tag:blogger.com,1999:blog-4880075285275614382.post6574944655785474483..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 3 කොටසහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-4880075285275614382.post-5379996658428238612015-01-15T08:00:48.327+05:302015-01-15T08:00:48.327+05:30මම් බොරු ලිව්වෙ නෑ. දන්න දේයි ලිව්වෙ.
ඔබ ලිව්ව ඉත...මම් බොරු ලිව්වෙ නෑ. දන්න දේයි ලිව්වෙ.

ඔබ ලිව්ව ඉතිරි කාරණා ගැන තර්ක කරන්න යන්නේ නෑ. ඔබේ මතයක් විදිහට ඒ ටික තිබිච්චාවෙ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61009755350323093822015-01-14T18:31:24.874+05:302015-01-14T18:31:24.874+05:30උඩරට යුව රජ මැතිගණ නිතින - සිය නෙත විලස ගුර...උඩරට යුව රජ මැතිගණ නිතින - සිය නෙත විලස ගුරුකොට අදරින රකින
ඇත්ත ලියපන්.. බොරුවෙන් වහන්න එපා!!

නරේන්ද්‍රසිංහ රජු සෙල්ලක්කාරයෙක් විය. බෞද්ධ භික්ෂූන් ට වඩා මේ මිෂනාරීන්ට හිතවත් කමක් දැක්වූ ඔහු හඟුරන්කෙත මාළිගයේ වාසය කරන සමයේ දී ජුසේ වාස් හඟුරන්කෙතට කැඳවා මාළිගය අසලින්ම තබා ගැන්මට පවා උත්සාහ දැරීය. එසේම නිරන්තරයෙන් මේ පූජක වරුන් හා කැල්වින් පූජකවරුන් රජ සභයට කැඳවා ඔවුන් අතර විවාද පවත්වා කතෝලික පක්ෂය ජය ලැබීම සිදු වන විට ඊට සහාය පළ කරමින් සතුට පළ කළ බව පැවසේ. ජුසේ වාස් සිය බ්රාකහ්මණ මූලය පදනම් කරගනිමින් මායා කරුවෙකු ලෙසට පමණක් නොව ස්ත්‍රී න්ට දරු සම්පත් ලබා දෙන වඳ ස්ත්රී්න්ට දෙවියන්ගේ වරමින් දරු ගැබ් ඇති කරන විස්මිත පුද්ගලයෙක් ලෙසට ද මේ කාලයේ ප්රසසිද්ධ විය.
පනය මන්නාරම ආදී පෙදෙස් වල කතෝලික ආගම පවත්වා ගෙන යෑමට ජුසේවාස් දැමූ අඩිතාලම නිසා දෙමළ කතෝලිකයන්ට රාජ්යද සේවයේ ඉහළ තනතුරු පවා හිමි වුණි.

ඊළාම් රාජ්‍ය පිලිබඳ සංකල්පය දෙමල ජාතිවාදීන්ගේ නිර්මාණයක් වුවද එය සාර්ථක කරලීමට පසුබිම සකස් කරන ලද්දේ ද්‍රවිඩ පූජකවරුන්ය. උතුරු පළාත කතෝලික සේවාදායක රාජ්‍යයක් කරගැනීමේ පිපසාවෙන් පෙළුණු ඔවුහු ප්රභාකරන් ලවා එය ඉටු කරගැනීමට මාන බැලූහ. එය සාර්ථක නුවූ තැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පෙත්සම් ඉදිරිපත් කරමින් රාජද්‍රෝහී කුමන්ත්‍රණ වල යෙදුණහ. යුද්ධය හමාර වූවායින් පසු උතුරේ පදිංචි වීමට රිසි සේ සිංහලයන්ට ඉඩ නොදීමත්, රායප්පු ජෝශප් වැනි පූජකයන් පෙරටුකර සිය අතීත අරමුණු ඉටු කරගැනීම මේ බෙදුම්වාදීන් ගේ අරමුණයි.

