tag:blogger.com,1999:blog-4880075285275614382.post4601423288786930588..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: අයින්ස්ටයින්ගේ තේරවිල්ල......හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-4880075285275614382.post-3918972117887081712013-04-16T18:20:13.007+05:302013-04-16T18:20:13.007+05:30norway yellow water cat dunhill
denmark blue tea h...norway yellow water cat dunhill
denmark blue tea horse blends
british red milk bird pallmall
german green coffee fish prince
sweeden white beer dog blue master
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-91176866015586673822012-11-06T20:50:52.911+05:302012-11-06T20:50:52.911+05:30උඹ නිකං අපිව කඩේ යවන්න... අපි අහුවෙයි.... ඒ මදිවට ...උඹ නිකං අපිව කඩේ යවන්න... අපි අහුවෙයි.... ඒ මදිවට මාළුවා ඉන්න තැන අහනවා... :PTest Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-2914008145937299782012-07-14T20:04:30.766+05:302012-07-14T20:04:30.766+05:30පට පටපට පටහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35552362801948738592012-07-14T20:04:10.338+05:302012-07-14T20:04:10.338+05:30මම හිතුවෙ නෑ එහෙම වෙයි කියලා..මම හිතුවෙ නෑ එහෙම වෙයි කියලා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6651738609918688172012-07-14T19:33:24.481+05:302012-07-14T19:33:24.481+05:30patta pata patapatta pata pataAnonymoushttps://www.blogger.com/profile/08378880121172902330noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-52336387053271332892012-07-12T13:45:34.475+05:302012-07-12T13:45:34.475+05:3010.සුරතලේට පූසො ඇතිකරන ගෙදරට එහා පැත්තෙ ගෙදර මිනිහ...10.සුරතලේට පූසො ඇතිකරන ගෙදරට එහා පැත්තෙ ගෙදර මිනිහා කැමතිම සිගරට් ජාතිය Blends.

එහා පැත්තෙ wenuwata අල්ලපු ගෙදර wunaanam confuse wenna thiyena ida adui mchn!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-66657383737692384712012-05-28T13:58:22.168+05:302012-05-28T13:58:22.168+05:30හරියටම හරි.. උත්සාහවන්තයා ජය ගනී කියන්නෙ ඕකට තමයි....හරියටම හරි.. උත්සාහවන්තයා ජය ගනී කියන්නෙ ඕකට තමයි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-14133851127332571982012-05-28T13:56:30.893+05:302012-05-28T13:56:30.893+05:30ඇයි අයියෙ බෙදන්ටකො.. මේකට මෙච්චරයි මේකට මෙච්චරයි ක...ඇයි අයියෙ බෙදන්ටකො.. මේකට මෙච්චරයි මේකට මෙච්චරයි කියලා...

මුලින්ම කරන්ඩ ඕනෙ ඉතිරි කරන ගාන අයින් කරන එකලු.. ඊට පස්සෙ අනික් වියදම්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79009528710857158112012-05-28T12:10:35.652+05:302012-05-28T12:10:35.652+05:30අම්මෝ සැලකිය යුතු වෙලාවක් ගියා. පැය එකහමාරක් වත් ය...අම්මෝ සැලකිය යුතු වෙලාවක් ගියා. පැය එකහමාරක් වත් යන්නැති.. ජර්මන් කාරයා තමයි මාළුවාව ඇති කරන්නෙ. අනිත් විස්තරත් හරිද බලන්නකො

1.නෝර්වේ කාරයා- කහපාට ගෙදර ඉන්නෙ, ඩන්හිල් සිගරට්, වතුර බොන්නෙ, පූසෙක් ඇති කරන්නෙ

2.ඩෙන්මාර්ක් කාරයා- නිල්පාට ගෙදර ඉන්නෙ, බ්ලෙන්ඩ් සිගරට්,අස්සයෙක් ඇතිකරන්නෙ

3.ඉන්ගිරිස් කාරයා- රතුපාට ගෙදර ඉන්නෙ, පොල්මෝල් ද මොනවද සිගරට් බොන්නෙ, කිරි වලට කැමතියි, කුරුල්ලෙක් ඇතිකරන්නෙ

4.ජර්මන් කාරයා- කොළපාට ගෙදර ඉන්නෙ,ප්‍රින්ස් සිගරට්,කෝපි බොන්නෙ, මාළුවෙක් ඇතිකරන්නෙ

5.ස්වීඩන් කාරයා - සුදුපාට ගෙදර ඉන්නෙ, බල්ලෙක් ඇතිකරන්නෙ.ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-2473113739451875602012-04-26T23:31:12.200+05:302012-04-26T23:31:12.200+05:30හර්මබවෙන පඩීය ගෙදර වියදමට හරියට බෙදන්න බැරිමම කොහ...හර්මබවෙන පඩීය ගෙදර වියදමට හරියට බෙදන්න බැරිමම කොහොමද බං ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------මෙවුවා දාන්ඩ එපොAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-53124221153512731362011-09-06T16:31:45.905+05:302011-09-06T16:31:45.905+05:30@පන්සල් හංදිය :ස්තුතියි අයියා ප්‍රතිචාරයට.... පොඩි...@පන්සල් හංදිය :ස්තුතියි අයියා ප්‍රතිචාරයට.... පොඩි try එකක් දෙන්නනෙ තිබුනෙ... :)

@සුළඟිල්ල | pinkie :හැක්... හැක්... උපකාරක අවස්ථා නොගෙන විසඳිය හැකි එකම ක්‍රමය කනා ගැහීමය.. ප්‍රතිචාරයට ස්තුතියිය... ලොල්ය..

