tag:blogger.com,1999:blog-4880075285275614382.post709609798709624450..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: මැති ඇමතිවරුන්ටත් අධ්‍යාපන සුදුසුකම් අනිවාර්යයි.............හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4880075285275614382.post-23525741902111410292012-05-29T23:46:51.507+05:302012-05-29T23:46:51.507+05:30dan oya amathi mandale inna,aththatama upaadi thiy...dan oya amathi mandale inna,aththatama upaadi thiyena aacharya mahacharya waru(G.L,wage)okkotoma wada mongalne.nadda hodai?සිසිරhttps://www.blogger.com/profile/17188499889327972259noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-68942486817481851132010-12-17T12:18:11.279+05:302010-12-17T12:18:11.279+05:30@ Unknown_User/හිඟන්නා : ඔබගේ ප්‍රතිචාරය මට ගොඩක් ...@ Unknown_User/හිඟන්නා : ඔබගේ ප්‍රතිචාරය මට ගොඩක් වටිනව හිඟන්නා... (හිඟන්නා කිව්වට සමාවෙන්න. අපහාසයට නෙමෙයි ඔයා පාවිච්චි කරන නම නිසයි එහෙම කිව්වෙ )

ඒත් සහෝදරයා අධ්‍යාපන සුදුසුකමක් තියන අය දේශපාලනයට ආවාම රට ඒකාධිපති වෙන්නේ කොහොමද කියලනම් මට තෙරෙන්නෙ නෑ.

ස්තුතියි...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-88237368790140280142010-12-17T11:50:38.381+05:302010-12-17T11:50:38.381+05:30මෙහෙම බෑලුවොත් ලංකාවේ දේශපාලනයක් නෑ ... , ආදි කාලේ...මෙහෙම බෑලුවොත් ලංකාවේ දේශපාලනයක් නෑ ... , ආදි කාලේ වගේ ඒකාධිපති පාලනයක් තමා යන්න වෙන්නේ ..... හපොයි ....C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6294391034938344372010-12-02T14:41:18.922+05:302010-12-02T14:41:18.922+05:30@ Hasitha : ප්‍රතිචාරයට ස්තුතියි...
මොනව කරන්නද ඉන...@ Hasitha : ප්‍රතිචාරයට ස්තුතියි...
මොනව කරන්නද ඉන්න එවුන් එක්ක කකා ඉන්නවට වඩා අලුත් කට්ටියක් දාගත්තනම් හරි...

@ හිස් අහස : ප්‍රතිචාරයට ස්තුතියි...
ඔව් ඔව්....අධ්‍යපන සුදුසුකම් පෙන්නන්න කිව්වොත් ගොඩක් අයගේ රෙදි ගැලවෙයි.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6371769706066904602010-12-01T22:32:17.558+05:302010-12-01T22:32:17.558+05:30මේ කතාව සහතික ඇත්ත ඇමති මන්ඩලෙන් බාගයක්ම කරන වැඩ ද...මේ කතාව සහතික ඇත්ත ඇමති මන්ඩලෙන් බාගයක්ම කරන වැඩ දැක්කම ..හිතෙන්නේ වැස්සකටවත් ඉස්කෝලේ නොගිය අය කියලයි ! ඇත්තටම එහෙම අයත් ඇති ..

නියම පෝස්ට් එක

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-66053122816382349042010-11-30T09:38:32.804+05:302010-11-30T09:38:32.804+05:30අන්තිමට කීයෙන් කී දෙනාද ඉතුරු වෙන්නේ.................අන්තිමට කීයෙන් කී දෙනාද ඉතුරු වෙන්නේ................Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-70351742078119216962010-11-30T08:28:23.555+05:302010-11-30T08:28:23.555+05:30@ මධුරංග : ප්‍රතිචාරයට ස්තුතියි සහෝ...
ඒකනෙ රට ත...@ මධුරංග : ප්‍රතිචාරයට ස්තුතියි සහෝ...

ඒකනෙ රට තාම මේ තත්වෙන් ඉන්නෙ....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-29396879932317264092010-11-30T00:40:11.007+05:302010-11-30T00:40:11.007+05:30අපොයි... ඇමති වරුන්ටත් අධ්‍යපන සුදුසුකම් අනිවාර්ය ...අපොයි... ඇමති වරුන්ටත් අධ්‍යපන සුදුසුකම් අනිවාර්ය කලොත් අපිට ආයෙත් මන්ඩලයක් පත් කර ගන්නයි වෙන්නේ. ඇයි දැන් ඉන්න ඔක්කොටම සුදුසුකම් නැහැනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-55190065543402396102010-11-29T19:35:35.738+05:302010-11-29T19:35:35.738+05:30@ snooper:මම හොයාගත්තා ..හැබැයි wikipedia එකෙන් තම...@ snooper:මම හොයාගත්තා ..හැබැයි wikipedia එකෙන් තමයි...

