tag:blogger.com,1999:blog-4880075285275614382.post3465561816112453889..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: මම නම් කියන්න බැරිතරම් හොඳින්හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-4880075285275614382.post-35763343508807535862014-03-23T17:47:47.856+05:302014-03-23T17:47:47.856+05:30
ඒ විදිහටම දිගටම ගලාගෙන යන්න කියලා ප්රාර්ථනා කරනව...
ඒ විදිහටම දිගටම ගලාගෙන යන්න කියලා ප්රාර්ථනා කරනවා. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-53367616094483267302014-03-18T14:43:04.726+05:302014-03-18T14:43:04.726+05:30හැම වෙලාවේම ධණාත්මකව හිතන්න පුළුවන් නම්, ඒක අපේ ජී...හැම වෙලාවේම ධණාත්මකව හිතන්න පුළුවන් නම්, ඒක අපේ ජීවිතයට ගොඩාක් වෙලාවට හොඳ විදිහට බලපානවා. මමත් හැම වෙලාවේම උත්සාහ කරනවා මේ විදිහට ඉන්න,

අවුරුද්ද හොඳින් ගලාගෙන යනවා කියලා හිතනවා.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-25813905187763721622014-01-05T20:05:04.295+05:302014-01-05T20:05:04.295+05:30Ohh Henry ayiyaa after long time..
Wish you very ...Ohh Henry ayiyaa after long time..

Wish you very Happy New Year 2014!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-89208453214298037962014-01-05T20:04:04.337+05:302014-01-05T20:04:04.337+05:30සයුරි අක්කටත් පවුලෙ ඔක්කොටමත් එසේම වේවා!සයුරි අක්කටත් පවුලෙ ඔක්කොටමත් එසේම වේවා!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35632505225312453592014-01-05T20:03:18.790+05:302014-01-05T20:03:18.790+05:30රූ අක්කටත් එසේම වේවා!රූ අක්කටත් එසේම වේවා!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59538024445881906662014-01-05T20:02:16.606+05:302014-01-05T20:02:16.606+05:30ඒක නම් මටත් ප්රශ්නයක්. උත්තරේ මම මෙතන කියලා ඇති.ඒක නම් මටත් ප්රශ්නයක්. උත්තරේ මම මෙතන කියලා ඇති.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-22970139788450372522014-01-05T20:00:01.232+05:302014-01-05T20:00:01.232+05:30ඩිලාන්ටත් පවුලේ ඔක්කොටමත් එසේම වේවා!ඩිලාන්ටත් පවුලේ ඔක්කොටමත් එසේම වේවා!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-91026726063341018032014-01-05T19:59:22.068+05:302014-01-05T19:59:22.068+05:30හොඳ සුභ පැතීමක්.. ඒවගේ අවුරුද්දක් ලැබුනොත් මරුනෙ. ...හොඳ සුභ පැතීමක්.. ඒවගේ අවුරුද්දක් ලැබුනොත් මරුනෙ. දිනේෂ් අයියටත් එසේම වේවා!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-53819159269168342172014-01-05T19:56:19.985+05:302014-01-05T19:56:19.985+05:30එසේම වේවා තිසරටත්..එසේම වේවා තිසරටත්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85745738298981350052014-01-05T19:55:33.808+05:302014-01-05T19:55:33.808+05:30එහෙනම් සිරාගෙ ජෙරීත් හෝටල් බුවෙක් වෙන්නැති.
සිරාට...එහෙනම් සිරාගෙ ජෙරීත් හෝටල් බුවෙක් වෙන්නැති.

