tag:blogger.com,1999:blog-4880075285275614382.post3881525482199068536..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: තෝබිත්ගේ කතාව 2 - තෝබියස්ට හමුවූ මිත්‍රයා හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-4880075285275614382.post-62392845447782375992014-07-22T14:25:19.151+05:302014-07-22T14:25:19.151+05:30අඩේ මේක මට මග ඇරිලානේ.
කතාවේ තුන්වෙනි කොටස කීවාම ම...අඩේ මේක මට මග ඇරිලානේ.
කතාවේ තුන්වෙනි කොටස කීවාම මම බැලුවා එකට පස්සේ කොහේද තුන එන්නේ කියලා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-75592058387024408822014-07-22T14:22:09.952+05:302014-07-22T14:22:09.952+05:30ඇත්තටම මොර කොයි වගේද...?ඇත්තටම මොර කොයි වගේද...?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-30932456334165668212014-07-19T20:10:46.296+05:302014-07-19T20:10:46.296+05:30එහෙනම් බයිස්කෝප් එකේ බෙදන හින්දයි කට්ටිය super nat...එහෙනම් බයිස්කෝප් එකේ බෙදන හින්දයි කට්ටිය super natural බලන්නේ. දේවදූතයෝ බොරු කියනවද ඇහුවේ බොරු නමක් කියපු හින්දා වෙන්න ඇති. :) පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ලෝකෙ පළවෙනි හොරකම කළේ කවුද කියලා..
//ලෝකෙ අමානුෂික නවක වදය ගැන තියෙන පලමු වාර්තාව//මේ කියන්නෙ මොකක්ද කියලා නම් හරි අදහසක් නෑ.
//වෙස්සන්තර ලමයි දන්දුන්නට වඩා වැඩි දානයක් දීපු මනුස්සයෙක් ගැන ඒකෙ තියෙනවා// මේ කියන්නෙ ලොත්ට සොදොම් ගොමෝරා නගරවල විනාශය ගැන දන්වන්න ආපු දේවදූතයන්ට අතවර කරන්න ඉල්ලපු මිනිස්සුන්ට ලොත් දුවලා දෙන්නාව දෙන්න හදපු සිද්ධිය වෙන්න ඕනා.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90725114244534206342014-07-19T20:00:11.891+05:302014-07-19T20:00:11.891+05:30ඊටපස්සෙ කවුද බෝයි ගැන කතන්දරේ.. කියනවා මං අහන් ඉන්...ඊටපස්සෙ කවුද බෝයි ගැන කතන්දරේ.. කියනවා මං අහන් ඉන්න දැන්.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-53331764387027421682014-07-19T11:23:36.794+05:302014-07-19T11:23:36.794+05:30දේවදුතයෝ බොරු කියනවද?
ආක් ඒන්ජල් කියල කට්ටියක් ගැන...දේවදුතයෝ බොරු කියනවද?
ආක් ඒන්ජල් කියල කට්ටියක් ගැන කතෝලික ආගමෙි් තියෙනවද මේ දවස්වල baiscope.lk වලින් super natural බලන හින්ද ඇහුවේ
තව දෙයක් තමා ඔය කතාවේ ඊළඟට තියෙන සදොම් නගරයේ විනාශය ගැන කතාව ඒක වැදගත්වෙන කරුණු දෙකක් තියෙනවා
1. ලෝකෙ අමානුෂික නවක වදය ගැන තියෙන පලමු වාර්තාව
2. වෙස්සන්තර ලමයි දන්දුන්නට වඩා වැඩි දානයක් දීපු මනුස්සයෙක් ගැන ඒකෙ තියෙනවාanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-63751348600669136202014-07-19T09:07:52.439+05:302014-07-19T09:07:52.439+05:30ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා . . . .???ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා . . . .???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-69568434807511975472014-07-18T21:54:21.829+05:302014-07-18T21:54:21.829+05:30ඊළඟ කොටස ළඟදීම.. ඊළඟ කොටස ළඟදීම.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-56020171267002159292014-07-18T21:53:38.753+05:302014-07-18T21:53:38.753+05:30මාත් හරිම ආසයි බණ කතා අහන්න. සමහර ජාතක කතා මම බෞද්...මාත් හරිම ආසයි බණ කතා අහන්න. සමහර ජාතක කතා මම බෞද්ධ යාළුවන්ටම කියලා දීලත් තියෙනවා. :) ගොඩාක් කතා පටන් ගන්නෙ 'යටගිය දවසැ බරණස් නුවර බ්රමදත්ත නම් රජෙක්' කියලානෙ.

