tag:blogger.com,1999:blog-4880075285275614382.post520175872829877653..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ඕනා ජරා වැඩක් කරලා ලේසියෙන් ගොඩයන හැටිහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger105125tag:blogger.com,1999:blog-4880075285275614382.post-12471151532724010562021-08-20T15:14:09.801+05:302021-08-20T15:14:09.801+05:30මම හැම අවුරුද්දෙම පාපොච්චාරණ දෙකක් වත් කරනවා මම හැම අවුරුද්දෙම පාපොච්චාරණ දෙකක් වත් කරනවා You tubehttps://www.blogger.com/profile/03098781197988954101noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90356694426368573162013-04-09T13:01:26.471+05:302013-04-09T13:01:26.471+05:30baibalaya peralalama dasapanatha kiyawala balanna/...baibalaya peralalama dasapanatha kiyawala balanna/suruwan hadagena eewata wandana kirima waradi bawa baibalaya apita pawasanawa.hithala balanna. oyata jesu pihitai!
නික්මයාම
http://bsceylon.org/sinhala_bible/CBS/OT/SNU-02EXO/b2_Chapter20.html
- 20 වන පරිච්ඡේදය -

දස පණත
(ද්වි: නී: ස: 5:1-21)

1 දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක: 2 ''වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය.
3 ''මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.''
4 ''නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. 5 නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. 6 එහෙත්, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.
7 ''නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.''
8 ''සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. 9 දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කළ යුතු ය. 10 එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය. 11 මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.
12 ''නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය.
13 ''මිනී නොමරව.
14 ''කාමමිථ්‍යාචාරය නොකරව.
15 ''සොරකම් නොකරව.
16 ''නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියව.
17 ''නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. තවද, නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇළුම් නොකරව.''Sandeepahttps://www.blogger.com/profile/17766809154463402006noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-39096156770437923832013-03-17T17:24:19.825+05:302013-03-17T17:24:19.825+05:30"මොන අර්ථයෙන් කෙරුණත් ප්‍රායෝගිකව මේකෙන් වෙන්..."මොන අර්ථයෙන් කෙරුණත් ප්‍රායෝගිකව මේකෙන් වෙන්නෙත් ඒ දේමයි මම හිතන්නෙ. " ඔයා හරියටම හරි..

පාප්වහන්සේ, කාදිනල්වරු, රදගුරුවරුන්, පූජකවරුන් හැමෝම පාපොච්චාරණය කරනවා. පාපොච්චාරණය ඇසීමට බලය ඇති ඕනෑම පියතුමෙකුට පුළුවන් ඒ අයගේ පාපොච්චාරණය අහන්න. මෙතන දැනගැනීම කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මම හිතෙන්නෙ පොඩ්ඩක් පැටලෙන්ඩ ඇත්තෙ අර කවුළුවකට මුවා වෙනවා කියපු නිසා වෙන්ඩ ඇති. ඇත්තටම දැන් නම් ඔය කවුළු භාවිතයක් නෑ. පියතුමා ඉදිරිපිට දණ ගැසීමක් තමයි වෙන්නෙ. දැනගත්තා නොගත්තා කියලා ප්‍රශ්නයක් නෑ. සමහරවිට පියතුමාගේ මූණ බලන් පව් කියන්න අමාරු නිසා වෙන්න ඇති කවුළුවකින් මුවා කළේ.

"රාජ්‍ය නායකයොන්ට එහෙම පව් සමාකරන්න ගියොත් වෙනත් වැඩක් කරන්න වෙලාව නැතිවෙයි මයෙ හිතේ." ඒක නම් ඇත්ත..

"රොබින් හුඩ් කතාවෙත්" මටත් ඒ සිද්ධිය මතකයි. හැබැයි සැබෑ ජීවිතයේදී අන් අයගේ පව් කියන්න පූජකවරුන්ට අවසර නෑ...

