tag:blogger.com,1999:blog-4880075285275614382.post2508242853800691187..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ඔයත් Secret Santa කෙනෙක්ද?හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4880075285275614382.post-31217117554599047152021-05-21T15:14:57.819+05:302021-05-21T15:14:57.819+05:30ජර්මනියේ සැම පාසැලක් පල්ලියක්ම වගේ සමරණවා St. Mart...ජර්මනියේ සැම පාසැලක් පල්ලියක්ම වගේ සමරණවා St. Martin's day
ලස්සන ලන්තෑරුමක් හදලා St. Martin සින්දු කිය කිය පෙරහැරෙ යන්න බෞද්ධ අපි උනත් මුස්ලිම් අය වුනත්ම හරීම ආසයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-83026584930069223582014-11-07T15:18:54.900+05:302014-11-07T15:18:54.900+05:30අද තමා මන් ඔයාට 01 වෙනි comment එක දාන්නෙ ඔයගෙ බ්ල...අද තමා මන් ඔයාට 01 වෙනි comment එක දාන්නෙ ඔයගෙ බ්ලොග් එකෙ වැදගත් ලිපි ගොඩක් තියෙනවා මන් එවා කියවමින් ඉන්නෙ ස්තුතිය මෙ වගෙ ලිපි බ්ලොග් අවකාශයට එකතු කරාටඅමුත්තාhttps://www.blogger.com/profile/08539687894187044670noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-18808695576655166282012-01-25T07:15:27.716+05:302012-01-25T07:15:27.716+05:30මේ පෝස්ට් කවදාවත් පරණ වෙන්නේ නෑ මම හිතන හැටියට නම්...මේ පෝස්ට් කවදාවත් පරණ වෙන්නේ නෑ මම හිතන හැටියට නම්..ඕනා වෙලාවක කමෙන්ට් කරන්න විවෘතයි..කවුරුහරි යම් කාලෙක සිංහලෙන් සොයන්න ගත්තාම..ඒ අයට අවශ්‍ය තොරතුරු දෙන්නත් එක්ක තමයි මම මෙව්වා ලියන්නෙ :)

පොඩි කාලෙ තරම් සුන්දර නත්තලක් ආයෙ එන එකක් නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-76453449215126298582012-01-25T07:13:45.601+05:302012-01-25T07:13:45.601+05:30This comment has been removed by the author.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-10563626476945710832012-01-25T00:54:08.735+05:302012-01-25T00:54:08.735+05:30පරණ පෝස්ට් එකක්නේ. කමක් නැහැ.
අපි පොඩි කාලේ නත්තල්...පරණ පෝස්ට් එකක්නේ. කමක් නැහැ.
අපි පොඩි කාලේ නත්තල්දා රෑ පල්ලි යනකොට ගෙයි ජනේලයක් ඇරලා තියල යනවා නත්තල් සීයට එන්න. ගිහින් එද්දී නත්තල් සීයා නත්තල් ගහ යට තෑගි තියල ජනේලෙත් වහගනම ගිහින්.nikkihttps://www.blogger.com/profile/05543684701835032009noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-88485823081507933132012-01-08T12:34:59.810+05:302012-01-08T12:34:59.810+05:30@Hasitha :නත්තල් සීයා කියන්නේ පරිත්‍යාගයේ සංකේතය....@Hasitha :නත්තල් සීයා කියන්නේ පරිත්‍යාගයේ සංකේතය...අපි පරිත්‍යාශීලී වෙනවානම් අපිත් නත්තල් සීයෙක්....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-82585494906814627902012-01-08T11:56:38.225+05:302012-01-08T11:56:38.225+05:30සැබෑ නත්තල් සීයා ඉන්නේ අපේ හදවතේ. අපි හැමෝටම නත්තල...සැබෑ නත්තල් සීයා ඉන්නේ අපේ හදවතේ. අපි හැමෝටම නත්තල් සීයෙක් වෙන්න පුලුවන්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85911111587088135612011-12-22T22:58:40.352+05:302011-12-22T22:58:40.352+05:30ඒ රට තමයි.පය තිබ්බට මොකො මෙයාල ඉන්නෙ හඳ අල්ලගත්ත ග...ඒ රට තමයි.පය තිබ්බට මොකො මෙයාල ඉන්නෙ හඳ අල්ලගත්ත ගානටනෙ.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3267818683741957122011-12-22T12:33:31.835+05:302011-12-22T12:33:31.835+05:30@මධුරංග :අම්මෝහ්...දෙකක්ම ලිව්වා...
@රෝස කුමාරි :...@මධුරංග :අම්මෝහ්...දෙකක්ම ලිව්වා...

