tag:blogger.com,1999:blog-4880075285275614382.post7589345574009168216..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: මොකක්ද මේ වැලන්ටයින් දිනය කියන්නේ...හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4880075285275614382.post-25185547504786895062013-02-17T05:50:15.885+05:302013-02-17T05:50:15.885+05:30පත්තරවල නම් කතා ගොඩයි හසිත.. හසිත මෙච්චර දිග කමෙන...පත්තරවල නම් කතා ගොඩයි හසිත.. හසිත මෙච්චර දිග කමෙන්ටුවක් දැම්මත් අද නම් මට කියන්ඩ දෙවල් නෑ.. කරුණු එකතුකළාට ස්තුතියි කියලා විතරයි කියන්ඩ වෙන්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61291194255299843052013-02-14T16:27:16.375+05:302013-02-14T16:27:16.375+05:30පරණ ඒවා ආයි දාලනේ :P
//..(පන්සල් කිව්වට එහෙ පන්සල...පරණ ඒවා ආයි දාලනේ :P

//..(පන්සල් කිව්වට එහෙ පන්සල් තිබිල නෑ ඕං :D) ...//

පන්සල් කියන එකෙන් දැන් බෞද්ධ පූජනීය ස්ථානය කියන අදහස ගත්තත් පවුල් පන්සල් වෙනවා කියන එකෙන් ස්ථාවර ජීවිතයක් ගත කිරීම ආරම්භ කරනවා කියන අදහස ගම්‍ය වෙනවා. භික්ෂූන් වහන්සේලා මුල් කාලීනව සංචාරක දිවියක් ගත කරලා තියෙන්නේ. පස්සේ තමා ස්ථාවර ආරාම පිහිටුවාගෙන කටයුතු කරන්නේ. ඒ අනුව තමා පන්සල් කියන යෙදුම ඇතිවෙලා තියෙන්නේ.

//..ඉතින් මිනිහා කල්පනා කරාලු මේක කරන්න නම් මට ලොකු හමුදාවක් හදාගන්න වෙයි කියලා. ඉතින් රටේ මිනිස්සුන්ට හමුදාවට බැඳෙන්න නියෝග කලාලු...//

මේ විදිහටම ලොකු හමුදා හදාගෙන තමන්ගේ බලය ව්‍යාප්ත කරන්න හදපු බෙනිටෝ මුසලෝනි කියන ඉතාලි ආඥාදායකත් මරු ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ තමා කාන්තාවට්අ මාතෲත්වය සේම පුරුෂයාට යුද්ධය අනිවාර්යයි කියලා :D

//..ඉතින් මිනිහට මල පැනලා තමුන් දාපු නීතියක් කඩකිරීම ගැන. ඊටපස්සෙ වැලන්ටයින් පියතුමාව හිර කරලා....//

මේ ඊයේ පෙරේදා පත්තරේක තිබුණා වැලන්ටයින් පියතුමා සිරගෙදර ලොක්කාගේ දියණියට පෙනීම ලබාදුන්නා කියලා
Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-370793240872680352012-02-28T11:01:04.525+05:302012-02-28T11:01:04.525+05:30ස්තුතියි යාලුවා..ස්තුතියි යාලුවා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-25208336619416606462012-02-27T21:50:19.989+05:302012-02-27T21:50:19.989+05:30නියමයි...........................නියමයි...........................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-60351563571896443102012-02-06T08:36:55.691+05:302012-02-06T08:36:55.691+05:30උත්තරය මෙතැන..
http://dreamsofharee.blogspot.com/...උත්තරය මෙතැන..