"ඇත්තටම අද ඉන්න තරුණ පරපුර මේ විදියට පාපෝච්චාරණය කරනවද හරී" ඕනෑම ආගමක් ගත්තොත් ඒ ආගමික වතාවත් අකුරට නූලට කරන වගේම ඉඳලා හිටලා කරන පිරිසකුත් ඉන්නවනෙ.. සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට ඉරිදා පූජාවට සහභාගී වෙන අයගෙන් 90%ක්වත් පාපොච්චාරණය කරනවා.. පල්ලි කොහොමටවත් එන්නෙ නැති අය හා ඉඳලා හිටලා එන අය පාපොච්චාරණයට එන්නෙත් නෑනෙ..

පළමුවරට දිව්‍ය සත්ප්‍රසාද ලැබීමේදී ළමයින්ව පාපොච්චාරණයට යොමු කරවනවා.. මේ හතර වසරෙදි විතර.. එතනින් පස්සෙ මැරෙනතෙක්ම ස්වකැමැත්තෙන් පාපොච්චාරණය කිරීමක් තියෙන්නෙ.. අනිවාර්යය නෑ වගේ බලෙන් කරවන්නෙත් නෑ.. කරාද කියලා අහන්ඩ කෙනෙකුත් නෑ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26375910256178773072013-03-17T14:02:28.305+05:302013-03-17T14:02:28.305+05:30හරී. අපි නිකමටත් කියනව නේ ප්‍රශ්න හිතේ තදකරන් ඉන්න...හරී. අපි නිකමටත් කියනව නේ ප්‍රශ්න හිතේ තදකරන් ඉන්නෙ නැතිව කාටහරි කියන්න, එතකොට හිත සැහැල්ලු වෙනව කියල. මොන අර්ථයෙන් කෙරුණත් ප්‍රායෝගිකව මේකෙන් වෙන්නෙත් ඒ දේමයි මම හිතන්නෙ. ඔක්කොම විස්තර කරල නැවත නැවතත් පැහැදිලි කරල තියෙන නිසා අමුතුවෙන් අහන්න දේකුත් නෑ.

මෙතනද මට ඇති වෙච්ච ප්‍රශ්නෙ ඔය උඩ කමෙන්ට් එකකත් තියෙනව. පාප්වහන්සේ, කාදිනල්වරු, රදගුරුවරුන් එතකොට පාපෝච්චාරණය කරනවද කියලයි මට හිතුනෙ. විශේෂයෙන් පාප්වහන්සේ සම්බන්ධයෙන් නම් අනෙක් පැත්තෙ ඉන්න පූජකවරය අනිවාර්යයෙන්ම දැන ගන්නවනේ මේ කවුද කියල. රාජ්‍ය නායකයොන්ට එහෙම පව් සමාකරන්න ගියොත් වෙනත් වැඩක් කරන්න වෙලාව නැතිවෙයි මයෙ හිතේ.

රූපවාහිනියෙන් බලපු රොබින් හුඩ් කතාවෙත් ටක් පූජකවරය ඉදිරියෙ ගිස්බන්ගෙ මව අවසන් මොහොතෙ කරන පාපෝච්චාරණයක් නිසා ගිස්බන් හා රොබින්ගෙ ලේ ඥාතීත්වය ගැන ඔහු දැනගන්න සීන් එකක් තිබුන මතකයි. අර ලාදුරු රෝගීන් විදියට ගිස්බන්ල වෙස්වලාගෙන සුරුවමක් හොරකම්කරන්න යන කතාව.

කමෙන්ට්වලින් යම් අදහසක් ලැබුනත්, ඇත්තටම අද ඉන්න තරුණ පරපුර මේ විදියට පාපෝච්චාරණය කරනවද හරී. මම නම් හිතන්නෙ නෑ. දහම්පාසල් ළමයින්ට නම් සමහර විට මේක අනිවාර්ය ඇති.
DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-22111249371902333212013-01-25T08:31:51.903+05:302013-01-25T08:31:51.903+05:30@ AnonymousJanuary 25, 2013 at 6:47 AM,
ඉතින් මට ...@ AnonymousJanuary 25, 2013 at 6:47 AM,

