දාරි මතේ. අයියෝ නවත්වන්...'දැඟලුවාට ඉහට අරන් ඉලන්දාරි මතේ. අයියෝ නවත්වන්න බෑ වයසට යන එකනම් පුතේ' විහිළුවටයි කිව්වෙ..

ඒ කියන්නෙ දයා රාජපක්ෂ ද කොන්දොස්තර ඇමති..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35299938370291738812012-11-01T21:02:04.716+05:302012-11-01T21:02:04.716+05:30හෙට පහුවෙලා හින්දා ඔක්කොම කියවන්න ඇති කියලා හිතනවා...හෙට පහුවෙලා හින්දා ඔක්කොම කියවන්න ඇති කියලා හිතනවා
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9966363865243083062012-11-01T21:01:24.595+05:302012-11-01T21:01:24.595+05:30ඒ වුනාට රූ අක්කෙ වැස්ස දවසක් ආවොත් ඉවරායි.. මම බස්...ඒ වුනාට රූ අක්කෙ වැස්ස දවසක් ආවොත් ඉවරායි.. මම බස් එක ගන්නත් බයිසිකලයේ යන්න ඕනනෙ.. සුදු කලිසම් අඳින කාලෙ පුදුම අමාරුයි.. වැස්සදාට මඩ බින්දුවක් හරි වදිනවාමයි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-47814727086957269672012-11-01T20:59:37.229+05:302012-11-01T20:59:37.229+05:30ආයෙ එකෙන්ම දුන්නෙ ජනපති ආරක්සකයෙකුට.. ඒ නිල ඇඳුම අ...ආයෙ එකෙන්ම දුන්නෙ ජනපති ආරක්සකයෙකුට.. ඒ නිල ඇඳුම අඳින්න තරම් උස මහත තිබ්බානම් ඒක ඇඳගෙන පාරෙ හිටගෙන ගානක් හොයාගන්නත් තිබ්බා... හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-56935048409997025662012-11-01T20:58:08.109+05:302012-11-01T20:58:08.109+05:30නෑ මේක බස් කතාවක් හා බෑග් කතාවක්.. :)නෑ මේක බස් කතාවක් හා බෑග් කතාවක්.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35870759661342811282012-11-01T20:57:35.035+05:302012-11-01T20:57:35.035+05:30මම දන්න විදිහට හැම තැනම වගේ සීසන් එකෙන් යන ළමයි අන...මම දන්න විදිහට හැම තැනම වගේ සීසන් එකෙන් යන ළමයි අනන්ත දුක් විඳිනවා.. දැනටත්..

"අපි බැනපු ඒවා හරි ගියා නම් අපේ පැත්තේ ඩිපෝ එක ගිනි අරන් තිබුන තැන්වල ගසුත් පැලවෙන්න තිබුනා." ඒ කියන්නෙ රූ අක්කගෙ සාප වැඩකරන්නෙ නෑ..

බණ්ඩාර අංකල් මනුස්සයන්ව හම්බ කරලා තියෙනවා..