1710 වසරේ දී සිය අවසන් ලිපිය ගෝවට යොමු කරමින් ප්‍ර කාශ කර සිටියේ සිය දූත කාර්යය ඉතා සාර්ථක බවයි. 1705 වර්ෂයේ දී ජුසේ වාස් ගේ ඇරයුමින් මෙහි පැමුණු ගොන්සාල්වේස් නම් පූජකවරයා ජුසේ වාස් ගේ කටයුතු ඉදිරියට ගෙන යමින් බුදුදහමට විරුද්ධව පොත් පවා රචනා කරන්නට විය. දේව වේද පුරාණය, දේව නීති විසර්ජනය, වේදකාව්යොය ඔහු විසින් රචනා කරන ලද පොත් පත් වෙයි. නරේන්ද්‍ර සිංහ රජුගේ කාලයේදී උභය විහාරයේ විරෝධතාවය වැලිවිට හිමියන්ට එල්ල විය.

එයට හේතුව වැලිවිට සිල්වත් සමාගම යනුවෙන් ප්රදසිද්ධ වූ කණ්ඩායම මහා විහාරයට ගරු සරු නොදැක්වීමයි. මේ අවස්ථාවෙන් ප්ර්යෝජනය ගත් ගොන්සාල්වේස් කොළඹ ප්රරධාන කතෝලික දේවගැති හා රහසේ මන්ත්රසණය කොට වැලිවිට හිමියන් ඝාතනය කරලීම සඳහා කාපිරි මිනිසුන් කීප දෙනෙකු නුවරට ගෙන්වා ගත්තේය.

මන්දාරම් පුවතේ පැහැදිලිව කියනවා මෙයාගේ පැටිකිරිය..

සරණංකර බිදන් හෙරණිඳු ගුණ නදන- වසදී නසනු වස් යෙදි කාපිරි දුදන
දෙව් ගැතිගෙන් මහත් අල්ලස් ලබා ගෙන- සරණංකර හෙරණිඳු මරණ ලෙසින
විස දීමට ආමුයි උන් කී බැවින - පසු දින යැවූ නරනිඳු වෙත උන් සදෙන

http://si.wikibooks.org/wiki/%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A_%E0%B6%B4%E0%B7%94%E0%B6%BB_%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92_%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B6%BAAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-60484067381584448232013-06-06T01:54:20.291+05:302013-06-06T01:54:20.291+05:30@ ලියවරුන,
මට හිතන හැටියට අපේ සාමාන්‍ය ජනතාවගෙන් ...@ ලියවරුන,

මට හිතන හැටියට අපේ සාමාන්‍ය ජනතාවගෙන් බොහෝදෙනා රජකෙනෙකු යටතේ පාලනය වෙන්ඩ කැමති බවයි පේන්නෙ.. වසර 2500 ප්‍රෞඩ ඉතිහාසය කියන වැල් බයිලාව ගගහා ඉන්නවා මිසක් ඉස්සරහට කරන්ඩ ඕන දේවල් ගැන එකෙක්වත් හිතන්නෙ නෑ..

රාජාණ්ඩු අහෝසි කිරීම ගැන නම් ඉංග්‍රීසීන්ට ණයගැතිවෙන්ට ඕනෙ.. මේක දැක්කම නම් සමහරු කියයි 'ඇයි සුද්දගේ රටේ තාම රජගොල්ලො ඉන්නෙ' කියලා.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-80362073801926354212013-05-14T22:15:26.903+05:302013-05-14T22:15:26.903+05:30රජවරු ගැන හරිගෙ මතයට මම එකඟයි.රජකාලයට කවුරුහරි කැම...රජවරු ගැන හරිගෙ මතයට මම එකඟයි.රජකාලයට කවුරුහරි කැමතිනම් ඒ රජවරු ගැන නොදත් අය.කිසිම මානව හිමිකමක් නැති වහලුන් පිරිසක් පාලනය කල කෙනෙක් තමයි රජු කියන්නෙ.ජනතාවට ඔවුන්ගේ ජීවිතවත් දේපොළවත් අයිති නෑ.ඇත්තෙන්ම ඉංග්‍රීසීන් කළ ලොකුම යහපත තමයි මේ රටේ රාජාන්ඩුව අහෝසි කිරීම.එහෙම නොවුනානම් ......,බඩ,....... තිබෙන අපි වගේම මිනිහෙකුට ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් අදටත් වෙන් කරන්න වේවි.ඔහුව කේක් ගෙඩිය වාගෙ වඩම්මන්න වේවි.

