tag:blogger.com,1999:blog-4880075285275614382.post640953052486716735..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: මම දුටු කොටි ................3හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-4880075285275614382.post-47768786599596557792012-02-26T07:01:58.711+05:302012-02-26T07:01:58.711+05:30එහෙනම් කමක් නෑ..මම හිතුවා සද්දෙ නැතුව ඉන්නකොට තේරි...එහෙනම් කමක් නෑ..මම හිතුවා සද්දෙ නැතුව ඉන්නකොට තේරිලා නැතුව වත්ද කියලා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81640529172856134652012-02-25T21:42:17.673+05:302012-02-25T21:42:17.673+05:30ආ...අර බාල්දි කතාව කිව්වම නම් තේරුණා..හික් හික්ආ...අර බාල්දි කතාව කිව්වම නම් තේරුණා..හික් හික්සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-14539189618425293612012-02-25T13:10:36.803+05:302012-02-25T13:10:36.803+05:30@ සයුරි,
තවම තේරුනේ නැද්ද?@ සයුරි,

තවම තේරුනේ නැද්ද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-77580539352300567132012-02-24T14:03:37.157+05:302012-02-24T14:03:37.157+05:30යන්න මල්ලී ඇවිද්ද පය දහස් වටී කියනවනෙ..
මා ගාව කම...යන්න මල්ලී ඇවිද්ද පය දහස් වටී කියනවනෙ..

මා ගාව කමරාවක් නෑ මල්ලී..ඔය තැන්වල ගහපු පොටෝ තියෙනවා අපේ නැන්දා ගාව..ඒවා දාන්න බැරි හේතු දෙකක් තියෙනවා..

එකක් මූණු තියෙන එව්වා තියෙන්නෙ..බ්ලෝගෙකට දාන්න බලන් වටපිටාව ගත්තු පොටෝ නැතුව ඇති..
අනික එව්වා එකක්වත් ඩිජිටල් කැමරාවකින් ගහපුවා නෙමෙයි..

කෝකටත් මම හොයලා බලන්නකො දාන්න පුලුවන් තත්වයේ පොටෝ තියෙනවද කියලා..

හැට ගණන්වල හැත්තෑගණන්වල පොටෝ සෙට් එකක් ලැබුණා..ඒ ටික නම් මූණු තිබ්බත් දාන්න ඉන්නේ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3916501320583242432012-02-24T13:58:35.016+05:302012-02-24T13:58:35.016+05:30විස්තර ටික නම් හොඳ ඇති ඔබා මාමේ..ඒත් කියන විදිහ මෙ...විස්තර ටික නම් හොඳ ඇති ඔබා මාමේ..ඒත් කියන විදිහ මෙලෝ රහක් නෑ නේද?..

තව විස්තර තියෙනවා ඉස්සරහට..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-89823576826854139252012-02-24T13:56:56.501+05:302012-02-24T13:56:56.501+05:30ඔබතුමා කියන දේ පැහැදිලියි..එබඳු අපහසුතාවයන් මැද වු...ඔබතුමා කියන දේ පැහැදිලියි..එබඳු අපහසුතාවයන් මැද වුවත් ප්‍රතිචාර දැක්වීම අගය කරනවා..

එල් ටී ටී ඊ සුසාන භූමියේ සොහොන් පල්ලා බව නම් විශ්වාස කරන්නත් අමාරුයි..ඒක ඇත්ත නම් ඔහු දක්ෂ නළුවෙක්..කොටි පාලනය නිසා කරකියාගන්න දෙයක් නැතිව හිටපු අසරණ දිළින්ඳෙක් විදිහට තමයි හිටියෙ...වතුර නැතිවෙච්චදාක පෙරිය පණ්ඩිවිරිච්චාන්වලටත් කට්ටිය කැන්දගෙන ගිහින් තිබුනා..ඒ ගමන මට යන්න වුනේ නෑ..හොඳ මනුස්සයෙක් හැටියටයි පෙනුනෙ..කවුද දන්නෙ ඔහොම එකක්..