දේවදූතයො ගැන සම්පූර්ණ විස්තරයක් මම ලිව්වා. මෙතනින් කියවලා බලන්නකෝ.. ප්‍රශ්නයක් තියේ නම් අහන්න. කතෝලිකයන්ට ඉන්නෙ එක දෙවිකෙනෙක් විතරයි. දේවදූතයෝ කියන්නෙ දෙවියන්ගෙ පණිවිඩකාරයො වගේ පිරිසක්.. සුපර් නැචුරල් ටීවී සීරීස් එක බලලා නෑ.. ඒ ගැන විස්තර ටිකක්වත් කියවලා බලන්නම්කො.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20701603349735841682014-07-18T21:42:27.047+05:302014-07-18T21:42:27.047+05:30ඒ කාලෙ දැන් තරම් මෝඩයෝ ඉන්න නැතුව ඇති සිරා.. ඒ කාලෙ දැන් තරම් මෝඩයෝ ඉන්න නැතුව ඇති සිරා.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81471714499300295382014-07-18T21:37:42.944+05:302014-07-18T21:37:42.944+05:30"උඩ ඉන්න දෙවියන්ටවත් පේන්නෙ නෑනෙ මේ දුක "..."උඩ ඉන්න දෙවියන්ටවත් පේන්නෙ නෑනෙ මේ දුක " කියලා කියනවා මට ඇහිලා තියෙනවා. ඒක හින්දා මම හිතුවෙ උඩ කියලා.. උඩ නෙමෙයිද? හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-28764570023624520232014-07-18T21:36:12.756+05:302014-07-18T21:36:12.756+05:30ඒ පොත්වල පින්තූර නම් මාර ලස්සනයි.. කියවලා ඉවර වෙනක...ඒ පොත්වල පින්තූර නම් මාර ලස්සනයි.. කියවලා ඉවර වෙනකන් ඉවසිල්ලක් නෑ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79369390151407173872014-07-18T20:55:03.316+05:302014-07-18T20:55:03.316+05:30එතකොට මොර සූරන වැස්සක් කිව්වම පොඩ්ඩිට මොන වගේ දෙයක...එතකොට මොර සූරන වැස්සක් කිව්වම පොඩ්ඩිට මොන වගේ දෙයක්ද මැවිලා පේන්නෙ.. ?

ඇත්තටම මට මොර කන්න හම්බෙලා නෑනෙ..

යකා නවත්වයි කියලා පොඩ්ඩි හිතනවා එහෙනම්.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-78529097536324717982014-07-18T20:53:16.177+05:302014-07-18T20:53:16.177+05:30ඉක්මනටම දාන්නම්.. ඉක්මනටම දාන්නම්.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-66027066983197317802014-07-18T20:53:00.553+05:302014-07-18T20:53:00.553+05:30ඒකෙ මේ කතාව තිබ්බෙ නෑ මම හිතන්නෙ.. ඒකෙ මේ කතාව තිබ්බෙ නෑ මම හිතන්නෙ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90659535090110084922014-07-18T20:52:37.485+05:302014-07-18T20:52:37.485+05:30සාදරයෙන් පිළිගන්නවා.. කියවලා බලන්නකො එහෙනම්.. සාදරයෙන් පිළිගන්නවා.. කියවලා බලන්නකො එහෙනම්.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-51677533941217040192014-07-18T20:52:03.153+05:302014-07-18T20:52:03.153+05:30කතාව හිතුවට වඩා දික්වෙයි වගේ.. කතාව හිතුවට වඩා දික්වෙයි වගේ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-38850282576107274532014-07-18T20:51:32.804+05:302014-07-18T20:51:32.804+05:30ඊළඟ කොටසේදි තමයි බලන්න වෙන්නෙ. ඊළඟ කොටසේදි තමයි බලන්න වෙන්නෙ. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-62825983590160804912014-07-18T08:53:49.872+05:302014-07-18T08:53:49.872+05:30දැන් නං ඉතින් ඉවසන්න වෙනවා අමාරුවෙන් ඊලඟ කොටස එන ක...දැන් නං ඉතින් ඉවසන්න වෙනවා අමාරුවෙන් ඊලඟ කොටස එන කල්.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-56761957980699510742014-07-17T22:09:37.087+05:302014-07-17T22:09:37.087+05:30ඕන් අද හවස තමා කොටස් දෙකම කියෙව්වෙ.
බෞද්ධ පරිසරය...ඕන් අද හවස තමා කොටස් දෙකම කියෙව්වෙ.

