tag:blogger.com,1999:blog-4880075285275614382.post3067303477446168218..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: තටු ඇවිල්ලා තියෙන්නෙ කාටද?හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-4880075285275614382.post-75611582662373711302023-08-13T19:44:36.416+05:302023-08-13T19:44:36.416+05:30නෑ
නෑ
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-48938755098837854402021-01-06T02:08:56.958+05:302021-01-06T02:08:56.958+05:30අග්‍රදූත ශුද්ධවූ මිඛායල් තුමන්ට යාච්ඤාව..
අශ...අග්‍රදූත ශුද්ධවූ මිඛායල් තුමන්ට යාච්ඤාව..
අශ්රදූත ශුද්ධ වූ මිඛායල් තුමනි සටනේදී අප ආරක්ෂා කළ මැනව. යක්ෂයාගේ දුෂ්ඨකම් වලටත් සාදීකම් වලටත් විරුද්ධව අපට ආධාරව සිටිය මැනව. ඌට දෙව් මහෝත්තමයාණන් වහන්සේ තරවටු කරන ලෙස බැගෑපත්ව කන්නලවු කරමු.මෝක්ෂ සේනාධිපති ඔබ වහන්ස ආත්මයන් විනාශ නොවන පිණිස ලෝකයෙ දුව පැන ඇවිදින සාතන් සහ අනිකුත් දුෂ්ඨ ආත්මයන් දේව ආනුභාවයෙන් නිරයට හෙලා දමනවා සොඳේ
.. ආමෙන්..Anonymoushttps://www.blogger.com/profile/05982966656661202752noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-45589643862042490932013-12-23T21:45:21.768+05:302013-12-23T21:45:21.768+05:30මම ඊ-මේලයක් එව්වා. ස්තුතියි.මම ඊ-මේලයක් එව්වා. ස්තුතියි.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-82654406251259758952013-11-13T15:36:12.201+05:302013-11-13T15:36:12.201+05:30සුරගනන් සහ දෙවගනන් පිළිබද දීර්ඝ ලිපි පෙලක් මම මුහු...සුරගනන් සහ දෙවගනන් පිළිබද දීර්ඝ ලිපි පෙලක් මම මුහුණු පොතේ පලකරලා තියෙනවා. මේක තියෙන්නෙ ආගමික පදනම ගැන විතරයි මේකෙ විද්‍යාත්මක හා අනෙක් ආගම් ඇසුරෙන් කෙරෙන දීරග විස්තර සහිත ලිපි පෙල මේ විෂය පිළීබද උනන්දුවන අයත් එක්ක බෙදා ගන්න කැමතියි.

මට ඊමෙල් කරන්න මම දෙන්නම්

maleeshabillionaire@yahoo.com
Maleeshahttps://www.facebook.com/groups/occult.and.crystal.power/noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-67319618442688859032012-07-25T18:58:02.592+05:302012-07-25T18:58:02.592+05:30ස්තුතියි! ඔන්න ඉල්ලීම කියන්නත් කලින්ම ඉටු කොළා :)...ස්තුතියි! ඔන්න ඉල්ලීම කියන්නත් කලින්ම ඉටු කොළා :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-4981791534202386552012-07-25T09:22:23.087+05:302012-07-25T09:22:23.087+05:30හොද පැහැදිලි කිරීමක්හොද පැහැදිලි කිරීමක්චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-77706167205465695942012-03-08T11:59:11.018+05:302012-03-08T11:59:11.018+05:30ස්තුතියි...
ඇත්තටම භාෂා ප්‍රශ්නයක් තමා ඔතන තියෙන්...ස්තුතියි...

ඇත්තටම භාෂා ප්‍රශ්නයක් තමා ඔතන තියෙන්නෙ...තවත් භාෂාවකට වෙනත් එක් එක් භාෂාවේ ආභාෂය ලැබීමත් එක්ක නිවැරදි වචනය හොයාගන්න බැරිවයනවා...

මේ බ්ලොග් එක ලියාගෙන යද්දී මටත් ඔය ප්රශ්නය මතුවෙනවා..පල්ලිය ආශ්‍රිතව ප්‍රායෝගිකව භාවිතා වෙන සමහර වචන භාවිතා කරලා අන්තර්ජාලයෙන් කරුණු සොයාගන්න අමාරුයි..සමහරවිට සිංහල වචනයත් ඉංග්‍රීසි වචනයත් එක්ක සමානකමක් නෑ..මෙයට හේතුව වශයෙන් මම දකින්නෙ සමහර වචන පෘතුගීසි භාෂාවෙන් පැමිනි ඒවා වීමයි..