යුරෝපීය ජාතිකයන් ආවෙම සූරාකන්නනෙ .ඒත් ඒ ආගමනයෙන් අපට වක්රවාසි ලැබුනා.අපේ සිතිවිලි රටාව පවා වෙනස් වුනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-34961632660763549002013-02-10T13:36:54.464+05:302013-02-10T13:36:54.464+05:30"හරී ගෙ භාෂා විලාසය ඔහුට දෙවියන්වහන්සේ දුන් ද..."හරී ගෙ භාෂා විලාසය ඔහුට දෙවියන්වහන්සේ දුන් දායාදයක් වෙන්න ඇති" මේ ගැන මගේ අවංක අදහස කිව්වොත් මම හිතන් ඉන්නෙ භාශා විලාශය හොඳ නෑ කියලා.. ඇත්තටම ඒ ගැන මම තෘප්තිමත් නෑ..

රජතුමා ප්‍රංශයින්ට භයවුනේ ගිවිසුමේදී ඕලන්දයන් රජුව රැවට්ටුව නිසානෙ..

"ප්‍රචලිත මතයක් තමයි ඉගුරු දී මිරිස් ගැනීම " ඔබගේ අදහසට එකඟයි.. මම හිතන්නෙත් ඔවුන් කතෝලිකයන්ට දරුණු විදිහට සැළකුවත් ඔවුන් රජු සමඟ සාමයෙන් ඉන්ඩයි බැලුවෙ.. හැබැයි ඔවුන් අනිත් ජාතීන් දෙකටම වඩා කට්ටයෝ හා හීන් නූලෙන් වැඩ දෙන්නෙ කියලා හිතෙනවා..

හැම ජාතීන් යටතෙම ස්වදේශීකයින්ව තැලුවේ ස්වදේශිකයින්ම තමයි.. අපි ඉතිහාසය පැත්තක තියලා වර්තමානය ගැන කතාකරමුකො.. උදාහරණයකට විදේශීය ආයෝජකයන් මෙරට ඇතිකරපු ආයතනයක් ගමු.. ඒවාවල ඉන්න සේවකයින්ගේ අයිතිවාසිකම් නොදී සේවකයින්ගෙන් වැඩ ගැනීමට කටයුතු කරන්නේ විදේශීය අයිතිකරුවා නෙමේනෙ.. ඔහුගෙන් වාසි ගන්නට බලා ඉන්නා ස්වදේශීය පාලක පැලැන්තිය..

මම පෞද්ගලිකව හිතන විදිහ කියන්නම්කො.. අපි අපේ පරණ රජවරු අරහෙමයි මෙහෙමයි කියලා පම්පෝරි ගැහුවට ඔවුන් කරලා තියෙන්නෙ තමන් සුර සැප භුක්ති විඳීම... ඒ වගේම ඒවා රජුට හිමිදේවල් විදිහටත් තමුන් දුක් විඳින්නෙ තමුන්ගේ දෛවය නිසා බවත් මිනිසුන්ගේ මනසට කාවද්දලා තියෙනවා.. බලන්ඩකො අදටත් තමුන්ගෙ ගෙදර කන්ඩ බත නැතත් රජ පවුලෙ ඉසුරුමත් බව දැකලා සතුටුවෙන මිනිස්සු නැද්ද කියලා.. ඔව්වා ජාන වලින් එන ඒවාද මන්දා?

