tag:blogger.com,1999:blog-4880075285275614382.post7916060343849085952..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: දිව්‍ය සත්ප්‍රසාද වහන්සේහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger93125tag:blogger.com,1999:blog-4880075285275614382.post-17519328626479652762016-12-01T10:53:30.739+05:302016-12-01T10:53:30.739+05:30මමත් ගොඩක් වෙලාවට ආගම් වල ඇතුළෙ තියෙන සංස්කෘතීන් ව...මමත් ගොඩක් වෙලාවට ආගම් වල ඇතුළෙ තියෙන සංස්කෘතීන් වලට කැමතියි. ඒවා ආපු විදිහ ගැන එහෙම හොයන්න කැමතියි. මම හිතන විදිහට ඔය එක එක චාරිත්‍ර වාරිත්‍ර කරන අයත් එව්වල අගක් මුලක් හරියට දන්නෙ නෑ.

ස්තුතියි අගය කිරීමට. පුළුවන් වෙලාවක තව ලිපියක් ලියන්න ඕනෑ. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-5330156362903142412016-12-01T01:22:27.352+05:302016-12-01T01:22:27.352+05:30මම අගම් ගැන ඒවයේ සන්ස්කුර්තිය ගැන උනන්දු උනාට ආගම...මම අගම් ගැන ඒවයේ සන්ස්කුර්තිය ගැන උනන්දු උනාට ආගම අදහන්න කැමතක් නෑ ඒත් ලියන දේ හා ලියන ආකරය නිසා ආගම ගැන නිරමිස සතුටක් ලබනව මම බොහොම කලෙක ඉදන් මේ පිටුවට එනව කියවනකොට හිතට හරි සැහැල්ලුවක් දැනෙනව මම හිතන්නෙ ලියන ආකරය බොහොම ආකර්ශනීය නිසවෙන්න ඇති ........ ස්තූතියිanahttp://dreamsofharee.blogspot.com/2012/03/blog-post_07.htmnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-87034644685387922652012-11-19T19:42:31.117+05:302012-11-19T19:42:31.117+05:30සාමාන්‍යයෙන් දිව්‍ය සත්ප්‍රසාද ලබා නැති කෙනෙකුට ලබ...සාමාන්‍යයෙන් දිව්‍ය සත්ප්‍රසාද ලබා නැති කෙනෙකුට ලබන්න දෙන්නෙ නෑ..

දැන් ඉතින් තේරුම දන්නවනෙ.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-42627495718393587832012-11-19T12:35:54.334+05:302012-11-19T12:35:54.334+05:30අපේ ගෙදර කිට්ටුව පල්ලියෙ තිබුන පියතුමෙකුගෙ අවමඟුලට...අපේ ගෙදර කිට්ටුව පල්ලියෙ තිබුන පියතුමෙකුගෙ අවමඟුලට සහභාගි වුනු වෙලාවෙ, පූපෙ බෙදනකොට (අපේ ෆාදර් නෙවෙයි වෙන කෙනෙක් හිටියෙ ) මමත් ගිහින් කාල බැලුව කුතුහලයට මොන වගේද බලන්න. මෙච්චර තේරුමක් තියෙනෙව කියල දන්නවනම් ඇත්තමයි එහෙම කරන්නෙ නෑ. Kalikala කලිකාලhttps://www.blogger.com/profile/14366536379165148888noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79928754097982622862012-04-25T07:01:47.084+05:302012-04-25T07:01:47.084+05:30@අටර්‍මපහුර : අගය කිරීමට ස්තුතියි!
කිතූනුවො නෙ...@අටර්‍මපහුර : අගය කිරීමට ස්තුතියි!

කිතූනුවො නෙමෙයි තමයි මොකද සිංහල බ්ලොග් අවකාසෙ කිතුනුවො ඉන්නෙ බොහොම ස්වල්පයයි. අනික මේක දැනුම බෙදාදීමේ උත්සාහයක් විතරනෙ..