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26557713898008537872012-11-01T20:55:20.234+05:302012-11-01T20:55:20.234+05:30අපේ ඉස්කෝලෙට ගොඩක්ම පරක්කුවෙන්නෙ බයිසිකල් වල එන එව...අපේ ඉස්කෝලෙට ගොඩක්ම පරක්කුවෙන්නෙ බයිසිකල් වල එන එවුන් තමා බන්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-69538086870188685232012-11-01T20:54:25.299+05:302012-11-01T20:54:25.299+05:30"බස් කෝච්චි ප්‍රශ්න මට එච්චර තිබුන් නැ , මොකද..."බස් කෝච්චි ප්‍රශ්න මට එච්චර තිබුන් නැ , මොකද ම බොහොම අඩුවෙන්නේ ඉස්කෝලේ ගියේ" නියම කතාව.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-29861754756172874072012-11-01T20:53:25.678+05:302012-11-01T20:53:25.678+05:30ස්තුතියි නිශාන්ස්තුතියි නිශාන්හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-30605276429050022412012-11-01T20:52:48.916+05:302012-11-01T20:52:48.916+05:30හෑ.. මම රස්තියාදු වෙච්ච එකද? හෑ.. මම රස්තියාදු වෙච්ච එකද? හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-23337317409205655482012-11-01T20:52:21.736+05:302012-11-01T20:52:21.736+05:30තාත්තා කොහොමත් ඉක්මනට කලබල වෙන මනුස්සයානෙ.. මගෙ නො...තාත්තා කොහොමත් ඉක්මනට කලබල වෙන මනුස්සයානෙ.. මගෙ නොසැලකිල්ලෙන් බෑග් එක මාරු කරන් ආවා කියලා තමයි මාව ආපහු යැව්වෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-88204767690928411932012-11-01T20:50:47.395+05:302012-11-01T20:50:47.395+05:30මම සාමාන්‍යයෙන් ලිපියක් ලියලා අඩුම තරමින් පස් පාරක...මම සාමාන්‍යයෙන් ලිපියක් ලියලා අඩුම තරමින් පස් පාරක්වත් කියවලා තමයි පබ්ලිශ් කරන්නේ.. ඒක වෙන්නැති වැරදි අඩු.. ඒත් මේ ලිපියෙත් අකුරු අඩු තැන් තියෙනවා..

හිනා යන්ඩ ඇත්තෙ අර පුංචි අම්මා ගේ නොපෙන්වපු කතාවට වෙන්නැති..විස්තර වගේම උන්දැගෙ නිල ඇඳුමත් මා ගාවනෙ.. ඔය විදිහට මිනිහාගෙ බෑග් එකට බෝම්බයක් අටවලා යැව්වත් මිනිහා දන්නෙ නෑ..

අර ගුරුතුමා නම් හරිම සන්තෝසෙන් හිටියෙ අවුරුදු 12කට පස්සෙ යාලුවෙක් මුනගැහීම ගැන.. තාමත් මාව හම්බුනාම මතක් කරනවා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-47531323389695412742012-11-01T20:45:55.857+05:302012-11-01T20:45:55.857+05:30සිරාට නම් සිරාවට ලියන්න පුළුවන්.. එන්නම්කො කියවන්ඩ...සිරාට නම් සිරාවට ලියන්න පුළුවන්.. එන්නම්කො කියවන්ඩ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12027466853408438952012-11-01T20:45:12.880+05:302012-11-01T20:45:12.880+05:30@ සෑම්,
දස්ස ළමයිනෙ.. මම දන්න විදිහට ඉස්කෝලෙට වි...@ සෑම්,

දස්ස ළමයිනෙ.. මම දන්න විදිහට ඉස්කෝලෙට විනාඩි පහක් පරක්කුවෙන එවුන් ප්‍රින්සිපල්ගෙ දේශනා අහලා වාර්තා පොතේ ලියාගෙන රවුම් දුවලා පන්තියට එනකොට පැය බාගෙ පරක්කුවෙන එවුන් ඉස්කෝලෙ තාප්පෙන් මරුවට පන්තියට ඇවිල්ලා ඉඳගෙනත් ඉන්නවා..

@ Alexander Cage,

ඔන්න අහන්න එපා කිව්ව නිසා අහන්නෙ නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72340527243245123092012-11-01T20:40:11.096+05:302012-11-01T20:40:11.096+05:30අනේ අපි නම් ඔව්වා කළේ නෑ බන්.. අපි ඉස්සරහින් යනකොට...අනේ අපි නම් ඔව්වා කළේ නෑ බන්.. අපි ඉස්සරහින් යනකොට ඒගොල්ලො තමා පස්සෙ ආවෙ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-66497355700537808392012-11-01T20:39:24.288+05:302012-11-01T20:39:24.288+05:30කෝච්චි සීසන් නම් හොඳයි.. මොකෝ නොනවත්වා යන්නයැ.. ඒත...කෝච්චි සීසන් නම් හොඳයි.. මොකෝ නොනවත්වා යන්නයැ.. ඒත් ඉතින් වෙලාවට නැති එක තමා අවුල.. අපිව නම් කෝච්චියෙ ඇරියෙ නැත්තෙ එකක් ස්ටේසම ඈත හින්දා අනික කෝච්චියෙන් වැටිලා එකක් කොරගනී කියලා..

