tag:blogger.com,1999:blog-4880075285275614382.post3277765299544862593..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ඇති යංතං පොරොන්දු වූ දේශයටත් ආවා.. පොරොන්දු වූ දේශය කරා (අවසාන කොටස)හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-4880075285275614382.post-63332168796731869492013-06-06T02:15:59.269+05:302013-06-06T02:15:59.269+05:30මට නම් හිතෙන්නෙ ඉතිහාසයේ ඒ ඒ කාලයන් තුළදී නිවැරදි ...මට නම් හිතෙන්නෙ ඉතිහාසයේ ඒ ඒ කාලයන් තුළදී නිවැරදි දේ කියන එක වෙනස් වෙලා තියෙනවා කියලයි.. උදාහරණයකට කිව්වොත් කාලෙකට කලින් වහල් සේවය කියන එක වැරැද්දක් ලෙස නොදැක්කත් අද වන විට එය මානව හිමිකම් කඩකිරීමක් ලෙස සලකන්න මිනිසුන් පුරුදු වෙලා.. ඉතින් ඒ කාලෙදි මිනිසුන් මරාගැනීම හෝ අන්‍ය ජාතියක් යටත් කරගැනීම විශාල පාපයක් විදිහට මිනිසුන් නොසළකන්න ඇති.. කළු සුදු භේදයේදී කල්ලන් පහත් වන්නාක් මෙන් ජුදෙව්වන් විසින් අචර්මඡේදියන් සියල්ල පහත්කොට සැළකුවා.. රටවල් අල්ලා ගැනීමේදී කල්ලන් මැරීම සුද්දන්ට වීර ක්‍රියාවක් වූ සේම අචර්මඡේදිතයන් මැරීම ජුදෙව්වන්ට වීරක්‍රියාවක් වන්නට ඇති.. එම නිසා එය ආගමික ග්‍රන්ථයකට යෙදීම ප්‍රශ්නයක් නොවන්නට ඇති..

ඉතින් ජේසුස් වහන්සේ උත්සාහ කළේ නීතියෙන් පිරිලා මනුෂ්‍යකම වල්වැදිලා තිබුන ජුදෙව් ආගමික නීතිවලට වඩා මනුෂ්‍යත්වය උතුම්බව පෙන්වන්න.. ඒකට විරුද්ධ වුන ආගමික නායකයොනෙ උන් වහන්සේව මරාදමන්නෙ.. එතනම තියෙන්නෙ දෙවියන්ගේ නාමයෙන් කරපු අපරාධයක් නේද? නමුත් ඒක ජුදෙව්වරුන්ගේ කෝනයෙන් සාධාරණයි.. ඉතින් එවැනි ආගමකින් මිදිලා මානුෂීය වෙනසකට පත්වෙච්ච පිරිසෙන් තමයි කතෝලික සභාව බිහිවුනේ.. හැබැයි ජේසුස් වහන්සේ බලාපොරොත්තුවූ ගැළවුම්කරුවා බව පෙන්වන්න ජුදයින්ගේ ආගමික ග්රන්ථ යොදාගැනීමට සිදුවෙනවා..

නමුත් එසේ බිහිවූ කතෝලික සභාව තුළත් යම් යම් කාලවල නීතිය මනුෂ්‍යත්වයට උඩින්ගිය අවස්ථා නොතිබුනා නොවේ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-71956311037270357002013-06-06T01:56:39.989+05:302013-06-06T01:56:39.989+05:30කියෙව්වාටත් ස්තුතියි!කියෙව්වාටත් ස්තුතියි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-5171559948992167362013-05-13T22:11:04.389+05:302013-05-13T22:11:04.389+05:30
මම ස්ත්‍රීවාදය බ්ලොග්කරු ඔබ මෙන්ම මම දන්නා දේ අන...
මම ස්ත්‍රීවාදය බ්ලොග්කරු ඔබ මෙන්ම මම දන්නා දේ අනුන්ට කියා දී සතුටු වන්නෙක්
ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

මම කිව්වේ බයිබලය කියන්නේ ගෝත්‍රිකයන්ගෙ ඉතිහාස පොතක් නොවෙයිනේ.ඒක ආගමික පොතක්.එහෙව් පොතක ගෝත්‍රිකයන්ගෙ බලුකම් ජඩකම් දාන්න ගියොත් හොද මිනිස්සුත් නරක් වෙනවානෙ..මම අහන්නේ බෞද්ධයකු ලෙස මෙය දුටු විගසම මේ වගකීමෙන් තොර හැසිරීම මා හෙළා දුටුවත් උපතින් කතෝලිකයකු ලෙස ඔබ මෙය දකින කෝනය වෙනස්.මම මෙය නිකම් අහන්නේ.මේ වැඩේ වැරදියි කියල ඔබට හිතුනෙ නැද්ද?එහෙම හිතුන නම් ඒ සිතිවිල්ල ඇති කළේ සාතන් විසින් යයි සිතා දෙවියන්ට යාඥා කිරීමට ඔබලා කුඩා කළ සිට හුරු කරලා ඇති.
මම සිතනවා කුඩා කළ වැඩිහිටියන් මොනවා ඔලුවට දැම්මත් ඔබේ හෘද සාක්ෂිය බයිබලයේ පරන ගිවිසුමේ ඇති මේ අපරාධ හෙළා දකින බව.