මෙහෙම අගය කරනකොට ශේප්වෙලා ඉන්නෙ කොහොමද? අද ලිපියක් ලියලා දාන්නම්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-73974172051860402072012-04-25T00:15:50.753+05:302012-04-25T00:15:50.753+05:30හරි මෙ වැඩෙ මාර වටිනවා.මට තිබිර්චච ප්‍රශ්න වලට පි...හරි මෙ වැඩෙ මාර වටිනවා.මට තිබිර්චච ප්‍රශ්න වලට පිළිතූරැ එකඑක ලැබෙනවා.දිගටම ලියන්න.බලන්ඩ කමෙන්ර්ට් වැඩිපුරම කරලා තියෙන්නේ කිතූනුවො නෙමෙයි කියලයි මට හිතෙන්නේ.උඹ ලියනවා නෙමෙයි කොටලා පොවනවා.හරිම රසයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79247420239734488322012-04-25T00:06:42.819+05:302012-04-25T00:06:42.819+05:30විස්තර ටිකක් හොයලා බලන්න ,විවෘත නොවන්නේ ඇයි කියලා,...විස්තර ටිකක් හොයලා බලන්න ,විවෘත නොවන්නේ ඇයි කියලා, තේරැර්මගන්න පුළුවන් එතකොට ඔයාට (වරදවා වටහාගන්න එපා මාගැන)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-2171519860152230722012-04-15T07:35:45.824+05:302012-04-15T07:35:45.824+05:30ස්තුතියි සහෝදරතුමෙනි!
ජේසු පිහිටයි!ස්තුතියි සහෝදරතුමෙනි!

ජේසු පිහිටයි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-45299959336384916212012-04-15T01:04:51.403+05:302012-04-15T01:04:51.403+05:30කතෝලික සහෝදරතුමකු වශයෙන් මම, ඔබේ උත්සාහය අගය කරනවා...කතෝලික සහෝදරතුමකු වශයෙන් මම, ඔබේ උත්සාහය අගය කරනවා. ඔබට ජේසු පිහිටයි !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-7948771175462610082012-04-02T18:22:59.140+05:302012-04-02T18:22:59.140+05:30කමෙන්ට් එක කොච්චර දිගවුනත් කමක් නෑ.. කියන්න තියෙන ...කමෙන්ට් එක කොච්චර දිගවුනත් කමක් නෑ.. කියන්න තියෙන දේවල් කියන එක තමයි වටින්නෙ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-434000606465783052012-04-02T12:18:40.275+05:302012-04-02T12:18:40.275+05:30\\කතෝලිකයන්ගේ විශ්වාසයට අනුව අදටත් දිව්‍ය පූජාවේදී...\\කතෝලිකයන්ගේ විශ්වාසයට අනුව අදටත් දිව්‍ය පූජාවේදී පියතුමා ඒ වචන පැවසුවාම, පූපයක් හා මිදියුෂ ලෙස තිබුනත් ඒවා ජේසුස් වහන්සේගේ ශරීරයට හා රුධිරයට හැරෙනවා. ඒවා ලබා ගැනීමෙන් ජේසුස් වහන්සේම කතෝලිකයන් වෙත වැඩම කරන බවත් විශ්වාස කෙරෙනවා\\

මාත් කතෝලිකයෙක් විදියට මේ දේ මහ හුගක් විස්වාස කරනවා.. හැම කොතෝලිකයෙක්ම එහෙම තමා.. තමන් ගෙ විස්වාසය තමන්ගෙ ආගම තමන්ට වටිනවා වගේම අනිත් අයගෙ විස්වාසය ආගම් අනිත් අයට වටින නිසාම ඒ දේවල් ගැන හරි හැටි දැනුමක් නැතිව අපහාස කරනවා නම් කවුරු උනත් වැරදි .. ආගමකින් කෙරෙන්නෙ මිනිස්සු හික්මවන එක.. එහෙම තියෙද්දි ආගම වෙනුවෙන් මරා ගන්නව නම් ඒක මහ විහිලුවක්..

"යමෙක් ඔබට යම් දෙයක් කරන්වාට ඔබ කැමතිද, ඔබද එය අනෙකාට කරන්න" ශුද්ධ වූ බයිබලයේ මෙහෙම කියල තියනවා.. ඒකේ විලෝමය අපි අකමැති දේවල් අනිත් අයටත් කරන්න එපා කියලා.. අපි අපේ ආගමට අපහස කරනව අකමැති නේද? එහෙමන් අනිත් අයගෙ ආගම් වලටත් එහෙම කරන්න එපා.. අපේ ආගමට ගරු කරනාවා වගේම අනිත් ආගම් වලටත් ගරු කරන්න.. දහම් පාසලේ අපිට එහෙම උගන්නලා තියෙනවා..