@රෝස කුමාරි : හඳට පය තිබ්බ රට නම් දන්නවා හඳ අල්ලපු රට දන්නේ නෑනෙ... :Pහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-67522074270948433852011-12-22T10:27:22.491+05:302011-12-22T10:27:22.491+05:30මමත් ඉතින් ලංකාවෙම තමා හී හී හී. දැනට ජීවත්වෙන්නෙන...මමත් ඉතින් ලංකාවෙම තමා හී හී හී. දැනට ජීවත්වෙන්නෙනම් හඳ අල්ලපු රටේ.:)රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-16481819772411722952011-12-21T22:03:14.358+05:302011-12-21T22:03:14.358+05:30එල එල. අල නොකර ඉක්මනටම ලියන්න පුලුවන් නම් හොදයි. න...එල එල. අල නොකර ඉක්මනටම ලියන්න පුලුවන් නම් හොදයි. නත්තලුත් අත ලඟටම එනවා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6255406250292578032011-12-21T07:54:51.882+05:302011-12-21T07:54:51.882+05:30@රෝස කුමාරි : මමත් අහලා තියෙනවා එහෙම චාරිත්‍රයකුත්...@රෝස කුමාරි : මමත් අහලා තියෙනවා එහෙම චාරිත්‍රයකුත් තියෙනවා කියලා...

ලෝකෙ කතෝලික හැමෝම එකම ආගමක් ඇදහුවාට රට රටවල චාරිත්‍ර වෙනස්..ඒවා අතර හරිම අපූරු චාරිත්‍ර තියෙනවා...උදාහරණයකට කිව්වොත් ලංකාවේ කතෝලිකයෝ බඳින නූල් වෙන කිසිම රටක නෑනෙ..

මේ කාලෙ ඇඩ් වලට නත්තල් සීයා නැතුවම බෑ...

රෝස කුමාරි කොයි රටේද කිව්වනම්...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-52990653856108588412011-12-21T07:50:05.074+05:302011-12-21T07:50:05.074+05:30@මධුරංග :ඒක නම් ඇත්ත වෙලෙඳන්ට ඉතින් අම්මා තාත්තා හ...@මධුරංග :ඒක නම් ඇත්ත වෙලෙඳන්ට ඉතින් අම්මා තාත්තා හරි කමක් නෑ මාර්කට් කරන්න පුලුවන් නම්....

වත්තල කඩේ නම් මාත් දැක්කා.... ඔය හොඳයි අවුරුදු ගාණකට කලින් පත්තරේ ඇඩ් එකකුත් ගියානෙ...නත්තල් සීයා පොල්ගහක් දිගේ යනවා...පොල් හොයන්න.....

නත්තල් කතා ටිකක් කියන්න තමා ඉන්නෙ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-77507724314094691262011-12-21T03:40:19.382+05:302011-12-21T03:40:19.382+05:30ඇයි තව බිස්කට් සහ කිරි වීදුරුවක් නත්තල්දා රෑට මේසෙ...ඇයි තව බිස්කට් සහ කිරි වීදුරුවක් නත්තල්දා රෑට මේසෙ තියනව නත්තල් සීයට බඩගිනි නිවාගන්න. ලඟදි මෙහෙ ඇඩ් එකක් ගියා වයසක නත්තල් සීය අමාරුවෙන් එනව දැකල කිරි වෙනුවට පේන් කිලර් එකක් තියල තියන.:) දැන් ඔය හැමදේම වෙළෙන්දො තමාට ඕඅන හැටියට වෙනස් කරල.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79374238204406001612011-12-20T20:28:44.362+05:302011-12-20T20:28:44.362+05:30අඩේ නත්තල් සීයා දැන් සෙල්ලම් භාණ්ඩයක් වෙලඳ භාණ්ඩයක...අඩේ නත්තල් සීයා දැන් සෙල්ලම් භාණ්ඩයක් වෙලඳ භාණ්ඩයක් වෙලා. උබට කියන්න වත්තල කිට්ටුව ලී බඩු කඩේක පුටුවක් නත්තල් සීයා කරලා. මට යස්ස කේන්තියි.

නත්තල් කතා ටිකකුත් කියමු.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com