මම හිතන්නේ දේව සංකල්පය යුදෙව්වන් විසින් ව්කෘති කළ බවයි.යුදෙව්වන් මුල සිටම මෙය විකෘති කළා.එහි ප්‍රතිපලයක් ලෙස ආගමික යුද්ධ වැනි දේ ඇතිවුනා .ආගමේ නාමයෙන් ලේ ගලා ගියා.

දෙවියන් වහන්සේ යන සංකල්පය ඉතා උතුම් දෙයක්.එහිදී සියල්ල සර්ව ව්‍යාපී සර්වසාධාරණ පරමාදර්ශී මහා කාරුණික චරිතයකට ඌනනය කෙරෙනවා.

නූතන කතෝලික සභාව තුල මම එය දකිනවා.එසේම යේසුස් වහන්සේගේ ජීවන චරිතය කියවන විටද එය පැහැදිලියි.යුදෙව් ජාතික දෙවියා ජාත්යාන්තරීකරණය වීමේ කථාන්දරයේදී පරන කුණු මොනවට අවුස්සනවද නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-18020862904621182572013-02-20T12:00:25.578+05:302013-02-20T12:00:25.578+05:30මමත් ගොඩාක් ආසාවෙන් හිටි ඉතිහාස කථාවක් කියවන්න අවස...මමත් ගොඩාක් ආසාවෙන් හිටි ඉතිහාස කථාවක් කියවන්න අවස්ථාව ලැබුණා. එයට ගොඩාක් ස්තූතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59261633809461527032013-01-26T07:36:47.805+05:302013-01-26T07:36:47.805+05:30"මෙතන ගෝත්‍රික කතාවක් බයිබලයට අනුව නැහැනෙ.&qu..."මෙතන ගෝත්‍රික කතාවක් බයිබලයට අනුව නැහැනෙ." අහවල් ගෝත්‍රය.. අහවල් ගෝත්‍රය කියලා නැද්ද?.. හොඳින් බලන්න.. අනික 'අපි ගෝත්‍රිකයෝ ඒකයි මෙහෙම කරන්නේ' කියලා ලියවෙන එකක් නෑනෙ.. :D

ඉතුරු ටිකත් ඔක්කොම කියෙව්වා.. කියන්න තියෙන්නෙ මෙච්චරයි.. අහිංසක මං මොනවා කරන්නද අප්පා..? :) හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-2862742120734073592013-01-22T21:12:39.540+05:302013-01-22T21:12:39.540+05:30ප්‍රතිචාරය ගැන ස්තුතියි.
ඒත් මෙතන ගෝත්‍රික කතාවක්...ප්‍රතිචාරය ගැන ස්තුතියි.

ඒත් මෙතන ගෝත්‍රික කතාවක් බයිබලයට අනුව නැහැනෙ.ඇත්තටම ඊශ්රායෙල්වරුන්ගෙ ගෝත්‍රික ම්ලේච්ඡත්වය තමයි ඔය කතාවෙ කියවෙන්නෙ.ඊශ්‍රායෙල්වරු විතරක් නොවෙයි ඔය කාලෙ ලෝකෙ කොයි ගෝත්‍රයත් හැසිරිලා තිබෙන්නෙ ඔය විදියට තමයි.හැබැයි මේක මේ විශ්වය මවපු දෙවියන්වහන්සෙගෙ පොත්.ශුද්ධ වචනය.මේකෙ හැම වචනයකම වටිනාකම කියල නියම කරන්න බෑ.විශ්වාශකරන කිතුනුවාට මේ වචන හැමදේකටම වඩා උතුම්.ඉතින් මේ වාගෙ පොතක කොහොමද ගෝත්‍රික ම්ලේච්ඡත්වයකට ඉඩ ලැබෙන්නෙ.දෙවියො කරන්න ඕන ගෝත්‍රිකයො ශිෂ්ටකරන එකනෙ.

නව ගිවිසුමටත් පදනම්වූ දෙවියන් වහන්සෙ තමයි මේ මිනීමරන්න කියන්නෙ.කානානිවරුන්ගෙ ඉඩම ඒ මිනිස්සු සමූලඝාතනය කරල අල්ලගන්නවට වඩා වෙන භූමියක් දුන්නනම් ඉවරනෙ.
උපතින් කිතුනුවෙක් වුන හරි මේක කොහොම දකිනවද දන්නෙ නෑ.බලන්න සතුරු හමුදාවක් යම් නගරයක් වටකරල හුස්ම ඇති සියල්ලෝම මරනව කියන්නෙ.අඩුගානෙ පාවාදීමක් කරලවත් තමන්ගෙ අඹුදරුවන්ගෙ පණ බේරාගන්න බෑ.එහෙම දේකදි කෙනෙක් කොච්චර අසරන වෙනවද?වයසක දෙමවුපියො කිරිදරුවො ආරක්ෂාකරන්නෙ කොහොමද.
ආක්රමනිකයත් මෙතනදි අසරණයි.පොඩ්ඩක් හරි තියන මනුස්සකමකට කිසිම කෙනෙකුගෙ පණ බේරන්න බෑ.බේරුවොත් දේව කෝපයට ලක්වෙනව.
සාවුල් එක්ක දෙවියන් කෝප වෙලා රාජවංශය දාවිත්ට දුන්නෙ ඒ නිසයි.
යෝශුවාගේ පොතේ තියන සමූලඝාතන නම් දෙවියෙක් තියා යකෙක්වත් නොකරන ඒවා
මෙතනදි හැමදෙයක්ම සංස්කෘතියට සාපේක්ෂයි.සිංහල බෞද්ධ සංස්කෘතියෙ යකෙක්වත් ඔය දෙවියො හැසිරෙන විදියට හැසිරෙන්නෙ නෑ
ඔය දෙවියො ඇතිවුනේ දරුණු සෙමිටික් මිනිසුන් අතර.මැදපෙරදිග කවදත් ලේ ගංගා ගලාගියා.මිනිසුන් පනපිටින් හමගහපු ඇසිරියන් වරු,ගැබිණියන්ගෙ බඩවල් පලපු සිරියන්වරු,බෙලිකපන අරාබිවරුන් ගෙන් පිරුන භූමියක්නෙ
පරන ගිවිසුමේ සමූලඝාතනයට ලක්වූ අයත් හොඳ අය නොවෙයි .උනුත් යක්කුවාගෙ පිරිසක්
කොහොමටත් දෙවියන්වහන්සේගේ කතා පොතේ මෙහෙම අහස පොලව නුහුලන අපරාධ තිබෙන එක ගැලපෙන්නේ නෑ