ඊළඟ ලිපියට සිතියමක් අමුණන්නම්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-11795715040481189322012-02-24T12:57:48.738+05:302012-02-24T12:57:48.738+05:30ත්‍රිකුණාමලෙන් එහාට ගිහින් නෑ ඒ වුනාට තාමත් යන්න බ...ත්‍රිකුණාමලෙන් එහාට ගිහින් නෑ ඒ වුනාට තාමත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ හර්ෂණ අයියා බුකියේ දාපු ෆොටෝ නම් ආසාවෙන් බැලුවා ඔයා ගාව එහෙම ඇල්බම් එකක් නැද්දගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-4797481480610745292012-02-24T12:17:55.270+05:302012-02-24T12:17:55.270+05:30මම අදහස් දැක්වීමේදී විශාල සීමාවන් රැසකට යටත්ව එය ක...මම අදහස් දැක්වීමේදී විශාල සීමාවන් රැසකට යටත්ව එය කල යුතුයි. යුද හමුදාවේ අයගේ තොරතුරු අනවශ්‍ය විදිහට අනාවරණය නොවන පරිදි එය කිරීමට විශාල වෙහෙසක් ගත යුතුයි. ලියාගෙන යනකොට නොදැනුවත්වම සමහර රහස්‍ය තොරතුරු ලියවෙනවා කමෙන්ට් එක දාන්න කලින් හතර පාරක්වත් එඩිට් කරන්න වෙනවා. ඔබ වතුර නෑවේ එල් ටී ටී ඊ සුසාන භූමියේ සොහොන් පල්ලාගේ නිවසෙන් බව මට දැන් විශ්වාසයි. ඔවුන් දවල්ට ඔහොම ඉඳලා රෑට ආයුධ සන්නද්ධවයි ඉන්නේ. ඔබ බැන්නත් ගැහුවත් මොකුත් කරන්නේ නැහැ. ඔවුන් ඔබේ කතා හොඳින් අසාගෙන ඉන්නවා. ඔවුන්ට සිංහල පුළුවන්. නොදන්නා විදිහට ඉන්නේ අපි කියන දේවල් අහගන්නයි. ඒ, ඔබ අතර හමුදා ඔත්තුකරුවන් ඉන්නවද බලන්නයි. එහෙම සැකයක් ඇතිවුනොත් බොරු වැරැද්දක් පටවලා අත්අඩංගුවට ගන්නවා. එතනින් එහා හරිය කියන්න ඕනේ නැහැනේ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-60190222213238134632012-02-24T11:39:44.158+05:302012-02-24T11:39:44.158+05:30කොටි කතා ටික ඔක්කොම කියෙව්වෙ අද. හොඳ විස්තර ටික.කොටි කතා ටික ඔක්කොම කියෙව්වෙ අද. හොඳ විස්තර ටික.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12035912808633493162012-02-24T08:24:36.722+05:302012-02-24T08:24:36.722+05:30දුක් වෙන්න ඕනෙ නෑ..දවසක් දාගෙන ගියානම් හරි...දුක් වෙන්න ඕනෙ නෑ..දවසක් දාගෙන ගියානම් හරි...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-48256163019620919172012-02-24T08:23:53.723+05:302012-02-24T08:23:53.723+05:30ගැමියාගේ පත් ඉරුව,
කොලුවත් කැලේ හාවෝ අල්ලපු එකෙක්...ගැමියාගේ පත් ඉරුව,

කොලුවත් කැලේ හාවෝ අල්ලපු එකෙක්ද කොහෙද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26044625534650766122012-02-24T08:22:35.134+05:302012-02-24T08:22:35.134+05:30සයුරි,
හාවො දන්නැද්ද හාවො..?
උන් අල්ලන්න යන්නෙ ම...සයුරි,

හාවො දන්නැද්ද හාවො..?

උන් අල්ලන්න යන්නෙ මඩු කඳවුරෙන් ඈත කැලේට..ටෝච් එකකුයි බාල්දියකුයි අරන්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40159722908428114312012-02-24T08:20:05.360+05:302012-02-24T08:20:05.360+05:30මුලින්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා දිගින් දිගටම ලිපි...මුලින්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා දිගින් දිගටම ලිපි පෙළ සමඟ රැඳී සිටීම පිළිබඳව..ඒ වගේම මාගේ ලිපියේ වැරදි නිවැරදි කරමින් ඊට යම යම් කාරණා අලුතින් එකතු කිරීම පිළිබඳවත්..

