tag:blogger.com,1999:blog-4880075285275614382.post6167526139064918848..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: මේකට විසඳුමක් නැද්ද?හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-4880075285275614382.post-66861094730080363622012-03-01T09:37:38.084+05:302012-03-01T09:37:38.084+05:30ඔව් නිසුපා අක්කෙ කරන්න තියෙන එකම දේ මේ නරකාදි පැත්...ඔව් නිසුපා අක්කෙ කරන්න තියෙන එකම දේ මේ නරකාදි පැත්ත දාලා යන එක...

ඔය ඔක්කොටම මුල මේ පැත්තෙ ඉන්න ගෑණු කෙනෙක්..උන්දා කැමති නෑ කවුරුහරි හොඳින් ඉන්නවට..අරාබි ගිහින් ඇවිත් සල්ලි පොලියට දිදී තමයි ඉන්නෙ..ඔය ශාඛා සමිතිවල සභාපතිලා කියලා ඉන්නෙ..අන්න ඒකෙක් එක්ක තමා ඉන්නෙ..

ඉතින් උන්දැට ඉරිසියා හිතුනම කරන්නෙ..වටේ පිටේ අනිත් උන් ලව්වා කොස් ඇට බෑම..අනිත් මෝඩ මිනිස්සුත් පොළියට සල්ලි ගන්න හින්දා උන්දැගෙ පදේට නටනවා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-17778480285658997072012-02-28T14:09:43.554+05:302012-02-28T14:09:43.554+05:30මේක මාර කෙලියක්නෙ යකෝ... අද දේශපාලනේ නැතුව මුකුත් ...මේක මාර කෙලියක්නෙ යකෝ... අද දේශපාලනේ නැතුව මුකුත් කරන්න බෑ නෙ..:(((Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-88581598442186495412012-02-20T09:52:18.092+05:302012-02-20T09:52:18.092+05:30අලුත්ම තත්වය..
මට බේත් ගන්න සිද්ධවුණා..තාමත් හොඳ ...අලුත්ම තත්වය..

මට බේත් ගන්න සිද්ධවුණා..තාමත් හොඳ නෑ..

ඊයෙත් ගිනි තියන්ඩ ගියාම එපා කිව්වාම තාත්තාට ගලකින් ගැහුවා..

පොලීසියට පැමිණිලි කළා..දෙස්පාලු හෙන්චයියෙක් මාර්ගෙන් වැඩේ යටගහන බවයි පේන්නෙ..

වටේ පිටේ මිනිස්සු අපිට විරුද්ධව සාක්කි දීලා කුණු ගිනිතියන්නෙ සතියකට සැරයයි කියලා..කාට කියන්නද..බලන් යද්දි උන්ගෙ කුණුත් එතැන ගෙනත් පුච්චනවද කොහෙද?

පොලීසියේ අවසාන තීරණය වුණේ ගේ අයිනේ වුනත් සතියකට සැරයක් කුණු පුච්චන්න දෙන්න..ඒත් පොලිතින් ප්ලාස්ටික් පුච්චන්න තහනම් කියලයි..

ඒක කඩ කරත් අපිට ඔප්පු කරන්න බෑ..කවුද සාක්කි දෙන්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-43909171384957241552012-02-20T09:44:35.801+05:302012-02-20T09:44:35.801+05:30ස්තුතියි!ස්තුතියි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-62302036330421068002012-01-26T21:25:54.815+05:302012-01-26T21:25:54.815+05:30හරි.........ඔයා හරි........හරි.........ඔයා හරි........මුතූ....https://www.blogger.com/profile/08249848936721079585noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40526479289934863342012-01-25T09:12:43.704+05:302012-01-25T09:12:43.704+05:30උත්තර දුන්නු යාලුවෝ ඔක්කොටමයි මේ කියන්නේ,
තාම නම්...උත්තර දුන්නු යාලුවෝ ඔක්කොටමයි මේ කියන්නේ,

තාම නම් නීතිමය පියවරක් ගත්තේ නෑ..
ඒත් මම පොඩි වැඩක් කරා..
ඔයගොල්ලන්ගේ පැත්තෙත් ඇතිනෙ 'ගම අවුලඤ්ඤං' ටයිප් එකේ ගෑණු කට්ටිය..අන්න ඒ ගෑණු කෙනෙක්ට ඇහෙන විදිහට වෙන එකෙකුට මම කිව්වා ඔය ඔක්කොම කරලයි තියෙන්නෙ කියලා..