අලුත් දෙයක් එකතුකිරීමට ස්තුතියි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9311664452623717082012-03-08T11:16:11.480+05:302012-03-08T11:16:11.480+05:30මය්කල් මිකායෙල් වුනේ නැහැ ... වෙලා තියෙන්නේ එකේ...මය්කල් මිකායෙල් වුනේ නැහැ ... වෙලා තියෙන්නේ එකේ අනිත් පැත්ත. Michael comes from the Hebrew: מִיכָאֵל / מיכאל (Mikha'el), derived from the Hebrew question מי כמו אלוהים? (Hebrew pronunciation: [mi kəmo ʔelohim]) meaning "Who is like God?" ම්ය්කල් කියන්නේ ඉංගීසි වචනය මිකායෙල් වෙනුවට ...... හරියට අපේ කන්ද සුද්දට කැන්ඩි වුන වගේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-32258628806873332432012-01-15T22:21:36.899+05:302012-01-15T22:21:36.899+05:30ඔබා මාමෙ දැන් @ ඕනෙ නෑ.. එතනම කියන්න පුලුවන්නෙ...ඔබා මාමෙ දැන් @ ඕනෙ නෑ.. එතනම කියන්න පුලුවන්නෙ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-82283800167960271772012-01-15T20:23:57.480+05:302012-01-15T20:23:57.480+05:30@ ඕනයා,
දේව දුතයො ගැන අහල නෑ කිව්වෙ බොරුවට වෙන්නැත...@ ඕනයා,
දේව දුතයො ගැන අහල නෑ කිව්වෙ බොරුවට වෙන්නැති.
උඹ මාව හොඳට අඳුනනවනෙ........DObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12091694281189230202012-01-11T19:31:24.940+05:302012-01-11T19:31:24.940+05:30@Dude :බොහොම ස්තුතියි!
මට ඔය ගැන හොයාගන්න බැරුව හි...@Dude :බොහොම ස්තුතියි!
මට ඔය ගැන හොයාගන්න බැරුව හිටියෙ...මම නිකමට හිතුවා ඔය ආගම් පැවත එන මුල් රටවල භාෂාවෙන් සිද්ධ වෙච්ච දෙයක් කියලා,........හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-84613173181940847142012-01-11T18:43:29.948+05:302012-01-11T18:43:29.948+05:30ස්තුතියි මගේ අදහස් වටිනා අදහස් කියලා කිව්වට.
ඇත්ත...ස්තුතියි මගේ අදහස් වටිනා අදහස් කියලා කිව්වට.
ඇත්තෙන්ම ඔව්. JESUS CHRIST ජීසස් ක්රයිස්ට් කියලා ඉංග්රීසිකරනය(Anglicize) වෙලා තියෙන්නෙ. උදාහරණයක් හැටියට ජර්මන් වලින් Jesus Christus යේසුස් ක්‍රිස්තූස් කියලා කියන්නෙ. පෘතුගීසි Cristo

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-14037288955515826572012-01-11T12:23:11.762+05:302012-01-11T12:23:11.762+05:30@Dude :බොහොම ස්තුතියි!
මුලින්ම මේ පැත්තෙ ආවට හා දෙ...@Dude :බොහොම ස්තුතියි!
මුලින්ම මේ පැත්තෙ ආවට හා දෙවනුව ඔබගේ වටිනා අදහස් වලට.......
මම එහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැ..මම හිතුවේ නම් සිංහල ඌරුවට හදාගෙන කියලා....

එතකොට රෝමානු කතෝලික ආගමේ ( පෘතුගීසීන්ගෙන් පැවතෙන ) 'ජේසුස්' වචනය අනිත් ආගම්වල ( ලන්දේසීන්ගෙන් පැවත එන ) 'යේසුස්' ලෙස උච්චාරණය කිරීමත් ඔවැනි භාශා ප්‍රශ්නයක්ද?

ස්තුතියි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-22234638201769229032012-01-11T12:12:28.190+05:302012-01-11T12:12:28.190+05:30හරී, මම ආවෙ හොරි බනිස් කොමෙන්ට් එක හරහා.
මම නම් ...හරී, මම ආවෙ හොරි බනිස් කොමෙන්ට් එක හරහා.

මම නම් බෞද්ධයෙක්. ඔය මයිකල්ද මිකායෙල්ද කියන එක ගැන මම දන්න දේ කියන්නද? 'i' අකුරෙන් 'අයි' කියන ශබ්දය එන්නෙ මම දන්න තරමින් ඉංග්‍රීසියෙන් විතරයි. අනිත් යුරෝපීය භාෂාවල 'ඉ' ශබ්දය තමයි බොහෝවිට අයි අකුරෙන් කියවෙන්නෙ.