"යුරෝපීය ජාතීන් පැමිනීම ලංකා ඉතිහාසයේ මහා හැරවුම් ලක්ෂයක්" යුරෝපීය ජාතීන් අපේ රට සූරාකෑවා.. ඒක නෑ කියනවා නම් බොරුවක්.. නමුත් ඒ වෙනුවට ඔවුන් යම් යම් හොඳ දේවල් අපිට දුන්නා.. සුද්දා අපිව දාලා යද්දි අපි ආසියාවේ දෙවෙනි හොඳම ආර්ථිකය තිබුන රට.. ඒත් අද අපි ඉන්නේ කොතනද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-33877435039326971452013-02-04T17:36:23.364+05:302013-02-04T17:36:23.364+05:30හරී ගෙ භාෂා විලාසය ඔහුට දෙවියන්වහන්සේ දුන් දායාදයක...හරී ගෙ භාෂා විලාසය ඔහුට දෙවියන්වහන්සේ දුන් දායාදයක් වෙන්න ඇති.මමත් මේ කතා අසා තිබුනත් හරි ගෙ කතා කියවීමෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා.ඒ වගේම මම දන්න දේවල් වුනත් හරිගෙ රසවත් කතා විලාසය නිසා නැවත කියවනවා
ද ලා හේ සහ ලානරෝල් පවුල් ඇති වන්නෙත් මේ කාලයේමයි.ප්‍රංශයන්ට අමතරව ඕවේ ගීද ඇඇතුලු ඩේන් වරුනුත් මේ කාල්යේදීම ලංකාවට එනවා.රජතුමා යුරෝපීයයන් සැක කිරීම නිසා මේ කිසිවෙක් සමග ගිවිසුම් ඇති වන්නේ නෑ

ප්‍රචලිත මතයක් තමයි ඉගුරු දී මිරිස් ගැනීම
මේ කතාව වැරදියි.පෘතුගීසීන් තරම් දරුණු ජාතියක් නොවෙයි ලංදේසීන්.ඔවුන් උඩරට ආක්රමනය කළේ දෙපාරයි.විලම් බැරන් වැන් එක් යටතේත් මට මතක නැති තවත් ආන්ඩුකාරයෙක් යටතේත්.ඔවුනට පළාත් අයත් කරගන්නට වඩා අවශ්‍ය කළේ වෙළදාම

මම වර්තමානයේ දරණ මතය නම් මේ යුරෝපීය ජාතීන් තුනම ලංකාවට ආපු එක හොඳ බවයි
පෘතුගීසීන්ගේ පැමිනීමෙන් සිංහලයා පොලිශ් වුනා.පෘතුගීසීන්ගේ ප්රච්න්ඩත්වයත් ඔවුන්ගේ යුගයට සාපේක්ෂ දෙයක්.දරුණු අපරාධ වල නියැලුන අය පෘතුගීසි ජාතිකයන් නොවෙයි.දොමින්ගු කොරයා,සීමන් කොරයා වැනි අය අදටත් කියවෙන අපරාධ වලට වගකිවයුතු අයයි.පොඩි ළමයි බයිනෙත්තුවට අල්ලපු හැටි පොඩි ළමයි වනේ දාල කොටපු හැටි ලංකාව ලේ විලක් කරපු හැටි අහන අය පෘතුගීසීන්ට බැන්නට ඇත්තටම ඒ හැම දෙයක්ම කළේ සිංහලයො.

සිංහලයන් වරෙක ඉල්ලා සිටියා තම ප්‍රධානීන් ලෙස පෘතුගීසීන් පත් කරන ලෙස.එයින්ම දේශීය ප්‍රධානීන්ගේ කෙරුවාව හිතාගත හැකිනේ

මම නම් කොරය ලාගේ අපරාධ වලට පෘතුගීසීන්ටවත් කතෝලික ආගමටවත් දොස් කියන්නේ නෑ.1971 දි පොලීසිය මිනී මැරූ හැටි අපේ වැඩිහිටියන් කියනවා මා අසා තිබෙනවා.
අපට ජීවන අත්දැකීම් ඇති 1989 දී කැරලිකරුවන් හා ආරක්ෂක අංශවල ක්රියාකාරීඑත්වය අපි ඇස් දෙකින්ම දුටුවා.මේ සියල්ල පුද්ගල උපවිඥානයේ ඇති ප්රචන්ඩත්වයයි.
පරපීඩක කාමුකත්වය වගේ අස්වාභාවික මානසික තත්වයන් තිබෙන අය අවස්ථාව දුටුවිට කෲර දේවල් කරනවා.මේ අයට උසස් නිලතල ලැබෙනවා.

