tag:blogger.com,1999:blog-4880075285275614382.post5497611461687661204..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: අයිසෙ, එතකොට ටී වී එක............හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger87125tag:blogger.com,1999:blog-4880075285275614382.post-32906501043958503552014-04-19T22:19:05.964+05:302014-04-19T22:19:05.964+05:30කන් ඇහෙන්නේ නැති කෙනා..කන් ඇහෙන්නේ නැති කෙනා..Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-91087825731988220082014-04-16T19:09:56.801+05:302014-04-16T19:09:56.801+05:30හහ්හා.. මේ දන්න කියන කොල්ලෙක්නෙ... :)
කොයි එක්ක...හහ්හා.. මේ දන්න කියන කොල්ලෙක්නෙ... :)

කොයි එක්කෙනාද බං නැතිවුනේ.. කන් ඇහෙන්නෙ නැති කෙනාද? එළියෙ හිටියම ගහන කෙනාද? හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-22666765201004333242014-04-16T17:51:48.981+05:302014-04-16T17:51:48.981+05:30හෙලෝ..mr.හරී
මමත් ඔය ඉස්කෝලේ ඔය පන්ති වලම තමයි..ම...හෙලෝ..mr.හරී
මමත් ඔය ඉස්කෝලේ ඔය පන්ති වලම තමයි..මාව අඳුන ගන්න පුලුවන්ද?
ඔය සර් ලා දෙන්න ව නම් තාම මතකයි.
එක්කෙනෙක් නම් ලඟදි නැති උනා නේද?Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-77188362143482223262012-07-08T10:36:34.290+05:302012-07-08T10:36:34.290+05:30'ඩ' නෙමෙයි 'ක'
ඉඳලා හිටලා හරි ඇවි...'ඩ' නෙමෙයි 'ක'

ඉඳලා හිටලා හරි ඇවිත් යනවට ස්තුතියි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85271945727817074772012-07-08T10:35:32.214+05:302012-07-08T10:35:32.214+05:30සරුංගලයක් හදපු කාලයක් මතක නෑ.. අගෝස්තු සරුංගල් වාර...සරුංගලයක් හදපු කාලයක් මතක නෑ.. අගෝස්තු සරුංගල් වාරෙත් එනවා නේද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27310793981442184102012-07-08T10:34:33.057+05:302012-07-08T10:34:33.057+05:30දිරිමත් කිරීමට ස්තුතියි..දිරිමත් කිරීමට ස්තුතියි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6439673327462579212012-07-07T22:36:35.969+05:302012-07-07T22:36:35.969+05:30ෂුවර් එකටම ඊළඟට ලියපු අකුර 'ඩ' යන්න.
හුඟ ...ෂුවර් එකටම ඊළඟට ලියපු අකුර 'ඩ' යන්න.

හුඟ කාලෙකින් මේ පැත්තේ ආවේ. පහුගිය කාලේ තිබ්බ කාර්ය බහුලත්වය නිසයි එන්න බැරි උනේ. ඉඳල ඉඳල ඇවිත් හොඳට හිනා උනා.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-68216790604680787642012-07-07T20:40:37.209+05:302012-07-07T20:40:37.209+05:30ප යන්නට පස්සෙ අකුර මට හිතා ගන්න පුලුවන්... ඉස්සර ස...ප යන්නට පස්සෙ අකුර මට හිතා ගන්න පුලුවන්... ඉස්සර සිරා නයා සරැංගල් හදලා පයන්නක් ඒක උඩ අලවපුවාම අපේ ගමේ කුපාඩි කොල්ලො පයන්නට තව අකුරක් එකතු කරලා කින්ඩිය දැම්මේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-846517451443653622012-07-06T15:16:09.018+05:302012-07-06T15:16:09.018+05:30@වර්ණා,
:D@වර්ණා,

:Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-75180605305097781322012-07-06T13:59:37.276+05:302012-07-06T13:59:37.276+05:30අපොයි නෑ. ඒ වගේම මටත් හිනා ගියා. සාක්ෂි ඕනනම් කියන...අපොයි නෑ. ඒ වගේම මටත් හිනා ගියා. සාක්ෂි ඕනනම් කියන්න. ළඟ හිටපු එකෙක් කැඳවන්නම්වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26392105829129133102012-07-06T13:57:07.348+05:302012-07-06T13:57:07.348+05:30සංවාදේ මුල ඉඳං කියෙවා. හිනා ගියා බඩ පැලෙන්න :)සංවාදේ මුල ඉඳං කියෙවා. හිනා ගියා බඩ පැලෙන්න :)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72455526107551738022012-07-06T13:52:30.467+05:302012-07-06T13:52:30.467+05:30අද මම එක ! දැන් කියවමු පෝස්ට් එක !
හැක හැක හැක මදු...අද මම එක ! දැන් කියවමු පෝස්ට් එක !
හැක හැක හැක මදුරංග අයියා ඔයා 3 :පිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-68287307086571784532012-07-06T01:51:23.411+05:302012-07-06T01:51:23.411+05:30පොඩි උනාට හරිම රසවත්.... මම අනිත් ඒවත් කියෙවුවා ඒව...පොඩි උනාට හරිම රසවත්.... මම අනිත් ඒවත් කියෙවුවා ඒවත් හොදයි............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-88274212241504391892012-07-06T00:00:53.805+05:302012-07-06T00:00:53.805+05:30හාමිනේ බ්ලොග් බලනවා තියා මම කොම්පියුටරේ ළඟ වාඩි වු...හාමිනේ බ්ලොග් බලනවා තියා මම කොම්පියුටරේ ළඟ වාඩි වුනත් පුපුරනවා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-5454957266099046252012-07-05T20:35:30.842+05:302012-07-05T20:35:30.842+05:30නැත. නැත සර්ට ඇත්තටම කන් නෑසේ. දවසක් පලාවර්ගවල නම්...නැත. නැත සර්ට ඇත්තටම කන් නෑසේ. දවසක් පලාවර්ගවල නම් කීමට ගොස් සිදුවූයේද ඔවැනි දෙයකි.. අපි කංකුං කියනවිට සර් ලැයිස්තුවට ගොටුකොළ දමාගනී.. මුකුණුවැන්න කියනකොට පොල්පලා දමා ගනී..

එහෙම වයර් ඇද්දම පේනවද බං.. විශ්වාස කරන්නත් අමාරුයිනෙ.. බලන් ඉන්න විතරද ලැබුනෙ ගහන්න දුන්නෙ නැද්ද?

'ගුරුවරයෙක් ගැන තියන පොස්ට් එකට ටීවී ගේම් ගැන කමෙන්ට් එකක් දැම්මේ මේ කතාවෙන් මගේ මතකේ අලුත් වෙච්ච හින්ද හොඳේ.' අයියෝ කමක් නෑ.. මේකෙ ටීවී ගේම් ගැනත් තියනවානෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-16324483534609239392012-07-05T20:27:39.472+05:302012-07-05T20:27:39.472+05:30මම ඕන ඔට්ටුවක් අල්ලන්නම් .. විචාරක හාමිනේ බ්ලොග් බ...මම ඕන ඔට්ටුවක් අල්ලන්නම් .. විචාරක හාමිනේ බ්ලොග් බලන්නේ නෑ නේද?

ඒකනෙ මෙච්චර එඩිතර..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-77116507055832084192012-07-05T20:24:16.651+05:302012-07-05T20:24:16.651+05:30ළමයින්ට උගන්වන්න ගිහින් ටීචර් කෙනෙකුටත් උගන්වලානෙ....ළමයින්ට උගන්වන්න ගිහින් ටීචර් කෙනෙකුටත් උගන්වලානෙ. විචාරක මහත්මයාට වේවැල් පාරවල් එහෙම ලැබෙන්න ඇති නේද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-84054137476720895202012-07-05T18:48:57.801+05:302012-07-05T18:48:57.801+05:30කන් ඇහෙන්නේ නැති සර් ඉන්දියාව නෙමෙයි කියල චීනේ කිය...කන් ඇහෙන්නේ නැති සර් ඉන්දියාව නෙමෙයි කියල චීනේ කියල උත්තරේ දුන්නම "ඉන්දියාව" කිව්වේ ළමයි රවට්ටන්න නේද. නැත්තම් කන් ඇහීමේ දුර්වලතාවයක් හින්ද නෙමෙයිනේ?

හම්බෝ මටත් වීඩියෝ ගේම් එකට පස්සේ ඔලුවට ආවේ ටීවී ගේම්. මම ඔය සෙට් එකක් ගන්න විඳපු කට්ට. කැඩිච්ච පරණ එකක් ගෙනල්ල අටවගන්න මාරම ගේමක් දුන්න පුංචි මොලෙන්. ඔහොම යනකොට එහා ගෙදර කොල්ල ටීවී ගේම් සෙට් එකක් ගෙනාව. අපේ කොල්ලෝ රංචුවම දැන් දවාලක් රැයක් නැතුව එහෙ රිංගනවා. ගේම් ගහනවා බලන්න. ඉතින් උන්ගේ අම්මට මළ හොඳටම. ඉතින් අපි කලේ පට්ටම වැඩක්, එහා ගෙදර ටීවී එකේ ඇන්ටනා ජැක් එකේ ඉඳන් අපේ ගෙදර ටීවී එකට තනි වයර් එකක් ඇද්ද හොරෙන්. අයෙත් අහලා කතා දෙකක් නෑ සජීවී දර්ශන ඇස පනා පිටම අපේ ටීවී එකෙන්. ඉතින් අරු එහෙට වෙලා ගේම් ගහනවා. කොල්ලෝ සෙට් එක අපේ දිහා ඉඳන් අපේ ටීවී එකෙන් කට ඇරන් බලාන ඉන්නවා. (අපේ දිහාට කොල්ලෝ එකෙන් නෙමෙයි දහයක් ආවත් ගෙදරින් තහංචියක් වැටුනේ නෑ)