මම හිතාගෙන හිටියෙ ගමේ නම් පන්ඩි-එරිච්චාන් කියලයි..එය ටයිප් කරද්දී පන්ඩීරිච්චාන් ලෙසයි ටයිප් වෙන්නෙ..මින්පසු නිවැරදි වචනය භාවිතා කරන්නම්..

පල්ලිය ළඟ ජල පහසුකම් තිබුනත් ඒවායේ අධික තදබදය නිසා තමයි නෑමට ජලය හොයාගෙන ගම් වලට ගියේ..බීමට ජලය අපි අරගෙන ගියා..සේදුම් වලට ලබා ගත්තේ බවුසර් මඟින් බෙදාදුන් ජලය..

ඒ මනුස්සයා සාමාන්‍යය වැසියෙක් නොවන බව ඔයතරම් විශ්වාසයෙන් ඔය තරම් ඉක්මනට කියන්නේ කොහොමද කියන එක නම් පුදුමයි..කොහොමද හඳුනා ගත්තේ?

ඔය ගේ තිබුනු තැන විස්තර ටිකක් මතකයි..ඔබතුමා ඒ හරියේ සේවය කළ නිසාත් ඒ හරියේ එච්චර ගෙවල් නැති නිසාත් සමහරවිට මම කියන විස්තර වලින් ගේ හඳුනා ගනීවි.

මඩු කඳවුරේ ඉඳන් පණ්ඩිවිරිච්චාන් පැත්තට කොටි සොහොන පහු කරලා ටික දුරක් එන්නෝනා..ඒ ගි තියෙන්නෙ පාරෙ දකුණු පැත්තෙ..හොයාගන්න පුලුවන් හොඳම සළකුන තමයි මොකක් හෝ ස්මාරකයක් තිබුනෙ ඒ ගේ ඉස්සරහා..මඩු කඳවුරෙන් එළියට ආ පසු හමුවූ පළවෙනි ස්මාරකය එයයි..

මොකක්ද කියලා හරියට කියන්න දන්නෙ නැති වුනත් වල්බිහිවී තිබූ හැටියට කොටි ස්මාරකයක් නොවන බවනම් පැහැදිලියි..සිමෙන්ති වලින් වටකරපු කොට බිත්ති තියෙන භූමියකුත්..ස්මාරකයේ නටඹුන් විදිහට අඩි 10ක් 15ක් උස යකඩ රාමුවකුත් තිබුණා..ඔබතුමාට සමහරවිට මතක ඇති..

කොහොමහරි ඒ ග්‍රාමාරක්ශක භටයෙක් නම්..හපොයි අපේ මාමා.."මේ මිනිස්සු පව් කොටි නිසා හරියට දුක් විඳිනවා" කිය කිය 60 70 දෙන්න ඕන තැනටත් 100 කොළ දුන්නෙ..

"ඔතනට නාන්න එන්න අවසර නොදීපු නිසා දැකපු දේවලුත්" කියන්න යන්නේ පාලම්පිඩ්ඩි කතාවයි..දිගටම රැඳී ඉන්න...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-31212276592990988992012-02-24T07:53:28.640+05:302012-02-24T07:53:28.640+05:30මටත් ආරංචි වුනා පාර කාපට් කරලා බව නම්..
එල්.ටී.ටී....මටත් ආරංචි වුනා පාර කාපට් කරලා බව නම්..
එල්.ටී.ටී.ඊ. සොහොන් ගලවලා බවත් ඒවල විශාල වශයෙන් ආයුධ තිබුණු බවත් ආරංචි වුණා...