ඔය නම් ඇත්තටම හීබෲ මූලයන් තියෙන නම්නෙ. ඉතින් යුරෝපීය නොවන සමහර භාෂාවලත් එහෙමයි. ඉතින් අපි අමතක කරන්න හොඳ නෑ ලංකාවට ඔය ආගම මුලින්ම ගෙනාවෙ පෘතුගීසි ලන්දේසි වගෙ ජාතීන් බව. ඒ භාෂා වලිනුත් Michael 'මයි' කියලා නොවෙයි 'මී' කියලයි පටන් ගන්නෙ.

ඒ වගෙම Peter පේදුරු කලේ ලාංකික කතෝලිකයෝ නෙවෙයි. පෘතුගීසි භාශාවෙන් ඒ නම Pedro තමයි.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-52946557548355160392012-01-10T23:25:15.274+05:302012-01-10T23:25:15.274+05:30@මධුරංග:ඔව්..ගෙදරට යක්ෂයින්ගෙන් වෙන බලපෑම නැතිකරන්...@මධුරංග:ඔව්..ගෙදරට යක්ෂයින්ගෙන් වෙන බලපෑම නැතිකරන්න තමයි ඔය පිංතූරය එල්ලන්නෙ...

තුන්වෙනි පාරටත් අහන්නද අම්මා කතෝලිකද කියලා? :)
මම හිතන හැටියට ඔයා බෞද්ධ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-76056639486434076432012-01-10T22:15:03.971+05:302012-01-10T22:15:03.971+05:30අපේ ගෙයි දොරකඩත් ඔය විදිහට දේවදූතයෙක් යක්ෂයාව පාගග...අපේ ගෙයි දොරකඩත් ඔය විදිහට දේවදූතයෙක් යක්ෂයාව පාගගෙන ඉන්න පින්තූරයක් එල්ලලා තියෙනවා. අපේ අම්මා කියන විදිහට ඒක ආරක්ෂාවට ලූ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-39973302404041499942012-01-10T13:14:26.952+05:302012-01-10T13:14:26.952+05:30@හරී: බෝම තැංකූ වේවා!@හරී: බෝම තැංකූ වේවා!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81828830252420117952012-01-10T11:36:18.879+05:302012-01-10T11:36:18.879+05:30@Hasitha :හොඳයි :)
@පිණිබිඳු... :ඔයා කවුද කියලා ...@Hasitha :හොඳයි :)

@පිණිබිඳු... :ඔයා කවුද කියලා හොයාගන්න උදව් වුණු එක හෝඩුවාවක් තමයි ඒක... :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27674780161643496802012-01-10T10:39:40.555+05:302012-01-10T10:39:40.555+05:30This comment has been removed by the author.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-55078115461419887462012-01-10T10:38:57.145+05:302012-01-10T10:38:57.145+05:30හරී - අපේ එක්කෙනා ඔයා දන්නවනෙ. එයා කතෝලික නිසා මාත...හරී - අපේ එක්කෙනා ඔයා දන්නවනෙ. එයා කතෝලික නිසා මාත් මේව දන්නවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-4313035088729426342012-01-10T07:54:04.120+05:302012-01-10T07:54:04.120+05:30ස්තුති පිළිතුරට. තව විස්තර බලාපොරොත්තුවෙන් ඉන්නේ :...ස්තුති පිළිතුරට. තව විස්තර බලාපොරොත්තුවෙන් ඉන්නේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-10295719688111070542012-01-10T07:29:50.336+05:302012-01-10T07:29:50.336+05:30@ItalyDilan :එහෙනම් රටින් රටට උච්චාරණය වෙනස් කර ගැ...@ItalyDilan :එහෙනම් රටින් රටට උච්චාරණය වෙනස් කර ගැනීම තමයි ඕකට හේතු වෙන්න ඇත්තෙ...ස්තුතියි විස්තරය දුන්නාට...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61196207028924104912012-01-10T03:42:31.175+05:302012-01-10T03:42:31.175+05:30ඔය මයිකල් නම තමා රටින් රටට උච්චාරනය වෙනස් වෙන්නේ ම...ඔය මයිකල් නම තමා රටින් රටට උච්චාරනය වෙනස් වෙන්නේ මම හිතන්නේ,මයිකල්,මිඛායල්,මිකේලේ කියලා මම අහලා තියනවාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-58050127758792716092012-01-09T21:50:38.091+05:302012-01-09T21:50:38.091+05:30@Hasitha ,budhajeewa ,Senna :මුලින්ම තුන්දෙනාටම ස්...@Hasitha ,budhajeewa ,Senna :මුලින්ම තුන්දෙනාටම ස්තුතිවන්ත වෙනවා මගේ ලිපිය කියවා බලා ප්‍රතිචාරයක් පළකිරීම ගැන. තුන්දෙනාම අසා ඇත්තේ එකම ප්‍රශ්නයක් නිසා එක කමෙන්ට් එකකින් උත්තර දෙන්නම්. වෙනම වෙනම පිළිතුරු නොසැපයීම ගැන අමනාප නොවන ලෙස ඉල්ලා සිටිනවා.

