tag:blogger.com,1999:blog-4880075285275614382.post7081392600958522783..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: රබර් වත්තක් මැද පිහිටි තේවත්ත බැසිලිකාව - අවසාන කොටසහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-4880075285275614382.post-13988257310383343892014-11-18T22:46:16.720+05:302014-11-18T22:46:16.720+05:30ඉන්දික මහත්මා, බොහොම ස්තුතියි!ඉන්දික මහත්මා, බොහොම ස්තුතියි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-2678014166567034742014-11-18T19:16:40.948+05:302014-11-18T19:16:40.948+05:30ඔබ හරි. ඒක තනිකරම මගුල් මඩුවෙ ආකෘතියක්. නමුත් වහළ ...ඔබ හරි. ඒක තනිකරම මගුල් මඩුවෙ ආකෘතියක්. නමුත් වහළ යකඩ තළාඳ. හැබැයි මගුල් මඩුව කියන්නෙ විහාරයක් නෙමෙයි වගේම විහාරාරාම ලක්ෂන ඇති ඉදිකිරීමකුත් නෙමෙයි. එය ( සහ ඇම්බැක්කේ ) වඩා කිට්ටු කේරළ කෝවිල්, මන්දිර වලට. අන්න ඒකයි තේවත්තෙ සහ ට්‍රිනිටි පල්ලියෙ වෙනස.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-77528591282757590072014-11-18T19:12:18.097+05:302014-11-18T19:12:18.097+05:30හරී මහත්මා, මහනුවර ත්‍රිත්ව විදුහලේ දෙව්මැදුරත් පැ...හරී මහත්මා, මහනුවර ත්‍රිත්ව විදුහලේ දෙව්මැදුරත් පැරණි සිංහල ආභාෂය සහිතව ඉඳිවූවක් නේද? එය නම් හැබැයි එංගලන්ත සභාවට අයත් පල්ලියක්. ඇම්බැක්කේ ලී කැටයම්, මඟුල් මඩුවේ ආභාෂය ලැබුණු බවයි අසා ඇත්තේ. හැකිනම් ඒ ගැනත් යමක් ලියන්න. ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12959436388816805072014-10-05T20:18:22.124+05:302014-10-05T20:18:22.124+05:30දැන් තමා ටිකක් සැනසීමෙන් මේ ලිපියේ කොටස් 2 ම කියෙව...දැන් තමා ටිකක් සැනසීමෙන් මේ ලිපියේ කොටස් 2 ම කියෙව්වේ. වෙනදා වගේම ලස්සනට ලියලා තියනවා. මම දැන් ඉන්නෙත් තේවත්තට ලඟ පල්ලියක (රාගම).

ගොඩාක් ලිපිය ගැන සාකච්ඡාවල් ගිහිල්ලා තියෙන පාට පෙණුනා. කැටයම් ගැන කතා කරනවානම් ඒවාට ගොඩාක් පාදක වෙලා තියෙන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ සොයාගැනීම් (විශේෂයෙන් සීගිරිය ගැන). කෞතුකාගාරයට වෙලා තියෙන්නේ සෙනඟ ඒම අඩුකමයි.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-51171034142626087802014-10-04T06:04:47.262+05:302014-10-04T06:04:47.262+05:30@ඩූඩ්,
දැන්නම් තේ නෑ. ඉස්සර නම් තියෙන්න ඇති. පල්ලි...@ඩූඩ්,
දැන්නම් තේ නෑ. ඉස්සර නම් තියෙන්න ඇති. පල්ලියට ගියාම ඉන්නෙ රාගම කියලා හිතෙන්නෙවත් නෑනෙ.

වෙලාවක ගිහින් බලලා එන්න. ඩූඩ් කියන පල්ලියට මම නම් ගිහින් නෑ. මොකක්ද ඒ පල්ලියේ විශේෂත්වය?

@කම්මල,
ඇඟත් එක්ක හිරිවැටුනා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-13019034462371571542014-10-04T06:01:19.357+05:302014-10-04T06:01:19.357+05:30වෙලාවක ගිහින් එන්නනෙ තියෙන්නෙ.වෙලාවක ගිහින් එන්නනෙ තියෙන්නෙ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-10888990940786527522014-10-04T06:00:50.101+05:302014-10-04T06:00:50.101+05:30ස්කොට්ලන්තෙ Carfin නගරයේ තමයි පළවෙනි ලූර්දු අනුරුව...ස්කොට්ලන්තෙ Carfin නගරයේ තමයි පළවෙනි ලූර්දු අනුරුව හදලා තියෙන්නෙ. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-24189329195341803072014-10-04T05:51:43.212+05:302014-10-04T05:51:43.212+05:30ඔයා හරි. ප්‍රංශයේ තමයි තියෙන්නෙ. නිවැරදි කළා.
අත...ඔයා හරි. ප්‍රංශයේ තමයි තියෙන්නෙ. නිවැරදි කළා.