නව ගිවිසුම අතිවිශිෂ්ටයි.ඒක සාධාරන දෙවිපියානන්වහන්සේ කෙනෙක්ගෙ ස්වරූපය තියෙනවා.රෝම ධිරාජ්ය යටතේ ඊශ්‍රායලයට ග්‍රීක,ඉන්දියානු සංස්කෘතිවල ආභාෂය ලැබුනා.
පරන ගිවිසුමේ මරපියව් කොටපියව් කියපු දෙවියන් වහන්සේ කම්මුලට ගැහුවොත් අනෙක් කම්මුලත් අල්ලන්න කියන්නේ ඒ නිසයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27062067637954312462013-01-20T18:41:27.745+05:302013-01-20T18:41:27.745+05:30"ඒත් වැරැද්ද වැරැද්ද විදියට දකින කෙනෙක්.හිත ර..."ඒත් වැරැද්ද වැරැද්ද විදියට දකින කෙනෙක්.හිත රිදවීමක් වුනානම් සමාවෙන්න" එහෙම එකක් නෑ.. මම ඔනෑම දෙයක් ගැන මැදහත් සිතින් හිතන්න කැමතියි..

පළවෙනි කාරණාව බයිබලයේ පරණ ගිවිසුම සමයේ ඉන්න ජනතාව ගෝත්‍රිකයෝ.. ඒක නිසා ඔවුන්ට තිබෙන්නේ ගෝත්‍රික ආකල්ප.. උගත්කමක් තිබුනෙත් නෑ... ඒ නිසා තියෙන්නෙ ගෝත්‍රික නීති.. කොටින්ම කිව්වොත් මෝසෙස්ගේ 'ඇසට ඇසය දතට දතය' නීති.. ඒ කියන්නෙ උඹගේ ගෝත්‍රයේ එකෙක්ව කවුරුහරි මැරුවානම් උඹ ඒ ගෝත්‍රයේ එකෙක්ව මරපන් වගේ නීති.. පොදුවේ බලපුවාම නූගත් ගෝත්‍රික ජනතාවක් පාලනය කරන්න පුළුවන් මෙවැනි ගෝත්‍රික නීතිවලින්ම තමයි.. ඒක නිසයි පුරාණ ගිවිසුමේ කතාවල කෘර බවක් පේන්නෙ..

නමුත් ගෝත්‍රික සමාජයක් ශිෂ්ඨාචාරගතවෙලා, සංවර්ධනය වෙලා, උගතුන් බිහිවුනාටත් පස්සේ අර ගෝත්‍රික නීතිම කරපින්නාගෙන ඉන්නවානම් ඒක මෝඩකමක්.. ජුදා සමාජය මේ නීති වලින් අන්ධවෙලා මනුෂ්‍යත්වයට වඩා නීතියට මුල්තැන දෙන වකවානුවක තමයි ජේසුස් වහන්සේ එන්නෙ.. ජේසුස් වහන්සේ උගන්වන්නේ නීතිරීතිවලට වඩා මනුෂ්‍යත්වය උතුම් බවයි.. මේ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් නිසා තමයි ඔබ නව ගිවිසුම ඉතා සාධාරණව දකින්නෙ..නමුත් බහුතර ජුදා සමාජය එය පිළිගන්න කැමති නෑ.. නමුත් ජේසුස් වහන්සේගේ වචන පිළිගත් සුළුතරය කිතුනුවන් වෙනවා..

"කතෝලිකයන් මේ ආගමේ නාමයෙන් කළ අපරාධ කෙලෙස දකිනවාද යන ප්රශ්නය මට තිබෙනවා." පිළිතුර ලැබෙන්න ඇතැයි සිතනවා..

"නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න."
"එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න." කියපු ජේසුස් වහන්සේගේ ධර්මය පිළිගන්නා හා ඒ අනුව ජීවත්වන්නෙක් ආගමේ නාමයෙන් හෝ වෙන අරමුණකින් යමෙකුට හිරිහැර කිරීම කතෝලික සභාව අනුමත කරන්නේ නෑ..