අන්තක්‍රිස්තු (Antichrist) හෙවත් ප්රතික්රිස්තු කෙනෙක් බිහිවන බව නම් බයිබලයේ තියෙනවා. මම දන්න විදිහට නම් සාතන්ගේ පුත්‍රයා යැයි හරියටම සඳහනක් නෑ. එයා ලෝකෙට ඇවිත් ක්‍රිස්තු ධර්මයට පටහැනි දේවල් උගන්වනවා කියලා තමයි සඳහන් වෙන්නේ. වැඩි විස්තර හොයලා කියන්නම්.

ලෝකාන්තිමේදී පැමිණෙන මෘගයෙකු ගැන බයිබලයේ සඳහන්. ඒ මෘගයාගේ අංකය ලෙස තමයි 666 දැක්වෙන්නේ.

මේ කියපු විස්තර නම් මදි ඇති. ඒත් නිසි මූලාශ්‍රයක් නැතිව කියන එක හරි නෑනෙ.

මගේ ඊළඟ ලිපිය යක්කු...ඊළඟට 666.. ඒ දෙකෙන් වැඩි යමක් කියන්නම් ස්තුතියි තුන්දෙනාටම.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-32346484427176897972012-01-09T21:24:13.152+05:302012-01-09T21:24:13.152+05:30@Hasitha:"මිඛායල්ද ??? මයිකල්ද ??? "
ඇත්...@Hasitha:"මිඛායල්ද ??? මයිකල්ද ??? "
ඇත්තම කියනවනම් ඔය ප්‍රශ්නෙ මටත් ආවා සහෝ මීට අවුරුදු කීපයකට කලින්..මට හිතෙන්නත් ඔතනට එන්න ඕනා 'මයිකල්' කියලා..ඒත් සිංහලෙන් ලියවුණු කතෝලික යාච්ඤා පොත් හැම එකකම තියෙන්නෙ 'මිඛායෙල්' කියලා ඒක නිසා තමයි මමත් මිඛායෙල් කියලා භාවිතා කළේ...

ඔයා කියපු නිසාම මම ටිකක් හොයලා බැලුවා පොත්පත් කීපයකම...වැඩේ කියන්නෙ සමහර වචන යුනිකෝඩ් වලින් ලියන්න බෑනෙ..

1.අමිල පඬුර,1930 විතර (දැන් කොල දියවෙලා නිසා වර්ෂය හරියට හොයන්න බෑ. ඒ කාලෙ තිබ්බෙ 1930 හැටියටයි මතකා,130පිට - 'ශුධවූ මිඛයෙල් අග්‍ර දූතයෙනි' කියලයි තියෙන්නෙ ඕකෙ අල් 'ද' ශබ්ද වෙන විදිහට සඥ්ඥකය තිබ්බා 'ධ' යන්නෙ.

2.සාන්ත මිඛායෙල් වෙළඳ සමිති වාර්තා පොත,1959 - ඕකෙ තිබුනෙ ඔය විදිහට සාන්ත කියන එකේ 'න්' හා 'ත' බැඳිලා

3.අග්‍රදූත මිඛායෙල් තුමන්ගේ රැකවරණය,ගරු ඒ දසනායක පියනම,1969

4.සුහද යැදුම්,ගරු සිරිල් පෙරේරා පියතුමා,1990, 254පිට - 'ශුද්ධවූ මිඛායෙල් අග්රදූතයෙනි'

5.ශුද්ධ බයිබලය,1990 - දානියෙල් 10:13,12:1 හා එළිදරව්ව 12:7-9 තැන් දෙකේම සඳහන් වෙන්නේ 'මිකායෙල්'

ඔය කොහොම වෙතත් මගේ පෞද්ගලික මතය නම් මයිකල් මිඛායෙල් වෙලා තියෙන්නෙ පරිවර්තන දෝෂයකින් කියලා..

ඒත් ඉංග්‍රීසි නම් සිංහලට හරවාගැනීමේ සම්ප්‍රදායකුත් තිබුනා කියලා අමතක කරන්න බෑ...ඒ විදිහට තමයි...
පීටර්(Peter)- පේදුරු හෝ පීතර
ඇන්ටනි(Anthony) - අන්තෝනි
ජෝශප්(Joseph) - ජුසේ

වෙලා තියෙන්නෙ..එහෙම බැලුවොත් මගේ මතය මෙතනදීම බොරු වෙනවා..ඒ විදිහට වෙන්න ඇති මයිකල් මිඛායෙල් වුණේ..

ඔයාට බොහොම ස්තුතියි!
මේ ප්‍රශ්න නිසා මමත් ගොඩක් දේ දැන ගත්තා...
ඉතිරි ප්‍රශ්න වලට පොදු උත්තරයක් දෙන්නම්....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com