@කුරුළු: ඒකනෙ... බලන්න යනකොට අයින්ස්ටයින්ටත් හිතිච්ච නැති ඒවනෙ අපේ වුන්ට හිතෙන්නෙ... හි...හි...
ස්තුතියි කොටලා ගියාට......හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72698793557558877512011-09-06T01:10:18.751+05:302011-09-06T01:10:18.751+05:30එක ගෙයක්වත් නෑ/ මොකද ගෙවල් වල ඉන්න මිනිස්සුනෙ මලුව...එක ගෙයක්වත් නෑ/ මොකද ගෙවල් වල ඉන්න මිනිස්සුනෙ මලුවව හුරතලෙට අතිකරන්නේ......
එහෙම නෙද ප්‍රශ්නෙ තෙරුම් ගන්න ඔන??????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61107443534189201032011-08-30T18:32:25.800+05:302011-08-30T18:32:25.800+05:30\ඒවා නැතිව විසඳන්න පුලුවන්නම් තමයි ඉතින් හැබෑ හපනෙ...\ඒවා නැතිව විසඳන්න පුලුවන්නම් තමයි ඉතින් හැබෑ හපනෙක් වෙන්නේ./ මං ආශයි හැබ හපනන්ට... කරුණා කරල ඔය උපකාරක අවස්තා ගන්නෙ නැතිව විසදන විදිය කිව්වනම්... :)pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-62737672252861200662011-07-28T00:49:37.356+05:302011-07-28T00:49:37.356+05:30මම වෙන දේ බලා ඉන්නම්කෝ, ඒක ලේසියි වගේ ........මම වෙන දේ බලා ඉන්නම්කෝ, ඒක ලේසියි වගේ ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-87801240046294145122011-07-16T08:56:32.352+05:302011-07-16T08:56:32.352+05:30ඒකනේ ගූගල් ඉන්නකන් අපි ෆ්ලයි කියලා කියන්නේ. මම් ගූ...ඒකනේ ගූගල් ඉන්නකන් අපි ෆ්ලයි කියලා කියන්නේ. මම් ගූගල් දෙයියාගෙන් අහුවා. තාමත් විසදන හැටි නම් දන්නේ නෑ. පුලුවන් නම් ඒක පරිවර්තනය කරලා දෙන්න. !!!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27255588948754862902011-07-16T01:12:07.888+05:302011-07-16T01:12:07.888+05:30@ 3 Ano: උඩ දාලා ඇති....
@ Shenya de Silva : ඔයා ...@ 3 Ano: උඩ දාලා ඇති....

@ Shenya de Silva : ඔයා හරි .... ස්තුතියි....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-48710918317240245102011-07-16T01:11:43.342+05:302011-07-16T01:11:43.342+05:30@Chanaka Aruna Munasinghe : කනගාටුයි... ඔබගේ පිලිත...@Chanaka Aruna Munasinghe : කනගාටුයි... ඔබගේ පිලිතුර බාරගත නොහැක...
අවුලක් නෑ සහෝ.... try කරපු එකම වටිනවා.... ඇයි ඊටත් වැඩිය comment කරපු එක..........ස්තුතියි......

@ 2Ano: ඔයා හරි සජී...

@මධුරංග :ඒකනෙ කියන්නෙ try කරොත් ඕනෙ එකක් ගොඩදාගන්න පුලුවන් කියලා...

try and try and try
one day you can fly

@කඩේ හාමිනේ : ඔයාගෙ දෙවෙනි උත්තරේ හරි.... මම තව ඉස්සරහටත් මේ වගේ ගැටලු දානවා ඒවටත් උත්තර දෙන්න ඕනා හොඳද?
ස්තුතියි.......
ආහ්හ්... ඔයා උත්තර තුනක් එවලා...විස්තරාත්මක එකකුත් තියෙන්නෙ හොඳයි හොඳයි.......හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-4661932296831000032011-07-16T01:10:52.005+05:302011-07-16T01:10:52.005+05:30@Malith: ඔයා හරි...ප්‍රතිචාරයට ස්තුතියි මලිත්........@Malith: ඔයා හරි...ප්‍රතිචාරයට ස්තුතියි මලිත්.......

@1 Ano: ඔයත් හරි... අයින්ස්ටයිනුත් ජර්මන්කාරයෙක් තමයි ... ස්තුතියි

@budhajeewa: ඒක පොඩ්ඩක් joke එකට වගේ දැම්මෙ.. අපහසුතවයකට පත් වුනා නම් සමාව භජනය කරන්න ඕනෙ... මගේ යලුවෙක්ටත් link එක දුන්නම මිනිහා කරෙත් හපනා වෙන්න හදපු එකයි...