උපක්‍රමය හරි ගිහින් වගේ...දවස් තුනකින් ගිනි තිබ්බේ නෑ..

ඒත් ඕක වැඩිකල් අල්ලා හිටින එකක් නෑ..

උතතර දුන්නු ඔක්කොටම ස්තුතියි ඉදිරියටත් තත්වය අප්ඩේට් කරන්නම්කො..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-44903886930713820352012-01-25T09:08:05.069+05:302012-01-25T09:08:05.069+05:30ඒක ඇත්ත සහෝ..පුලුවන් තරම් ගොඩින් බේරගන්න තමයි බලන්...ඒක ඇත්ත සහෝ..පුලුවන් තරම් ගොඩින් බේරගන්න තමයි බලන්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-63056416583577381072012-01-24T08:57:00.966+05:302012-01-24T08:57:00.966+05:30හරී, කොච්චර කේන්ති ගියත් රන්ඩුවකින් ගුටිබැට හුවමාර...හරී, කොච්චර කේන්ති ගියත් රන්ඩුවකින් ගුටිබැට හුවමාරුවකින් කෙලවර වන තත්වයකට යන්න එපා. එතකොට නොසිතූ කරදර වලට මූණ දෙන්න වෙනවා. උන් සත්තු වුනාට කමක් නෑ ඔයාලා මහත්තුරු වගේ වැඩ කරන්න.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20507567918668579112012-01-24T00:24:51.191+05:302012-01-24T00:24:51.191+05:30අන්න හරි වතුර ගහන්න එහෙම බැරි නම් එක්කෝ ගිනි තියන්...අන්න හරි වතුර ගහන්න එහෙම බැරි නම් එක්කෝ ගිනි තියන්න එන වෙලාවට කුණු දාන එකාවම නාවලා දාන්න සැලෙන්න එපා අයියේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81578193218902030092012-01-22T13:26:53.321+05:302012-01-22T13:26:53.321+05:30බලන් ගියාම කොහෙත් එකයි වගේ..
මම නම් ඊයෙ 119ට කෝල්...බලන් ගියාම කොහෙත් එකයි වගේ..

මම නම් ඊයෙ 119ට කෝල් එකක් දෙන්නමයි ගියේ..අපේ අම්මා හිතන්නේ පැමිනිලි කරන එකත් හරි නැති වැඩක් විදිහට..

අද ගිනිතිබ්බොත් නම් හෝස් එකක් අරන් ගිහින් නිවන්නයි ඉන්නෙ..

ෆෑන් වැඩෙත් නරකම නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-25631227280609846012012-01-22T13:03:00.333+05:302012-01-22T13:03:00.333+05:30හරී. මුලින්ම කියන්නම් ඔයවගෙ කාලකන්නි අසල්වැසියො වශ...හරී. මුලින්ම කියන්නම් ඔයවගෙ කාලකන්නි අසල්වැසියො වශයෙන් ඉන්නෙ හරීලට විතරක් නෙවෙයි. මේ අපිටත් එහෙමයි. පුදුම වැඩ කරන්නෙ. අපි ලංකාවෙ ඉන්නෙ මාස දෙකකටත් අඩු කාලයක් නිසා ඉවසගෙන ඉන්නවා.
අනික 119 ට කෝල් එකක් දෙන එකත් හරි, නැත්නම් PHI ට, පරිසර පොලීසියට, ග්‍රාමසේවකට කියලා බලන්න පුලුවන්. දූශිතයො නෙවෙයි නම් හරියන්න ඉඩ තියෙනවා.
ඔය කොයි එකක් වත් හරියන්නෙ නැත්නම් හයි කරන්න exhaust fan දෙකක් විතර ජනේලෙ ග්‍රිල් එක වහලා.
මමත් ඇලර්ජික් දුමට. මම ඒ වෙලාවට අර කඩේ තියෙන Oxypura මාස්ක් එකක් දාගෙන ඉන්නෙ.

වැඩේට ඉක්මනින් විසඳුමක් ලැබේවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-47579963322595093072012-01-21T16:32:52.533+05:302012-01-21T16:32:52.533+05:30ඒකෙන් පලක් වෙන්නේ නෑ බන්..
අපේ වැටේ ඉඳලා ගෙට අඩි2...ඒකෙන් පලක් වෙන්නේ නෑ බන්..