ඉතින් මට මොටෝ.. මම කිව්වයෑ මැවුම්වාදය පිළිගන්න කියලා.. :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-68956921991260030112013-01-25T06:47:36.802+05:302013-01-25T06:47:36.802+05:30මැවුම්වාදය පිලිගන්න බෑ,. සර්ව බලදාරී දෙවි කෙනෙක් න...මැවුම්වාදය පිලිගන්න බෑ,. සර්ව බලදාරී දෙවි කෙනෙක් නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-16633033888723832532013-01-23T20:50:38.670+05:302013-01-23T20:50:38.670+05:30ඔබ කියන දේ හරි.. මම අත්දැකලා තියෙන නිසා දන්නවා පාප...ඔබ කියන දේ හරි.. මම අත්දැකලා තියෙන නිසා දන්නවා පාපොච්චාරණයෙන් ලැබෙන මානසික සහනය..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-8934320034277753212013-01-22T22:22:13.407+05:302013-01-22T22:22:13.407+05:30කතෝලික ආගමේ තිබෙන පාපොච්චාරනය මනෝවිද්‍යාත්මකව ඉතා ...කතෝලික ආගමේ තිබෙන පාපොච්චාරනය මනෝවිද්‍යාත්මකව ඉතා වැදගත් බවයි මම හිතන්නේ .යම් වරදක් කළ කෙනෙක් මෙසේ දෙවියන් ඉදිරියේ තම වරද ප්‍රකාශ කරනවා කියන්නේ යළි එම වරද කරන්නට එම පුද්ගලයාගේ යටි හිත ඔහුට ඉඩ දෙන්නේ නෑ.එසේම පාපොච්චාරනයෙන් පසු දැඩි මානසික සහනයක් ලැබෙනවා.ඒ වාගෙම තම ගැටලු දෙවියන්ට භාරදීම තුලිනුත් සැනසිල්ලක් ලැබෙනවා
කතෝලික ආගම ඉතාම ප්‍රයෝගික ඒ වගේම හොද දේවල් වැඩි ආගමක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-67905940827287011052012-08-16T11:33:06.819+05:302012-08-16T11:33:06.819+05:30@ AnonymousAugust 16, 2012 11:16 AM,
ඔබගේ වටිනා අ...@ AnonymousAugust 16, 2012 11:16 AM,

ඔබගේ වටිනා අදහස් වලට ස්තුතියි! පාපයට මුල් වෙන්නේ චේතනාවයි කියන එක මම අහලා තියෙනවා.. කතෝලික ආගමේත් නොදැනුවත්ව සිදුවූ පාප විශාල පාප ලෙස ගණන් ගැනෙන්නේ නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-45373326465950905642012-08-16T11:29:46.922+05:302012-08-16T11:29:46.922+05:30ස්තුතියි අගය කිරීමට!ස්තුතියි අගය කිරීමට!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-33122321593310772962012-08-16T11:16:12.806+05:302012-08-16T11:16:12.806+05:30aogulimalata thibune minimarime chethanawa newei.....aogulimalata thibune minimarime chethanawa newei..eya minissu maruwe guruthumata upaharekata..eka nisa papa karmaya balawath naha karapu..

chethanahan bikkawe kamman wadhamai kiyanne sitha thama pawa ho pina aramunu kara ganne..

anika anguli malatatha patisan dunna paw eya rahathan wahanse namak unata passeth.

mama ahammben methanta awe..good postAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-23694714751309432092012-07-27T23:44:32.848+05:302012-07-27T23:44:32.848+05:30සෑහෙන්න වටිනා ලිපියක්සෑහෙන්න වටිනා ලිපියක්90913https://www.blogger.com/profile/03719888940264912501noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59357089858892955292012-07-06T15:13:55.330+05:302012-07-06T15:13:55.330+05:30මම දැනුයි ගිහින් බැලුවෙ.. බූත මන්දිරය චූටි මල්ලිකෙ...මම දැනුයි ගිහින් බැලුවෙ.. බූත මන්දිරය චූටි මල්ලිකෙනෙක්නෙහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-88806498952720483752012-07-06T13:50:56.730+05:302012-07-06T13:50:56.730+05:30එක කොහොමද කලේ?එක කොහොමද කලේ?වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-91116823234350214282012-07-06T13:49:57.146+05:302012-07-06T13:49:57.146+05:30බුට් මදිරය මේ මෝඩයා කොහෙන් ආපු ගොනෙක්ද මන්දාබුට් මදිරය මේ මෝඩයා කොහෙන් ආපු ගොනෙක්ද මන්දාවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-2725097986440797412012-05-27T18:02:04.645+05:302012-05-27T18:02:04.645+05:30සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගියට... බොහොම සංතෝසයි ...සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගියට... බොහොම සංතෝසයි දැනුමට යමක් එකතු කරන්න ලැබීම ගැන..