අතන මරියතුමී දර්ශනය උනා, මෙතන දර්ශනය උනා කියලා විටින් විට ලෝකෙ තැනින් තැනත් ලංකාවෙත් කතන්දර පැතිර ගියාට කතෝලික සභාව එවැනි දර්ශනය වීම් නිල වශයෙන් පිළිගන්නෙ නියමිත ක්‍රමවේදයකට පරීක්ෂණ පැවැත්වෙමෙන් පසුව. එබඳු බොහෝ පරීක්ෂණ කෙළවර වෙලා තියෙන්නෙ යම් යම් පුද්ගලයන් විසින් සිදු කෙරූ බොරු හැටියට. ඒත් ඉන්දික අයියා කිව්වා වගේ සභාව විසින් නිල වශයෙන් පිළිගත් මරියතුමියගේ දර්ශනයවීම් කීපයක්ම තියෙනවා.

ලූර්දු නුවර දර්ශනයවීමත් පාතිමා නුවර දර්ශනය වීමත් තමයි ඒ අතරින් වැදගත්ම දර්ශනයවීම් හැටියට සළකන්නෙ. ලූර්දු නුවරදී මරියතුමිය 18වරක් දර්ශනය වීමත් එය සත්යයඉ කියා පිළිගත හැකි අරුම පුදුම දේවල් සිදුවීමත් නිසා ඒ දර්ශනය ප්‍රධාන කොට සළකනවා වෙන්න පුළුවන්.

දේවස්ථානවල ලූර්දු ගුහා තැනීම කවුරුන් කවදා කොතනින් පටන් ගත්තු එකක්දැයි තවමත් සොයාගැනීමට ලැබුනේ නෑ.

කෞතුකාගාරයට නම් තියෙන්නෙ නඩත්තු වියදම පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න ඕනා.
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-53400901462801089682014-10-03T22:16:02.321+05:302014-10-03T22:16:02.321+05:30හෑ.. හොඳට තිබ්බා. :O අනේ මන්දා මම දැකපු විදිහ තමයි...හෑ.. හොඳට තිබ්බා. :O අනේ මන්දා මම දැකපු විදිහ තමයි කිව්වෙ.

ලූර්දු ගුහාවෙ කතාව නම් මට වැරදුනා. ඔන්න නිවැරදි කළා.

ඉතිහාස බෝඩ් වලට පදනම් වෙච්ච හේතු තියෙන පොතක් ලැබුනා. බලමු ඒක කියවලා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81847568999046509322014-10-03T22:12:24.638+05:302014-10-03T22:12:24.638+05:30නාගෙන ආවානම් හරි :Pනාගෙන ආවානම් හරි :Pහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-19169822466710344882014-10-03T22:11:28.069+05:302014-10-03T22:11:28.069+05:30Yes, You are correct. Sorry for the mistake.Yes, You are correct. Sorry for the mistake.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-17397215115742542362014-10-03T22:10:51.420+05:302014-10-03T22:10:51.420+05:30@@සෙන්නා,
යන විදිහට ඒකත් බැසිල්ගෙ වුනොත් පුදුම වෙන...@@සෙන්නා,
යන විදිහට ඒකත් බැසිල්ගෙ වුනොත් පුදුම වෙන්න දෙයක් නෑ. :)

වෙලාවක ගිහින් බලලා එන්න. ළඟපාතනෙ. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72963640393572192702014-09-25T21:46:53.293+05:302014-09-25T21:46:53.293+05:30වෙලාවක ගිහින් බලන්න දේශා.
අපොයි අහිංසක දේශාට හම්බ...වෙලාවක ගිහින් බලන්න දේශා.