අපේ වැටේ ඉඳලා ගෙට අඩි20ක්වත් නෑ..

උන්ගේ ගෙට සෑහෙන දුරයි..උන්ගෙ කුණුගොඩේ දුම් වලට අවුලක් නැතුව ඉන්න වුන්..අපි ගිනිතිබ්බොත් අවුලක් ගන්නෙත් නෑ බන්...

ඔක්කොටම වඩා පොලිතින් පුච්චන එකයි අමාරු බන්..ඔලුව රිදෙනවා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-7938216328080189362012-01-21T16:30:21.992+05:302012-01-21T16:30:21.992+05:30වඳින්න වඳින්න ගහන් එකත් මෝඩයා ගහන්න ගහන්න වඳින එකත...වඳින්න වඳින්න ගහන් එකත් මෝඩයා ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා කියලා කතාවක් තියනවනෙ...
ඒක නිසා මොනාහරි කරන්න..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-16191237366236563932012-01-21T16:29:12.066+05:302012-01-21T16:29:12.066+05:30වටේම ඉන්නේ ඔය වගේ මිනිස්සු බන්..තව කාලෙකට ඕවා හැදෙ...වටේම ඉන්නේ ඔය වගේ මිනිස්සු බන්..තව කාලෙකට ඕවා හැදෙන්නේ නෑ..
අඩුම ගානෙ ඒ මිනිස්සුන්ගේ දරුවෝවත් ඉගෙන ගන්නවානම් ඉවසන්න තිබුනා කාලෙකින් හැදෙයිනෙ කියලා..

දැනට හොඳින් නරකින් දෙකෙන්ම කියලා තියෙන්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6093024701172633082012-01-21T16:26:37.155+05:302012-01-21T16:26:37.155+05:30ඔව් අක්කේ ඒක තමයි කරන්න ඉන්නේ..වඳින්න වඳින්න ගහන් ...ඔව් අක්කේ ඒක තමයි කරන්න ඉන්නේ..වඳින්න වඳින්න ගහන් එකත් මෝඩයා ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා කියලා කතාවක් තියනවනෙ...

කොහොමත් ටික කාලෙකින් මේ පැත්ත අතඇරලා යනවා..ගමට හරි එහෙම නැත්නම් මිනිස්සු ළඟපාත නැති පැත්තකට..මේ පැති ආයෙ කල්පයකටවත් කහැදෙන එකක් නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-57370156278327471172012-01-21T16:24:01.622+05:302012-01-21T16:24:01.622+05:30මම කතා කරන්න ගියෙ පොලීසියට ඒත් අම්මා කියනවනෙ නැති ...මම කතා කරන්න ගියෙ පොලීසියට ඒත් අම්මා කියනවනෙ නැති ප්‍රශ්න දාගන්න එපා කියලා..

ළමයගෙ ප්‍රශ්නෙට නම් දෙතුන් පාරක් පොලීසිය ආවා..මම හිතන්නෙ ළමයින්ගේ අම්මා පැමිණිලි කරලද කොහෙද? (ඒ ගෙදර ළමයාව හදාගන්නවා මිසක් ඇත්ත දෙමව්පියො නෙමෙයි) ළමයා ඉපදිලත් තියෙන්නෙ රේප් කේස් එකකින්ද කොහෙද? එව්වා ඉතින් මේ ප්‍රශ්නෙට අදාළ නෑනෙ..