ආයෙත් කියනවා.. මෙතන හිත රිදෙන්න දෙයක් නෑ.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26503471968714677182013-01-18T15:57:04.158+05:302013-01-18T15:57:04.158+05:30මම උපතින් බෞද්ධයෙක්.ඒත් මම දැන් ආගමක් අදහන්නේ නෑ.ල...මම උපතින් බෞද්ධයෙක්.ඒත් මම දැන් ආගමක් අදහන්නේ නෑ.ලිපිලේඛනවල ආගමට ඉස්සරහින් බෞද්ධ කියල දානවා විතරයි.කතෝලික සභාව ගැන නම් මට ඇත්තේ ප්‍රසන්න හැඟීමක්.මෑතකදී ගබ්සාව පිළිබද ප්රශ්නයේදී කාඩිනල් තුමා කළ සටන ගැන මට දැඩි ගෞරවයක් උන්වහන්සේ ගැන ඇතිවුනා
.මට මතකයි මම බයිබලය කියවපු මුල්ම දවස.බයිබලයෙ මුල්කොටස් කියවනකොට මට පුදුම හිතුනා.නව ගිවිසුමේ දෙවියන් වහන්සේ විශිෂ්ටයි.ඒත් පරන ගිවිසුමේ මුල් පරිච්ඡේදවල ඊශ්‍රායෙල් වරුන් අන්‍ය ජාතීන් සමූලඝාතනයට මෙහෙයවීම නම් වැරදියි.එක් අවස්ථාවක දෙවියන් වහන්සේ මෝසෙස්ට හා යෝශුවාට උපදෙස් දෙනවා හුස්ම ඇති සියල්ලෝම සමූලඝාතනය කරන ලෙස
දෙවියන් වහන්සේ සාවුල් සමග අමනාපවුන හේතුව තමයි අමලෙක්වරුන්ගේ කිරිදරුවන් හා මහල්ලන් ඇතුලු හුස්ම ඇති සියල්ලෝම සමූලඝාතනය නොකිරීම.
හුස්ම ඇති සියල්ලන්ම මරන ලෙස උපදෙස් දෙන දෙවියන් සමූලඝාතනය,මංකොල්ලය හා ස්ත්රීදූෂනය අනුමත කරනවා.
මේ කතාව කොමෙන්ට් එකක් ලෙස දමන එක හරි මදි නිසා මම කෙලින්ම නොකියා නිකම් වටින් ගොඩින් එක් අවස්ථාවක කිව්වා.
කතෝලිකයන් මේ ආගමේ නාමයෙන් කළ අපරාධ කෙලෙස දකිනවාද යන ප්රශ්නය මට තිබෙනවා.
ඔය යුගයේදී රටක් යටත් කරගත්විට කළේ ඔය දේවල් තමයි.ඒත් ආගමක නාමයෙන් මෙවැනි දේවල් වීම වැරදියි.
මොකද මේවා කරන්නේ ලෝකය මැවූ දෙවියන්.
පසුකාලීනව කතෝලිකයන් ආසියාවේ අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ කළ අපරාධවලට ගුරුහරුකම් ලැබුනේ ඔවුන්ගේ ඊනියා ශුද්ධ ග්‍රන්ථයේ සදහන් යුධ අපරාධ වලින් බව ඉතිහාසඥයන් කියනවා
මේව කියල හරිගේ හිත රිදවන බවත් මම දන්නවා.මේවට උත්තර දෙන්න හරිට බැරි බවත් මම දන්නවා.
ඒත් වැරැද්ද වැරැද්ද විදියට දකින කෙනෙක්.හිත රිදවීමක් වුනානම් සමාවෙන්න
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20041342859177624532013-01-16T22:17:41.326+05:302013-01-16T22:17:41.326+05:30ආසාවෙන් කියවනවා කියන එක අහන්නත් සතුටුයි.. ඒකතමා බ්...ආසාවෙන් කියවනවා කියන එක අහන්නත් සතුටුයි.. ඒකතමා බ්ලොග් ලියන්නෙකුට අහන්න ලැබෙනම මිහිරිම වචන.. අගය කිරීමට ස්තුතියි ලහිරු.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85807183416154407332013-01-16T14:24:00.871+05:302013-01-16T14:24:00.871+05:30attatama meka nam wachanayen wistara keera nohaki ...attatama meka nam wachanayen wistara keera nohaki blog ekak mama hamadaama asawen me blog eka kiyawanawaa meka mata hamba una gift ekak thank u friend very nice letter lahiruhttps://www.blogger.com/profile/08112013984239806661noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3975126091245139772013-01-16T14:22:54.334+05:302013-01-16T14:22:54.334+05:30This comment has been removed by the author.lahiruhttps://www.blogger.com/profile/08112013984239806661noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-17414658236884316992012-12-05T19:04:28.730+05:302012-12-05T19:04:28.730+05:30ඉශ්රායෙල්වරු දෙවියන් වහන්සේ තෝරාගත්තු ජනතාව කියනව...ඉශ්රායෙල්වරු දෙවියන් වහන්සේ තෝරාගත්තු ජනතාව කියනවානෙ.. ඒකයි විශේෂ සැළකිලි.. :)

ඉදිරියටත් ලියන්නම්.. හිට්ලර්ගෙ කතාවට ආරම්භය නම් අරගෙන තියෙන්නෙ..