සතුටු වෙනවා මේ වගේ බ්ලොග් එකකින් මිනිසුන්ට නොදන්න දෙයක් ගැන අවබෝදයක් ලබා දීම ගැන වගේම ..අදාල කොමෙන්ට් එක සම්බන්දයෙන් කතා කරපු හැම කෙනෙක් ගැනම හුගක් සතුටුයි ..

සමාවෙන්න ඕනේ කොමෙන්ට් එක දිග වැඩි තමයි.. ඒත් මේක දැක්කම කොමෙන්ට් නොකර ඉන්න බැරි උනා..නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-80579144031001266492012-03-21T08:35:52.921+05:302012-03-21T08:35:52.921+05:30මම දන්නවා ඔය කියන තැන.. මම එතනින් ඔස්ති අරගෙනත් ති...මම දන්නවා ඔය කියන තැන.. මම එතනින් ඔස්ති අරගෙනත් තියෙනවා..

හැබැයි සිකුරාදා දවස්වල තියෙන්නෙ කියලානම් දන්නෙ නෑ.. මෑතක් ඉඳන් ගියගිය හැමදාම තිබුනෙ නෑ...

ඔත්තුවට ස්තුතියි.. සිකුරාදාට ගිහින බලන්නම්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-80243912286713878462012-03-21T08:33:53.080+05:302012-03-21T08:33:53.080+05:30අගය කිරීමට ස්තුතියි බුද්ධිත.. පරණ මතකයක් අලුත් කිර...අගය කිරීමට ස්තුතියි බුද්ධිත.. පරණ මතකයක් අලුත් කිරීමට ලැබීම ගැන මට සංතෝසයි.. අපී ලබන පූජාවේත් පළවෙනි කියවීම කියෙව්වෙ මම..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-37595026545060701772012-03-20T12:09:25.201+05:302012-03-20T12:09:25.201+05:30කාටහරි ඔස්ති ගන්න ඔනේනම් මම දන්නවා තැනක්... තෙවත්ත...කාටහරි ඔස්ති ගන්න ඔනේනම් මම දන්නවා තැනක්... තෙවත්ත පල්ලියෙ,, පල්ලිය පිටිපස්සෙ තියෙනවා පොඩි කැන්ටින් එකක් ඒකට සිකුරාදා දවස් වලට ඔස්ති එනවා.. හබැයි පැය කිහිපයයි තියෙන්නෙ ටක් ගාලා ඉවර වෙනවා... මමත් මාර ආසයි ඔස්ති කන්න.. හැබැයි ඉතින් හොයාගන්න තමයි අමාරු...Anonymoushttps://www.blogger.com/profile/02686034269006400316noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40894784454623225042012-03-20T12:06:17.368+05:302012-03-20T12:06:17.368+05:30මේක කියව්වෙ අද මම.. කමෙන්ට් නොකර යන්න මට හිතදුන්නෙ...මේක කියව්වෙ අද මම.. කමෙන්ට් නොකර යන්න මට හිතදුන්නෙම නැහැ.. ඇත්තටම මට මම ලබපු හැටි මතක් වුනා... එතකොට මම හතර වසරේ ගම්පහ සිරිකුරුස විදුහලේ ඉගනගන්නවා.. අපිට ලබන පන්ති යේ ඉගැන්නුවෙ සිස්ටර් දර්ශීකා දැන්නම් එතුමිය සිරිකුරුස විදුහලේ විදුහල් පතිද කොහෙද.. හරි වසයි.. මට අදවගේ මතකයි මම තමයි පලමුවෙනි කියවීම කියෙව්වෙ දිව්‍ය සත්ප්‍රසාද දානය කිරිමෙ දිව්‍ය පුජාවෙදි..

දාලා තිබුන සිලුම කමෙන්ට් කියව්වා.. මට ගොඩක් සතුටු හිතුනා කොතරම් ලස්සන රටකද මම ඉන්නෙ කියලා.. කොතරම් විවිදත්වයක් තියෙන රටක්ද.. මේ සමගිය තමයි අද අපේ රටට ඔනේ...