සිරාටත් සුභම සුභ නව වසරක් වේවා!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-53085398840912871092014-01-05T19:54:26.598+05:302014-01-05T19:54:26.598+05:30සුභ අලුත් අවුරුද්දක්!සුභ අලුත් අවුරුද්දක්!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-67928076341556029712014-01-05T19:53:38.312+05:302014-01-05T19:53:38.312+05:30සතුටම විතරක් තෝරගන්න ලැබෙන සුභම සුභ නව වසරක් වේවා!...සතුටම විතරක් තෝරගන්න ලැබෙන සුභම සුභ නව වසරක් වේවා!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59262299415256478402014-01-05T19:52:26.353+05:302014-01-05T19:52:26.353+05:30එසේම වේවා! සුභම සුභ නව වසරක්එසේම වේවා! සුභම සුභ නව වසරක්හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-31566976773368647952014-01-05T19:51:45.712+05:302014-01-05T19:51:45.712+05:30ස්තුතියි රෙහානි.
සුභම සුභ නව වසරක් වේවා!ස්තුතියි රෙහානි.
සුභම සුභ නව වසරක් වේවා!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-1006743776588106612014-01-05T19:48:13.805+05:302014-01-05T19:48:13.805+05:30//ජෙරී වාගේ හිතන්න පුරුදු වෙන්න ඕන මේ අළුත් අවුරුද...//ජෙරී වාගේ හිතන්න පුරුදු වෙන්න ඕන මේ අළුත් අවුරුද්දේ ඉදන්.//
ඔන්න අලුත් අවුරුද්දෙ කරනවානම් වැඩේ.

//ඔය වාගේ කතාවක් තමා පොලියානා පොත් වල තියෙන්නේ.//
මමත් අහලා තියෙනවා. ඔන්න ඉතින් කමෙන්ට් එක දැම්මා නම් පොත් අරන් දෙන්නත් සල්ලි දීපන්. දැන් බලාගෙන ඇති පොත් අරන් දෙනකන්.. :) පොත් ගන්න නම් බැරියැ බං. ඒත් කෝ කියවන්න වෙලාව.

@මධුරංග ඇන්ඩ් සෙන්නා
පරිවර්තනය කියන්නෙ එක් භාෂාවකින් කියවෙන දෙයක් තව භාෂාවකට හැරවීම කතාව එහෙමම තියාගෙන නම් ගමුත් එක්කම.
අනුවර්තනය කියන්නෙ කතාව අරන් අඩු වැඩි කොටස් දාලා නම් වෙනස් කරලා වෙනත් සංස්කෘතියකට ගැලපෙන ආකාරයට සකස් කිරීම.
විතින් මම දන්න විදිහට ඔව දෙන්නම් හරි.

මට මෙතනට අනුවර්තනයද පරිවර්තනයද යොදන්නෙ කියන ප්රශ්නය තිබ්බා.

"මම නම් කියන්න බැරි තරම් හොඳින් යාළුවා. ඔයාට කොහොමද?" කොටස මුල් කතාවෙ තියෙන්නෙ “If I were any better, I would be twins!” කියලා. ඉතින් මම ලිව්වෙ ඒකෙම පරිවර්තනයක් කියන්න බෑනෙ. අනික මේකෙ මම කියන පුද්ගලයට හරී කියන නම මම දීලා තිබුනා ඒකයි අනුවර්තනය කියලා දැම්මෙ.

ඉතින් ගැලපෙන වචනය මොකක්ද? තාමත් ප්රශ්නය එහෙමමයි.

@ ඇනෝ,
දන්න කෙනෙක්ගෙන් අහලා බලමු.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-5617170204115641892014-01-05T19:28:45.556+05:302014-01-05T19:28:45.556+05:30හැම එකටම මුල් වෙන්නෙ චේතනා. චේතනා හොඳ නම් ඔක්කොම හ...හැම එකටම මුල් වෙන්නෙ චේතනා. චේතනා හොඳ නම් ඔක්කොම හොඳයි කියනවනෙ. ඒත් ඔහොම කිව්වම සමහරු කියන්නෙ දැන් චේතනාගෙත් ඒ හැටි හොඳක් නෑ බං කියලා.