ආයෙත් කියවන්ඩ එන්නකො.. හසිතටත් ස්තුතියි...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-52601006267268023652012-11-28T08:14:23.506+05:302012-11-28T08:14:23.506+05:30"ඒ මාගේ ජනතාව නුඹ ශාප කිරීමෙන් පලක් නෑ. යන්න ..."ඒ මාගේ ජනතාව නුඹ ශාප කිරීමෙන් පලක් නෑ. යන්න එපා" ඇයි එහෙ නම් අනිකුත් අය දෙවියන් වහන්සේ අදහන්නේ?ඊස්ශ්රාල් කාරයෝ විතරද දෙවියන් වහන්සේගේ?දෙවියන් වහන්සේ හොද කෙනෙක් නම් ඇයි මිනිස්සු මරණයට නියම කරන්නේ?ඔවයින් දෙවියන් වහ්සේ පිළිබද අනික් ජනතාව තුල අපැදීමක් තමා ඇතිවන්නේ.මේ කතාව ලීවට ස්තුතියි.ඉදිරියටත් ලියමු.මුන් ජර්මනියට සංක්‍රමණය වීම,හිට්ලර් මොවුන්ගේ බෝවීම පාලනය කිරීමට සමුල ඝාතනය කිරීම,පලස්තීන ජාතියත් එක්ක කෙල ගැනීම.මෙවා ගැනත් දැන ගන්න ඉදිරියට ලියාගෙන යන්න.යුදෙවොන්ගේ කතාව කියවන්න මේ අඩවියට එවපු හසිතටත් ස්තුතියි. රනාhttps://www.blogger.com/profile/18261322814988206817noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90498175752809032442012-11-16T21:12:38.352+05:302012-11-16T21:12:38.352+05:30@ හරී
මහාවංසය ඉතිහාස ග්රන්ථයක් බව හැබෑව. ඒත් ඒක...@ හරී

මහාවංසය ඉතිහාස ග්රන්ථයක් බව හැබෑව. ඒත් ඒකේ වැඩි වශයෙන් තියෙන්නේ බෞද්ධාගමික ඉතිහාසය නොවැ. මහාවංසයේ මුල් පරිච්ඡේද කීපයේ තියෙන්නේ බෝසතාණන් වහන්සේ නියත විවරණ ගත්තු හැටි, ඒ වගේම බුදු සිරිත, ලක්දිවට වැඩම කළ අවස්ථාවන්, ඒ වගේමයි ප්‍රථම, දෙවන, තුන්වන ධර්ම සංගායනා වගේම ශාසන ඉතිහාසයත් එක්ක සම්බන්ධ වෙන කරුණු. විජයාගමනය කියන්න පටන් ගන්නේ 6 වෙනි පරිච්ඡේදයේ ඉදන්.

ත්‍රිපිටකයේ තිබෙන බෞද්ධ සූත්‍ර කියවද්දී නම් ඉතිහාස කරුණු යම් තරමකට හෙළිකරගන්න පුලුවන් වුණොත් වැඩි වශයෙන් තියෙන්නේ ධර්ම කරුණු. ඒත් චුල්ල වග්ග පාලිය, මහා වග්ග පාලිය වගේ කොටස්වලත් මහා පරිනිබ්බාණ සූත්‍රය වගේ කොටස්වලත් බුදු සිරිත වගේම ශාසන ඉතිහාසය ගැනත් කරුණු ඇතුළත් වෙනවා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-69413054088645418782012-11-16T21:03:46.385+05:302012-11-16T21:03:46.385+05:30කතා ඔක්කොම කමෙන්ට් එක්කම කියෙව්වද? එපා වෙන්නැතිනෙ....කතා ඔක්කොම කමෙන්ට් එක්කම කියෙව්වද? එපා වෙන්නැතිනෙ.. :)

අගය කිරීමට ස්තුතියි වගේම මගේ බ්ලොගයට ඔබව සාදරයෙන් පිළිගන්නවා.. මේ මධ්‍යස්ථබව දිගින් දිගටම රැකගන්න තමා හිතාගෙන ඉන්නෙ..

1.ඉශ්රායෙල් වංශය ආරම්භ වන්නේම ජාකොබ්ගෙන්.. ඒ නිසා ඔහු කාව විවාහකරගත්තත් එය ඉශ්රායෙල් වංශයේ නුමුහුන් බාවයට බාධාවක් නොවෙයි.. නමුත් හෙබ්‍රෙව් වංශය දිගින් දිගටම හෙබ්‍රෙව් ස්ත්‍රීන්ගෙන් පිට අයවලුන් විවාහ කොටගෙන නැතිබවයි පේන්නෙ.. මම කිව්වෙ බයිබලයේ විශේෂකොට දැක්වෙන හෙබ්‍රෙව්වන් ගැන.. අනික් ජාතීන්ට අයත් කාන්තාවන් විවාහ කරගත් හෙබ්‍රෙව්වරුන් ගැනත් කියවෙනවා.. නමුත් අනිත් ජාතියත් එක්ක මුහුවෙච්ච ගමන්ම ඔවුන් ගැන විස්තර නවතිනවා.. හරියටම දන්නේ නැතත් මට හිතෙන හැටියට නම් ගෝත්‍ර අතර විවාහ සිදුවෙන්න ඇති.. වර්තමානයේදීත් කාන්තාවන් විවාහය සමඟ සැමියාගේ පරම්පරාවට බැඳෙනවා වගේම ඔවුනුත් සිය ස්වාමියාගේ ගෝත්‍රවලට බැඳෙන්න ඇති.. ජාතීන් අතර විවාහ නම් බොහෝදුරට අඩුවෙන්න හේතුවෙලා තියෙන්න්නෙ ජාතීන් අතර තිබුනු අනික් ජාතිය පිළිකුල් කිරීමේ ගුණය.. උදාහරණයකට කිව්වොත් මිසර වැසියන් විසින් එඬේරුන්වීම නිසා හෙබ්රෙව්වන්ව පිළිකුල් කළ අතර හෙබ්‍රෙව්වන් විසින් අචර්මඡේදිත වීම නිසා මිසරීයන්ව පිළිකුල් කළා...