කරුවල වැටීගෙන එනකොට එනවා කිව්වෙ රේල්පාර දිගේ පයින් එනවාද?

බස් එකේ ඉබ්බට ගිහිල්ලනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-60277259016218970682012-11-01T20:36:26.690+05:302012-11-01T20:36:26.690+05:30බලාගෙන යනකොට පොඩ්ඩි අක්කේ රටෙන් බාගයක්ම ජනපති ආරක්...බලාගෙන යනකොට පොඩ්ඩි අක්කේ රටෙන් බාගයක්ම ජනපති ආරක්සකලා තමයි.. ඇයි ඉතින් කතිරෙ ගහලා කරන්නෙ ජනපතිව ආරස්සා කිරීමනෙ..

බොහෝ ළමයි රස්තියාදු වෙනවා.. "ගෑනු ලමයි නගින බස් හොය" අපොයි ඒ හැටි උවමනාවක් තිබුනෙ නෑ.. මොකෝ ගෑණු ළමයින්ටත් උනේ අපි වගේම පෝලිමේ ඉන්නනෙ.. ඒත් ඔය මල්ලි කියන සාධකය නිසා නම් මට මෙලෝ දෙයක් කොරගන්න බැරිවුනා.. පොඩ්ඩි අක්කා අංජනම් බලනවාද මන්දා? ඌ නම් මාව කන්ඩ උපන් කේලං බව්වෙක්.. තාමත් කේලමම තමයි.. මම අත අරින්නෙත් නෑ.. මාත් ඒවට හරියන්න කියනවා.. ඌ හින්දා තමයි මට මෙහෙම වෙලා තියෙන්නෙ.. අනේ මම වගේ ගොනෙක් මම මොකට මල්ලියෙක් ඕනා කියලා කිව්වද? හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20340318699766773782012-11-01T20:31:13.819+05:302012-11-01T20:31:13.819+05:30ගොඩක් බස් ළමයිව ගන්න කැමති නැත්තෙ බාග ටිකට් කඩන්න ...ගොඩක් බස් ළමයිව ගන්න කැමති නැත්තෙ බාග ටිකට් කඩන්න වෙන හින්දා වගේම ඉස්කෝලෙ බෑග් එකටත් ඉඩ යන හින්දා සීටීබී වල නම් සීසන් නිසා කොන්දාගෙ ටාගට් කවර් කරන්ඩ අමාරු නිසාත් රුපියල දෙක හෝ ටිකට් එකේ ගාන මාටියා ගැහීමට නොහැකිවන නිසාත්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-5625238537398708912012-11-01T20:28:07.429+05:302012-11-01T20:28:07.429+05:30කට්ටක් කියන්නෙ හොඳම කට්ටක්..
අනේ මන්දා බන්..උන්ට ...කට්ටක් කියන්නෙ හොඳම කට්ටක්..

අනේ මන්දා බන්..උන්ට අමතකද දන්නේ නෑ උනුත් කවදාහරි ඉස්කෝලෙ ගිහින් තියෙනවා කියලා.. ඒ කාලෙ රස්තියාදු වෙච්ච ඒවල වාඩුව අපෙන් ගන්නවාද මන්දා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6221185527229774782012-11-01T20:25:59.368+05:302012-11-01T20:25:59.368+05:30සෙන්නාට නම් 7.20ට යන එකත් වේලාසන වැඩියි.. පළවෙනි බ...සෙන්නාට නම් 7.20ට යන එකත් වේලාසන වැඩියි.. පළවෙනි බෙල ගහද්දි ගෙදරින් ආවානම් දෙවනි බෙල් එකට ඉස්කෝලෙ ඇතුලෙ..