මේ ළඟදී ගිය බෞද්ධ යාලුවෙකුත් මට කිව්වා "මොනාද බං හැමතැනම ගොමනෙ. උඹලා ගොම ගොඩේද කූඩාරම් ගහන් ඉන්නෙ කියලා".. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40400300984564412552012-02-24T07:32:12.001+05:302012-02-24T07:32:12.001+05:30ළඟදීම දාන්නම් අයියේ..ළඟදීම දාන්නම් අයියේ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90153946898473077612012-02-24T07:31:07.707+05:302012-02-24T07:31:07.707+05:30ඒ වගේ සොහොන් ගොඩක් තිබුනාලු නේද?
සතියකට සැරයක් එකක...ඒ වගේ සොහොන් ගොඩක් තිබුනාලු නේද?
සතියකට සැරයක් එකක් වැටෙයි..

අළු බදාදා ගැන ඔයා දාපු ලිපිය තියෙන නිසා අමුතුවෙන් දාන්න ඕනෙ නෑනෙ...මම හිතන්නෙ ගිය චතාරිකේම ඔයා කවර් කළානෙ..

දැන් සරදියෙල් එහෙම බ්ලොග්ග් අවකාසෙ නැද්ද? අර ඕතොඩොx ගැන කියන කෙනා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-31701608548334498372012-02-24T07:28:33.812+05:302012-02-24T07:28:33.812+05:30ලියලා තියෙන්නෙ මචෝ..ඒත් එකපාර බර බර ගාලා දාලා වැඩක...ලියලා තියෙන්නෙ මචෝ..ඒත් එකපාර බර බර ගාලා දාලා වැඩක් නෑනෙ...පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙයං..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85967629782091783412012-02-24T07:27:21.059+05:302012-02-24T07:27:21.059+05:30@ සෙන්නා,
ඔය ඇනෝ කියලා තියෙන්නෙ ..ඒක තමයි ඇත්ත..@ සෙන්නා,

ඔය ඇනෝ කියලා තියෙන්නෙ ..ඒක තමයි ඇත්ත..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-49024650709164068292012-02-24T07:26:37.641+05:302012-02-24T07:26:37.641+05:30@ නිශාන්,
හිටියා නෙමෙයි බං...මම මඩු පල්ලි ගිය කතාව...@ නිශාන්,
හිටියා නෙමෙයි බං...මම මඩු පල්ලි ගිය කතාවයි තියෙන්නෙ...

උඹ කොටි මසුත් කනවද බං?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35854642145107960542012-02-24T07:24:55.443+05:302012-02-24T07:24:55.443+05:30@ සෙන්නා,
කොටි කතාව එක දිගට යද්දිත් එපා වෙනවා..අන...@ සෙන්නා,

කොටි කතාව එක දිගට යද්දිත් එපා වෙනවා..අනික්වාත් එහෙම තමා..ඒක නිසා එකක් ඇර එකක් දාන්න ගියත් වෙන පැත්තකටම ඇදිලා ගියා..

ඒක නම් හොඳක්ම තමා..ඒත් අමතක කරන්නෙපා වීරයා හිරේ කියලත්...

පහළ කමෙන්ට් එකක කියලා තියෙන විදිහට නම් ඒවා විනාස කරලලු..මේක ආයෙම ලියන්න මතක් වුනේ කවුද කියනවා ඇහුනා සොහොන් හැටියට තියන් ඉඳලා තියෙන්නෙ ආයුධ ගබඩාවල් කියලා..

උනන්දුවට ස්තුතියි..එව්වා ලියලා තිබුනත් එක දිගට දාන්නත් බෑනෙ..සතියකට සැරයක් වැටෙයි...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59979378354145967892012-02-24T07:20:41.285+05:302012-02-24T07:20:41.285+05:30නෙත් අයා ඉන්න ඕනෙ නෑ..බ්ලොග් රෝලෙ පෙනෙයි... :)
ස...නෙත් අයා ඉන්න ඕනෙ නෑ..බ්ලොග් රෝලෙ පෙනෙයි... :)

ස්තුතියි! උනන්දුවට..

කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79934793959168596542012-02-24T05:27:01.027+05:302012-02-24T05:27:01.027+05:30තාම ඔය පැත්තේ යන්න බැරි විම ගැන දුකෙන් ලිපිය කියවු...තාම ඔය පැත්තේ යන්න බැරි විම ගැන දුකෙන් ලිපිය කියවු බව සදහන් කරන්නට කැමතියි...දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-62373754502077973522012-02-24T00:37:53.744+05:302012-02-24T00:37:53.744+05:30හි හි ඔයා බබා දන්නේ නැද්ද ඒ පැත්තේ හාවෝ ඉන්නවා කිය...හි හි ඔයා බබා දන්නේ නැද්ද ඒ පැත්තේ හාවෝ ඉන්නවා කියලා...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-13485997497870307602012-02-23T23:48:41.788+05:302012-02-23T23:48:41.788+05:30මොකක්ද අර හාවෝ අල්ලන්න ගියා කිව්වේ? ලිපියනම් මරු.....මොකක්ද අර හාවෝ අල්ලන්න ගියා කිව්වේ? ලිපියනම් මරු...මට තවමත් ඔය පැත්තේ යන්න බැරි උනා නේ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40009578744755466202012-02-23T22:35:12.471+05:302012-02-23T22:35:12.471+05:30මම හිතන්නේ ඔබ මීට පෙර ඔබ ලියපු මේ සම්බන්ධ ලිපියකටත...මම හිතන්නේ ඔබ මීට පෙර ඔබ ලියපු මේ සම්බන්ධ ලිපියකටත් මම ප්‍රතිචාර දැක්වූවා. මෙන්න අද ප්‍රතිචාරය. කොටි මඩු ප්‍රදේශයට ආවේ ශ්‍රී ලංකා රජය රවටලා. අර සාම ගිවිසුම තමයි හෙනේට හිටියේ. පල්ලියේ පූජක වරුන්ගෙන් බහුතරය හිටියේ කොටින්ට පක්ෂ අය. අනික් අය අර 1988 - 89 කාලේ කැරලිකාරයන්ට බයේ දකුණේ අය අනුග්‍රහය දැක්වූවා වගේ කර කියාගන්න දෙයක් නැතුව කොටින්ට යටත් වුනා. අදටත් කොටින්ට පක්ෂ අය ඉන්නවා. මම මඩු, ප්‍රදේශයේ මෙන්ම පණ්ඩිවිරිච්චාන් (ඔබේ ලිපියේ පන්ඩිරිච්චාන් කියලා තිබුනේ යතුරු ලියන දෝෂයක් කියලා හිතනවා) පාලම්පිඩ්ඩි, කීරි සුට්ටාන්, වැනි ඒ අවට සේවය කලේ 1996 - 2000 කාලයේදී. කොටි මඩු පල්ලි යන අපේ අයව නොමග යැව්වේ මෙහෙමයි. පල්ලිය ළඟ තියන වැවෙන් නාන්නටත් බොන්නටත් ජල පහසුකම් තියනවා. නමුත් උන්ගේ පම්පෝරිය හා අර සොහොන් ප්‍රදේශය පෙන්නන්නයි මිනිස්සුන්ව ඒ පැත්තට යොමු කලේ. ඔබට වතුර දුන් මිනිහා සාමාන්‍ය වැසියෙක් නෙවෙයි. ඒ තමයි එල්.ටී.ටී.ඊ. ග්රාමාරක්ෂක සේවය. ඔවුන්ව හැඳින්වුණේ 'එල්ලෙ පඩයන්' කියන දෙමල නමෙන්. ඔය ඉලවු මහවිරු සොහොන පසු කාලීන යුද්දෙදි විනාශ වුනා. මේ අවුරුද්දේ මඩු පල්ලි ගියාම එතනින් උතුරු ප්‍රදේශය පාලම්පිඩ්ඩි පැත්තේ ඇවිදින්න අමතක කරන්න එපා. ඒ පැත්තේ මග රැක ඉඳලා අර ඔබ කිව්ව එල්.ටී.ටී.ඊ. ලොක්කන්ගේ වාහන උනුත් එක්කම කුඩුපට්ටම් වෙන්න වැඩේ දුන්නේ අපේ වීරයෝ. මඩු ප්‍රදේශයේ ගූගල් සිතියමක් ඔබේ ලිපියට එක කලානම් කදිමයි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com