අපොයි අහිංසක දේශාට හම්බෙන මඩ පාරවල්. :Pහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-19564819675004793782014-09-25T21:29:58.473+05:302014-09-25T21:29:58.473+05:30@සරත් අයියා, ඕනයියා,
ඔව්. පාප්තුමා ඇවිත් ජුසේවාස්...@සරත් අයියා, ඕනයියා,

ඔව්. පාප්තුමා ඇවිත් ජුසේවාස් පියතුමාව ශුද්ධවරයට ඔසවාවි. මම ඒ ගැන පෝස්ටුවක් ලියන්නම්කො.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35173309173587447322014-09-25T21:26:42.360+05:302014-09-25T21:26:42.360+05:30ඔව් විචාරක මහත්මයා. සෑම කුටියකටම වීදුරු ආවරණයක් ති...ඔව් විචාරක මහත්මයා. සෑම කුටියකටම වීදුරු ආවරණයක් තියෙනවා. මම පින්තූර ගත්තෙ මගේ ජංගම දුරකථනයෙන්. කුටිවල ආලෝක තත්වය ඉතාම අඩු මට්ටමකයි තිබ්බෙ. ඒක නිසා ෆ්ලෑශ් ආලෝකය භාවිතා කරන්න සිදුවුනා. එහෙම දීප්තියක් නො එන විදිහට වීදුරුවක් ඡායාරූපගතකළ හැකිද?

මට ඒ විදිහෙම ප්‍රශ්නයක් එනවා ආලෝකය ගොඩාක් වැඩි තැනක වීදුරු කුටියක ඇතුළත දෙයක් ඡායාරූපගත කරන්න ගියාම. උදාහරණයකට හිතමුකො වීදුරු කූඩුවකින් වටවෙච්ච ප්‍රතිමාවක්. එතකොට ඡායාරූපගතවෙන්නෙ ප්‍රතිමාව නොවෙයි, වීදුරු තුලින් පෙනෙන අවට වස්තූන්ගෙ ප්‍රතිබිම්බ. විශේෂයෙන් මගේ ප්‍රතිබිම්භය. මෙයට කළ හැකි පිළියමක් තියෙනවාද?

බොහෝමයක් කෞතුකාගාර වලට සෙන්නඟ යන්නෙ නෑ. ගියත් උඩින් පල්ලෙන් එව්වා බලාගෙන යනවා මිසක් කෞතුක වටිනාකමින් ඒ දිහා බලන්නෙ කීයෙන් කී දෙනාද?

කට්ටකුමන්ජල් ගැන තව හොයලා බලන්න ඕනා. අපරාදෙ ටිකක් අරන් ආවානම් දුම් පරීක්ෂණයක් කරන්න තිබුණා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-38819228853249640892014-09-25T21:16:15.528+05:302014-09-25T21:16:15.528+05:30පෝස්ට් එක කියවලා බලලා කමෙන්ට් කරනවටයි මම කැමති.පෝස්ට් එක කියවලා බලලා කමෙන්ට් කරනවටයි මම කැමති.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-55877495840506295482014-09-25T21:14:33.926+05:302014-09-25T21:14:33.926+05:30මමත් හිතන්නෙ පරණ සුරවම් එකතු කරන තැනක් නොවී පිළිවෙ...මමත් හිතන්නෙ පරණ සුරවම් එකතු කරන තැනක් නොවී පිළිවෙලක් උනා නම් මිනිස්සු එයි. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-49910180092137554952014-09-25T21:13:26.204+05:302014-09-25T21:13:26.204+05:30:) කෑම කියන්නෙ ඉතින් සරීරෙට අත්‍යාවශ්‍යය දෙයක්නෙ. ...:) කෑම කියන්නෙ ඉතින් සරීරෙට අත්‍යාවශ්‍යය දෙයක්නෙ. ඉතින් නොකා කොහොමද? සමහරවිට ඔතනට එන්නෙ එකම පිරිසක් නිසා ඒගොල්ලෝ ආයෙ ආයෙ යන්නෙ නැතුව ඇති. ලංකාවෙ ජනතාව කෞතුකාගාර බලන්න ලොකු ඇල්මක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ. ළඟදි දළදා මාළිගාවෙ කෞතුකාගාර බලන්න ගියා. එහෙත් සෙනඟ හිටියෙ නෑ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-74057438818537478832014-09-22T09:26:37.423+05:302014-09-22T09:26:37.423+05:30තරාල කියන්නෙ පුදුම විදිහෙ තැන්පත් ශාන්ත ගතිගුන තිය...තරාල කියන්නෙ පුදුම විදිහෙ තැන්පත් ශාන්ත ගතිගුන තියන මිනිස්සු ඉන්න ගමක්, මීක් කියල වචනයක් කියන්නෙ නෑ, කඩුපාරක් දෙනව ඇරෙන්න.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-82660578920299509982014-09-21T23:20:46.884+05:302014-09-21T23:20:46.884+05:30රාගමත් තේ තියෙනවා කියලා මතක් වුනේ මේ පල්ලිය නිසා.
...රාගමත් තේ තියෙනවා කියලා මතක් වුනේ මේ පල්ලිය නිසා.