එදා නම් හිතුනෙම නෑ.. හොඳම කතාව තමා අදාළ ගුරුවරයා(පොටෝ එකකින් පෙන්වන්නත් පුලුවන්)මාව හම්බෙන හම්බෙන සැරෙට මේ කතාව මතක් කිරීම.. තව එකෙක් ළඟ හිටියොත් 'මෙයාගෙ බෑග් එකක් මගෙ යාලුවෙකුට මාරුවෙලා තිබුනනෙ' කියලා පටන් අරන් ඌට මේ කතාවෙ මුල ඉඳන් අගටම කියෝලා තමයි උන්දෑ පස්ස බලන්නෙ..
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-48762706944563419732012-11-01T20:20:39.517+05:302012-11-01T20:20:39.517+05:30@ විචාරක,
විචාරක මහත්මයාට හොඳ මතකයක් තියෙනවා වගේ....@ විචාරක,

විචාරක මහත්මයාට හොඳ මතකයක් තියෙනවා වගේ.. ඩෙකර් එක නම් ගස් පාලු කරන්න නම් නියමයිනෙ.. අපි යන කාලෙත් වෙන දිහාකට ධාවනය වෙච්ච ඩෙකරයක් තිබ්බා.. අපි නැගලා බලනවා ආසාවට.. ඒ බස් එකේ උඩ තට්ටුවේ ඩයිවර් කෙනෙක් නැතිවයි යන්නේ.. හරිම පුදුමයි..

කවුද අප්පේ ඇමති වෙච්ච කොන්දොස්තර..?

@ සෙන්නා,

"ලක්සෙ අයියවයි, නන්දෝරිස් අයියවයි" ඒ කවුද සෙන්නා? මම දන්න තරමින් සෙන්නාට ඉස්කෝලෙ යන්න නම් බස් එකක යන්න වුනේ නෑනෙ..

@ DDT,

කොයි කාලෙත් බාල පරම්පරාව වැඩිහිටි පරම්පරාව කරපු දේවල්ම ටිකක් වෙනස් විදිහකින් කරනවා මදිවට 'අපේ කාලෙ ඔහොම නෑ' කියලා වැඩිහිටියන්ගෙන් අහගන්නවත් එක්ක..

අපේ ගුරුතුමෙක් හොඳ කතාවක් කිව්වා.. එදා ඉස්කෝලෙ කොල්ලො වගයක් ලැබ් එකේ බට්ටෙක් පත්තු කරලා... අර හඳුන්කූරෙන් පත්තු කරන සිල්පෙ දක්වලා..
"ඕං අද බට්ටො පත්තු කරපු කොල්ලො තව අවුරුදු කීපෙකින් තාත්තලා වෙලා තමුන්ගෙ ළමයිව ඉස්කෝලෙ එවයි. ඊටපස්සෙ අපිව හම්බුනාම මෙහෙමත් කියයි 'බලන්ඩකො සර් අපේ කාලෙ වගේ නෙමේ. දැන් ඉස්කෝලෙ හරියට පිරිහිලානෙ'"

@ අටම්පහුර,

මටත් හිතාගන්න බැරුව ඉන්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-67141759072713804632012-11-01T20:10:21.814+05:302012-11-01T20:10:21.814+05:30උන්දෑ එක්ක මට තියෙන්නෙ වෙන තරහක්.. දවසක් මාව හම්බව...උන්දෑ එක්ක මට තියෙන්නෙ වෙන තරහක්.. දවසක් මාව හම්බවෙන්න එනවා කියලා ආවෙ නෑනෙ.. එන්නෙ නැත්නම් නෑ කියපන්කො.. දැන් එනවා තව ටිකකින් එනවා කියලා රස්තියාදු කළා.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com