2.ආබ්‍රහම්ගේ ඉඳන් නෙමෙයි ආදම්ගේ ඉඳන්ම පරම්පරා විස්තර දක්වලා තියෙනවා.. දාවිත්ගේ වංශයට ජේසුතුමා අයත් කියනවනෙ.. මෙහෙම කියන්නෙ පිය පාර්ශවය මූලික කරගෙන.. නමුත් ජේසුස් වහන්සේගේ මව වෙන මරියාත් අයිතිවෙන්නේ දාවිත්ගේ වංශයටම තමයි... ඒත් සමහරු කියනවා ජේසුස් වහන්සේ පියෙකුගේ මැදිහත් වීමකින් තොරව බිහිවුනා නම් දාවිත්ගේ වංශයට අයිති වෙන්න විදිහක් නෑ කියන එක.. ඊට විරුද්ධ මතයක් දරන අය කියන්නෙ ජේසුස් වහන්සේ බිහිවුනේ පියෙකුගේ මැදිහත් වීමකින් නොවුනත් එතුමාව හදාවඩා ගත්තේ දාවිත්ගේ වංශයේ මනුස්සයෙක් බැවින් නීත්‍යානුකූලව දාවිත්ගේ වංශයට අයිති බවයි..

3. "ජේසුතුමාගේ මුතුන්මිත්තන් බහු විවාහ කරගෙන තිබෙද්දී කතෝලිකයින් බහු විවාහ වලට තරයේ විරුද්ධ ඇයි?" ඇත්තටම ජේසුතුමාගේ මුතුන්මිත්තෝයි කතෝලිකයෝයි කියන්නෙ එකිනෙකට බොහෝ වෙනස් කොඨ්ටාස දෙකක්.. ඉශ්රායෙල්වරු ගෝත්‍රිකයන් බව කතාව කියවද්දී තේරෙන්න ඇතිනෙ.. ඔවුන්ගේ ගෝත්‍රික සමාජය ගැළපෙන ආකාරයේ හෙවත් ගෝත්‍රික සමාජයක් ශිෂ්ඨ කළහැකි ආකාරයේ තද නීති තමයි තිබුනේ.. ගෝත්‍රිකයන් අතර බහුවිවාහ කියන්නේ අසාමාන්‍යය දෙයක් නෙමේනෙ.. ඉතින් ජේසුස් වහන්සේ තමයි නීතිරීතිවලට වඩා මානුෂික මුහුණුවරක් හඳුන්වා දුන්නෙ.. ඉතින් ජුදා ආගමිකයන්ගේ විශ්වාස හා ආකල්පයි කතෝලිකයන්ගේ විශ්වාස හා ආකල්පයි එකිනෙකට වෙනස්..
බහුවිවාහ ගැන සමහරු දරණ මතය නම් දෙවියන් වහන්සේ එය අනුමත නොකළ බවයි.. ආදම්ට එක බිරිඳක් දුන්නේ ඒකලු.. ඒත් පසුකාලීනව ගෑණුන්ට සාපේක්ෂව පිරිමි අනුපාතය ඉතාම පහළ මට්ටමකට පත්වූ නිසා ඒ යුගයේ අය බහු විවාහ කරගන්න ඇතිලු..

ස්තුතියි

@ හසිත,

ඉතිහාස ග්රන්ථය්ක් වුන මහාවංශයේ බුදුරජාණන් වහන්සේගේ වංශය ගැන සටහන් වන්නේ ඇයි? ඒවගේම ත්‍රිපිටකයේ තියෙන්නෙ ඉතිහාසමය කරුණු නෙමේද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3874483592379383632012-11-16T16:48:12.541+05:302012-11-16T16:48:12.541+05:30@ Kalikala කලිකාල
//.....නමුත් පලවෙනි ඉන්දියනු ආර...@ Kalikala කලිකාල

//.....නමුත් පලවෙනි ඉන්දියනු ආර්ය රජුගේ සිට සිදුහත් කුමරා දක්වා අඛණ්ඩ පරපුරක් male order නම් එක්කම මං කොහෙ හරි කියවල තියෙනව.....//

පළමු රජතුමා වුණු මහා සම්මත රජතුමාගෙන් ඉදන් සිද්ධාර්ථ කුමාරයා බිහිවුණු ශාක්‍ය වංශය ඇතිවීම දක්වාත් ශාක්‍ය වංශයේ සිදුහත් කුමාරයා ඉපදීම දක්වාත් විස්තරය මහාවංසයේ වගේම පූජාවලිය කියන ග්රන්ථයේත් ඇතුළත් වෙලා තියෙනවා

Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-78733733739428744002012-11-16T16:42:38.318+05:302012-11-16T16:42:38.318+05:30පොරොන්දු වූ දේශය කතා මාලාව එක හුස්මට කියෙව්ව. හරිම...පොරොන්දු වූ දේශය කතා මාලාව එක හුස්මට කියෙව්ව. හරිම ලස්සනයි වගේම ප්‍රතිචාර වලට උත්තර දීල තිබෙන හැටිත් ඉතාම අගෙයි. විවේචන දෙස මධ්‍යස්ථව බලන්න හැමෝටම බෑ. බෞද්ධ කතාන්දර විවෘත මනසකින් විවේචනය කල විට මට බෞද්ධ අයගෙන්ම ලැබුනු ප්‍රතිචාර එච්චර යහපත් වුනේ නෑ.
මට තිබෙනව මුළු කතාව පිලිබඳවම ප්‍රශ්න කිහිපයක්.

1. ඊශ්‍රාල වරු නුමුහුන් ජාතියක් ලෙස හඳුන්වන්නෙ කොහොමද? ජාකොබ් විවාහ කරගත්තෙ නෑනල දෙන්නෙකුයි, සේවිකාවො දෙදෙනෙකුයි. ඔවුන්ගෙ පුතුන් අනිවාර්යයෙන්ම වෙනත් ගෝත්‍ර වලින් විවාහ වෙන්න ඇති. මව වෙනත් ගෝත්‍රයක වීම ප්‍රශ්නයක් නෙවෙයිද?
2. මම හිතා හිටියෙ මේ පැටිකිරිය හොයන එක (අගේ කරන එක ) බුද්ධාගමේ කතාවල හැටියක් මිසක් කතෝලික ආගමේ හැටියක් නෙවෙයි කියල.(බුදු හාමුදුරුවො එහෙම කලා කියන එක නෙමෙයි, නමුත් පලවෙනි ඉන්දියනු ආර්ය රජුගේ සිට සිදුහත් කුමරා දක්වා අඛණ්ඩ පරපුරක් male order නම් එක්කම මං කොහෙ හරි කියවල තියෙනව )
බලපුවම එහෙම නෑනෙ. ඒබ්රහම්ගෙ ඉදන් ජේසුතුමා දක්වා පීතෘ පිළිවලට ලියැවුනු පැටිකිරියක් ඔවුන්ටත් තියෙනව. එතකොට ජේසුතුමා ඕකට සම්බන්ද වෙන්නෙ මරිය තුමියගෙ පාර්ශවයෙන්ද? එහෙමනම් එතනදි male order එක කැඩිල තියෙනව.
3. ජේසුතුමාගේ මුතුන්මිත්තන් බහු විවාහ කරගෙන තිබෙද්දී කතෝලිකයින් බහු විවාහ වලට තරයේ විරුද්ධ ඇයි?Kalikala කලිකාලhttps://www.blogger.com/profile/14366536379165148888noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-10227711056450311562012-11-05T19:09:12.377+05:302012-11-05T19:09:12.377+05:30පෝස්ට් එක දිග වැඩී නේද? ඇයි ඉතින් ක්සැන්ඩර් අයියමන...පෝස්ට් එක දිග වැඩී නේද? ඇයි ඉතින් ක්සැන්ඩර් අයියමනෙ කිව්වෙ දවසකට කියවන්ඩ ලැබෙන ප්‍රමාණෙ මදි කියලා.. :)

ඔව් හොරණෑ පිම්බ කතාවක් තියෙනවා.. එව්වා ලොප් කළා.. :)

හදිසියේ ඉවර කළේ නෑ.. ඒත් එකම ආකාරයේ කතාව තමා නැවත නැවත තියෙන්නෙ.. ඉතින් එපාවෙනවනෙ.. ඒකයි සාරාංශයක් දැම්මෙ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3397629698418276012012-11-05T14:40:19.417+05:302012-11-05T14:40:19.417+05:30දවස් තුනක් තිස්සේ කොටස් 3 කට පෝස්ට් එක කියෙව්වා. ජ...දවස් තුනක් තිස්සේ කොටස් 3 කට පෝස්ට් එක කියෙව්වා. ජෙරිකෝව ආක්‍රමණය කරද්දී නලාවක් පිම්බා කියනවා නේද? ඒ ගැන මොකද නැත්තේ?
හදිස්සියේ ඉවර කරලා වගේ. අනිතිම ටික කලබලෙන් නේ ගිහින් තියෙන්නේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-78615852741936695512012-11-04T19:57:20.583+05:302012-11-04T19:57:20.583+05:30නිතරම ඇවිත් කියවලා ගියාටත් ස්තුතියි කියන්න ඕනෙ.. නිතරම ඇවිත් කියවලා ගියාටත් ස්තුතියි කියන්න ඕනෙ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6249864791805222992012-11-04T14:45:46.002+05:302012-11-04T14:45:46.002+05:30හරී මේ ලිපි සෙට් එකට උනු මහන්සියේ තරම හිතා ගන්න පු...හරී මේ ලිපි සෙට් එකට උනු මහන්සියේ තරම හිතා ගන්න පුලුවන්,,දැනගෙන උන්නු කතා උනාට ආයෙත් ඒ මතක අලුත් උනා,,ගොඩක් ස්තූතී හරීItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-46524734074348240402012-11-04T13:23:48.625+05:302012-11-04T13:23:48.625+05:30දයා අයියලා ආගම් භේද නොසලකා මේ වගේ ලිපි කියවන එක අහ...දයා අයියලා ආගම් භේද නොසලකා මේ වගේ ලිපි කියවන එක අහන්නත් සන්තෝසයි..

