tag:blogger.com,1999:blog-4880075285275614382.post5757710494898365944..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: පහසුවෙන් කොම්පීතරේ පාවිච්චි කරමු...හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4880075285275614382.post-312463156580922342011-05-10T22:33:39.461+05:302011-05-10T22:33:39.461+05:30@ nishan :මමත් කාලයක් එහෙම එකක් දාලා තිබ්බා බං.......@ nishan :මමත් කාලයක් එහෙම එකක් දාලා තිබ්බා බං..... ඒක දැම්මම page එක load වෙනවා හොරයි බං.... slow connection තියන වුන්ට බලන්න අමාරුයිනෙ... ඒක නිසා අයින් කරා...

සිංහලෙන් comment කරන්න ඕනෙ නම් මේ link එක බලන්න...

බ්ලොගක් ලියන්නත් ගමු.....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79474900186101669572011-05-10T20:52:21.839+05:302011-05-10T20:52:21.839+05:30ne ne man kiyawana ekek witharai.matath hithenawa ...ne ne man kiyawana ekek witharai.matath hithenawa bukiyata wada blogiya hodai kiyala lol.macho sarangage blog eke wage comment daddi unicode transelater ekak add karapanko.ethakota apitath sinhalenma comment post karanna puluwan.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59624857769143617442011-05-10T10:16:19.764+05:302011-05-10T10:16:19.764+05:30@ nishan :ඕක තමයි බ්ලොගියෙයි බුකියෙයි වෙනස....බුකි...@ nishan :ඕක තමයි බ්ලොගියෙයි බුකියෙයි වෙනස....බුකිය නිකන් කාලෙ කනවා විතරයි.....බ්ලොග් කියෙව්වොත් විනෝදය + දැනුම........

සහෝදරයත් බ්ලොග් ලියන කෙනෙක්ද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-53361166948367569862011-05-09T22:53:44.862+05:302011-05-09T22:53:44.862+05:30sirawata prayojanawath deyak macho,blog bala bala ...sirawata prayojanawath deyak macho,blog bala bala inna athare oya wage danumata dewal ekathu wena ewath thiyenna ona.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72341559726122888562011-02-14T14:26:02.584+05:302011-02-14T14:26:02.584+05:30@ මධුරංග :ඔව් ඔව්..mouse එක click කරනවට වඩා key p...@ මධුරංග :ඔව් ඔව්..mouse එක click කරනවට වඩා key press කරන එක ලේසියිනෙ...බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට.....

@ලහිරු :මම නොදන්න ඒවත් ගොඩක් තිබ්බා...ඔතන ගොඩක් තිබ්බට එකපාර අල්ලගන්න අමාරුයිනෙ... එකක් දෙකක් අල්ලගත්තනම් ඇති...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59489433673970192222011-02-13T09:00:03.521+05:302011-02-13T09:00:03.521+05:30ඵල වැඩක්... නොදන්න ඒවා ගොඩක් තියෙනවා!ඵල වැඩක්... නොදන්න ඒවා ගොඩක් තියෙනවා!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-46878901708591830602011-02-13T00:01:13.918+05:302011-02-13T00:01:13.918+05:30නියමයි නේ. ෂෝට් කට් දන්නවනම් වැඩ ගොඩක්ම ලේසි වෙනවා...නියමයි නේ. ෂෝට් කට් දන්නවනම් වැඩ ගොඩක්ම ලේසි වෙනවා. එල එලසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-67266426549107406382011-02-07T17:00:58.536+05:302011-02-07T17:00:58.536+05:30@ dinesh :බලලා විතරක් මදි... short cut පාවිච්චි කර...@ dinesh :බලලා විතරක් මදි... short cut පාවිච්චි කරන්නත් ඕනා... :) බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට...

@ prasanna86k :අයියෝ... ඒකට කමක් නෑ... blog කියලා ඉතින් කීයකට යන්නද?
කොහොමහරි මගේ blog එකත් බලන්න ආවනෙ... බොහොම ස්තුතියි...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-71186769795786643732011-02-07T16:53:40.020+05:302011-02-07T16:53:40.020+05:30උඹලා අපේ එකට ඇවිත් කමෙන්ට් කරනකං ඉන්න ඔනෙ බං අපිට ...උඹලා අපේ එකට ඇවිත් කමෙන්ට් කරනකං ඉන්න ඔනෙ බං අපිට එන්න.. සමාවෙයං ඕං... බය වෙන්න එපා බ්ලොග් ලිස්ට් එකේ ඒ දවස් වල ඉඳලම උහත් ඉන්නවා.

එල short cut ටිකමචං. සමහර ඒවානම් දන්නවා, අළුත් ටිකකුත් ඉගෙන ගත්තා. තෑන්ක්ස් මචං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-30862267098810561642011-02-03T18:50:22.921+05:302011-02-03T18:50:22.921+05:30ඕං ඒකත් බැලුවා.ඕං ඒකත් බැලුවා.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-31370672192073037122011-02-03T15:10:53.736+05:302011-02-03T15:10:53.736+05:30@රත්ගමයා :ප්රතිචාර දැක්වීම ගැන සතුටුයි...@රත්ගමයා :ප්රතිචාර දැක්වීම ගැන සතුටුයි...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3595836897357762952011-02-03T14:45:30.126+05:302011-02-03T14:45:30.126+05:30එල එල.....එල එල.....රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.com