යුරෝපීය ජාතීන් පැමිනීම ලංකා ඉතිහාසයේ මහා හැරවුම් ලක්ෂයක්
යුරෝපීය ජාතීන් පැමිනීම නිසා ලංකාව මුස්ලිම් රටක් වීමෙන් වැලකීම,රාජාන්ඩුව අහෝසි වීම,වැඩවසම් වාදය අහෝසි වී වඩා සාධාරණ සමාජයක් ඇති වීම,මාර්ග පද්ධති හා ප්‍රවාහන පද්ධති සකස් වී ලෝකයට විවෘත වීම හා දූපතක සිරවී සිටි අපට ලෝක දැනුම ලැබීම දැක්විය හැකියි
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27878066943672601582013-01-29T10:42:01.674+05:302013-01-29T10:42:01.674+05:30අන්තිම කොටහත් දාලා ඉවරයි..
"මේ හසිතයි හරියි...අන්තිම කොටහත් දාලා ඉවරයි..

"මේ හසිතයි හරියි අතර හැමදාම මරු සංවාදයක් යනවා.පොස්ට් එකට වඩා ඒක රසවත් වගේ" සංවාදයක් මිස වාදයක් නෙමේ හොඳද? :)

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-63853971889951629852013-01-28T09:44:56.069+05:302013-01-28T09:44:56.069+05:30තව ඩිංගෙන් මේ පෝස්ට් එක අමතක වෙනවා.
මේ හසිතයි හරි...තව ඩිංගෙන් මේ පෝස්ට් එක අමතක වෙනවා.

මේ හසිතයි හරියි අතර හැමදාම මරු සංවාදයක් යනවා.පොස්ට් එකට වඩා ඒක රසවත් වගේ.අන්තිම කොටසත් දාමු බලන්න ඉක්මනට.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-74068793206480388832013-01-26T21:48:25.656+05:302013-01-26T21:48:25.656+05:30ඒ කියන්නෙ ඩිලාන් බොරලැස්ස කිට්ටුව වෙන්න ඇති... ඔන...ඒ කියන්නෙ ඩිලාන් බොරලැස්ස කිට්ටුව වෙන්න ඇති... ඔන්න සැඟවෙච්ච නළුවෙක් හොයාගත්තා.. මම හරියටම කියන්නද ඩිලාන් රඟපාපු තැන.. ගොබ් ඉරිදා දර්ශනයට නේද?

"ඔය සිද්දියෙන් ඒ මනුස්සයා මිය ගියේ නෑ සෑහෙන අමාරු උනාලු" මේ පැත්තෙ අපේ සීයලා නම් කිව්වෙ මැරුණා කියලා.. කොහොමහරි දැන් ඇත්ත සිද්ධිය දැනගන්න ලැබුනනෙ..

