tag:blogger.com,1999:blog-4880075285275614382.post6699937428297185969..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ශුද්ධවරයට ඔසවනවා කියන්නේ මොකක්ද?හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4880075285275614382.post-501058380307148432020-10-06T14:16:33.396+05:302020-10-06T14:16:33.396+05:30Thank you very much for your great job.
Keep going...Thank you very much for your great job.
Keep going ❤️❤️❤️🌹Tharul Pererahttps://www.blogger.com/profile/02364315764689228288noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-16127553847630348302012-01-08T12:27:12.544+05:302012-01-08T12:27:12.544+05:30@Hasitha: මුලින්ම බොහොම ස්තුතියි ඔබගේ දිරිමත් කිරී...@Hasitha: මුලින්ම බොහොම ස්තුතියි ඔබගේ දිරිමත් කිරීමට...

මධුරංගත් ක්ලෙමන්ට් මහත්මාත් මේ සම්බන්ධව බොහෝ දේවල් ලියා තිබෙනවා..ඒ දෙදෙනාවත් මේ මොහොතේ මතක් කරන්න ඕනා...ඒ වගේම මේ ඔස්සේ ලියන තවත් බ්ලොග්කරුවන් ඉන්නවා...

මම බොහෝදුරට මේ වගේ ලිපි ලියන්නෙ මගේ යාලුවන්ගේ ඉල්ලීම් අනුව..ඒ අය නොදන්න දෙයක් ගැන අහපුවාම ගොඩක් දෙනෙකුට දැනගන්නත් එක්ක ලිපියක් ලියනවා..මම ඉදිරියටත් ඒ දේ කිරීමට බලාපොරොත්තු වෙනවා...

ඔබේ ඉල්ලීමත් ඉටු කරන්නම්...බොහොම ස්තුතියි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-66707548075663101522012-01-08T11:51:52.692+05:302012-01-08T11:51:52.692+05:30භාග්‍යවරය සහ ශුද්ධවරය ගැන අහලා තිබුණත් මේ අනිත් තත...භාග්‍යවරය සහ ශුද්ධවරය ගැන අහලා තිබුණත් මේ අනිත් තත්ව ගැන මුල් වතාවටයි ඇහුවේ. කිතුණු දහමේත් මේ වගේ සම්ප්‍රදායන් වගේම ආගමික චාරිත්‍ර ගැන ලිපි ලියවෙන එක අගය කරන්න ඕනේ. කාලයක් මධුරංග අයියාත් ඒ කාර්යය කළා. ඒ වගේම ධර්මෝපදේශකයා බ්ලොග් එක ලියන කෙනාත් ඒ කාර්යය කරපු අය.

ඔබෙනුත් ඒ කාර්යයන් ඉදිරියට සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පාප් ධූරය ඇතිවූ ආකාරය ගැන ලිපි පෙළක් ලියන්න පුලුවන් නම් හුඟක් හොඳයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-84503655912674866212012-01-07T13:57:51.987+05:302012-01-07T13:57:51.987+05:30ගොඩක් අයට සරලව තේරුම් යන්න ඕනා නිසා තමයි මම සෑහෙන්...ගොඩක් අයට සරලව තේරුම් යන්න ඕනා නිසා තමයි මම සෑහෙන්න ගැඹුරු කාරණා අතහැරලා ලිව්වෙ...බරට ලිව්වත් තේරෙන්නේ නැත්නම් වැඩක් නෑනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-29253381896941104042012-01-04T07:27:24.177+05:302012-01-04T07:27:24.177+05:30බොහොමත්ම පිං නොදැන හිටි දෙයක් පිළිඹඳව දැනුවත්වීමක්...බොහොමත්ම පිං නොදැන හිටි දෙයක් පිළිඹඳව දැනුවත්වීමක් කලාට.. මේ ගැන නොදන්න ඕන කෙනෙකුට සරළ අවබෝධයක් ගන්න පුළුවන් වෙන විදියට ලියලා තියෙනවා..

ගොඩක් ස්තූතියි ආයෙමත්...!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-21182442207775393612012-01-01T07:37:20.478+05:302012-01-01T07:37:20.478+05:30@Ano :ඔබතුමා කියන්නේ අපෝස්තුළුවරයා කියන එක පැහැදිල...@Ano :ඔබතුමා කියන්නේ අපෝස්තුළුවරයා කියන එක පැහැදිලි කරන්න කියලද? මට තේරුනේ ඒ විදිහට...වැරදීමක් නම් කියන්න..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36084614426323462632012-01-01T02:26:38.081+05:302012-01-01T02:26:38.081+05:30apostu .....clarifiyapostu .....clarifiyAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-29616783925916501152011-12-31T10:16:35.842+05:302011-12-31T10:16:35.842+05:30@Ano :ප්‍රතිචාරය පැහැදිලි නෑනෙ...
@මධුරංග : ඔව් අ...@Ano :ප්‍රතිචාරය පැහැදිලි නෑනෙ...

@මධුරංග : ඔව් අවුරුදු සිය ගාණක වැඩක්...
එහෙම සූදානමක් තියෙනවා තමයි..හොඳම වැඩේ මොකක්ද දන්නවාද? ඔය කාදිනල් තුමා භූමදාන කරලා තියෙන්නෙ තේවත්ත බැසිලිකාවෙනෙ..එතන පොතක් තියලා තියනවා තමුන්ගෙ යම් ප්‍රශ්නයකදී කාදිනල් තුමාගේ මැදහත්කම ඉල්ලලා පිහිටක් හම්බවුනානම් ලියන්න කියලා..එහෙම කරලා තියෙන්නෙ ප්රාතිහාර්යක් බලාපොරොත්තුවෙන්... මම දවසක් ඔය පොත කියෙව්වා...අපේ උන්දලා මොනවද දන්නවද ලියලා තිබ්බේ අනේ මට අරක දෙන්න මේක දෙන්න කියලා....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-39124938138519846292011-12-30T21:27:23.888+05:302011-12-30T21:27:23.888+05:30මේක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි එහෙනම්.
මේ දවස්වල ...මේක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි එහෙනම්.
මේ දවස්වල අර නෝමත් කාදිනල් තුමාව භාග්‍යවරයට ඔසවන්න හදනවා කියලා ආරංචියි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-39049305646218279862011-12-30T19:56:03.387+05:302011-12-30T19:56:03.387+05:30ana bolaana bolaAnonymousnoreply@blogger.com