මෙන්න ලින්ක් එක...

http://en.wikipedia.org/wiki/Mahinda_Rajapaksa

"He was conferred with two Honorary Doctorates. First one is a Doctor of Law by the University of Colombo on September 6, 2009.Second degree was awarded by the Peoples’ Friendship University of Russia on February 6, 2010 for his contribution for world peace and outstanding success in defeating terrorism."

degree දෙකයි තියෙන්නෙ. එකක් law college අනික රුසියාවෙන් දීපු එක..

දෙකම වැඩක් නැති ඒවා..

ඔබ හරි "worked as a library assistant at Vidyodaya University"හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-60531088308510728922010-11-29T14:54:50.486+05:302010-11-29T14:54:50.486+05:30@ snooper:මුලින්ම snooper සහෝදරයගේ ප්‍රතිචාරයට ස්ත...@ snooper:මුලින්ම snooper සහෝදරයගේ ප්‍රතිචාරයට ස්තුතියි...

ඇත්තම තත්වය හිතුවොත් සහෝදරයා මේක කරන්න අමාරුයි තමයි. මොකද ඔය ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සන්නත් ඕනෙ ඕකෙ ඇතුලෙ දැන් ඉන්න කට්ටියනෙ...ඒත් ඉතින් ජනතාවගෙ පැත්තෙන් මොකුත් කරන්න පුලුවන් නම් තමා හොඳ...අවාසනාවකට රටේ ජනතාවගේ ඇසුත් පාට කණ්ණාඩි වලින් වැහිලා තියෙන්නේ...

පාකිස්ථානෙ තත්වය ඇති නොවෙන්න නම් කරන්න ඒවා ගොඩක් තියෙනවා..ඒවා මං ඊලඟ post වලින් කියන්නයි ඉන්නෙ...

උගත් මිනිස්සු දේශපාලනයට එන්නේ නැති එකම හේතුව තමයි දැන් දේශපාලනය කියන්නේ තනිකර මඩ ගොඩක් වීම... ඒත් ඔක්කොම උගත්තු වෙලා හිටියොත් තවදුරටත් ඕක මඩ ගොඩක් වෙන එකක් නෑ...එතකොට උගත්තු දේශපාලනයට එන්නත් පස්ස ගහන එකක් නෑ...

ඊලඟට මට සමාවෙන්න මම හරියට දන්නේ නෑ ජනාධිපතිට degree එකක් නැති බව (ඔයා කියන විදිහට ) මම අහලා තිබුනා ජනාධිපතිට ජ'පුරේ degree එකක් තියෙන්නේ කියලා...විපක්ෂනායකට නම් degree එකක් තියෙනවා කියලා මම හරියටම දන්නවා..

මම ජනාධිපතිට degree එකක් තියෙනවා කියලා ඇහුවේ 2005හේ ජනාධිපතිවරණය කාලෙ...මට මතකයි ටියුෂන් සර් කෙනෙක් කියනවා මෙදා නම් දෙපැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලින් degree ගත්තු උගත්තු දෙන්නෙක් කියලා..

කොහොමවුනත් මට නම් කියන්න තියෙන්නේ මේ යන ක්‍රමේ වෙනස් වෙන්න ඔනෙ කියලා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-1974502442457576522010-11-27T14:56:20.855+05:302010-11-27T14:56:20.855+05:30saho, mamath kalayaka idala ay lankawe ohoma law e...saho, mamath kalayaka idala ay lankawe ohoma law ekak genna bari kiyala hithala thiyenawa, mona unath hariyata implement karanna puluwan nam saahena watinawa.
eth pakistan wala oya law eka implement karala una de saho dannawa athi kiyala mama hithanawa. mokada salli walata upadi dena university kada ona tharam loke thiyenawa. ehema unoth ara anaacharya marvin silva illai president kamath.

anith karanaya thamai aththatama ugath minissu oya deshapalanayata enna kisima kamaththak na. e minissu sadharanawa jeewath wela marenna kamathi..

anthima washayen kiyanna one ape president thumata mama danna tharamin nam upadiyak na. ethuma widyodaya wishwa widyalaye pusthakaala sahayaka (Assistant librarian) kenek widihata kalak wada karala thiyenawa. eth dan kiyanne upadiyak kala kiyala.snooperhttps://www.blogger.com/profile/09361996274152706055noreply@blogger.com