බොරලැස්ස පාස්කුව නම් කවදාවත් බලලා නෑ.. ඒත් දූවෙ පාස්කු එකපාරක් බැලුවා.. දූවේ පාස්කුවටත් නඩු හබ හරියට.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-64255621096119557122013-01-26T21:44:49.102+05:302013-01-26T21:44:49.102+05:30මමත් ඒ ෆිල්ම් එක බලලා නෑ.. පල්ලිය ගැන නම් හරියට කි...මමත් ඒ ෆිල්ම් එක බලලා නෑ.. පල්ලිය ගැන නම් හරියට කියන්න දන්නෙ නෑ ඩිලාන්.. බොහෝවිට අම්පිටියේ ගල් පල්ලිය වෙන්න ඕනෙ.. මම ටිකක් හොයලා බලන්නම්කො..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-56553416045472159902013-01-26T20:48:46.015+05:302013-01-26T20:48:46.015+05:30බොරලැස්සේ පාස්කුවේ මමත් පොඩි කෑල්ලකට ඉදලා තියනවා,,...බොරලැස්සේ පාස්කුවේ මමත් පොඩි කෑල්ලකට ඉදලා තියනවා,,ළමයෙක් විදිහට,,ඔය සිද්දියෙන් ඒ මනුස්සයා මිය ගියේ නෑ සෑහෙන අමාරු උනාලු,බොරලැස්ස පාස්කුවේ තිර රචනයට නඩුවකුත් ගියා අයිතිය සම්බන්දව.අදටත් පාස්කු දර්ශන තියනවා ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36960285940822910072013-01-26T20:40:17.550+05:302013-01-26T20:40:17.550+05:30විස්තර ගොඩක් අහලා තියනවා අර පිල්ම් එකත් බලන්න ඕනා,...විස්තර ගොඩක් අහලා තියනවා අර පිල්ම් එකත් බලන්න ඕනා,,උඩරට වාස් පියතුමා හදපු පල්ලිය මොකද්ද හරීItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-18019628768823437032013-01-26T18:27:14.890+05:302013-01-26T18:27:14.890+05:30බොහොම ස්තුතියි ගිහාන් සහෝදරතුමා පිළිතුරු දීම ගැන.....බොහොම ස්තුතියි ගිහාන් සහෝදරතුමා පිළිතුරු දීම ගැන..

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36035696208764744612013-01-26T18:23:35.232+05:302013-01-26T18:23:35.232+05:30@ පොඩ්ඩි,
:ඪ්
@ ඩිලාන්,
විස්තරයට බොහෝම ස්තුති...@ පොඩ්ඩි,

:ඪ්

@ ඩිලාන්,

විස්තරයට බොහෝම ස්තුතියි ඩිලාන්.. ඒ කියන්නෙ මේ කතාවෙ යම් සත්‍යතාවක් තිබෙනවා.. මමත් අහලා තිබ්බෙ බොරලැස්සෙ කියලා තමයි... හැබැයි සිද්ධියෙන් පුද්ගලයා ඇත්තටම මැරුණාද නැද්ද කියන එක පෝස්ට් එකේ නෑනෙ..

වැඩේ කියන්නෙ බ්ලොග් රචකයාගේ ලොකුතාත්තා වෙලත් වැඩි විස්තර අපෙන් අහන එකනෙ.. :)

ආයෙත් ස්තුතියි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79374102035196591402013-01-26T16:36:23.598+05:302013-01-26T16:36:23.598+05:30@හරී - පාස්කු නාට්‍ය ගැන කියද්දී මේ බ්ලොග් පෝස්ට් එ...@හරී - පාස්කු නාට්‍ය ගැන කියද්දී මේ බ්ලොග් පෝස්ට් එක මතක් උනේ වැදගත් තොරතුරක් තියනවා මෙන්න,,
http://denuma-bedagamu.blogspot.it/2011/06/blog-post_04.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed:+blogspot/InXlW+%28%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%29ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-13082459920029202362013-01-26T15:08:12.476+05:302013-01-26T15:08:12.476+05:30@ AnonymousJanuary 25, 2013 at 2:18 AM
He was an ...@ AnonymousJanuary 25, 2013 at 2:18 AM

He was an Oratorian. Even Fr. Gonsalvez was an Oratorian.