බෞව්තීස්මය ගැන පහළින් බලන්න..

http://dreamsofharee.blogspot.com/2012/02/blog-post_16.htmlහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-8666440971847718002012-05-27T17:44:24.889+05:302012-05-27T17:44:24.889+05:30පළවෙනි පාරට මේ පැත්තේ ආවේ.කාලයක් තිස්සේ හොය හොයා හ...පළවෙනි පාරට මේ පැත්තේ ආවේ.කාලයක් තිස්සේ හොය හොයා හිටිය වටිනා විස්තරයක් තමයි හරී දීලා තියෙන්නේ....ඔයාට පුළුවන්නම් බෞතිස්මය ගැනත් පෝස්ට් එකක් දාන්න හොඳේ.....ජය!!!A.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85729790735018899252012-05-26T13:36:54.672+05:302012-05-26T13:36:54.672+05:30සාදරයෙන් පිළිගන්නවා මගේ අඩවියටසාදරයෙන් පිළිගන්නවා මගේ අඩවියටහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40563382183794666432012-05-26T13:36:22.295+05:302012-05-26T13:36:22.295+05:30ඔය තියෙන්නෙ නියමෙටඔය තියෙන්නෙ නියමෙටහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-88088933101991250482012-05-26T12:28:56.660+05:302012-05-26T12:28:56.660+05:30දැන ගැනීමට අසාවෙන් සිටි විස්තරයක් ,බොහොම ඉස්තුතියි...දැන ගැනීමට අසාවෙන් සිටි විස්තරයක් ,බොහොම ඉස්තුතියි පලකලාටරොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-54803595874831603962012-05-25T20:48:33.556+05:302012-05-25T20:48:33.556+05:30sorry about about above comments. those are techni...sorry about about above comments. those are technical errors.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-75477315841337313852012-05-21T18:22:02.526+05:302012-05-21T18:22:02.526+05:30//ඒ වගෙ තමයි අපි පව් කරමින් සමාව ඉල්ලනවාට වඩා පව් ...//ඒ වගෙ තමයි අපි පව් කරමින් සමාව ඉල්ලනවාට වඩා පව් නොකර ඉඳිම වැදගත් කියලයි මට හිතෙන්නෙ//

100% ඇත්ත. ප්‍රතිකාරයට වඩා වැළකීම යහපත් කියලත් කතාවක් තියෙනවානෙ..

නමුත් කතෝලිකයන්ගේ විශ්වාසයට අනුව "මම නම් හිතන්නේ පව් කලොත් පාපොච්චාරනය තියා මොනව කලත් පවේ ප්‍රතිපලය නවත්වන්න දෙවියන්ටවත් බැහැ," කියන එක නිවැරදි නෑ. මම කියන්නෙ ඔබේ අදහස නිවැරදි නෑ කියන එක නෙමෙයි. කතෝලිකයින්ගේ විශ්වාසයට අනුව දෙවියන් වහන්සේ සර්වබලධාරීයි.

ස්තුතියි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-86677000241980832452012-05-21T15:53:49.517+05:302012-05-21T15:53:49.517+05:30හැමදෙයක්ම හරියන්න ලියන්න...හැමදෙයක්ම හරියන්න ලියන්න...වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-13638318645865347322012-05-21T13:06:56.529+05:302012-05-21T13:06:56.529+05:30fials safe mode commentfials safe mode commentvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27150319105105474572012-05-21T00:19:38.341+05:302012-05-21T00:19:38.341+05:30cheking new way of making comments. wicharakacheking new way of making comments. wicharakavicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com