බොහොම ස්තුති අයියේ..Anonymoushttps://www.blogger.com/profile/02686034269006400316noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-72156782769846877282012-03-19T22:01:12.484+05:302012-03-19T22:01:12.484+05:30කතෝලිකයෙක් හා කතෝලිකයන් වෙනුවෙන් වෙන් වූ ෆේස්බුක් ...කතෝලිකයෙක් හා කතෝලිකයන් වෙනුවෙන් වෙන් වූ ෆේස්බුක් පිටුවක නිර්මාතෘ කෙනෙක් විදිහට අද මට දැනුනේ අසීමිත සතුටක්. මොකද මම පවත්වාගෙන යන ෆේස්බුක් පිටුව සඳහා අවශ්‍ය තොරතුරු, ඡායාරූප හා ගීත වැනි දෑ අන්තර්ජාලය තුල සොයා යද්දී මට නිතරම හමු වුනේ කතෝලික ධර්මයට අසීමිත ලෙස වෛර කල ශ්‍රී ලාංකික අදහස්. දැඩි සේ වියරුවෙන් කතෝලිකයන්ට හා කතෝලික නායකයන්ට සිදු කළ දෝශාරෝපන. එහෙත් ඒවා විවේචනය කිරීමට මම කිසිම විටක ඉදිරිපත් නොවුනේ එසේ කිරීමෙන් තවතවත් ආගම් වාදය හරහා පුංචි රටක වෙසෙන අපි වෙන්වීම වැලැක්විය නොහැකි නිසායි. එහෙත් කාලයක් තිස්සේ මා ඇසුරු කල අන්‍යාගමිකයන් නිසා මම අවබොධ කරගෙන සිටියා මේ මඩ ව්‍යාපාර හරහා එළිදැක්වෙන්නේ බහුතර ශ්‍රී ලාංකික අන්‍යාගමික මතය නොවන බව. ඒ නිසා මම කිසිම විටක මගේ ෆේස්බුක් පිටුව හරහා කිසිදු ආගමකට, ජාතියකට හෝ පුද්ගලයෙකුට විරුද්ධව කතා කර නැහැ. මට ආඩම්බරයි ඔබලා ගැන. මන්ද ඔබලා මගේ ආගමට ගරු කරන නිසාම නොවේ. ඒ තුලින් සැබෑ බෞද්ධකම නිරූපණය කිරීමට ඔබ සමත් වී ඇති නිසායි. ස්තූතියි!Sajith Fernandohttps://www.blogger.com/profile/03883421390347332429noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-55006549427387251072012-03-19T21:59:29.733+05:302012-03-19T21:59:29.733+05:30කතෝලිකයෙක් හා කතෝලිකයන් වෙනුවෙන් වෙන් වූ ෆේස්බුක් ...කතෝලිකයෙක් හා කතෝලිකයන් වෙනුවෙන් වෙන් වූ ෆේස්බුක් පිටුවක නිර්මාතෘ කෙනෙක් විදිහට අද මට දැනුනේ අසීමිත සතුටක්. මොකද මම පවත්වාගෙන යන ෆේස්බුක් පිටුව සඳහා අවශ්‍ය තොරතුරු, ඡායාරූප හා ගීත වැනි දෑ අන්තර්ජාලය තුල සොයා යද්දී මට නිතරම හමු වුනේ කතෝලික ධර්මයට අසීමිත ලෙස වෛර කල ශ්‍රී ලාංකික අදහස්. දැඩි සේ වියරුවෙන් කතෝලිකයන්ට හා කතෝලික නායකයන්ට සිදු කළ දෝශාරෝපන. එහෙත් ඒවා විවේචනය කිරීමට මම කිසිම විටක ඉදිරිපත් නොවුනේ එසේ කිරීමෙන් තවතවත් ආගම් වාදය හරහා පුංචි රටක වෙසෙන අපි වෙන්වීම වැලැක්විය නොහැකි නිසායි. එහෙත් කාලයක් තිස්සේ මා ඇසුරු කල අන්‍යාගමිකයන් නිසා මම අවබොධ කරගෙන සිටියා මේ මඩ ව්‍යාපාර හරහා එළිදැක්වෙන්නේ බහුතර ශ්‍රී ලාංකික අන්‍යාගමික මතය නොවන බව. ඒ නිසා මම කිසිම විටක මගේ ෆේස්බුක් පිටුව හරහා කිසිදු ආගමකට, ජාතියකට හෝ පුද්ගලයෙකුට විරුද්ධව කතා කර නැහැ. මට ආඩම්බරයි ඔබලා ගැන. මන්ද ඔබලා මගේ ආගමට ගරු කරන නිසාම නොවේ. ඒ තුලින් සැබෑ බෞද්ධකම නිරූපණය කිරීමට ඔබ සමත් වී ඇති නිසායි. ස්තූතියි!Sajith Fernandohttps://www.blogger.com/profile/03883421390347332429noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-11808402169481939192012-03-11T20:32:32.475+05:302012-03-11T20:32:32.475+05:30ස්තුතියි අගය කිරීමට..ඒවගේම අලුත් යමක් කියා දීමට හැ...ස්තුතියි අගය කිරීමට..ඒවගේම අලුත් යමක් කියා දීමට හැකිවීම ගැන සංතෝසයි...