ඔයාගෙ උත්තරේ හරි... thanxxxxxx...

@ පාඨකයා :හහ් හා... ඔව් ඔව්...........හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-8678846566491170882011-07-14T23:30:28.849+05:302011-07-14T23:30:28.849+05:30@ප්‍රාර්ථනා :අපෝ කම්මැලියා.... කම්මැලි නැතිව හදමු....@ප්‍රාර්ථනා :අපෝ කම්මැලියා.... කම්මැලි නැතිව හදමු... හදමු... කට්ටක් වුනත් කෑවට පස්සෙනෙ රහ දැනෙන්නෙ.....

ස්තුතියි........හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-60617479051352343012011-07-14T17:45:55.021+05:302011-07-14T17:45:55.021+05:30හලේ.. දැක්ක ගමන් මොලේ කොලොප්පන් වුනා. ආයේ කොළ පෑන්...හලේ.. දැක්ක ගමන් මොලේ කොලොප්පන් වුනා. ආයේ කොළ පෑන් අතට ගන්නවත් බෑ වගේ.. :Pසිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-49733250401796757452011-07-14T00:01:30.311+05:302011-07-14T00:01:30.311+05:30German ?German ?Shenya de Silvahttps://www.blogger.com/profile/06211718081453300500noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-66120835225043773622011-07-13T22:34:56.857+05:302011-07-13T22:34:56.857+05:30@මධුරංග :කොහොමහරි උත්තරේ හොයාගත්තනේ...පස්සෙ පබ්ලිස...@මධුරංග :කොහොමහරි උත්තරේ හොයාගත්තනේ...පස්සෙ පබ්ලිස් කොරන්නං ගැටලුව විසඳුවාට ස්තුතියි....

@පිටස්තරයා:කතාව ඇත්ත කොලයක් පෑනක් නැතුවත් බෑ... එකෙන් පටන් ගත්තොත් වැඩේ ඇනෙනවා... ස්තුතියි......

@දුකා :හි හි... කොලොප්පන් උනාම අඩුම ගානෙ පාවිච්චි නොකෙරුවාට මොලයක් තියෙනවා කියලවත් මතක් වෙයිනෙ... ස්තුතියි සහෝ ප්‍රතිචාරයට......

@සසීන්ද්‍ර වීරසිංහ: අන්දන්න නෙමෙයි බොලං ඕක ඇත්තටම interview වල අහන IQ එකක්.. කොහොමද interview board එක ඉස්සරහා ඕක හදනකොට ආතල් එක.........

දෙවෙනි comment එකෙන් දුන්න උත්තරේ ශෝයි....මාලු ටැංකියක් තියෙන්න එපැයි මාලු හදන්න...

ස්තුතියි සහෝ....

@චතුරංග පෙරේරා | chathuranga Perera :අපෙ අප්පේ මැරෙන්න ඕනෙ නෑ ඕක හදන්න...ඔය නියුරෝන පොඩ්ඩක් එහාට මෙහාට කොලාම ඇති.......

@ Ano:ඉවර නෑ තව තියෙනවා... හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙටනෙ.... හොයාගත්තු තැන උත්තරෙත් තියෙනවා... ඉතින් පස්සෙ දෙන්නම්කෝ......

මේ comment වලින් කීපයක් විතරයි උත්තර තියෙන ඒවා පබ්ලිස් කොලේ නෑ.....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36685697343014143402011-07-13T20:31:56.639+05:302011-07-13T20:31:56.639+05:30අද දවසම මේ ප්‍රස්නෙං තමයි හිටියෙ :D
දවසම උත්තරේ හ...අද දවසම මේ ප්‍රස්නෙං තමයි හිටියෙ :D
දවසම උත්තරේ හෙව්ව, හිතුව අන්තිමට හම්බ උනා :D (කොහොමද කියල අහන්න එපා!)

උත්තරේ - මාළු ටැංකියක් තියන ගෙදර තමයි මාළුවෙක් හුරතලේට ඇති කරන්නෙ

හරී හරිද? :Dසසීන්ද්‍ර වීරසිංහhttps://www.blogger.com/profile/15345320431152877132noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-55713232746429454472011-07-13T19:05:28.094+05:302011-07-13T19:05:28.094+05:30ම්ම්ම් හරිද දන්නැහැ
නෝර්වෙ ඩෙන්මාර්ක් බ්‍රිත...ම්ම්ම් හරිද දන්නැහැ
නෝර්වෙ ඩෙන්මාර්ක් බ්‍රිතාන්‍ය ජර්මන් ස්වීඩන්
කහ නිල් රතු කොල සුදු
වතුර තේ කිරි කෝපි බියර්
පූසා අශ්වයා කුරුල්ලා මාලුවා බල්ලා
dunhill blend pollmoll prince blue masterඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-68200728160726909512011-07-13T18:46:59.058+05:302011-07-13T18:46:59.058+05:30නෑ මං හිතන්නෙ ජර්මන් එක්කෙනා.නෑ මං හිතන්නෙ ජර්මන් එක්කෙනා.අනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.com