tag:blogger.com,1999:blog-4880075285275614382.post391838029435908397..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ජූරියේ තීරණයහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4880075285275614382.post-14704965985671348622016-12-15T08:27:47.701+05:302016-12-15T08:27:47.701+05:30ඔව්.ඔව්.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40780464382892153322016-12-15T08:09:20.827+05:302016-12-15T08:09:20.827+05:30මෙය පදනම් කරගෙන වේදිකා නාට්‍යයක් හැදුවා වගේ මතකයි....මෙය පදනම් කරගෙන වේදිකා නාට්‍යයක් හැදුවා වගේ මතකයි. 'දොළහක්' වගේ තමයි නම මතක.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-73423275374790533522016-12-12T09:12:44.681+05:302016-12-12T09:12:44.681+05:30:) මං ඒක බලලා නෑ.:) මං ඒක බලලා නෑ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61704936493253641522016-12-12T09:11:51.959+05:302016-12-12T09:11:51.959+05:30මමත් එකින් එක බලාගෙන යනවා. :) වෙනස්ම කියන්නත් බෑ ඉ...මමත් එකින් එක බලාගෙන යනවා. :) වෙනස්ම කියන්නත් බෑ ඉතින්. ඒත් ලංකාවෙ බහුතරයට වඩා වෙනස්. :)

මම කොහොමත් බලන්න කලින් ටිකක් තැනින් තැනින් බලනවා කොහොමද කියලා. මේකත් එහෙම බලලා පැත්තකට දාලා තිබිච්ච එකක්. පස්සෙ විකියෙන් කතාව කියෙව්වම තමයි බලන්න හිතුනෙ.

ඇයි කාන්තා චරිතයක් නැතිවීම.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12678975980391467682016-12-12T09:04:56.624+05:302016-12-12T09:04:56.624+05:30මම නම් හිතුවෙම විචාරක මහත්මයා මේක අනිවාර්යෙන් බලලා...මම නම් හිතුවෙම විචාරක මහත්මයා මේක අනිවාර්යෙන් බලලා ඇති කියලා. බලලම කියන්නකො එහෙනම්.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-5627796746842962832016-12-12T09:03:44.742+05:302016-12-12T09:03:44.742+05:30ඇනෝට මගෙත් ස්තුතියඇනෝට මගෙත් ස්තුතියහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-28344530228764171242016-12-12T09:01:37.988+05:302016-12-12T09:01:37.988+05:30මේ චිත්රපටියේත් ඒ දේම තමයි පෙන්වන්නෙ. බුද්ධියෙන් ...මේ චිත්රපටියේත් ඒ දේම තමයි පෙන්වන්නෙ. බුද්ධියෙන් නැතුව හදවතින් තීරණ ගතයුතු බව.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-43583345473797888532016-12-10T20:28:57.985+05:302016-12-10T20:28:57.985+05:30මං පෙරේදා memories of murders (2003)බැලුවා,මං තාමත...මං පෙරේදා memories of murders (2003)බැලුවා,මං තාමත් ඒකෙ මිනීමරුවා කවුද කියල කල්පනා කරනවා.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-78925387217073693682016-12-09T20:40:39.678+05:302016-12-09T20:40:39.678+05:30මේ ලින්ක් එකට බොහෝම ස්තූතියි ඇනෝ.මේ ලින්ක් එකට බොහෝම ස්තූතියි ඇනෝ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-64807184821668965232016-12-09T19:04:45.485+05:302016-12-09T19:04:45.485+05:30ඔය ලිස්ට් එකේ ඉහළින්ම තියෙන ෆිල්ම් කීපය මගේ ළඟත් ත...ඔය ලිස්ට් එකේ ඉහළින්ම තියෙන ෆිල්ම් කීපය මගේ ළඟත් තියෙනවා, මේ ෆිල්ම් එකත් ඇතුළුව. හරීටත් ටිකක් වෙනස්ම තේරීම් නේ තියෙන්නෙ. ආ....

මම මේ සිනමාපටය දැනට තුන්පාරක් බැලුවා. ඒත් එපා වෙන්නෙ නැති කතාවක්. මේ මුළු කතාවම වගේ දිවෙන්නෙ එකම කාමරයක් ඇතුලෙ, විවිධ දර්ශන තල නෑ. ඉතිං මමත් මුලදි හිතුවෙ එපා වෙයි කියල, ඒත් එක පාරක් බැලුවම ඒක අමුතුම අත්දැකීමක් වුනා. අනික මේකෙ චරිත නම්වලින් හඳුන්වන්නෙ නෑ. චිත්‍රපටය ඉවර වෙන වෙලාවෙ චරිත දෙකක් තමන්ගෙ නම කියනව ඇරෙන්න චරිතවලට නමක්වත් නෑ. අපි බලන අනෙක් ෆිල්ම් එක්ක බැලුවම ඇත්තටම මේක අමුතුම අත්දැකීමක්. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-10552888137830960592016-12-09T18:31:13.533+05:302016-12-09T18:31:13.533+05:30බාගෙන බලලා යමක් කියන්නම්. බාගෙන බලලා යමක් කියන්නම්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-24626116612007099592016-12-09T16:19:24.552+05:302016-12-09T16:19:24.552+05:30http://www.baiscopelk.com/12-angry-men-1957-දොලොස්...http://www.baiscopelk.com/12-angry-men-1957-දොලොස්දෙනෙකුගේ-අදහස්/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-14002912537040175122016-12-09T15:23:12.446+05:302016-12-09T15:23:12.446+05:30meka pattameka pattaxcxchttps://www.blogger.com/profile/16576365056732186918noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-68282600648407899192016-12-09T15:22:43.772+05:302016-12-09T15:22:43.772+05:30This comment has been removed by the author.xcxchttps://www.blogger.com/profile/16576365056732186918noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26523236664790500762016-12-09T14:27:28.847+05:302016-12-09T14:27:28.847+05:30ඇන්ග්රි මෙන් ලා ජූරියක ඉන්න එක හරි භයානකයි නේ...ඇන්ග්රි මෙන් ලා ජූරියක ඉන්න එක හරි භයානකයි නේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com