tag:blogger.com,1999:blog-4880075285275614382.post3799090573130980391..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: නූලෙන් බේරුණු කිඳිගොඩ මංගල්ලෙහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4880075285275614382.post-267007709651166182015-09-14T08:16:51.019+05:302015-09-14T08:16:51.019+05:30ඔව් ඒක ඇත්ත. විශේෂයෙන් මේ ගඟ ඉතාම ගැඹුරුයි. දක්ෂම ...ඔව් ඒක ඇත්ත. විශේෂයෙන් මේ ගඟ ඉතාම ගැඹුරුයි. දක්ෂම කෙනෙක් හැර කවුරුත් පීනන්න යන්නෙත් නෑ.

මම අනාගතයේදී කරන්න හිතාගෙන ඉන්න එක දෙයක් තමයි පීනන්න ඉගෙන ගැනීම.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-43512391232398723232015-09-14T07:22:58.145+05:302015-09-14T07:22:58.145+05:30 පීනන්න බැරි උදවිය වතුරත් එක්ක සෙල්ලමට යන එක බොහ... පීනන්න බැරි උදවිය වතුරත් එක්ක සෙල්ලමට යන එක බොහොම භයානකයි... හතර වටේටම මුහුදෙන් වටවෙලා තියන , ගංගාවල් ,ඇල ,දොළ ඇතිවෙන්න තියන අපේ රටේ එවුන් බහුතරයකට පීනන්න බැරි එක ඇත්තටම ලැජ්ජාවට කාරණයක්... Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-67159844395474301732015-09-07T20:12:24.044+05:302015-09-07T20:12:24.044+05:30මේ බෝට්ටු ගමන සංවිධානාත්මකව කෙරෙන්නක් නෙමෙයි. බෝට්...මේ බෝට්ටු ගමන සංවිධානාත්මකව කෙරෙන්නක් නෙමෙයි. බෝට්ටුවල ධීවරයො එනවා, අයින් කරලා කට්ටිය පටවාගන්නවා යනවා. ඉහින් යන්නෙ කාගෙ බෝට්ටුවකද බෝට්ටුවෙ ගෙනියන්නෙ කාවද කියලවත් කවුරුවත් දන්නෙ නෑ. ඉතින් ජීවිතය දෙවියන්ට භාරදීලා යනවා ඇරෙන්න වෙන දෙයක් නෑ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-46832373694787995072015-09-07T20:09:15.777+05:302015-09-07T20:09:15.777+05:30මට මතක් උනේ සින්බෑඩ්ව. නැව් වල යනවා ඉවරෙකුත් නෑ. අ...මට මතක් උනේ සින්බෑඩ්ව. නැව් වල යනවා ඉවරෙකුත් නෑ. අනතුරට ලක්වෙනවා ඉවරෙකුත් නෑ. බේරිලා එනවා ඉවරෙකුත් නෑ.

ඔබටත් ජය!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-88127292668972407712015-09-07T20:07:53.372+05:302015-09-07T20:07:53.372+05:30@මනෝජ් ,
හිටගෙන ගියොත් නම් වැටෙන්න තියෙන හැකියාව ව...@මනෝජ් ,
හිටගෙන ගියොත් නම් වැටෙන්න තියෙන හැකියාව වැඩී... :)

@ප්‍රා,
කියවලා බැලුවා. :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-516234562649840582015-09-07T20:04:45.057+05:302015-09-07T20:04:45.057+05:30සමහරු ජල භීතිකාව උපතින්ම අරන් එනවලුනෙ. පිස්සු බලු ...සමහරු ජල භීතිකාව උපතින්ම අරන් එනවලුනෙ. පිස්සු බලු එක නෙමෙයි වතුරට බය කම.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-46393281262479817622015-09-07T20:03:40.135+05:302015-09-07T20:03:40.135+05:30ඔව් මංගල්ල දෙකම ඊයෙ තිබුනනෙ. මම හිහුවෙ සෙන්නලාගෙ ග...ඔව් මංගල්ල දෙකම ඊයෙ තිබුනනෙ. මම හිහුවෙ සෙන්නලාගෙ ගෙවල් පැත්තෙ එන්න ඊයෙ මංගල්ලෙට..

ඊයෙත් ඔය විදිහටම තමයි මිනිස්සු පෙරහරේ ගියෙ. මම අහල තියෙන විදිහට පෙරහරේදි බෝට්ටු පෙරළිලා තියෙනවා. ඒහ් ජීවිත හානියක් වෙලානම් නෑ. ඒත් මංගල්ලෙන් පස්සෙ සෙල්ලමා බෝට්ටු පැදලා ගොඩක් ජීවිත නැතිවෙලා තියෙනවා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-10990394056677242802015-09-07T20:00:23.003+05:302015-09-07T20:00:23.003+05:30මම නම් මේ වගේ ගමනක් ගියොත් මිසක් මිනිසුන් ප්‍රවාහන...මම නම් මේ වගේ ගමනක් ගියොත් මිසක් මිනිසුන් ප්‍රවාහනය කරන බෝට්ටුවක ගිහින් නෑ.