ඔව්.. දයා අයියේ මටත් ඒක හිතුනා ඒත් මට අවශ්‍යය වුනේ තවදුරටත් ඇදගෙනගියොත් මේක තවත් නීරස වෙයි කියලා.. ඒක නිසායි කොහොමහරි ඉවරකරන්න හිතුවේ.. අනික මේ ලිපි මාලාවෙන් මම පාඩමක් ඉගෙනගත්තා.. තවදුරටත් මේ වගේ දීර්ඝ කතා නොලියන්න.. මේ වගේ දිගු ලිපි බ්ලොග් අවකාසෙට ගැළපෙන්නේ නෑ වගේ..

//හරීගේ උත්සාහයෙන් වැදත්ම කරුනු රැසක් දැකගත්තා. විහේෂයෙන්ම අපි ෆිල්ම්වලින් බැලූ කතාවල අගමුල තේරුම් ඇතිවව// නියමයි.. මේ කතාව කියවලා ඔය යට කියන ෆිල්ම් බැලුවානම් සිද්ධි නියමෙට තේරෙයි.. චිත්‍රපටියක යම් යම් සංකේත මඟින් පෙන්වන කරුණු කතාව කලින් නොදැන තේරුම් ගන්න බෑනෙ.. මේ වගේ සරල කතාවක් ආශ්රයෙන් කෙරුනු චිත්‍රපටියක් එහෙම තේරුම් ගත්තත් ඩාවින්සි කෝඩ්, ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස් වගේ එකක් තේරුම් ගන්නනම් පෝස්ට් පනහක්වත් ලියන්න වෙයි.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-17147156223035875182012-11-04T13:14:29.012+05:302012-11-04T13:14:29.012+05:30මුලින්ම ඔබ මේ දීර්ඝ විස්තරය රසවත්ව ලියන්න දැරූ උත...මුලින්ම ඔබ මේ දීර්ඝ විස්තරය රසවත්ව ලියන්න දැරූ උත්සාහය සාර්ථකයි. ඒවගේම මෙවන් ආගමික ඉතිහාසයක් සරලව පැහැදිලි කිරීම්සහිතය ඉදිරිපත් කරන්න දැරූවෙහෙසටත් ඒවෙනුවෙන් කැප කළ කාලයටත් ස්තූතියි. මේවා කොහේහරි ලිඛිතව මුද්රණයවෙලා තියෙනවානම් අරි අගෙයි. මොකද ඔබේ උත්සාහය අපතේ ගිහින් නෑ.

අන්තිම කොටස තව කොටස් දෙකකට කඩා දැම්මා නම් හොඳයි කියල හිතුනා..

හරීගේ උත්සාහයෙන් වැදත්ම කරුනු රැසක් දැකගත්තා. විහේෂයෙන්ම අපි ෆිල්ම්වලින් බැලූ කතාවල අගමුල තේරුම් ඇතිවවදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-43552471158617957862012-11-04T07:20:38.683+05:302012-11-04T07:20:38.683+05:30මටත් හිතුනා මේ ටිකත් දෙක තුනකට කඩන්න.. ඒත් තවත් අද...මටත් හිතුනා මේ ටිකත් දෙක තුනකට කඩන්න.. ඒත් තවත් අදින්න හොඳ නෑ කියලා හිතුනා.. කතාවෙ නම් තව තව කොටස් තියෙනවා අක්කෙ.. ඒත් ඉතින් එහෙම කියන්ඩ ගියොත් නීරස වෙනවනෙ..

අත්තික්කා(fig tree) කියන්නෙ කාන්තාර ආශ්‍රයේ වැඩෙන ගහක්.. පරණ ගිවිසුමේ වගේම නව ගිවිසුමෙත් අත්තික්කා ගැන කිහිප පොළකම ලියවෙනවා.. Fig tree වචනෙ දැක්කාම පොඩ්ඩි අක්කට හිතෙන දේ මටත් හිතුනා..

මෙතනින් රූප බලන්ඩකො..

http://en.wikipedia.org/wiki/Common_fig

මෙතෙක් කතාව දැම්මෙත් කට්ටියට කතාව අමතකවෙලා ඇති කියලා..:)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40727808947044001222012-11-04T06:17:27.533+05:302012-11-04T06:17:27.533+05:30මට හිතුනේ කතාව කොටස් දෙකකට දැම්මා නම් හොඳයි කියලා ...මට හිතුනේ කතාව කොටස් දෙකකට දැම්මා නම් හොඳයි කියලා . එතකොට තමා රහ වැඩී...
අනෙක අවුරුදු 40 කතාවක් ඔහොම ඉවර කරන්ට පුලුවන්ද?

අර අත්තික්කා කියන පලතුර මොකක්ද? අහලා තිබුනට අදහසක් නෑ.

හරීගේ 'මෙතක් කතාව' ලියලා තියන හැටි හරිම අපූරුයි. හිනාවෙවී තමා ඒ ටික කියෙව්වේ.:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com