බලමු මොනාහරි කරන්න..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-86666342445111531522012-01-21T16:20:25.611+05:302012-01-21T16:20:25.611+05:30මම හිතන්නෙත් එහෙම තමයි.. අදත් ගිනිතිබ්බනෙමම හිතන්නෙත් එහෙම තමයි.. අදත් ගිනිතිබ්බනෙහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-91134349400857339982012-01-21T15:59:33.764+05:302012-01-21T15:59:33.764+05:30උබලත් ලොකු ටයර් එකක් හොයන් වැට අද්දරට වෙන්ඩ ගිනි ත...උබලත් ලොකු ටයර් එකක් හොයන් වැට අද්දරට වෙන්ඩ ගිනි තීයලා අහන්න දැන් කොහොමද දැනෙන්නේ කියලා.
උන්ට තේරුනොත් වැඩේ නවත්තලා දායි. එහෙම නැවතුනෙත් නැත්නම් පොලිසි යන්න !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-38621343600437999792012-01-21T09:58:19.457+05:302012-01-21T09:58:19.457+05:30ape gedarath oya prashne tiyenawa.mama ammata kiuw...ape gedarath oya prashne tiyenawa.mama ammata kiuwa gora wahagnna kiyala.wena monawa karannada.wasanahttps://www.blogger.com/profile/02622466043476404604noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-31376878389220515382012-01-21T09:21:31.158+05:302012-01-21T09:21:31.158+05:30හොඳින් කිව්වට අහන්නැත්නම් ඉතින් නරකින් තමා කියන්ඩ ...හොඳින් කිව්වට අහන්නැත්නම් ඉතින් නරකින් තමා කියන්ඩ වෙන්නේ.. පොලීසියට කිව්වත් වැඩක් වෙයිද මන්දා.. පොලීසි ගිහින් ඇවිල්ලත් ඒ දේම නැවතත් කරන්ඩ පුළුවන්..

පේන හැටියට මේලෝ වැඩකට නැති නූගත් මිනිස්සු ටිකක් වගේ..බැරිවෙයිද චාටුවෙන්, මුරුංගා අත්තේ යැවීමෙන්.. මුකුත් කරගන්ඩ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-16578131876085220882012-01-21T07:21:00.277+05:302012-01-21T07:21:00.277+05:30119 කෝල් කරන්න. අපේ ගෙවල් පැත්තෙ සද්දෙට සෙටප් එක ද...119 කෝල් කරන්න. අපේ ගෙවල් පැත්තෙ සද්දෙට සෙටප් එක දාගෙන හිටපු ගෙදරකටත් පොලීසියෙන් ආවා 119 කවුරු හරි කතා කරලා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-43945831630785429012012-01-21T03:27:55.497+05:302012-01-21T03:27:55.497+05:30සමහර මිනිස්සු අනිත් කෙනා අකමැති බව දැනගත්තට පස්සේ ...සමහර මිනිස්සු අනිත් කෙනා අකමැති බව දැනගත්තට පස්සේ යලි යළිත් ඒකම කරනවා
මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාට හෝ පොලිසියට පැමිණිල්ලක් දාන්න
නිකම් බලාගෙන ඉන්න එපා

ළමයව ඉස්කෝලෙ යවන්නේ නැති එකට පැමිණිල්ලක් දාන එක කුණු පුච්චන වැඩේටත් වැඩිය වැදගත්...
නැත්නම් ඒ ළමයගේ ජිවිතේ කාලකන්ණි වෙනවා
ඒකනම් 119 කතා කරලා කිව්වත් ඇති.
ළමා හා කාන්තා කාර්යාංශයේ අංකය දන්නේ නැහැලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20002394773500173562012-01-21T01:10:23.233+05:302012-01-21T01:10:23.233+05:30සාමාන්්ය ගෙයක් නන් හැමදාම ඔය රබර් තියෙන කුණු කොහෙන...සාමාන්්ය ගෙයක් නන් හැමදාම ඔය රබර් තියෙන කුණු කොහෙන්ද ? සමහරවිට උඹලව අපහසුතාවයට පත්කරන්න හිතාමතා කරනවද දන්නෑSandamalhttps://www.blogger.com/profile/17619544023638865423noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-48304764377554522632012-01-20T22:32:51.418+05:302012-01-20T22:32:51.418+05:30මම එහෙම කරලා බලන්නම් සහෝ!..නිකම් ඉඳලා බෑ වගේ..මම එහෙම කරලා බලන්නම් සහෝ!..නිකම් ඉඳලා බෑ වගේ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-63296811132425929492012-01-20T22:31:29.128+05:302012-01-20T22:31:29.128+05:30පහළ Kanishka | කණියා ත් ඕකම කියලා තියෙන එකේ මම හිත...පහළ Kanishka | කණියා ත් ඕකම කියලා තියෙන එකේ මම හිතුවෙ PHI, ග්රානමනිලධාරි පොලීසිය ඔක්කොටම ලිඛිතව පැමිණිල්ලක් කරන්න...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com