"Holy Trinity" ඔව් ඒ ගැන මම දන්නවා..ඒත් ඒක ටිකක් බරපතල සංකල්පයක්...තේරුම් ගන්න වගේම තවකෙනෙකුට තේරුම් කරන්නත්..මම ලිපිය අනිවාර්යෙන්ම ලියන්නම්..හැමෝටම තේරෙන විදිහට ලියන්න උපරිමෙන් උත්සාහ කරන්නම්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-70331340880762920542012-03-11T20:28:11.121+05:302012-03-11T20:28:11.121+05:30හි..හි...කථාව නම් මරු..
මම අහලා නෑනෙ..ඇත්තටම ඔය ක...හි..හි...කථාව නම් මරු..

මම අහලා නෑනෙ..ඇත්තටම ඔය කථා එකක්වත් දන්නෙ නෑ...
ඒ කිටා ජා-ඇල ප්‍රා. සභා ඉල්ලපු එකෙක්ද? ලොම්බ කියන එකාද?

මොකෝ උන්දැත් බ්ලොග් කියවන එකෙක්ද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-74856627549442188022012-03-11T02:55:58.599+05:302012-03-11T02:55:58.599+05:30ගියා . .. කියෙවුව. කියවපු පලමු ලිපියෙන්ම ගොඩක් දේද...ගියා . .. කියෙවුව. කියවපු පලමු ලිපියෙන්ම ගොඩක් දේදැනගත්ත.

කවුරු හරි මුස්ලිම් කෙනෙකුත් මේ වගේ දෙයක් පටන් ගන්නවනං ගොඩක් වටිනව. මොකද මුස්ලිම් දහම කියන්නෙ බාහිරට එතරම් විවෘත නොවන ආගමක් නිසා මුස්ලිම් නොවන ගොඩක් අයට මුස්ලිම් දහම ගැන තියෙන්නෙ ගොඩක් ලොකු වැරදි වැටහීමක් නිසා.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-65079793607580935592012-03-11T02:33:40.390+05:302012-03-11T02:33:40.390+05:30ක්‍රිස්ටි ලබන්න ගියාලු යාලුවො දෙන්නෙක් එක්ක. ඉස්සර...ක්‍රිස්ටි ලබන්න ගියාලු යාලුවො දෙන්නෙක් එක්ක. ඉස්සරහින්ම ගිය යාලුවට සුවාමි පූපෙ දීල "කෝපස් ක්‍රිස්ටි" කීවලු. කොලුව එකපාරටම "පිටිපස්සෙ ෆාදර්" කියල ගියාලු. සුවාමිට හෙන අප්සෙට්ලු උත්තරේට. දෙවනියට ආපු කොලුවටත් පූපෙ දුන්න සුවාමි "කෝපස් ක්‍රිස්ටි" කිවුවලු. ඌත් "ඔය පිටිපස්සෙ ඇති ෆාදර්" කියාගෙන ගියාලු. දැන් සුවාමිට තවත් අප්සෙට්ලු. ඊලගට පූපෙ ලබාගන්න ආවෙ ක්රිස්ටිලු. මේකා මොනව කියයිද දන්නෑ කියන දෙගිඩියාවෙන් ක්‍රිස්ටිට පූපෙ දුන්න සුවාමි "කෝපස් ක්‍රිස්ටි" කීවලු. සුවාමි දිහා බලපු ක්‍රිස්ටි "ආ මම තමා, ඇයි ෆාදර්?" කියල ඇහුවලු. බලද්දි තුන්දෙනාටම "කෝපස් ක්‍රිස්ටි" කියන එක ඇහිල තියෙන්නෙ "කෝ බං ක්‍රිස්ටි" කියල.