ප්රසන්න (හරියට ලියන්න බෑ) අයියටත් පවුලේ ඔක්කොටමත් සුභ අලුත් අවුරුද්දක්!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-87546537697872138152014-01-05T19:25:51.082+05:302014-01-05T19:25:51.082+05:30දේශකයාටත් 2014 ජයෙන් ජයම වෙන අවුරුද්දක් වේවා!දේශකයාටත් 2014 ජයෙන් ජයම වෙන අවුරුද්දක් වේවා!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-24126625980067973932014-01-05T19:24:43.020+05:302014-01-05T19:24:43.020+05:30විචාරක මහත්මයටත් පවුලේ හැමෝටමත් සුභම සුභ නව වසරක් ...විචාරක මහත්මයටත් පවුලේ හැමෝටමත් සුභම සුභ නව වසරක් වේවා!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-23601843849167770142014-01-05T19:23:32.788+05:302014-01-05T19:23:32.788+05:30@පොඩ්ඩි
උත්සාහ අරගෙන එහෙම හිතන්ට ඕනෙ..
පොඩ්ඩිටත්...@පොඩ්ඩි

උත්සාහ අරගෙන එහෙම හිතන්ට ඕනෙ..

පොඩ්ඩිටත් අත්තම්මා අප්පච්චි අම්මා ඇතුලු හැමෝටමත් සුභ නව වසරක් වේවා!

@මධුරංග,

අයි සී ද ගඩොල් :)

@ සෙන්නා,

@ඇනෝ,

කොයි වෙලේද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-23723747343140322612014-01-05T19:19:00.631+05:302014-01-05T19:19:00.631+05:30ඔන්න හොඳම අගය කිරීමක් කුරුන්දෙ සෙන්නගෙන්. මමත් ඉති...ඔන්න හොඳම අගය කිරීමක් කුරුන්දෙ සෙන්නගෙන්. මමත් ඉතින් අධිෂ්ඨාන කරගන්න ප්ලෑන් කරන්න හරිම දක්සයි. ඒ කොරන්න ගියාම තමයි වැඩේ. හැබැයි ගිය අවුරුද්දෙ නම් මම පොඩි ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කළා. ඒකෙ උදව්වෙන් නම් ටිකක් වැඩ කළා කියන්නත් පුලුවන්. ඒ උනත් කවුරුහරි කරපාන් කරපාන් කියන්න ඕනෙ.. :)

සෙන්නටත් පවුලේ හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක්.. චුටි මල්ලි මෙදා දෙකේ නේද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-11893794881661807092014-01-05T19:12:30.150+05:302014-01-05T19:12:30.150+05:30මුල් කතාව කියවද්දී මටත් එහෙම හිතුනා. හැබැයි මම පොල...මුල් කතාව කියවද්දී මටත් එහෙම හිතුනා. හැබැයි මම පොලියානා කතාව කියවලා නෑ. පොලියානා ගැන ගෝල්ඩ්ෆිශ් ලියපු පෝස්ට් එකක් කියෙව්වා. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-82839134744404489232014-01-05T19:10:42.642+05:302014-01-05T19:10:42.642+05:30මමත් එහෙමම පතනවා. (මේකෙ ප්රාර්ථනා හරියට ලියන්න බෑ...මමත් එහෙමම පතනවා. (මේකෙ ප්රාර්ථනා හරියට ලියන්න බෑ :( )

මට හිතුනේ ලෝකෙ හැමෝම එහෙම හිතුවොත් මේ ලෝකෙ ස්වර්ගයක් වෙයිනෙ කියලා.

ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-44210749790896478022014-01-05T19:02:46.302+05:302014-01-05T19:02:46.302+05:30මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා උත්තර පරක්කු වීම ගැ...මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා උත්තර පරක්කු වීම ගැන. මේ අවුරුද්දෙ මුල ඉදන් බ්ලොග් ලියනවා කියලා ඉද්දිම මැසිම ලෙඩ උනා. ඉතින් මගේ ලැපේ බොහොම අමාරුවෙන් කොටලා රිප්ලයි කරන්නේ. වැරදීම් ඉවසා වදාරන්ට.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-54861351875287940262014-01-04T22:22:22.585+05:302014-01-04T22:22:22.585+05:30Yes, we choose to be happy or unhappy. It's ou...Yes, we choose to be happy or unhappy. It's our choice.
Happy new year!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-32248242804488368742014-01-03T02:39:16.052+05:302014-01-03T02:39:16.052+05:30dawasatama obina satahanak.. suba nawa wasarak har...dawasatama obina satahanak.. suba nawa wasarak hariiiසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com