http://dreamsofharee.blogspot.com/2011/12/blog-post_30.htmlහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-19208420157668688472012-01-08T12:37:19.220+05:302012-01-08T12:37:19.220+05:30@Hasitha :ඒක ඇත්ත ගොඩක් දිනවල සැබෑ අරමුණ වෙලඳ අරමු...@Hasitha :ඒක ඇත්ත ගොඩක් දිනවල සැබෑ අරමුණ වෙලඳ අරමුණුවලින් වැහිලා...අන්තිමට වෙලෙඳුන් පෝසත් කිරීම තමයි වෙන්නේ.. වෙඩින් වල වෙන්නෙත් ඕකමනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27273761764759463612012-01-08T11:58:35.052+05:302012-01-08T11:58:35.052+05:30හැමදෙයක් වාණිජකරණය වෙද්දී වැලන්ටයින් දිනයට විතරක් ...හැමදෙයක් වාණිජකරණය වෙද්දී වැලන්ටයින් දිනයට විතරක් එහෙම නොවී ඉන්න අමාරුයිනේ. දැන් හුඟක් සැමරීම් වෙළෙන්දන්ගේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79099875535441862872011-11-04T12:11:00.125+05:302011-11-04T12:11:00.125+05:30@මධුරංග :ඇයි අලිගැටපේර බිව්ව කාලෙ? :P@මධුරංග :ඇයි අලිගැටපේර බිව්ව කාලෙ? :Pහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9159061026573243212011-11-02T21:53:41.973+05:302011-11-02T21:53:41.973+05:30මම නම් කවදාවත් වැලන්ටයින් සමරලාත් නෑ. මේ කතාව මීට ...මම නම් කවදාවත් වැලන්ටයින් සමරලාත් නෑ. මේ කතාව මීට කලින් අහලත් නෑ. ගොඩක් වටිනවා මචං මේ කතාව.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-73930507226620588382011-02-15T20:53:15.192+05:302011-02-15T20:53:15.192+05:30@ Saranga Rathnayake :ඔව් සහෝදරයා..මුදලාලිලා බලන් ...@ Saranga Rathnayake :ඔව් සහෝදරයා..මුදලාලිලා බලන් ඉන්නෙ කොහොමහරි සල්ලි හොයන්නනෙ... ඒවට අහුනොවී ඉන්න අපි කල්පනාකාරී වෙන්න ඕනා..

ස්තුතියි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-49405139823820108472011-02-15T20:12:36.775+05:302011-02-15T20:12:36.775+05:30"සාන්ත වැලන්ටයින් දිනය පටන් අරන් තියෙන්නෙ යහප..."සාන්ත වැලන්ටයින් දිනය පටන් අරන් තියෙන්නෙ යහපත් චේතනාවකින් හැබැයි දැන් ඒක marketing දිනයක් වෙලා"
සහතික ඇත්ත, Radio, TV Channel හරිහරියට වැලන්ටයින් විකුනනව.Saranga Rathnayakehttps://www.blogger.com/profile/01103209861183518579noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-42074506138515246102011-02-15T08:28:11.080+05:302011-02-15T08:28:11.080+05:30@ සෝරෝ :ඒක කෙටියෙන් කියන්න අමාරුයි වගේ...
හරි මම ...@ සෝරෝ :ඒක කෙටියෙන් කියන්න අමාරුයි වගේ...
හරි මම ඊලඟ post එකට ඔය ගැන දාන්නම්...

බොහොම ස්තුතියි ප්‍රතිචාරයට..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-399190983091915962011-02-14T22:06:17.035+05:302011-02-14T22:06:17.035+05:30"ශුද්ධවරයට ඔසවනවා" කියන්නේ මොකක්ද කියලා ..."ශුද්ධවරයට ඔසවනවා" කියන්නේ මොකක්ද කියලා පැහැිලි කරන්න පුළුවන් නම් නියමයී... :)

@indi - මමත් ඔය කථාව ඇහුවෙ අදමයී..සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90344517942137285252011-02-14T19:58:42.923+05:302011-02-14T19:58:42.923+05:30@තාරා :බොහොම ස්තුතියි තාරා මේ පැත්තෙ ඇවිත් comment...@තාරා :බොහොම ස්තුතියි තාරා මේ පැත්තෙ ඇවිත් comment එකක් එහෙම දාලා යනවට...

කතාව ඇත්ත කට්ටිය පිං දෙන්න ඕනා...

ඔයාටත් happy valentine..

@ indi :මම අදයි ඔය කතාව ඇහුවෙ indi. මම ටිකක් ඒ ගැන හොයලා බලන්නම්..

බොහොම ස්තුතියි ප්‍රතිචාරයට..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-44140860669733936922011-02-14T18:56:45.118+05:302011-02-14T18:56:45.118+05:30වැලන්ටීනෝ කියන්නෙ එක්තරා කාලෙක බොහොම නමගිය ප්‍රේමව...වැලන්ටීනෝ කියන්නෙ එක්තරා කාලෙක බොහොම නමගිය ප්‍රේමවන්තයෙක් එයා නිසා මේ දිනේ ඇති උනා කියලත් සමහරු කියනවා...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-39749458474637641592011-02-14T16:11:06.430+05:302011-02-14T16:11:06.430+05:30හොඳ වටින දෙයක් කරලා තියෙන්නෙ මේ පෝස්ට් එකෙන්.. වැල...හොඳ වටින දෙයක් කරලා තියෙන්නෙ මේ පෝස්ට් එකෙන්.. වැලන්ටයින් සමරන අය වැලන්ටයින් සාමිවරයාටත් පින් පමුණුවන්න ඕනෙ..

ඒ වගේම හැමෝටම happy valentine එකක් වෙවා.. ආදරවන්තියක් ආදරවන්තයෙක් ඉන්න, නැති, තනිඋන ඔක්කොටමත් එක්කයි මේ...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.com