හැබැයි මම නම් හිතාගෙන හිටියෙ මීගමුවෙ ඉඳන් කොළඹ එන කට්ටියට බෝට්ටුවෙ වැඩට එන්න තිබ්බනම් ඉක්මණින් එන්න තිබුනා කියලා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-11904765381340335892015-09-07T19:58:24.287+05:302015-09-07T19:58:24.287+05:30නූලෙන්ම තමයි බේරුනේ. බෝට්ටු කාරයා ඉස්සෙල්ලම පැන්නන...නූලෙන්ම තමයි බේරුනේ. බෝට්ටු කාරයා ඉස්සෙල්ලම පැන්නනම් කිව්වෙ?...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61090433484683230352015-09-07T13:41:05.527+05:302015-09-07T13:41:05.527+05:30හැබෑට මේකා ගැන පරිස්සමට කොකටත් යන ගමන කිහිප දෙනෙක්...හැබෑට මේකා ගැන පරිස්සමට කොකටත් යන ගමන කිහිප දෙනෙක්ටම කියලා හිටං යන්න ඕනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-69078552883261047402015-09-07T12:51:30.751+05:302015-09-07T12:51:30.751+05:30කල්යාණමිත්රතුමා කිව්වනම් බලාගෙන
http://tvtropes...කල්යාණමිත්රතුමා කිව්වනම් බලාගෙන
http://tvtropes.org/pmwiki/pmwiki.php/Main/VikingFuneral වගේ වෙන්න පුලුවන්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-70845083827582774412015-09-06T11:05:38.282+05:302015-09-06T11:05:38.282+05:30මේ පින්තූරයේ තියන බෝට්ටු වලත් සෙනග වැඩියි. ඇත්තටම ...මේ පින්තූරයේ තියන බෝට්ටු වලත් සෙනග වැඩියි. ඇත්තටම ආරක්ෂාව ගැන කිසිම හැඟීමක් නැතුවයි අපේ අය බොහෝවිට කටයුතු කරන්නේ. ජල අනතුරු නිසා එක අවුරුද්දකට අපේ රටට අහිමිවන ජීවිත ගණන රටේ ජනගහනයට සාපේක්ෂව බොහොම වැඩියි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59365516863071589412015-09-05T19:15:50.863+05:302015-09-05T19:15:50.863+05:30වලවේ ගඟේ මෝයෙදි ගස්ලබ්බත් ඔහොමම ගිලෙන්න ගියා.යන්තං...වලවේ ගඟේ මෝයෙදි ගස්ලබ්බත් ඔහොමම ගිලෙන්න ගියා.යන්තං බෝට්ටුවෙ එල්ලුන එකෙං දිවි රැකුනා.. වැඩේ කියන්නෙ ආයෙත් බෝට්ටුවක රවුමක් යන්න ආස හිතෙන එක.. හෙහ් හේ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-52290489538526021772015-09-05T12:59:30.578+05:302015-09-05T12:59:30.578+05:30යකඩෝ මම තවම බෝට්ටුවක ගිහින් නැහැනේ.අවුලක් නැහැ අපේ...යකඩෝ මම තවම බෝට්ටුවක ගිහින් නැහැනේ.අවුලක් නැහැ අපේ කලණය බෝට්ටුවක මාව යවන්නම් කිව්වා.කෝකටත් උගෙන්ම අර ලයිෆ් ජැකට් එකක් ඉල්ලන් යන්න ඕනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-88254942830408883112015-09-05T01:19:08.211+05:302015-09-05T01:19:08.211+05:30ඔහොම බේරුන එක මදැයි.. මමත් වැඩිය බෝට්ටු ගමන් වලට න...ඔහොම බේරුන එක මදැයි.. මමත් වැඩිය බෝට්ටු ගමන් වලට නම් කැමති නෑ.. බොරු කියන්නේ මොකටද, හිතේ බයට තමයි ඉතින්...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85411857755042763422015-09-04T20:52:08.858+05:302015-09-04T20:52:08.858+05:30තුඩැල්ලේ පල්ලියෙ මංගල්ලෙත් සැප්තැම්බර් පළමු ඉරිදනෙ...තුඩැල්ලේ පල්ලියෙ මංගල්ලෙත් සැප්තැම්බර් පළමු ඉරිදනෙ...

මේ බෝට්ටු වල යන පින්තුර දැක්කමත් ඇඟ හිරි වැටෙනවා... කිසිම ආරක්ෂක විධි විධානයක් නැතුව ඔහේ යන්නන් වාලේ යනවා.. එකක් හරි පෙරලුන දාට, මංගල්ලේ අවමංගල්ලයක් වෙනවා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-48196794302461695542015-09-04T19:33:00.326+05:302015-09-04T19:33:00.326+05:30යකෝ මාර බේරිල්ලක්නේ. මටත් අල්ලන්නෙම නැති ප්‍රවාහන ...යකෝ මාර බේරිල්ලක්නේ. මටත් අල්ලන්නෙම නැති ප්‍රවාහන මාධ්‍යයක් තමයි බස් බෝට්ටු.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-67095630952708395712015-09-04T18:38:11.918+05:302015-09-04T18:38:11.918+05:30හැක්.. මදැයි ඔය තරමින් බේරුනා. බෝට්ටු කාරය ඉස්සෙල...හැක්.. මදැයි ඔය තරමින් බේරුනා. බෝට්ටු කාරය ඉස්සෙල්ලම පැන්නනං කට්ටිය ඔයිට වැඩිය අමාරුවක වැටෙන්න තිබුණ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com