You can get more details from this link.

http://en.wikipedia.org/wiki/Oratory_of_Saint_Philip_NeriGihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-84605026515670846572013-01-25T06:26:27.560+05:302013-01-25T06:26:27.560+05:30
@ සෙන්නා,
මේක ලියලා තියනවා වැරදිද සෙන්නෝ? :(
@ සෙන්නා,

මේක ලියලා තියනවා වැරදිද සෙන්නෝ? :(Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-16267797304600975532013-01-25T02:18:08.095+05:302013-01-25T02:18:08.095+05:30I think Rev.Fr.Jusse Vaaz is a Jesuit preist.I think Rev.Fr.Jusse Vaaz is a Jesuit preist.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-73439148237264364392013-01-24T20:50:00.911+05:302013-01-24T20:50:00.911+05:30@ හරී
උඩරටට ආපු මුල්ම ඉංග්‍රීසි නියෝජිත ජෝන් පයිබ...@ හරී

උඩරටට ආපු මුල්ම ඉංග්‍රීසි නියෝජිත ජෝන් පයිබස් කියන විදිහට රජතුමා රජතුමා රාජ සභාවට සැපත් වෙලා සිංහාසනාරූඪව ඉද්දී තිර රෙදි 7 ක් ඉදිරියේ දමලා තියෙන්නේ. එකෙන් එක තමා විවෘත කරන්නේ.

රජතුමාව පේන්න ගත්තාම නිලධාරීන් සියලු දෙනාම සම්පූර්ණයෙන්ම බිම දිගාවෙලා 6 පාරක් රජතුමා නමස්කාර කරලා ආශිර්වාද කරනවා.... Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-58996281008108182822013-01-24T20:43:03.547+05:302013-01-24T20:43:03.547+05:30@ හසිත,
මමත් හැමතැනම දැකලා තියෙන්නෙ එවැනි නිර්මාණ...@ හසිත,

මමත් හැමතැනම දැකලා තියෙන්නෙ එවැනි නිර්මාණ තමයි.. ඉන්දියාවවත් බුදුන් වහන්සේගේ චරිතය ආශ්රයෙන් චිත්‍රපටයක් කරන්න පෙළඹිලා නෑ නෙ..

@ සෙන්නා,

මේකට පොඩ්ඩිම උත්තර දේවි..

@ Gihan (ගිහාන්),

මමත් කියන්න උත්සාහ කළේ ඒකම තමයි.. ඒත් උත්තරෙන් වෙන දෙයක් කියවෙනවද මන්දා..:)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-50523124746636804492013-01-24T20:40:01.551+05:302013-01-24T20:40:01.551+05:30හි..හි... නියම කතාවක්නෙ ඒක.. :)හි..හි... නියම කතාවක්නෙ ඒක.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-44584538579334389122013-01-24T20:39:15.744+05:302013-01-24T20:39:15.744+05:30http://dreamsofharee.blogspot.com/2013/01/blog-pos...http://dreamsofharee.blogspot.com/2013/01/blog-post_9.html?showComment=1357837075733#c876871070929759434හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-67414001438298578212013-01-24T20:37:16.143+05:302013-01-24T20:37:16.143+05:30@ Hasitha,
"ඒ ගිහින් රජතුමා ඉදිරියේ දණ ගහලා ...@ Hasitha,

"ඒ ගිහින් රජතුමා ඉදිරියේ දණ ගහලා පෙරලිලා වැදලා තමා එන්නේ :D" ලංකාවෙ රජ්ජුරුවන්ටත් එහෙම පෙරලිලා වඳින සීන් තිබ්බද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-59935124944105216042013-01-23T22:42:52.121+05:302013-01-23T22:42:52.121+05:30මම නම් හිතන්නේ මේක මිනිසුන් මානසීකව ඇති කරගත් මතයක...මම නම් හිතන්නේ මේක මිනිසුන් මානසීකව ඇති කරගත් මතයක් කියලා. අපේ ගමේ අවුරුදු ගානක් ජේසුට රඟපාපු නළුවන්ට නම් එහෙම ප්‍රශ්න ඇතිවුනා කියලා අහලා නම් නෑ.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-51197598088171439372013-01-23T21:46:09.798+05:302013-01-23T21:46:09.798+05:30හරී සහ හසිත යුගයේ තකට තක හ යනු දෙක... ජය වේවා !හරී සහ හසිත යුගයේ තකට තක හ යනු දෙක... ජය වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com