බෞද්ධ පරිසරයක හැදුනු අපිට ඉතිං මේ වගේ කතා අපිම හොයන් කියෙව්වොත් ඇරෙන්න අහන්න ලැබෙන්නෙ නෑ හරී. හැබැයි බෞද්ධ සාහිත්‍යයෙත් රසවත් කතන්දරවලින් නම් අඩුවක් නෑ. අපේ ගෙදර තියෙන්නෙ පන්සලක් ළඟ. සාමාන්‍යයෙන් ඉතිං මගේ ආගමික කටයුතු ගැන උනන්දුවක් නැති උනත් පෝයදාට පන්සලේ උදේට හවසට බණ කියනකොට ගෙදර ඉඳන් අහන් ඉන්නව බණ කතා. ජාතක කතා වගේම වෙනත් බෞද්ධ කතා හාමුදුරුවරු හරි අපූරුවට කියනව බණ කියද්දි. පොඩි කාලෙදි වගේම දැනුත් එහෙම කතාවක් යනව නම් මොනාහරි වැඩක් කරත් ඒ කරනගමන්ම අහගෙන ඉන්න එක මගේ පුරුද්දක්. ඒ වගේ ඉතිං කිතුනු සාහිත්‍යයෙ එන කතන්දර අපිට කියන්න ඉන්නෙ ඔන්න හරී තමා.

අර ශක්‍ර දේවේන්ද්රයගෙ පඬුපුල් ආසනේ උණු උනාම මිනිස්සුන්ට උදව් කරන්න එයාම මිනිස් වේශෙන් එන කතන්දර අහල තිබුනට දෙවියන්වහන්සෙ මිනිස්සුන්ට උදව්කරන්න දේවදූතයො එවන කතන්දරයක් මම මේ කියෙව්වමද කොහෙද. (දේවදූතයො කිව්වහම මතක් උනේ, හැබෑට හරී ඔයාලගෙ දෙවිවරු වර්ග කීයක් විතර ඉන්නවද, අර රූපෙ නම් තියෙන්නෙ රපියෙල් කියන්නෙ ආක් ඒන්ජල් කෙනෙක් කියල නේද, සුපර් නැචුරල් ටීවී සීරීස් එකෙත් ඔය වගේ දෙවිවරු ගැන පොඩ්ඩක් පෙන්නනව, මතක හැටියට ඒකෙ පෙන්නන හැටියට ආක් එන්ජල් කෙනෙක්ට සාමාන්‍ය දෙවි කෙනක්ට වඩා සුපිරි බලයක් එහෙම තියෙනව)DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59744036227196772342014-07-17T20:13:17.522+05:302014-07-17T20:13:17.522+05:30මේ කොටසෙත් රසය හොදා...මම මේ කල්පනා කලේ යකා මරලා කෙ...මේ කොටසෙත් රසය හොදා...මම මේ කල්පනා කලේ යකා මරලා කෙල්ලව දිනා ගන්න එකෙක් හිටියෙ නෑනෙ හැබෑටම....අද කාලෙ වගේ මැරුවත් කෙල්ලව අත අරින්නෙ නෑ තියරියෙ කොල්ලො ඒ කාලෙ ඉන්න නැතුව ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-78501448165455267192014-07-17T16:49:59.655+05:302014-07-17T16:49:59.655+05:30දෙවියො ඉන්නෙ උඩද හරී ?දෙවියො ඉන්නෙ උඩද හරී ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61365462047568326272014-07-17T16:47:19.899+05:302014-07-17T16:47:19.899+05:30තදින් සිනා.....තදින් සිනා.....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-87684060291798520352014-07-17T09:06:42.097+05:302014-07-17T09:06:42.097+05:30ඒ බං ඊස්සර ඔය කතා සැට් එක ලස්සන ප්‍රින්ට් එකක ගහල ...ඒ බං ඊස්සර ඔය කතා සැට් එක ලස්සන ප්‍රින්ට් එකක ගහල මොකක් හරි එකකින් මට තැපෑලෙන් ලැබුනා. ඒ දවස් වල මාර ආසාවෙන් කියෙව්වේ.. පින්තූර තමා මරු.. දිලිසෙනවා නිකං පන පිහිටුවල වගේ.. අර හෝප් නැවෙත් තිබුනා ඒ වගේ ලොකු පින්තුරදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35931562958338004762014-07-17T08:26:12.059+05:302014-07-17T08:26:12.059+05:30දෙවියන්ට 'මොර ගසනවා' කීවම මට මැවිලා පේන්නේ...දෙවියන්ට 'මොර ගසනවා' කීවම මට මැවිලා පේන්නේ 'මොර ගෙඩි' අරගෙන දෙවියන්ට ගහනවා වගේ. :)

'සාරා'ගේ යකා නවත්තන හැටි දැනගැනීමේ ආසාවෙන් ඉන්නවා.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-46322662525998825452014-07-17T07:47:49.041+05:302014-07-17T07:47:49.041+05:30ඉතුරු ටිකත් දාන්ඩෝ....................
ඉක්මණටෝ.......ඉතුරු ටිකත් දාන්ඩෝ....................
ඉක්මණටෝ..................................................................................Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com