හරී මේ කතාව අහල තියෙන්න ඕනෙ. ඔයාලගෙ පැත්තෙ හෙන ජනප්‍රිය කතාවක්. මේක කාඩ් එකක් විදියට ගහල තිබුන ජා ඇල පැත්තෙ චන්දෙ එහෙම ඉල්ලපු ප්‍රසිද්ද කෙනෙකුට. මිනිහට පොඩිකාලෙ කතා කියල හෙන කතා සෙට් එකක් තියනව. ප්‍රසිද්දම තවත් එකක් තමා, ටීච ඊලග දවසෙ එද්දි පොතේ පලතුරක් අලවන් එන්න කීවාම බුවා ඉදිල පැනි බේරෙන කජු පුහුලමක් ටේප් ගහල පොතේ අලවං ආපු කතාව. මට පොඩි සීන් එකක් නිසා ඒ කතා ටික මගෙ බ්ලොග් එකේ දාන්න බෑ :Dduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-57338846636672639782012-03-10T22:47:10.383+05:302012-03-10T22:47:10.383+05:30හොඳ ලිපියක්! මම දැකලා තිබුනත් හරියටම මේ විස්තර දැන...හොඳ ලිපියක්! මම දැකලා තිබුනත් හරියටම මේ විස්තර දැනගෙන හිටියේ නෑ... ගොඩක් ස්තුතියි :)

මගෙනුත් ඉල්ලීමක් තියෙනවා... ක්‍රිස්තු ආගමේ තියෙනවානේ Holy Trinity කියලා දෙයක්. මම දන්න හැටියට මේ කියන්නේ පියාණන්, පුත්‍රයා සහ ශුද්ධාත්මය කියන තුන්දෙනා ගැනයි. මෙතන කියන 'ශුද්ධාත්මයාණන්' යන්නෙන් අදහස් කරන්නේ කවුද/මොකක්ද කියන එක පැහැදිලි නෑ... ඒ ගැනත් ලිපියක් ලියන්න.ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-5076435845587031492012-03-10T10:15:09.852+05:302012-03-10T10:15:09.852+05:30බෙන්තිඤ්ඤය කියන්නෙ බොරලික්කම් වගේම කිතුනුවන්ගේ පළඳ...බෙන්තිඤ්ඤය කියන්නෙ බොරලික්කම් වගේම කිතුනුවන්ගේ පළඳනාවක්..පින්තූරෙ බලන්නකො ඔය තියෙන රූපවලින් එකක් පපුවටත් අනික පිටටත් එන විදිහට පළඳින්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-7991863769228719182012-03-10T10:12:23.195+05:302012-03-10T10:12:23.195+05:30හසිත කියන එක ඇත්ත ගොඩක් මිනිස්සු කරන්නෙත් නොකරන්නෙ...හසිත කියන එක ඇත්ත ගොඩක් මිනිස්සු කරන්නෙත් නොකරන්නෙත් "මිනිසා තමන්ගේ ආගම වෙනුවෙන් වාද කරති, යුධ වදති, අනේක දෑ සිදු කරති. එහෙත් ඔහු නොකරන්නේ තමන්ගේ ආගමට අනුව ජීවත් වීම පමණි"

මේ ටික තමයි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-7546737262113754482012-03-10T09:12:38.013+05:302012-03-10T09:12:38.013+05:30මොකක්ද මේ බෙන්තිඤ්ඤය ?මොකක්ද මේ බෙන්තිඤ්ඤය ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com