මම හුඟක් ඉස්සර ඔය පල්ලිය ලඟින් ගිහින් තියෙනවා ඔය හරියෙ ඉන්න බතික් වැඩපලක් හෙම තිබුණු අපේ නෑදෑයෙකුගේ ගෙදර.

මමත් යන්න හිතාගෙන ඉන්න තැනක් තමයි තේවත්තේ පල්ලිය.

උඹ ගිහින් තියෙනවද තරාලේ පල්ලියට? පූගොඩ කිට්ටුව?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26313624379136389662014-09-20T21:15:04.033+05:302014-09-20T21:15:04.033+05:30ඕ යේස්.. ගියාට නං කාරි නෑ . ඇවිදිනකොට අත් දෙක සාක්...ඕ යේස්.. ගියාට නං කාරි නෑ . ඇවිදිනකොට අත් දෙක සාක්කුවෙ දාං ඇවිදපං .. :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-85139836027398024352014-09-20T15:34:04.403+05:302014-09-20T15:34:04.403+05:30කෝ ඉතින් අපි ගිහින් නැහැනේ ඔහොම තැනකට මෙහෙම ගියොත්...කෝ ඉතින් අපි ගිහින් නැහැනේ ඔහොම තැනකට මෙහෙම ගියොත් මිසක්...:(Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-53399911112565023782014-09-20T15:25:53.610+05:302014-09-20T15:25:53.610+05:30මේකා එහේ යන එක හොඳයි සෙන්නයියේ.ඒ ගිහින්ලා දේශායියේ...මේකා එහේ යන එක හොඳයි සෙන්නයියේ.ඒ ගිහින්ලා දේශායියේ නානාගේ බේකරියෙන් හොරෙන් කාපු ඒවා,පාරේ බස් හෝල්ට් වල ඉන්න කෙල්ලන්ට ඇහැ දාපු ඒවා,බෝතල් හොරකම් කරපුවා ගැන කියලා පශ්චාත්තාප වෙයන්.:D කිවත් වගේ ඔය කොටුව තියලා පලයන්...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-34088092294575070732014-09-20T12:20:59.898+05:302014-09-20T12:20:59.898+05:30ඔය ලූර්දු ගුහාව තියෙන්නෙ ප්රංශෙනෙ මලේ. අනික මට ති...ඔය ලූර්දු ගුහාව තියෙන්නෙ ප්රංශෙනෙ මලේ. අනික මට තියෙන තව ප්‍රශ්ණයක් තමයි, බල්ගේරියාවෙ, බොස්නියාවෙ, ඊජිප්තුවෙ වගේ තව ලොකේ ස්ථාන කිහිපයකම මරිය තුමිය දර්ශණය උනාය කියල කියත්දි, මිනිස්සු වඳිත්දි පුදත්දි, ඇයි මේ ලුර්දු ගුහාවම මේ තරම් විශේෂයක් දෙන්නෙ කියන එක.

කෞතුගාරෙ ගැන තියෙන විස්තරය ඇහුවම පුදුම උනා. මොකද කතෝලික සභාව කියන්නෙ ඉතා ක්‍රමවත් පිළිවෙලකට වැඩ කරන ආයතන ව්ය්හ්ය්හයක් වෙලත්, එතන පවත්වාගෙන යන පිළිවෙල නිසා.

හැඩ තල ගැන කලින් කතා කල නිසා, ආයි මොකට මැක්ක කරනවද. ඒ නිසා ඒ ගැන අදහස් මෙතන නැත :)ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-20431225067272292552014-09-20T02:11:25.660+05:302014-09-20T02:11:25.660+05:30අවුරුදු 2 ඉස්සල්ල ගියා එතකොට කවුතුකාගාරේ හොදට තිබ්...අවුරුදු 2 ඉස්සල්ල ගියා එතකොට කවුතුකාගාරේ හොදට තිබ්බා බන්,,දූවිලි තිබ්බෙත් නෑ,,ලූර්දු තියෙන්නෙ ප්‍රාන්ස් වල බන්,,,සුවිස් ප්‍රාන්ස් බෝඩර් කිට්ටුව ගමක්
පුලුවන් නම් මේ කට්ටියටම ප්‍රශ්නයක් වෙලා තියන අර ඉතිහාස බෝඩ් ගැන හොයලා බලහන්
ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com