ගුරුවරයෙක් ගැන තියන පොස්ට් එකට ටීවී ගේම් ගැන කමෙන්ට් එකක් දැම්මේ මේ කතාවෙන් මගේ මතකේ අලුත් වෙච්ච හින්ද හොඳේ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-28414173215215817582012-07-05T17:49:55.907+05:302012-07-05T17:49:55.907+05:30ගුරු වෘත්තීය අත හැරියේ එක ටීචර් කෙනෙකුගේ 'කතාව...ගුරු වෘත්තීය අත හැරියේ එක ටීචර් කෙනෙකුගේ 'කතාව' නිසා. අන්තිමට ඒ ටීචර් මාව නීත්‍යානුකූලව අයිති කරගත්තා. එයත් එක්ක ඉස්කෝලෙදි යුද්ධ කරනවට වඩා හතුරොත් එක්ක යුද්ධ කරන එක පහසු නිසා මම ආමි එකට ගියා. (ඊට පස්සේ තමයි මාව අයිති කරගත්තේ. අපරාදේ ආමි එකේ නිලධාරිනියක් බැඳගත්තානම් එයා රෑට නිදාගන්න ඇඳට ගොඩවෙන්නෙත් ගුඩ් ඊවිනින් සර් කියලා සෙලියුට් එකකුත් ගහලනේ) ආමි එකේ අවරුදු 35 ක් විතර යුද්ධ කරලා මම පෙන්ෂන් ගත්තා. අර ටීචරුත් ඉස්කෝලේ අවුරුදු 40 ක් විතර යුද්ධ කරලා ගිය මාසේ පෙන්ෂන් ගත්තා. දැන් අපි දෙන්නා ගෙදර යුද්ධ කරනවා.
අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-38987785371753009002012-07-05T08:11:29.763+05:302012-07-05T08:11:29.763+05:30මාත් මැරුවා තාරාවෝ.. දැන් කොම්පීටරේ හින්දා ටීවී ගේ...මාත් මැරුවා තාරාවෝ.. දැන් කොම්පීටරේ හින්දා ටීවී ගේම් නැතිවෙලා නේද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-17452526914040527792012-07-05T08:10:10.462+05:302012-07-05T08:10:10.462+05:30@සෙන්නා,
හයියෝ එහෙම වැරදියට හිතන්නේ නෑ..ඇත්තටම නොත...@සෙන්නා,
හයියෝ එහෙම වැරදියට හිතන්නේ නෑ..ඇත්තටම නොතේරුන නිසයි ඇහුවෙ.. බොහොම ස්තුතියි තේරුම කියා දුන්නට..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20138742468810469832012-07-05T00:45:39.425+05:302012-07-05T00:45:39.425+05:30හොඳ මතකය... මටනම් ඔය පරන සිද්ධි වුනත් නිකන් හීනෙන්...හොඳ මතකය... මටනම් ඔය පරන සිද්ධි වුනත් නිකන් හීනෙන් වගේ තමා මතක..හරියට ගලප ගන්ඩ බෑ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3272914813122852082012-07-05T00:42:58.187+05:302012-07-05T00:42:58.187+05:30ආත්මානුකම්පාව කියන්නෙ.. තමන් ගැන තමන්ටම ඇතිවෙන අනු...ආත්මානුකම්පාව කියන්නෙ.. තමන් ගැන තමන්ටම ඇතිවෙන අනුකම්පාව බොල.. නොතේරේ කියපු හින්දා කිව්වෙ ඈ.. මගෙ පඬි කම පෙන්නන්ඩ නෙමේ හරිය..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-75139266349679829442012-07-04T22:04:56.315+05:302012-07-04T22:04:56.315+05:30ටීවී ගේම්..........ආයෙත් ඒ කාලෙට ගියා....මමත් තාරව...ටීවී ගේම්..........ආයෙත් ඒ කාලෙට ගියා....මමත් තාරවන්ට වෙඩිතියන්න කැමති...A.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36841288759141451362012-07-04T21:27:40.771+05:302012-07-04T21:27:40.771+05:30දැන් එතකොට මොන කතාව නිසාද ගුරු වෘත්තිය අතහැරියෙ.. ...දැන් එතකොට මොන කතාව නිසාද ගුරු වෘත්තිය අතහැරියෙ.. :)

කතා නම් පංකාදුයි.. අයෙ බඩ පැලෙන්න හිනා වුනෑකි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com